💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
2024 A/L BIOLOGY EXAM STRATEGY OVERVIEW #⃣
#SHARE #BIOLOGY t.me/SL_EDUCATION_A_L 💎
🚛 වෘත්තය පාඩමම නොමිලේ ඉගෙන ගමුද?
ඔක් ⏺3️⃣1️⃣රාත්‍රී 9-12
👀YouTube Live ලෙස 🔴
#⃣නිබන්ධන සහ Free Links - /channel/+OoHcufesI7s3OGJl
😀 COMBINED MATHS - අමිල අබේසිංහ 🔴
💬විශේෂ නිවේදනයයි....!
PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.
විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.
ලකුණු1⃣0⃣0⃣න් 4️⃣🅾️➕ නොමිලේ ඉගෙන ගන්න
💡- රචනා 400 වැඩසටහන
💡- කෙටි ප්‍රශ්න 400 වැඩසටහන
💡- අනුමාන ප්‍රශ්න 400 වැඩසටහන
කාංසාව සහ ආතතියෙන් මිදීමට මාර්ග හතක්👇
1️⃣ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීම
මිනිස් සිරුර සෑම රාත්‍රියකම පැය 8-7ක් පමණ නිදා ගත යුතු ය.
2️⃣කාල කළමනාකරණය
මානසික ආතතියට වඩාත් පොදු හේතුවක් වන්නේ මිනිසුන් විසින් ඉටු කළ යුතු දෛනික කාර්යයන් සමඟ බර පැටවීමයි, එබැවින් කාලය සංවිධානය කළ යුතු අතර දිනපතා පැහැදිලි සැලැස්මක් සකස් කළ යුතුය.
3️⃣භාවනා සැසි
මානසික ආතතියෙන් මිදීමට සහ සැනසීමට භාවනාව උපකාරී වේ.
4️⃣සමාජ සබඳතා
මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී සමාජ සබඳතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
5️⃣සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්
මානසික ආතතියෙන් මිදීමට උපකාර වන එක් දෙයක් නම් දිනපතා ව්‍යායාම කිරීම සහ සීනි සහ කැෆේන් ප්‍රමාණය අඩු කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීමයි.
6️⃣වරදකාරී හැඟීමෙන් මිදීම
මානසික ආතතියෙන් පෙළෙන අය බොහෝ විට වරදකාරි හැඟීමකින් පෙළෙන අතර, එය ජීවිතයේ විවිධ පැතිවල නිෂේධාත්මක චින්තනයට තුඩු දෙන අතර, මෙම හැඟීම ජයගෙන බැහැර කළ යුතුය.
7️⃣විනෝදාංශවල ව්‍යායාම කිරීම
ජීවිතයේ ආතතියෙන් මිදීම සඳහා ඔබ කැමති විනෝදාංශවල විනෝදජනක කාලයක් ගත කිරීම නිර්දේශ කරනු ලැබේ.
#facts #share 🫥
/channel/SL_EDUCATION_A_L
Physics MCQ එක ගොඩදාගන්න...✨
කතාව සරලව...📌
🔰 හැමදාම MCQ Paper එකක් හම්බවෙනවා.
🔰 සාකච්චාව හැමදාම රෑ 11 ඉදන් තියෙනවා.
පරිසර දූෂණය සම්පූර්ණයෙන්ම ගොඩදාගන්න ලෑස්තිද ලමායී..🙂
මේකෙන් රචනා බාගයක් සහ Mcq 2ක් වගේ එනවා..‼️
ඒ කියන්නේ ලකුණු 5️⃣ ක්💥
මේකෙදි ඔයාලට
💎අම්ල වැසි ආශ්‍රිත රසායනය
💎ප්‍රකාශ රසායනික ධූමිකාව
💎ගෝලීය උණුසුම ඉහල යෑම
💎ඕසෝන් වියන හායනය
💎ජල දූෂණය
මේ සම්පූර්ණ කොටස් සියල්ල සාකච්ඡා කරනවා 😀
වැඩේ වෙන්නේ පංති එන නොඑන හැමෝටම නොමිලේ..🆓
එහෙනම් අපි හෙට (2⃣3⃣) බදාදා උදේ 7.30ට නුගේගොඩ Sailing Pen එකේදි හම්බෙමු 😀
යාලුවන්ටත් කියන්න..😀
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣
සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා
සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.
ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.
මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.
ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.
ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.
ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.
ඉතින්,සන්සුන්වෙන්න.🔴
ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ❤️
#motivation
t.me/SL_EDUCATION_A_L ✔️
🔍 2024 PAPER CLASS UPDATED 🤫
🇨🇴🇲🇧🇮🇳🇪🇩 🇲🇦🇹🇭🇸
දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168
අජන්ත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8246
කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274
අජන්ත දිසානායක - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9151
රුවන් දර්ශන - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9093
🇧🇮🇴🇱🇴🇬🇾
තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932
දනoජය ආරියදාස - 2021
/channel/SL_EDUCATION_A_L/8347
නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330
මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287
මෙත්මල් ජයසේකර - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9117
🇵🇭🇾🇸🇮🇨🇸
දර්ශන උකුවෙල - 2020
/channel/SL_EDUCATION_A_L/8269
දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281
සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092
සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809
සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224
නිලන්ත ජයසූරිය - 2022
/channel/SL_EDUCATION_A_L/6775
මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198
අනුරාධ පෙරේරා - 2022
/channel/SL_EDUCATION_A_L/8319
අමිත් පුස්සැල්ල - 2023
/channel/SL_EDUCATION_A_L/8526
අමිත් පුස්සැල්ල - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9185
🇨🇭🇪🇲🇮🇸🇹🇷🇾
කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296
අනුෂ්ක ඉඳුනිල් - 2021
/channel/SL_EDUCATION_A_L/8294
චරිත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8342
ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668
අමිල දසනායක - 2023
/channel/SL_EDUCATION_A_L/8329
චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512
උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356
උජිත් අංජන හේමචන්ද්‍ර - 2024 🆕
/channel/SL_EDUCATION_A_L/9077
🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🤫 අඛණ්ඩ 4⃣ වන වරටත් SQ 400 Programme
Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
Time එකට හදා ගන්න බැරිද ?
එන පාඩම් දන්නේ නැද්ද ?
Combined Maths
කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ක් 👀 Theory එක්කම #⃣
සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න. -
💎 /channel/+OoHcufesI7s3OGJl
Combined Maths - අමිල අබේසිංහ
මතකනේ... එහෙනම් අවසාන මහා Seminar 3 පටං ගමු..‼️
පලවෙනි එක සම්පූර්ණ අනුමාපන පාඩම..
😀ඔක්තොම්බර් 16 (බදාදා) - නුගේගොඩ Sailing Pen උදේ 7.30 - හවස 4.00
හෙට
✔️අනුමාපන මූලික සංකල්ප
✔️Redox අනුමාපන
✔️අවක්ෂේපමිතික අනුමාපන
✔️අම්ල භෂ්ම අනුමාපන
✔️කාබනේට බයිකාබනේට අනුමාපන
✔️ඍජු අනුමාපන
✔️ප්‍රතිඅනුමාපන
කියන හැමදේම බිංදුවේ ඉදං කතා කරනවා..💯
සම්පූර්ණයෙන්ම Free යන්නේ..🆓
එහෙනම් හෙට නුගේගොඩ දි හම්බෙමු ✨
වැඩි විස්තර
😀2024 Chemistry Revision - Main
ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි..
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.
☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶
➡️ THE BOT :- t.me/BIOMAX_2024_bot 🗣️
🤫 CODE :- BMX2024
විභාගෙට අන්තිම සතියෙ මේ විදිහට වැඩ කළොත්, සුපිරිම result එකකට යන්න පුළුවන්...😎
ඔයාලා සමහරවිට මේ දේ ගැන දැනටමත් දන්නවා ඇති. නැත්නම් දන්නෙ නැතුවත් ඇතී. ඒ කොහොම වුණත් ඉගෙනගන්න ඔයාලා හැමෝටම වගේ මේ post එක හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා...
විභාගයකට අපි සූදානම් වෙනකොට, වැදගත්ම කාල පරාසය තමයි මේ අන්තිම දවස් 7 කියන්නෙ. අපි වැඩිපුරම වැඩ සමබරව කරගෙන යන්න ඕන වගේම, අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පරිස්සම් වෙන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ මානසික නිරෝගිකමත් පවත්වාගන්න ඕන..
ඉතින් සාමාන්‍යයෙන් විභාගයක අන්තිම සතිය මං ගත කරන විදිහ ඔයාලා එක්ක බෙදාගත්තොත්, ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා හිතුවා..
☺️Plan එකක් හදාගන්න.
කොළයක් අරගෙන දවස් 7ට කොටු 7ක් ගහගන්න. ඊළඟට දවස් 7 ලියාගන්න.
ඊළඟට ඔයා කරන්න ඕන මේ, plan එකට ඔයාලගෙ ඉතිරි වෙලා තියෙන වැඩ ටික බෙදාගන්න එක. ඔයා ඒ වෙනකොටත් පාඩම් කරපු කෙනෙක් නම් revision කරන විදිහ මේකට එකතු කරගන්න (past papers, model papers, online quizzes වගේ)..
☺️consistency.
ඒ කියන්නෙ විභාගෙ ළං වෙද්දි, දවසක් වැඩ කරලා, ඊළඟ දවසෙ නිදාගන්න එපා. එක දිගට එකම විදිහට ඒ දවස් කීපය වැඩ කරන්න.
හිතන්නකො අද පැය 5ක් පාඩම් කළොත්, හෙට පැය 6ක් පාඩම් කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම් කරන කාලය සහ වැඩ ප්‍රමාණය දවසින් දවස වැඩි කරගන්න. එතකොට ඔයාට ටික ටික ඔයාගෙ improvement එකක් දැනෙන්න ගන්නවා.
☺️අනං මනං ගමන් එපා.
මෙන්න මේ අන්තිම සතියෙ කොහෙවත්ම නොයා ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මං නම් යෝජනා කරන්නෙ. මොකද නැත්නම් ඔයාලගෙ mind එක වෙනස් වෙන්න පුළුවන්.
හිතන්නකො නෑදෑ ගෙදරක යනවා, යාළුවො එක්ක ගමනක් යනවා කියලා,, එතකොට වෙන්නෙ පොඩි වෙලාවකට හරි ඔයා exam mood එකෙන් මඟ හැරෙන එක. එහෙම වෙන එක ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්.
☺️ඔයාගෙ progress එක මනින්න.
ඔයාට පුළුවන් විදි කීපයකට ඔයාගෙ progress එක මනින්න..
1. හිතන්නකෝ ඔයා කරන එක විෂයයක් කියලා.. ඒ විෂයයට අදාළව පාඩම් 10ක් තියෙනවා. හදාගන්න මේ ටික දාලා වගුවක්. එක පැත්තක පාඩමේ නම, අනිත් පැත්තෙ පාඩම් කරන වාර ගණන. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ඒ පාඩම පාඩම් කරන වාරයක් වාරයක් පාසා, ඒ පාඩමේ නම ඉස්සරහින් හරියක් දාන එක (මං නම් කරන්නෙ තරු sticker card එකක් තියාගෙන, තරු අලවන එක)..
2. තව ඔයාලට කරන්න පුළුවන් ඒ ටික කාලෙ ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණ පෑන් එකතු කරන්නත් (හැබැයි මෙහෙමයි කියලා පෑන් වලින් බොරුවට බලිකුරුටු ඇඳලා පෑන් ඉවර කරගන්න එපා. දන්නවනේ එතකොට රැවටෙන්නෙ ඔයාම තමයී)..
3. තව ඔයාලට පුළුවන් දවස ගාණෙ To Do List හදන්න. මෙන්න මේ list එකේ තියෙන වැඩ ටික ඔයා කොච්චරක් දුරට cover කරනවද කියලත් බලන්න පුළුවන්.
4. තව ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන පැය ගණන, එහෙමත් නැත්නම් වෙලාව ලියන්න. දවසෙ අන්තිමට ඒ ටික එකතු කරලා බලන්න ඔයා කොච්චර පැය ගණනක් එදා දවසෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප කරලද කියලා..
මම නම් මේ 4ම කරනවා. මේ ටිකෙන් පුළුවන් ඔයාලටම ඔයාලා ගැන මාර විශ්වාසයක් ඇති කරවන්න. මොකද ඔයා වැඩ කළා කියන්න සාක්ෂි තමයි මේ.
☺️ සතුටින් ඉන්න.
සතුට කියන දේ ජීවිතේ ඕනම අරමුණකට යනකොට වැඩිපුරම බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට stress වෙන්නෙ නැතුව (කොහොමත් ඔයාට plan එකක් තියෙනවා නම්, ඔයා ඔයාගෙ progress එක measure කරනවා නම්,,, ඔයා stress වෙන්නෙ නෑ. ඒක මං අත්දැකීමෙන් තහවුරු කරනවා)..
ඒ වගේම ඔයා සතුටින් ඉන්නවා නම්, ඔයාගෙ මනස නිරවුල්. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා නිදහසේ ඔයාගෙ පාඩම් වැඩ කරගන්න.
ඉතින් ඔයාට විභාගයක් ළඟ එනවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කොහොම වුණත්, මේ දේවල් කරන්න.
මොකද හුඟක් වෙලාවට, හුඟක් දෙනෙක් කියනවා; "අනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ, පාඩම් කරන්න කම්මැලියි, දන්නවා මෙහෙම හිටියොත් fail වෙනවා, එක දවසක් කළොත් ඊළඟ දවසෙ කරන්න වෙන්නෙ නෑ.." මේ වගේ නොයේකුත් කතා. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නිදහසට කරුණු විතරයී.
ඔයාට දෙයක් ඕන නම්, ඒ වෙනුවෙන් අවංකවම මහන්සි වෙන්න.. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවී.. නැතිනම් හැමදාම නොයේකුත් නිදහසට කරුණු කිය කිය ඔයාලාට ඔයාලගෙ කාලය වැය කරගන්න සිදුවේවි. ඉතින් තේරීම තියෙන්නෙ ඔයාලගෙම අතේ තමයී...
POST එක වටිනවනම් REACTION එකකුත් දාගෙන යන්න🔸
#facts #share ❤️
©️Study with Gimi
t.me/SL_EDUCATION_A_L
👀 උසස් පෙල විභාගය නොවැම්බර් 25 ද?
2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
#NEWS #SHARE 💎 t.me/SL_EDUCATION_A_L
අතාරින්න හිතෙන හැම වෙලාවකම හිතන්න..✊
2025,2026 A/L කරන අයට ගොඩක් වටිවි මේ විදියට මේ විදිහට Time table හදාගත්තොත්..
මේකේ පැය විසිහතරටම කොටු තියේ red color කරලා තියෙන්නේ අනිවාර්යයෙන් නිදාගන්න Time එක..😴
ඔයා ඉරිදට හදාගන්න සතියට තියෙන Target එක ඊට පස්සේ ඔයා දවසකට වැඩ කරන පැය ගාන වෙන් කරගන්න..☺️
ඔයා වැඩ කලානම් ඔයා කැමති පාටකින් කොටුව පුරවන්න..🙂
මග හැරෙන වෙලාව තියෙන කොටුව රතු පාටින් පාට කරන්න ඒ විදියට කරලා බලන්න සතියකට ඔයා වැඩ කරලා තියෙන විදිය..🧑💻
මේ විදියට වැඩ කලොත් ඔයාගේ ඔක්කොම පාඩම් ඉවර කරන්න යන දවස් ගාන හදාගන්න.😉
ඒ විදියට සති තුනක් විතර කරන් යන්න අමාරුවෙන් හරි එතනින් පස්සේ.🤓
ඔයා නිකන්ම ඒකට හුරු වෙනවා...🙏
මොකද දන්නවද මම මෙහෙම කාල සටහනක් ගෙනාවේ ..
ඔයා කවදාවත් දැකලා තියේද Tv එකේ News තියෙන වෙලාව පැටලිලා කතාවක් යනවා..
7.30 කතාවක් වෙනුවට පිරිත් යනවා.
එහෙම වෙලා නැ නේද..
ඒවාගේ එහෙම වෙන නිසා තමයි එයාලා එච්චර සාර්ථක වෙලා තියෙන්නේ.🏝
අනිවාර්යයෙන් අපි කාල සටහනකට වැඩ කලොත් අපේ අනාගතයටත් ගොඩක් වටීවි.
✍️ශානු #share
t.me/SL_EDUCATION_A_L
(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
අන්තිම මොහොතෙ exam එකක් ගොඩදාන්නෙ කොහොමද?😉
Exam කියන දේවල් වලට කොයිතරම් දවස් තිබුණත් ඔයාලට වැඩ පටන් ගන්න බෑ. මොකද හැමදාම හිතන්නෙ 'ආහ් තව දවස් තියෙනවනෙ' කියලා.. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයී මේ පාර මටත් ඒ දේම වුණා.
මොකද මගෙ අතේ පොඩි accident එකක් වුණ නිසයී, office එකේ වැඩ නිසයී වැඩ හිරවුණා. ඒත් ඉතින් exam giveup කරන්න බෑනෙ. අනික final exam. ඒ නිසා යකා බැන්ඳා වගේ වැඩ කරන්න හිතුවා.
ඒ කරනකොට මං පාවිච්චි කරපු tips ටිකක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. මොකද අත්දැකීමෙන්ම ඒක සාර්ථකයි කියලා මං වින්ඳා.
✍️ Exam එකේ දවස් ගාණට හරියන විදිහට preparation plan එක.
✍️ Daily checklist 01.
✍️ Phone එක පැත්තකට.
✍️ බලන්න ඉතිරි recordings
✍️ TV එපා.
✍️ නින්ද අඩු කරන්න.
✍️ එක දිගට වැඩ.
✍️ වතුර පුළුවන් තරම් බොන්න.
✍️ Target එක.
✍️ ඇඳට නිදාගන්න ආවට පස්සෙ exam ඉවර වෙලා ජොලියෙ ඉන්න විදිහ ගැන හිතලා සතුටින් නිදාගන්න. අනිත් දේ පහුවදාට කම්මැලි නැතුව ඇහැරෙන්න.
#AMITH_PUSSELLA 🧠🧠🧠🧠
PLATINUM TUTE 2022
PLATINUM TUTE 2022 ANSWER
PRACTICAL TUTE 2022 & MARKING
PLATINUM TUTE 2023
PLATINUM TUTE 2023 ANSWER
CAP REVISION P 2023
CAP REVISION P 2024
යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl
කෙටි ප්‍රශ්න4⃣0⃣0⃣ක් කරලා Exam එක ගොඩ දාගමුද?
අඛණ්ඩව 4️⃣ වන වරටත් පවත්වන SQ 400 Programme එක
Combined කෙටි ප්‍රශ්න අවුල් අයට,
Time එකට හදා ගන්න බැරි අයට,
හරියට එන පාඩම් දන්නේ නැති අයට,
එහෙනම් අවසාන මහා Seminar එක පටං ගමු..🆓
සම්පූර්ණ අනුමාපන පාඩම ඉවරයක්ම කරලා දාගන්න..
😀ඔක්තොම්බර් 18 (සිකුරාදා)- කුරුණෑගල සියත්මින් | උදේ 7.30 - හවස 4.00 වෙනකන්
😀2024 Chemistry Revision - Main
𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏
මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂
⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...
⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න
🧠🧠🧠🧠 #SHARE
🧠🧠🧠🧠🧠 🤫
T.me/SL_EDUCATION_A_L
🤫මේපාර එන ENGLISH PAPER එක මොනවගේද කියලා දැනගන්න කැමතිද?👀
2024 උසස්පෙළ ඉංග්‍රීසි (general English ) සදහා අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර ,වීඩියෝ සහ අනෙකුත් උපකාර ලබා ගැනීමට පහත සදහන් ලින්ක් මගින් එකකට සම්බන්ධ වන්න ඔබේ මිතුරන් මේ හා සම්බන්ධ කරන්න.
📗Group no 1 Читать полностью…
https://chat.whatsapp.com/GJKZV1WxFQ6Bj7Js8Wkfu7
📗Group no 2
https://chat.whatsapp.com/Cr7Nm608j1B4LpMNssUYSj
📗Group no 3
https://chat.whatsapp.com/IxtseBrrz3N6jSNlpliBQI
📗Group no 4
https://chat.whatsapp.com/E1YLUOOeHIcGoVN99wlAIL
📗Group no 5
https://chat.whatsapp.com/Fcfl1gYk0sUB9kOUrejuTm
📗Group no 6
https://chat.whatsapp.com/GnFVuD82YrjL61wbOcnfAQ
📗Group no 7
https://chat.whatsapp.com/L4CmLg7rOTb8SBUXjCDnZJ
📗Group no 8
https://chat.whatsapp.com/B8pIQRfru50B9nWUmDaQRA
📗Group no 9
https://chat.whatsapp.com/HbnKs9bVenG67tWyrHfYm5
📗Group no 10
https://chat.whatsapp.com/DeQYRj271tV1migXXWr9LD
📗Group 11
https://chat.whatsapp.com/JfS84GwVBL3CTgzQMyCBZV
📗Group 12
https://chat.whatsapp.com/Dt2Er58evhy7z8V6rsN3Q6
📗Group 13
https://chat.whatsapp.com/KkkAdgdrUPD1LiWoM2UZjv
📗Group 14
https://chat.whatsapp.com/FmiSdJqORduKD5jEMtCmQD
2024 මේ පාර ලියන Bio ලමයි විතරක් msg කරන්න..
දැන් නම් බොහෝ දුරට accept වෙන අවස්ථාව අඩුය. කෝකටත් message කරල බලන්න. බැරිවෙලා හරි accept උනොත්....🙂