sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤩🤩🤩🤩🤩🤩🤩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#BIOLOGY SINHALA MEDIUM PAPER  - 2024


📌 KURUNEGALA PRE MEDICINE ASSOCIATION

OTHER PAPERS

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න

📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 පෘෂ්ඨික ආතතිය තාම හරියට කරගත්තෙ නෑ නේද

🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැතිකරගන්නේ ඇයි

ගැම්මට උත්තර ලියලා රචනාවක්ම ගොඩදාගන්න මෙන්න සුපිරි Chance එකක්


හරියට පෘෂ්ඨික ආතතිය ගොඩදාගන්න හෙට හවස 6 ට
Past Paper Tv එකේ Youtube Live එකට සෙට් වෙන්න
▶️ 🟠

✈️වැඩිදුර විස්තර සදහා :
/channel/S2Aphysicsmain

🔤🔤🔤🔤📚

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විභාගයක් ළඟ ළඟම එද්දි..🤫


⭐️ හැමදාම උදේටයි, රෑට නිදාගන්න කලිනුයි පොඩි වෙලාවක් භාවනා කරන්න.

💎 වතුර පුළුවන් තරම් බොන්න.

🔍 ඔයාලගෙ ප්‍රතිඵලය ගැන වදවෙන්න එපා.

👀 කරන්න බැරිවෙයිද කියලා හිත හිත වද වෙන්න එපා.

💬 අනිත් අය එක්ක සසඳන්න එපා.

🥸 ඔළුවට වදයක් කියලා දැනෙන කිසි දෙයක් කරන්න එපා.

💧 නාලා කරලා පිරිසිදුව ඉන්න.

☀️ හැමදාම උදේට එකම වෙලාවකට ඇහෙරෙන්න try කරන්න.

🙂 exam එකෙන් පස්සෙ නිදහසේ ඉන්න විදිහ හිතින් මවාගන්න.

🛡 හැම මොහොතෙම ඔයාව විශ්වාස කරන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

#motivation #share
© Study with Gimi
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💎Unit 02 (ව්‍යුහය හා බන්ධන )💎

පහත Link වලින් නොමිලේ ඉගෙනගන්න

🅾️1️⃣ youtube.com/live/whM9LNG-Qfk?feature=share

🅾️2️⃣ youtube.com/live/o_CXBgtDBgg?feature=share

🅾️3️⃣ youtube.com/live/tfg8VJaFIn0?feature=share

🅾️4️⃣ youtube.com/live/HvIzF8CTMm4?feature=share

💎 ලුවිස් ව්‍යූහය අමාරු අයට ලේසිම ක්‍රමයක්

⬇️ youtube.com/live/Ny9u5PNh3iA?feature=share

Chemistry Unit 01 (theory , past papers , school papers) සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනගන්න Disapa app එක පහත link එකෙන් install කරගන්න....

මුලු සිලබස් එකම ගෙදර සිට ඉගෙනගමු.

🛒 Disapa app Link

https://play.google.com/store/apps/details?id=lk.disapa.app

📗 WhatsApp - 0718952983

✈️ Telegram - t.me/ChemistryOnlineGuru

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚠️⚠️⚠️⚠️⚠️📡➡️උෂාන් සර් උගන්නපු Chemistry  මුළු Syllabus එකම දැන් හැමෝටම FREE ☺️

😏2024 A/L EXAM එක වෙනකන් විතරයි තියෙන්නෙ.. ඉක්මන් කරන්න..


📎 පරමානුක ව්‍යුහය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWY4A09qjrUO4TVx0I3dcihA&si=fIShU18HjbSB2TZU

ව්‍යුහය හා බන්ධන 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWYnfLddxwEPXB5Dmt79--G1&si=KHLb5wDwSAYkI5X_

💧 රසායනික ගණනය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWb1fiMXp9kX-kkEkEsV7tGj&si=2n1kqWJYwnAK46F9

💭 වායු පාඩම 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWbNhYxBE-Et8Bq1fVvHwGOW&si=rC5rbjyuhYgTRRit

💥 අකාබනික රසායනය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWaCUab1wErG8_LhQV2OIpRH&si=-8Az3eVWRvAcaWOI

🕯 චාලක රසායනය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWYUY5n_Lp0PDfqGjyoNrC_d&si=uEVjGFzdg2qUx0YK

💱 කාබනික රසායනය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWaVjF8Mfmq3mqrskunXD1gS&si=kLDjLW4iuiTmDoS7

❄️ රසායනික සමතුලිතතාවය
Kp/Kc 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWb5eVbWScsqU2fBZERQ42EL&si=WGX56kbuz-QnL8Uy

Ph 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWbDQri30Yh_E72zxZMqpH3N&si=suYsEU_GOMy6Hlyr

Ksp 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWY7_GSM4_8VtypmClpGF3QE&si=jfuV9z89xPH_SxDU


🎮 කලාප සමතුලිතතාවය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWaZhDr3UMqaNGZSRz4YMeCS&si=vaQixnHebgjblHmy

☀️ පරිසර රසායනය 👉 youtu.be/EsgJYxPhTyQ?si=saVSaoZc6LtABuJ9

💡 විද්‍යුත් රසායනය 👉 youtube.com/playlist?list=PLiMMsgfD3rWbKPr6BTnhhTgnzdc8y_j3Y&si=U8hjuZDq9r7R3FUv

🙂 මේ පාර Exam කරන ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💫GUESSING MCQ NIGHT 🌛

උසස්පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය බහුවර්ණ ප්‍රශ්න ආකාර 3️⃣0️⃣ යටතේ බහුවර්ණ 1️⃣0️⃣0️⃣ ක්


සිද්ධාන්ත සමඟ සම්පූර්ණයෙන් සාකච්ඡා කෙරේ..

🌕මේ හරහා බහුවර්ණ 3️⃣0️⃣ සීමාව පහසුවෙන් ඉක්මවිය හැක...

⭐️Online හා Physical ආකාර දෙකටම සම්බන්ධ විය හැක. අවශ්‍ය දරුවන්ට Recordings ද ලබා දෙයි..

🤫සම්මන්ත්‍රණය සම්බන්ධ විස්තර සඳහා මෙම Video එක නරඹන්න..

🖤 https://youtu.be/2chf-1mr_Ko?si=vPYUu6nj-OCQTisY 📺


වැඩිදුර විස්තර සඳහා පහත Group එකට ADD වෙන්න...👇

📗 https://chat.whatsapp.com/EYjCFBTtpmfEqHrm3oUtt1

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏General English අමාරුයි කියලා හිතෙනවද?

3️⃣0️⃣3️⃣7️⃣ A/L ලමයින්ට General English ලේසියෙන්ම ගොඩ දාගන්න.

Online📺 - Sunday 9.00 a.m - 11.00 a.m

📞 තොරතුරු සදහා: 0728044273

🔥🔥🔥🔥🔥🔥

📗 WhatsApp:

https://chat.whatsapp.com/HQLOcIZUmbmAYbUUweFW8X


🖤 YouTube:
yskenglish?si=2S4kWafvRhFBqU3C" rel="nofollow">https://youtube.com/@yskenglish?si=2S4kWafvRhFBqU3C


📒Facebook:
https://www.facebook.com/yskenglish?mibextid=ZbWKwL


👨‍🏫 මෙහෙය වීම - Y S Kalubowila ( B A Hons in TESL { ඉංග්‍රීසි දෙවන භාශාවක් ලෙස ඉගැන්වීමේ විශේෂවේදී ගෞරව } )

🔵 Learn English from a professional with an Honors Degree specialized in TESL (Teaching English as a Second Language). Gain insights and skills from a qualified teacher dedicated to helping you succeed!

Vocabulary
Grammar
Speaking
Writing
Listening

💎අඩමාන නොවන අනුමාන සමග#⃣

නිසැක 🅰 සාමාර්ථය සදහා අදම අප හා සම්බන්ධ වන්න.

🌟 Enhance your English skills with our 2026 General English classes, starting now!

These classes will cover everything you need to improve your Vocabulary, Grammar, Speaking, Writing, and Listening skills.

👨‍🏫 Conducted by experienced instructor Y S Kalubowila.

Don’t miss this opportunity to advance your English proficiency. Join us today!


📞 For more information 0728044273

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics English medium & Sinhala medium online classes

2️⃣🅾️2️⃣5️⃣🅰️🩸

📌 November program (විද්‍යුතය සහ තාප සංවහනය ආරම්භය)

Theory Classes #⃣

👉Sunday - from 5.30 am to 12.30 pm (Electrostatic Fields)
👉Monday - from 8.30 pm to 11.30 pm (Heat - Convection)
👉 Friday - from 8.30 pm to 11.30 pm (Mechanics Questions after this gravitational fields)


Paper classes #⃣

👉Thursday - from 8.30 pm to 11.30 pm
👉Sunday - from 8.30 pm to 11.30 pm


New students are welcome now

👉All class are conducted through Zoom technology.

👉 All the recordings are published through our website and past recordings are available for the new students.

👉 Students will be trained to do past papers from the beginning. EQR (Exam questions reviewing) Tests will be carried out after every sub unit.

⬇️ For registration https://wa.me/94777408631

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

3️⃣0️⃣0️⃣0️⃣3️⃣0️⃣3️⃣4️⃣A/L PHYSICS STRUCTURED ESSAY & ESSAY ANALYISIS


🫡CREDITS :- Isuru D Weerasinghe

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl 📩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔤🔤🔤🔤🔤🔤🔤 THEORY 🔤🔤🔤🔤🔤

මිනුම් උපකරණ - t.me/SL_PHYSICS/2086

යාන්ත්‍ර විද්‍යාව - t.me/SL_PHYSICS/2087

දෝලන හා තරංග - t.me/SL_PHYSICS/2088

තාපය - t.me/SL_PHYSICS/2089

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2096

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2090

චුම්භක ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2091

ධාරා විද්‍යුතය - t.me/SL_PHYSICS/2092

ඉලෙක්ට්‍රොනික විද්‍යාව - t.me/SL_PHYSICS/2093

පදාර්ථයේ යාන්ත්‍රික ගුන - t.me/SL_PHYSICS/2094

පදාර්ථ හා විකිරණ - t.me/SL_PHYSICS/2095

#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📗 https://chat.whatsapp.com/Ixh9ll44CK0DJJTpzZLgmu

2024A/L Target කරලා හදපු ලංකාවේ හොඳම ස්කෝල වල අනුමාන Papers ටිකයි පළාත් අනුමාන Papers ටිකයි Discuss කරන Class එකක් මේක💯

හැම පාරම වගේ අන්තිම මාසයේ තමයි මේක කරන්නේ❗️

Chemistry & Physics A/L Paper එකට එන අනුමාන ප්‍රශ්න කීපයක් අනිවාරෙන්ම ඒ අවුරුද්දේ School Papersවල අඩංගු වෙන නිසා ඔයාලා අනිවාරෙන් School Papers කරලා යන්නම ඕනේ‼️

ඔයාලට අවශ්‍ය විදියට Live Class එකට එන්න හරි Recording බලන්න හරි පුලුවන්💎

A/L ඉවර වෙනකන් කැමති වෙලාවක Recording බලන්න පුලුවන්💎

මේ සම්පූර්ණ දවස් ගණනටම එක Subject එකකට Rs 1500ක් පමණයි💡

Subject 2️⃣ ටම සහභාගි වෙනවානම් Rs 2000ක් පමණයි💡


දැන්ම Join වෙලා Register වෙන්න💎
📗 https://chat.whatsapp.com/Ixh9ll44CK0DJJTpzZLgmu

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS වලට තවමත් බිංදුවේ ඉන්න අයට ලකුණු 60 කින් ප්‍රතිථලේ වෙනස් කරගමුද?

🛑MCQ 50 න් 35 කට වඩාත් (free)🆓


🛑Essays ලකුණු 30 න් 26 කට වඩාත්


අවසන් දින 20 න් ගන්න අපි උදව් කරනවා…

💎 දැන්ම සෙට් වෙන්න අපේ Telegram සමූහයට :-
/channel/StudyWithSudaraka 🤫

ළමයි හුගකට කලිනුත් මේම දෙයක් කරවපු කෙනෙක්ගෙන්ම අහගන්න (සාක්ෂි සහිතයි)

✍️ Sahan Sudaraka (Bsc ug)

කයියක් නොවන ක්‍රියාවලියක්

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලකුණු1⃣0⃣0⃣න් 4️⃣🅾️ නොමිලේ

REPEAT REVISION 🔴

2️⃣ Season 01 - CLICK HERE

3️⃣ Season 2 - CLICK HERE

4️⃣ නොමිලේ පාඩම් - CLICK HERE

5️⃣ කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ වැඩසටහනේ
නිබන්ධනය - /channel/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#BIOLOGY ENGLISH MEDIUM PAPER  - 2024


📌 KURUNEGALA PRE MEDICINE ASSOCIATION

OTHER PAPERS

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤩🤩🤩🤩🤩🤩🤩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

GRADE 12 & 13 PAPERS WITH ANSWERS #⃣

💀BIOLOGY 👉 t.me/SL_BIOLOGY/381

📊C.MATHS 👉 t.me/SL_COMBIND_MATHS/404

🏗 PHYSICS 👉 t.me/SL_PHYSICS/968

☢️ CHEMISTRY 👉 t.me/SL_CHEMISTRY/516

🪴 AGRICULTURE 👉 t.me/SL_AGRI_AL/267

🤖 ICT 👉 t.me/SL_ICT/101

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 කර්මාන්ත රසායනයෙන් මේ පාර එන දේවල් දැනගමුද?


🌝 ළමයි හෙට...පෝය දවසේ ඔයාලට කර්මාන්ත පරිසරය ටික මතක හිටින්නම ගොඩ දාලා දෙනවා...

🌝 වෙන කිසිම පංතියක නොවුණ විදියට සුපිරි Note එකක් එක්ක....

🌝 Resource Book එක කර්මාන්ත වලට පාඩම් කරලා බැහැ ළමයි...හොඳ Note එකක් තියෙන්න ඕනෙ...

🌝 එහෙනම් මේ සිකුරාද ලකුණු 1⃣3⃣ක් ගොඩ දාමු...

🌝 ඕනෑම දරුවෙකුට 💯 සම්පූර්ණයෙන් නොමිලේ...ලකුණු 1⃣3⃣ ක්...‍

Group එකට Join වෙලා ඉන්න 👇
📗 https://chat.whatsapp.com/EYjCFBTtpmfEqHrm3oUtt1

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣4⃣🅰/🅰 විභාගයට කලින් 🚩

💎 2023AL විවරණය කරමුද?
💎 ⁠ලේසියෙන් ලකුණු ගන්න තැන්
💎 ⁠අනිවාර්යෙන් ලිවිය යුතු ප්‍රශ්න
💎 ⁠Bonus ලකුණු


⭐️නොමිලේ ඉගෙන ගන්න🆕

🔴 නොමිලේ සම්මන්ත්‍රණය සහ නිබන්ධන පහලින්,

Links -
/channel/+OoHcufesI7s3OGJl
 
▫️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

GRADE 12 & 13 PAPERS WITH ANSWERS #⃣

💀BIOLOGY 👉 t.me/SL_BIOLOGY/369

📊C.MATHS 👉 t.me/SL_COMBIND_MATHS/389

🏗 PHYSICS 👉 t.me/SL_PHYSICS/949

☢️ CHEMISTRY 👉 t.me/SL_CHEMISTRY/500

🤖 ICT 👉 t.me/SL_ICT/97

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰️🅰🅰🅰🅰🅰🅰 🎢

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6411
2022 👉 t.me/SL_EDUCATION_A_L/7150
2023 👉 t.me/SL_PHYSICS/2072

♨️2001 To 2023 A/L MARKING SCHEMES
2001 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7519
2022 👉 t.me/SL_PHYSICS/1364
2023 👉 t.me/SL_PHYSICS/2075

♨️1994 To 2021 A/L COMMENTARIES 
2000 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/7342
2021 👉 t.me/SL_PHYSICS/1992

🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6481
2022 👉 t.me/SL_EDUCATION_A_L/7179
2023 👉 t.me/SL_CHEMISTRY/1374

♨️1980 To 2023 A/L MARKING SCHEMES
1980 - 2021 👉 t.me/SL_CHEMISTRY/884
2022 👉 t.me/SL_CHEMISTRY/1047
2023 👉 t.me/SL_CHEMISTRY/1376

♨️1980 To 2022 A/L COMMENTARIES
1980 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/6754
2021 👉 t.me/SL_CHEMISTRY/1301
2022 👉 t.me/SL_CHEMISTRY/1378

🅰🅰🅰🅰🅰🅰🅰 💊

♨️1990 To 2023 A/L PAST PAPERS
1980 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6345
2022 👉 t.me/SL_EDUCATION_A_L/7125
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2000 To 2023 A/L MARKING SCHEMES
1990 - 2021 👉 t.me/SL_BIOLOGY/794
2022 👉 t.me/SL_BIOLOGY/849
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2021 To 2023 A/L COMMENTARIES 
2021 👉 t.me/SL_BIOLOGY/1109
2022 👉 t.me/SL_BIOLOGY/1110
2023 👉 t.me/SL_BIOLOGY/1111

🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6609
2022 👉 t.me/SL_EDUCATION_A_L/7146
2023 👉 t.me/SL_COMBIND_MATHS/927

♨️2000 To 202 A/L MARKING SCHEMES
2000 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7650
2022 👉 t.me/SL_COMBIND_MATHS/725
2023 👉 t.me/SL_COMBIND_MATHS/930

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලකුණු1⃣0⃣0⃣ න් 4️⃣5️⃣ FREE අරගමුද?

COMBINED MATHS සම්පුර්ණ පාඩම් නොමිලේ 🎈

🌀REPEAT REVISION 📊

🔴 නොමිලේ පාඩම් නිබන්ධන සහ

Links - /channel/+OoHcufesI7s3OGJl
 
▫️ Combined Maths - අමිල අබේසිංහ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දවසක් එයි ඒ වෙනකන් උත්සාහ කරන්න...😇🖤

"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරමු"

👼 T.me/addlist/qFY72jXoZ2M2MWFl 😈

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..


😏 රට යන විදිහට පුංචි, තරුණ වයසෙ ඉන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනම ආයෝජනය තමයි ඉගෙනීම.

😏 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

😏 ඔයා බංකොලොත් වුණත්, ඉගෙනීමට පුළුවන් ඔයාව ගොඩදාන්න.

😏 පුංචි පැල්පතක ඉන්න ඔයාව, රාජ මාළිඟාවකට අරන් යන්න ඔයාගෙ ඉගෙනීමට පුළුවන්.

😏 පයින් යන ඔයාට, බස් වල යන එන ඔයාට ලස්සනම ලස්සන වාහනයක් අරගෙන දෙන්න ඉගෙනීමට පුළුවන්.

😏 ලංකාව වගේ පුංචිම පුංචි රටක ඉපදුණු ඔයාව මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් ඉගෙනීමට.

😏 ඔයාගෙ ජීවිතේ උඩු යටිකුරු විදිහට වෙනස් කරන්න පුළුවන් එකම විදිහ ඉගෙනීමයී..

මේ ඉගෙනීම කියන්නෙ දොස්තර කෙනෙක්ම වෙන එකවත්, ඉන්ජිනේරුවෙක්ම වෙන එකවත් නෙමෙයී. ඔයා ආස, ඔයා දක්ෂ දේ ඉගෙනගන්න එකයී.. ඒ කෘෂිකර්මාන්තය වුණත්, දැව නිර්මාණ වුණත්, ඉටිපන්දම් නිෂ්පාදනයක් වුණත්, කථිකාචාර්යවරියක් වුණත්.... වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ ඔයාගෙ passion එක වීමයී... අන්න එතකොට ඉගෙනීමට පුළුවන් මං මේ උඩින් කියපූ හැමදේම ඔයාගෙ ජීවිතේට ළං කරලා දෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

✍️Study with Gimi #motivation
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අඛණ්ඩ 4️⃣ වන වරටත් SQ 400 Programme

🚨 Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
🚨 Time එකට හදා ගන්න බැරිද ?
🚨 එන පාඩම් දන්නේ නැද්ද ?

Combined Maths - කෙටි ප්‍රශ්න4⃣0⃣0⃣ක් - Theory එක්කම

▫️නිබන්ධනය ලබා ගැනීමට මෙම සමුහයට සම්බන්ධ වන්න  - /channel/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

GRADE 12 & 13 PAPERS WITH ANSWERS #⃣

💀BIOLOGY 👉 t.me/SL_BIOLOGY/358

📊C.MATHS 👉 t.me/SL_COMBIND_MATHS/379

🏗 PHYSICS 👉 t.me/SL_PHYSICS/925

☢️ CHEMISTRY 👉 t.me/SL_CHEMISTRY/482

🪴 AGRICULTURE 👉 t.me/SL_AGRI_AL/261

🤖 ICT 👉 t.me/SL_ICT/93

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE 💬
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟

🆕🆕🆕🆕🆕🆕🆕
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl 👈

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏

මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃

මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵

මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠

etc...

2024 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈

මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑‍💻

හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️

~ SL EDUCATION A/L TEAM ~


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴𝟐𝟎𝟐𝟒ට අවසන් මෙහෙයුම 🅵🆁🅴🅴..🔥
සුපුරුදු පරිදි මෙවරත් 𝐆𝐮𝐞𝐬𝐬𝐢𝐧𝐠𝐬 එක්කම..

දින 𝟎𝟖ක්...💪🏻
රචනා ප්‍රශ්න 𝟖𝟎ක්...😲
ලකුණු 𝟑𝟎ක්...🤫

අවසන් මොහොතේ,ප්‍රතිඵලය වෙනස් කරන දැවැන්තම වැඩපිළිවෙල...💪🏻


🔤ඔයාට තවමත්,ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න පුළුවන්...🔤

දැන් මොන මට්ටමක ඉඳියත් දවස් 𝟖 ඉවර වෙද්දි '𝐄𝐬𝐬𝐚𝐲 𝐏𝐚𝐩𝐞𝐫' එකට හොඳ සූදානමක් ගන්න ඔයාට මේ වැඩේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා...

එකතුවෙන්න අපේ අවසන් මෙහෙයුමත් එක්ක..


--------------------------------

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම #නොමිලේ!✔️
𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐯𝐞🖤▶️ සහ භෞතිකව....

1 ) නොවැ.04 | යාන්ත්‍ර විද්‍යාව
2 ) නොවැ.05 | ක්ෂේත්‍ර
3 ) නොවැ.06 | විකිරණ
4 ) නොවැ.07 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව
5 ) නොවැ.11 | තාපය
6 ) නොවැ.12 | ධාරා විද්‍යුතය
7 ) නොවැ.13 | පදාර්ථයේ ගුණ
8 ) නොවැ.14 | දෝලන හා තරංග/අලෝකය

--------------------------------

⚠️ විශේෂයි - භෞතිකව සම්බන්ධ වන සිසුන්ට Printed Tutes ආයතන මඟින් ලබාගත හැක.PDF Telegram චැනලය ඔස්සේ ලබාදීමද සිදුවේ.

--------------------------------

2024 සිසුන් සඳහා නොවැම්බර් මාසයේ නොමිලේම සිදුකරන අනෙක් වැඩපිළිවෙල සඳහා මෙතන Click කරන්න

ඉදිරි දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න
✈️/channel/DU2024RE

ඔයාලගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු.....👍💥
--------------------------------

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Читать полностью…
Subscribe to a channel