sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💁🏻‍♂ -> #BOYS_SCHOOLS
💁🏻‍♀ -> #GIRLS_SCHOOLS
👥 -> #MIX_SCHOOLS
💠 SAVE & SHARE YOUR FRIENDS 💯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔍 2024 PAPER CLASS UPDATED 🤫

​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​

දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168

අජන්ත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8246

කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274

අජන්ත දිසානායක - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9151

රුවන් දර්ශන - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9093

කසුන් සේනානායක - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9180

​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​

තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932

දනoජය ආරියදාස - 2021
/channel/SL_EDUCATION_A_L/8347

නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330

මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287

මෙත්මල් ජයසේකර - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9117

​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​

දර්ශන උකුවෙල - 2020
/channel/SL_EDUCATION_A_L/8269

දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281

සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092

සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809

සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224

නිලන්ත ජයසූරිය - 2022
/channel/SL_EDUCATION_A_L/6775

මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198

අනුරාධ පෙරේරා - 2022
/channel/SL_EDUCATION_A_L/8319

අමිත් පුස්සැල්ල - 2023
/channel/SL_EDUCATION_A_L/8526

අමිත් පුස්සැල්ල - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9185

​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾

කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296

අනුෂ්ක ඉඳුනිල් - 2021
/channel/SL_EDUCATION_A_L/8294

චරිත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8342

ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668

අමිල දසනායක - 2023
/channel/SL_EDUCATION_A_L/8329

චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512

උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356

උජිත් අංජන හේමචන්ද්‍ර - 2024 🆕
/channel/SL_EDUCATION_A_L/9077


🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛Pure Maths වල ත්‍රිකෝණමිතිය අමාරු අයට

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎  Pure Maths - ත්‍රිකෝණමිතික ලක්ෂණ

🚛 මාර්තු මස 7️⃣ වන බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/


📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics පේපරෙන් ලකුණු 50 ක්ම නොමිලේ

සියලුම Practicals
සියලුම Structured
සියලුම රචනා

සතියට දවස් 5 කට වඩා වැඩ කරවන Physics YouTube සමූහය (9.42 k+) සමග දැන්ම Subscribe කරලා එකතු වෙන්න,

📣Join වෙලා ඉන්න➡️ /channel/StudyWithSudaraka/751

Share with Your friends 👍

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛Applied Maths වල ප්‍රක්ෂිප්ත අමාරු අයට

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎  Applied Maths - ප්‍රක්ෂිප්ත

🚛 මාර්තු මස 6️⃣ වන බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/


📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

😵‍💫 Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

😵‍💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

😵‍💫 හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

😵‍💫 වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

😵‍💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

COMBINED MATHS 🆓 SEMINAR

🕯 ප්‍රවේග කාල ප්‍රස්තාර 📈

🎤 Online - මාර්තු 02 රාත්‍රී 7.00ට

📱 නිබන්ධනය -  /channel/+mtaCfOpCf6oyZWY1

📱 පන්ති විස්තර - WhatsApp 0767850858


🚛 2026AL සිසුන්ට Free Paper Class -
t.me/Free_PaperClass_26AL

⚡️අදිටනින් ඉදිරියටම
Combined Maths 🟡 අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරන්න කම්මැලි නිදිමත නම් වෙනස් කරලා බලමු🙂

🔴1. ඔයාට ගැලපෙන වෙලාව තෝර ගන්න🤫
අනිත් අය රෑ උදේ පාඩන් කරනවා කියලා ඔයා එහෙම කරන්න ඔනේ නෑ නේ😀 ඔයා වෙනස් විදියට කරන්න ඔයාට පුලුවන් වේලාව තෝර ගන්න එක හවස වෙන්න පුලුවන් දවල් වෙන්න උනත් පුලුවන්🙂

🔴2. හොදට නිදා ගන්න
අවම පැය 6 වත් නින්ද අවශ්‍යයි.👀....සමහර අය පැය තුනක් පහක් වගේ නිදා ගන්නවා එයාලට අවුලක් නැත්තම් කම්මැලි නැත්තම් එහෙම කරන්න එක අවුලක් නෑ✌️හැබැයි අවම sleep cycle දෙකක් වත් ඔනී 😀...... sleep cycle එකකට විනාඩි 90ක් තියේ ඔයාගේ තීරනය .....😀කම්මැලි වෙන්න එක හේතුවක් ප්‍රමානවත් නින්දක් නොලැබීම

🔴3. නෙගටිව් සිතුවිල්ල
එකට කරන්න තියෙන්නේ ඔයා පොඩ්ඩක් ඇවිදලා ඇවිත් ඉද ගන්න එහෙම කරලා ඉද ගද්දි හිතන්න මේ ටික ඉවර කරලා නැගිටිනවා කියලා💃
එක දිගට එකම සබ්ජෙට්එක කරන්න එපා බෝරින් වෙනවා📖 විනාඩි හතලිස් පහකට වතාවක් වත් චේන්ජ් කරන්න ඔයා කරන දේ 🪄හතලිස් පහකට වතාවක් විනාඩි පහක බ්‍රේක් එකක් ගන්න🥳මොකද එක දිගට කලත් ඔලුවට යන ප්‍රමාණය අඩු වෙන්න පුලුවන් 🙂 විවේක විනාඩි පහකට සීමා කරන්න ඔනේ එකෙදී එලියට යන්න නැති නම් RELAX SONG එකක් අහන්න

🔴4. ප්ලෑන් එකක් හදා ගන්න📈
මෙකෙදි හෙට කරන දේ අද කොලේකට ගන්න එතකොට මොනාද කරන්න ඔනේ කියලා හිතන්න ඔනේ නෑ එකයි මන් ප්ලැන් එක හදලා දුන්නේ ඔයාලට📚

🔴5. භාවනා කරන්න 🧘
🙏Focus එක උනත් හැදෙනවා කම්මැලි කමත් නැති වෙනවා ප්‍රබෝධමත් වෙනවා

මේ ටික කරලා බලන්න කරලා අදහසකුත් දෙන්න🤷‍♀️කම්මැලි කිය කිය ඉන්නවට වඩා අලුත් විදියට හිතලා මෙකෙන් අදහස් අරන් නැගිටින්න ☺️කිව්ව ඒවා ඔක්කොටම හරි නොයන්න පුලුවන් කරලා බලන්න එත් 😉

✍️Misu🦁 #motivation #share
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎 භෞතික විද්‍යාව - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

🚛 මාර්තු මස 1️⃣ වන සෙනසුරාදා රාත්‍රි 7.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/


📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟡ඇනායන කැටායන විශ්ලේෂණය එක දවසින් ගොඩදාගමු..

💯 සම්පූර්ණයෙන් නොමිලේ

🌐A/L විභාගයේ ලකුණු 6⃣ ක්

🔜 අද හවස 6⃣

👇සම්බන්ධ වීම සඳහා පහත Whatsapp Group එකට ADD වෙන්න..

📗 https://chat.whatsapp.com/EbBpn9d3vJ5ACSMNZqpoIc

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කොහේ ගියත් තාම Physics ගානක්වත් හදා ගන්න බැයි ද?

"Theory with 2️⃣0️⃣ Full MCQ Papers"

📌 විශේෂත්වය :

අග,මුල, මැද - සියලුම පාඩම් නැවත නැවතත් MCQ සමග කියාදෙමින් ලකුණු 100% ටම ,

😀 සෑම MCQ එකකටම අදාළ තියරිය :- පැහැදිලිව, අඩුනැතුව, Live එකපාරින්ම ඔළුවටම දාල,

😀 පන්තියෙදිම ලස්සනව පැහැදිලිව සටහනකුත් ගස්සෝලා,

😀 Past Papers & Model Full MCQ Paper 20 ක් ඒ කියන්නේ MCQs 1000 ක් තියරි එක්කම


🥳 ලොවෙත් ඔයාව ගොඩම දාන සුපිරි වැඩක් මේක..

🔴 සාර්ථක බවට සාක්ෂි :- ළමයි 1000 කට වඩා බලපු Programmes :- /channel/PhysicsVivarana/237 💎

👑 සිසුන් 6️⃣0️⃣ ක් පමණක් බඳවා ගැනේ ! ගන්න 50 ගැන සුපිරියටම බලනවා

🔴 සම්බන්ධ වන අයුරු හා සියලුම විස්තර
➡️ /channel/PhysicsVivarana/237

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායනික ගණනය - UNIT 03 #CHEMISTRY

#AMILA_DASANAYAKE #2K24THEORY 

http://T.me/addlist/qFY72jXoZ2M2MWFl #SHARE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛 Merit වල Original Brand එක

2️⃣0️⃣2️⃣5️⃣ භෞතික විද්‍යාව Revision

    අසේල රණසිංහ

PHYSICAL
     
🟡 බදාදා උදේ 7.30            
      

📍Synergy  - කුරුණෑගල
                         (රජපිහිල්ල පාර)


ONLINE
     
🟡 බදාදා උදේ 7.30
             (Zoom
💙 හරහා)


ONLINE සමග සහභාගී වීමට පහත channel එකට join වෙන්න.

👈 /channel/+SRrCsoJ7vv0wZTI1


වැඩි විස්තර සදහා
CALL - 0772472966
💚 WHATSAPP - wa.me/+94740808403

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විනාඩියක් අරගෙන හිතපන්..🙂

ඔබේ ජීවිතේ වැදගත්ම දවස වෙන්නේ ඔබ ඉපදුන දවස නෙමෙයි. ඔබ ඉපදුනේ ඇයි කියන කාරණාව හොයා ගත්තු දවස

හුඟක් මිනිස්සු මැරෙන්නෙ ඒකවත් නොදැන
🙃

උත්සාහ කරල බලපං කාලය නම් කන්න එපා.මොකද වෙලාව ගෙවෙන්නේ ඔරලෝසුවෙන් නෙවෙයි ඔබේ ජීවිතයෙන්
🤫

මේ ලෝකෙ ඉන්න කිසිම මනුස්සයෙකුට ඔබව වට්ටන්න බෑ මිත්‍රයා රිද්දන්න විතරයි පුළුවන්
😈

ඔබම විසින් උඹ පල්ලෙහාට වැටුනොත් ඇරෙන්න කාටවත් උඹ වටන්න බෑ...

දන්නවද නරක මිනිස්සු දිනලා සත්‍යවාදී මිනිසුන් බොහෝ දුරට ජය ගන්නේ ඇයි කියලා?මොකද සත්‍යවාදී මිනිසුන් සත්‍ය වෙනුවෙන් කිසිම දෙයක් නොකරන නිසා.....
☺️

#motivation #share 🔵
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics Past Papers ඔක්කොම විවරණය කරමුද?

25,26 ළමයින්ටම ගැළපෙන,

හිර වෙන MCQs
නොතේරුන Structured
එපා උන රචනා….

.. මුල සිට සැලැස්මකට අපි ඔයාලට කරවනවා

🎤අළු ගසා නැගිටින්න🕊

🔴දැන්ම සෙට් වෙන්න👇
/channel/PhysicsVivarana

දන්න යාළුවො හැමෝවම එක්ක ගොඩ යමු 👍

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛Practical එක්ක විෂය ඉගෙන ගමු

🚀 2025 Physics

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි

පාඩමේ මුල් කොටස පහත link ඔස්සෙ නැරඹිය හැක.
https://www.youtube.com/playlist?list=PLavpbUu_7kjA38X5T7gzaCkt6dV-8kohn

🖥Tute download කරගැනීමට
https://drive.google.com/file/d/169S3tltq4kbqP5NbqIPMfV2ecfImgbmc/view?usp=drive_link

මෙම සතිය තුළදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩම අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මාර්තු 1⃣1⃣ අඟහරුවාදා
ප.ව. 3.00 - 7.00
තිනෙත් - කොස්වත්ත


මාර්තු 1⃣2⃣ බදාදා
ප.ව. 7.00 - 10.00
Zoom - Online


මෙයට අමතරව සෑම දිනකම MCQ ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන අතර Discussion එක 🎙Video recording ලෙස ලබාදේ.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Premium Biology - 2025 A/L Tute/ Revision
ප්‍රශ්න හුරුව මදිද? අන්තිම ඒකක cover වෙලා නැද්ද?


ආචාර්ය හිරාන් අමරසේකර
ඉරිදා 7.30-12.30

🗺 Rotary, Nugegoda
📶 Online

Recording Available 🟡

📗 Join the group

https://chat.whatsapp.com/CY2ObT1PB8PLSmn2nl1zeD


FAQ-නිතර අසන ප්‍රශ්න 🔹

✔️මේ පන්තියේ ඒකකයෙන් ඒකකයට සිද්ධාන්ත සාකච්ඡා වෙනවද?
නැහැ. දිනපතා සාකච්ඡා කරන්නේ මුළු නිර්දේශයම ඒකකවල ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍රයක්.


✔️එතකොට සිද්ධාන්ත ඉගෙන ගන්නේ කොහොමද?
සම්පත් පොත නිවැරදිව පරිශීලනය කරන්න. බොහෝ පන්තිවල සිදුවන්නේ 12 ශ්‍රේණියේ මුල් ඒකක දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත්, අන්තිම කොටස් මග හැරීම/ ලාවට කිරීමයි. අප පංතියේදී මුළු නිර්දේශයම සමබරව (13 වන ශ්‍රේණියේ ප්‍රශ්න පවා) මුල සිට සාකච්ඡා වෙනවා.


✔️අන්තිම ඒකක ආවරණය කරනවාද?
ඔව්. විශේෂයෙන් සිසුන් මගහරින අවසාන ඒකක වන අණුක ජීව, පාරිසරික, ක්ෂුද්‍ර හා ව්‍යවහාරික ජීව විද්‍යා ඒකකවල සිද්ධාන්ත කොටසුත් මෙහිදී ආවරණය කෙරෙනවා


✔️එතකොට මේක Paper Class එකක්ද?
ඕනේ නමක් දාගන්න. මෙහිදී දිනපතා ප්‍රශ්න පත්‍රයක් සහ එයට පිළිතුරු සාකච්ඡා කෙරෙනවා.


✔️මේ පංතියෙන් රචනා ලියන්න පුහුණු කරනවාද?
ඔව්. සතිපතා රචනා පුශ්න 1-2 දෙනවා. ඒකට පිලිතුරු ගොඩනගා ගන්න හැටි කියා දෙනවා. පස්සේ, ඔබ ඒ ප්‍රශ්න ලිව්වට පස්සේ Marking sheme එකකට අනුව පිලිතුරු සාකච්චා කරනවා. එවිට ඔබේ ශක්තීන්, දුර්වලතා සහ අඩුපාඩු මගහරවා ගන්නා අයුරු ඔබට පැහැදිලි වෙනවා.


✔️මේකට ඇවිත් A එකක් ගන්න පුලුවන් වෙයිද?
සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.


✔️Online join වෙන්න පුලුවන්ද?Recording දෙනවාද? එතකොට Tute ගන්නේ කොහොමද?
Online join වෙන අයට class zoom link එක WhatsApp group එකේ දානවා. පංති Recording සති 2ක කාලයක් ඇතුලත බලන්න පුලුවන්. Tute pdf දෙනවා. ඊට අමතරව ගෙදරට Courier/Speed Post කරල එවනවා.


Premium Biology පංතියට ඇතුල් වීමට
📗 https://wa.me/+94716000300
ට whatsapp message එකක් එවන්න

පන්තියේදී සාකච්ඡා වන කරුණු
නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.
Infographics - සම්පත් පොත් හතරෙහි වැදගත්ම කරුණු නිවැරදිව වටහා ගැනීමට වැදගත් වන mind maps/ කෙටි සටහන්
7 8 9 හා 10 යන අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම එකක සඳහා පූර්ණ සිද්ධාන්ත

English Medium is also available

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣5️⃣🔤🔤 Agri Science 

සත්ව පාලනය පාඩම ආවරණය කිරීමේ සම්මන්ත්‍රණ මාලාව 

වැඩිදුර තොරතුරු ලබා ගැනීමට,

📞 Call :- 0703885876

📗 Whatsapp :- wa.me/+94703885876

Pasindu sandakalum - Bsc.Hon's UG usjp

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

BIOLOGY අය අනිවාරෙන් බලන්න...

⚡️ /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛ENGLISH - BAR CHARTS හරියට කරගමුද?

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎  G ENGLISH - BAR CHARTS

🚛 මාර්තු මස 6️⃣ වන බ්‍රහස්පතින්දා හවස 4.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/


📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛රසායනික ගණනය කාබනේට අනුමාපන අමාරු අයට

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎  ජීව විද්‍යාව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව

🚛 මාර්තු මස 3️⃣ වන සෙනසුරාදා රාත්‍රි 7.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/

📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🐾ක්ෂ්‍රද්‍ර ජීවි විද්‍යාව අවුල් අය ඉන්නවනම් ඔන්න හෙට පාඩම ගොඩ දාගන්න Chance එකක්...

🥇 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

මේ මාර්තුවේ ඔබට ලැබෙන 🆓Free Seminar

💎  ජීව විද්‍යාව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව

🚛 මාර්තු මස 2️⃣ වන සෙනසුරාදා රාත්‍රි 7.00 සිට

💙 Zoom හරහා නොමිලේ

📱 වැඩි විස්තර

📞 Call Only 👉 0771787880⁩

💚 Whatsapp 👉 wa.me/+94771787880

🖥 Web site 👉 https://www.sm48.lk/


📒 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
/channel/PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️මර්තු මාසයේදී MAIN REVISION පන්තියේ

Unit - 03 ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය ආරම්භවේ

🔴 පාඩම් කිරීමට ඉතාම පහසු වන ලෙස සකස් කළ Theory Book

📣 Yes / No , MCQ , Structurd Essay , Essay විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සහිත UNIT WISE TUTE සාකච්ඡා කිරීම.

📇 සමගින් පන්තියේදීම පාඩම් කරවමින් අවසන් කෙරේ.

♻️ යහළුවන් දැනුවත් කරන්න 🔥

විමසීම් - 0715863638

😬Telegram Channel  - t.me/biobashanapaperclass

අපි bio ලියන්නම ඉගෙනගමු
➡️ BIO || BHASHANA WITHANAGE

🌿

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

➡️ #COMBINED_MATHS

Pure Part A
ගණිත අභ්‍යුහනය - 1.25%
මාපාංක ප්‍රස්තාර - 1.25%
සංකීර්ණ සංඛ්‍යා - 1.25%
ද්විපද ප්‍රසාරණය - 1.25%
සීමාව - 1.25%
අනුකලනය භාවිත - 1.25%
අවකලනය භාවිත - 1.25%
සරල රේඛාව කෙටි - 1.25%
වෘත්තය කෙටි - 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි - 1.25%

Applied Part A
ගෝල ගැටුම් - 1.25%
ප්‍රක්ෂිප්ත - 1.25%
කප්පි - 1.25%
ආවේගී ආතති - 1.25%
කාර්යය ශ.ක්ෂම - 1.25%
දෛශික කෙටි - 1.25%
බල සමතුලිතතාව - 1.25%
ඝර්ෂණය - 1.25%
සම්භාවිතාව කෙටි - 1.25%
සංඛ්‍යානය කෙටි - 1.25%

🍎 Pure Part B
වර්ග සමීකරණ - 4.5%
බහුපද ශ්‍රිත - 3%
සංකරන සංයෝජන - 3.5%
ශ්‍රේණි - 4%
න්‍යාස - 3.5%
සංකීර්ණ සංඛ්‍යා - 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් - 7.5%
අනුකලනය - 7.5%
සරල රේඛාව - 3.5%
වෘත්තය - 4%
ත්‍රිකෝණමිතිය - 7.5%

🍎 Applied Part B
සාපේක්ෂ ප්‍රවේගය - 4%
ප්‍රවේගකාල - 3.5%
සාපේක්ෂ ත්වරණය - 4%
වෘත්ත චලිතය - 3.5%
ස.අ.ච - 7.5%
දෛශික - 3.5%
ඒකතල බල පද්දති - 4%
සන්ධි කල දඩු - 4%
රාමු සැකිලි - 3.5%
ගුරුත්ව කේන්ද්‍රය - 7.5%
සම්භාවිතාව - 3%
සංඛ්‍යානය - 4.5%

@SL_EDUCATION_A_L 🟩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අන්තිම මොහොතෙ exam එකක් ගොඩදාන්නෙ කොහොමද?😉

Exam කියන දේවල් වලට කොයිතරම් දවස් තිබුණත් ඔයාලට වැඩ පටන් ගන්න බෑ. මොකද හැමදාම හිතන්නෙ 'ආහ් තව දවස් තියෙනවනෙ' කියලා.. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයී මේ පාර මටත් ඒ දේම වුණා.

මොකද මගෙ අතේ පොඩි accident එකක් වුණ නිසයී, office එකේ වැඩ නිසයී වැඩ හිරවුණා. ඒත් ඉතින් exam giveup කරන්න බෑනෙ. අනික final exam. ඒ නිසා යකා බැන්ඳා වගේ වැඩ කරන්න හිතුවා.

ඒ කරනකොට මං පාවිච්චි කරපු tips ටිකක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. මොකද අත්දැකීමෙන්ම ඒක සාර්ථකයි කියලා මං වින්ඳා.

✍️ Exam එකේ දවස් ගාණට හරියන විදිහට preparation plan එක.


ඒ කියන්නෙ ඔයාට කරන්න තියෙන වැඩ ටික දවස් ගාණට අනුව බෙඳලා හදාගන්න plan එක.

✍️ Daily checklist 01.


හැමදාම රෑට නිදාගන්න කලින් හරි, උදේට නැඟිටපු ගමන් හරි දවසෙ කරන්න තියෙන වැඩ ටික ලියාගන්න.

ඒකෙදි ඔයාලට පුළුවන් නම් plan එකට අනුව ඊළඟ දවසෙ තියෙන වැඩ ටිකකුත් පුළුවන් නම් කරන්න.

✍️ Phone එක පැත්තකට.


පාඩම් කරන වෙලාවට whatsapp, facebook යන්න තියාගන්න එපා. අවශ්‍ය notes download කරලා තියාගන්න.

✍️ බලන්න ඉතිරි recordings

.

ඉගෙනගන්න එක online වුණ නිසා, recordings ගොඩ ගහන එක හුඟක් අයගෙ පුරුද්දක් වුණා. හැබැයි බලන එකට හැමදාම බාලගිරි දෝසෙ.

ඉතින් ඒ ඉතිරි වෙලා තියෙන recordings fast forward (playback speed) දාලා ඉක්මනින්ම බලලා ඉවර කරන්න.

✍️ TV එපා.


Exam එක කට උඩට එනකන් හිටපු නිසා TV එකට ටික දවසකට Bye කියලා ඉන්න. Film, TV series ගැන හිතන්නවත් එපා.

Control එකක් තියෙනවා නම් කන වෙලාවට TV series එකක එක episode එකක් විතරක් බලන්න.

✍️ නින්ද අඩු කරන්න.


මං සාමාන්‍යයෙන් පැය 6ක් නිදාගන්න කියලා තමයි කියන්නෙ. මොකද නින්ද හුඟක් වැදගත්. හැබැයි නහය ගාවටම වතුර ඇවිත් තියෙන නිසා එච්චර නිදාගන්න එපා.

පැය 4කට නින්ද අඩු කරන්න. මොකද exam එක ඉවර වුණාට පස්සෙ ඒවටත් හරි යන්න නිදාගන්න පුළුවන්.

✍️ එක දිගට වැඩ.


පාඩම් කරලා ටික වෙලාවකට කියලා එහෙමෙහෙ දුවන්න එපා, FB යන්න එපා. මොකද දන්නෙම නෑ වෙලාව ගිහින්.

ඒ නිසා වැඩ කරලා, කාමරේ වටයක් ඇවිදලා, නැත්නම් එළියට පොඩ්ඩක් ගිහින් ටකස් ගාලා ඇවිත් ආයිමත් වැඩ කරන්න.

✍️ වතුර පුළුවන් තරම් බොන්න.


පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න. ළඟ ටිකක් ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද ඒකට පුළුවන් ඔයාව fresh එකේ තියන්න.

✍️ Target එක.


ඔයාගෙ target එක පේන තැනකින් හොඳට ගහගන්න. ඇති කියලා හිතීගෙන එද්දි, අයියෝ මේක බෑ කියලා හිතීගෙන එනකොට ඒක දිහා බලන්න.

කොහොමහරි ඔයාට ඕන දේ ඔයා කරනවාමයි කියලා හිතාගන්න.

✍️ ඇඳට නිදාගන්න ආවට පස්සෙ exam ඉවර වෙලා ජොලියෙ ඉන්න විදිහ ගැන හිතලා සතුටින් නිදාගන්න. අනිත් දේ පහුවදාට කම්මැලි නැතුව ඇහැරෙන්න.


ඉතින් මේ මං කරන දේවල් ටිකක්. මං සාමාන්‍යයෙන් අන්තිම මොහොත වෙනකන් ඉන්න එකට කැමති නෑ. එහෙම ඉන්න කියන්නෙත් නෑ. හැබැයි සමහර වෙලාවට අපි නොදැනුවත්වම එහෙම වෙනව. නැත්නම් සමහර හේතු නිසා එහෙම වෙනවා.

හැබැයි එහෙමයි කියලා ඔයාලට බෑ ඔයාලගෙ exam fail වෙන්න දාලා නිකන් බලන් ඉන්න. Fail වුණාට පස්සෙ පසුතැවෙනවට වඩා, අන්තිම දවස් ටික මැරිලා හරි fail නොවී ඉන්න වැඩ කරන එක තමයි හොඳම දේ..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪

© Study with Gimi #share
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌

➡️මුලින් සිලබස් එක ලියා ගන්න

➡️කාලේ ලියා ගන්න

➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න

➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න

➡️පේපර් හොයා ගන්න

➡️නොර්ට් ටික හොයා ගන්න

➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න

➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න

➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න

➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න


එක හදන්නෙ මේමයි...

ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️

එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭

ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉

ඔයාගේ විශය අනුව තෝර ගන්න...

ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂

#share /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂 සමතුලිතතාව අමාරුවෙන් ගනන් හදපු කාලේ ඉවරයි...

Theory⚡️Revision සියල්ලට pH/pOH මුල සිට ඇරඹේ.

අප්‍රේල් වන විට Syllabus අවසන් වන ලංකාවේ එකම පන්තිය


දැන්ම සම්බන්ධ වෙන්න .
🔤🔤🔤 ➡️ t.me/+9L0BGiQX83YwYTY1

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️හැමතැනම Wordpress Courses තිබුනට Wordpress Web Design ඉගෙන ගෙන එතනින් ගොඩ යන හැටිත් කියල දෙන එකම පාඨමාලාව🔹

මේක Physical පවත්වන පාඨමාලාවක්..  ඔයාලට කිසිම දෙයක් මගහැරෙන් නැතුව හරියට තිතටම හැමදේම කියල දෙන්න අපි මේ පාඨමාලාවෙදි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්ද ඔයාට ලැබෙනවා.

📣පාඨමාලා පැවැත්වෙන ස්ථාන :

නුගේගොඩ | මහනුවර | කුරුණෑගල | ගාල්ල

පාඨමාලාව අවසානයේදී ඔයාලට Wordpress හරහා ඕනෑම Web අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම, එතින් ඉස්සරහට Local/International පාරිභෝගිකයින් හොයාගන්න හැටි, එහෙමත් නැතිනම් Freelancer කෙනෙක් වශයෙන් ඉස්සරහට යන හැටි.. ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරල සාර්ථකව පවත්වාගෙන යන හැටිත් අපි කියල දෙනවා.

මේ හැමදේම කියල දෙන්න නම් ඒ පිළිබඳ මනා දැනුමක් සහ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් තමා ඉගෙන ගන්න ඕන.  වසර දහයකට අධික ව්‍යාපාර සහ Wordpress Web Developer කෙනෙක් වශයෙන් අත්දැකීම් ඇති Mr. Isanka Madhuwantha සහ ඔහුගේ Team එක තමයි මෙම පාඨමාලාව මෙහය වන්නේ..

වැඩි දුර තොරතුරු පහත Telegram Channel එකට ඇතුලත් කර ඇත.

✉️ /channel/wordpresssrilanka

නැතිනම් මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. https://wa.me/+94766583137 🔥

Organized By CENTER OF ENTERPRISE DEVELOPMENT

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…
Subscribe to a channel