💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
🙂 මෙන්න අපේ වැඩපිලිවෙල⬇️
- අංග සම්පූර්ණ ලෙස Full Syllabus Test ලියවා ලකුණු ලබා දීම.
- අංග සම්පූර්ණ ලෙස Theory විග්‍රහ කරමින් පවත්වන Revision Class එක
- Review Papers
- Online Quizes
- Live Essay Practices
- සෑම Paper එකක් අවසානයේ Short Note එකක් ලබා දීම
➡️ජීව විද්‍යාව හැදින්වීම
➡️ජීවයේ රසායනික හා සෛලීය පදනම
➡️පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
➡️ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය
➡️සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
➡️ප්‍රවේනි විද්‍යාව
➡️අනුක ජීව විද්‍යාව
➡️පාරිසරික ජීව විද්‍යාව
➡️ක්ෂුද්‍ර ජීව විද්‍යාව
➡️ව්‍යවහාරික ජීව විද්‍යාව
#BIOLOGY #MIND_MAPS #SHARE
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ✈️
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 ත්‍රිකෝණමිතිය⚡️
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
සංයුක්ත ගණිතය 🔴 ත්‍රිකෝණමිතිය සර්වසාම්‍ය
පෙබරවාරි 7️⃣ රාත්‍රී 7.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 සමතුලිතතාවය⚡️
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
සංයුක්ත ගණිතය 🔴 සමතුලිතතාවය
පෙබරවාරි රාත්‍රී 7.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
අලුත් ආරම්භයක්..✅
2️⃣0️⃣2️⃣6️⃣ A/L විභාගය ලියන හැම නංගි කෙනෙක්ම මල්ලි කෙනෙක්ම අද සවස 7.30ට online එන්න..
2026 A/L Physics අලුත් ආරම්භයක්...!!
Today 7.30pm On Zoom 💙🎥
✅✅✅ https://us06web.zoom.us/j/84288004467?pwd=E83ZSykMVFzBwMRshh2HbGMZ1SBfjj.1
Meeting ID: 842 8800 4467
Passcode: 415498
මේ 📗group එකට සම්බන්ධ වෙන්න..
https://chat.whatsapp.com/KnC2FAzlOMr2HsJUuuHvQ9
නිදහස් දවසේ නිදහසේ.....ඉගෙනගමු🌎
2026 Theory ලමයි අමාරුයි කියන පාඩම සරලව හිතට දැනෙන්න
💯🔤🔤🔤🔤 රසායනික ගණනය මුල ඉදන්ම කරගන්න කැමති අය,
සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් පහත 📗Group එකට Join වෙන්න...
https://chat.whatsapp.com/EZew7iyWUTD2XVZ0lf2Bnf
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 හයිඩ්‍රොකාබන💧
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
රසායනික විද්‍යාව 🔴 හයිඩ්‍රොකාබන
පෙබරවාරි 0️⃣3️⃣ රාත්‍රී 7.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
2024 A/L CHEMISTRY MCQ MARKING SCHEME (OFFICIAL)⚡️
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
UNIT 01 ➡️ ඒකක හා මාන / මිනුම්
UNIT 02 ➡️ යාන්ත්‍ර විද්‍යාව
UNIT 03 ➡️ දෝලන හා තරංග
UNIT 04 ➡️ තාපය
UNIT 05 ➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
UNIT 06 ➡️ විද්‍යුත් ක්ෂේත්‍ර
UNIT 07 ➡️ චුම්භක ක්ෂේත්‍ර
UNIT 08 ➡️ ධාරා විද්‍යුතය
UNIT 09 ➡️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
UNIT 10 ➡️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
UNIT 11 ➡️ පදාර්ථ හා විකිරණ
#PESURU #PHYSICS #SHARE 🤪
🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...😞
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...🥺
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...🤓
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...😗
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...😏
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...🙂
#Dk_Cc #motivation
✍️Vindu🌻🍃
/channel/SL_EDUCATION_A_L
A/L ඉවරයිනේ ❓දැන් මොකද කරන්නේ❓
මොනවා හරි අමතර දෙයක් ඉගෙන ගන්නත් ඕන නේද❓
ගෙදරට බරක් නොවෙන්න අමතර ආදායමක් තිබ්බොත් හොඳයි නේද❓
වැඩි විස්තර දැන ගන්න අපේ Whatsapp Group 4️⃣න් එකකට පමණක් join වෙන්න.
Group 0️⃣1️⃣
https://chat.whatsapp.com/LW6esW92GvsBLGasataNGj
Group 0️⃣2️⃣
https://chat.whatsapp.com/JWQpXroAhmyAsshcqRprbD
Group 0️⃣3️⃣
https://chat.whatsapp.com/FvdCPvN5EGi4QYQmzhF4Wl
Group 0️⃣4️⃣
https://chat.whatsapp.com/KCaOeNlL25qGptCdKhwVhM
🔥අපේ Programmes Set එක🔥
2️⃣ English & Your Future-2025
💎A/L ඉවර වෙලා University යන්න,Job කරන්න English හදාගන්නේ කොහොමද❓
Spoken English හදාගන්නේ කොහොමද❓
මෙන්න මේ ගැන කතා කරන Programme එක
3️⃣A/L වලට පස්සේ Part Time කරලා සල්ලි හොයන්න Develop කරගන්න පුලුවන් Skills ගැන සහ යන්න පුලුවන් Fields ගැන කතා කරන
Modern Skill Developmet Workshop
2025
💎එදාට කතා කරන Fields👇
• Crypto Trading
• Graphic designing - Photoshop
• Python with AI
• Programming with Java
• Web development
• AI & Machine Learning
• Web Development
• Freelancing-Fiverr
👉 ⌨️⌨️⌨️⌨️📌
➡️ශේෂ ප්‍රමේයය හා සාධක ප්‍රමේයය
➡️ත්‍රිකෝණමිතිය
➡️අසමානතා හා මාපාංක ශ්‍රිත
➡️වර්ගජ සමීකරණ
➡️සීමාව හා අවකලනය
➡️අවකලන ප්‍රස්ථාර හා යෙදීම්
➡️සරල රේඛාව ➡️වෘත්තය
➡️අනුකලනය ➡️ශ්‍රේණි
➡️සංකරණ හා සංයෝජන
➡️ගණිත අභ්‍යුහනය
➡ද්විපද ප්‍රසාරණය
➡සංකීර්ණ සංඛ්‍යා
👉⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️📌
➡️දෛශික ➡️ප්‍රක්ෂිප්ත
➡️සාපේක්ෂ ප්‍රවේගය
➡️ඝර්ෂණය ➡️බල පද්ධති
➡️සාපේක්ෂ ත්වරණය
➡️රේඛීය චලිතය/ප්‍රවේග කාල ප්‍රස්ථාර
➡️සන්ධි කල දඩු ➡️රාමු සැකිලි
➡️ආවේගය හා ගැටුම්
➡️කාර්යය,ශක්ති හා ක්ෂමතාවය
➡️වෘත්ත චලිතය
➡️සරල අනුවර්තීය චලිතය
➡ගුරුත්ව කේන්ද්‍රය
➡️සංඛ්‍යානය ➡️සම්භාවිතාව
#PESURU #COMBINED_MATHS #SHARE
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
2025 සෙට් එක Physics MCQ කරන්න ලැහැස්තියිද?
📝 දැනට ඔයා මොන මට්ටමක හිටියත්
📝 Theory complete උනත් නැතත්
📝 ඔයාට මොන අඩුපාඩුවක් තිබ්බත්
😀දැන් ආයේ හැරෙන්න බෑ 😀
🎈ඉතුරු මාස 9 හරියට manage කරගෙන
🎈තියන අඩුපාඩුත් හදාගෙන
🎈ඉස්සරහ වැඩත් අනාගන්නෙ නැතුව
🚀හැම සතියෙම එක mcq paper එකකින් චුට්ට චුට්ට මේ වැඩේ ගොඩ දාගමු
මේ whatsapp📗 group එකට join වෙලා ඉන්න.... වැඩි විස්තර කියන්නම්
https://chat.whatsapp.com/CPQUVg9Wm46DoP4dcxPJCP
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
ඔයාට බැරි නම් කාටවත් බෑ..👓 දැන්ම පටන් ගන්න....👻ඉවරවෙන තැනයි වැදගත්..🐶#MOTIVATION #SHARE
🔥🔥🔥🔥🔥🔥🔥⚙️
/channel/SL_EDUCATION_A_L
අද තමයි දවස👀
🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම දින5️⃣9️⃣විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆕 විද්‍යා ගණිත කරන දරුවන් අනිවාර්යයෙන් බලන්නම ඕනේ වැඩසටහනක්
🔴 ආරම්භක සම්මන්ත්‍රණය
💙 Zoom හරහා නොමිලේ
🔜 ජනවාරි 18 සෙනසුරාදා රාත්‍රි 8.00ට
📱 වැඩි විස්තර,
Call Only📞 - 0771787880
📗 Whatsapp Chat Only - https://wa.me/+94771787880
විභාගෙට අන්තිම සතියෙ මේ විදිහට වැඩ කළොත්, සුපිරිම result එකකට යන්න පුළුවන්...😎
ඔයාලා සමහරවිට මේ දේ ගැන දැනටමත් දන්නවා ඇති. නැත්නම් දන්නෙ නැතුවත් ඇතී. ඒ කොහොම වුණත් ඉගෙනගන්න ඔයාලා හැමෝටම වගේ මේ post එක හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා...
විභාගයකට අපි සූදානම් වෙනකොට, වැදගත්ම කාල පරාසය තමයි මේ අන්තිම දවස් 7 කියන්නෙ. අපි වැඩිපුරම වැඩ සමබරව කරගෙන යන්න ඕන වගේම, අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පරිස්සම් වෙන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ මානසික නිරෝගිකමත් පවත්වාගන්න ඕන..
ඉතින් සාමාන්‍යයෙන් විභාගයක අන්තිම සතිය මං ගත කරන විදිහ ඔයාලා එක්ක බෙදාගත්තොත්, ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා හිතුවා..
☺️Plan එකක් හදාගන්න.
කොළයක් අරගෙන දවස් 7ට කොටු 7ක් ගහගන්න. ඊළඟට දවස් 7 ලියාගන්න.
ඊළඟට ඔයා කරන්න ඕන මේ, plan එකට ඔයාලගෙ ඉතිරි වෙලා තියෙන වැඩ ටික බෙදාගන්න එක. ඔයා ඒ වෙනකොටත් පාඩම් කරපු කෙනෙක් නම් revision කරන විදිහ මේකට එකතු කරගන්න (past papers, model papers, online quizzes වගේ)..
☺️consistency.
ඒ කියන්නෙ විභාගෙ ළං වෙද්දි, දවසක් වැඩ කරලා, ඊළඟ දවසෙ නිදාගන්න එපා. එක දිගට එකම විදිහට ඒ දවස් කීපය වැඩ කරන්න.
හිතන්නකො අද පැය 5ක් පාඩම් කළොත්, හෙට පැය 6ක් පාඩම් කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම් කරන කාලය සහ වැඩ ප්‍රමාණය දවසින් දවස වැඩි කරගන්න. එතකොට ඔයාට ටික ටික ඔයාගෙ improvement එකක් දැනෙන්න ගන්නවා.
☺️අනං මනං ගමන් එපා.
මෙන්න මේ අන්තිම සතියෙ කොහෙවත්ම නොයා ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මං නම් යෝජනා කරන්නෙ. මොකද නැත්නම් ඔයාලගෙ mind එක වෙනස් වෙන්න පුළුවන්.
හිතන්නකො නෑදෑ ගෙදරක යනවා, යාළුවො එක්ක ගමනක් යනවා කියලා,, එතකොට වෙන්නෙ පොඩි වෙලාවකට හරි ඔයා exam mood එකෙන් මඟ හැරෙන එක. එහෙම වෙන එක ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්.
☺️ඔයාගෙ progress එක මනින්න.
ඔයාට පුළුවන් විදි කීපයකට ඔයාගෙ progress එක මනින්න..
1. හිතන්නකෝ ඔයා කරන එක විෂයයක් කියලා.. ඒ විෂයයට අදාළව පාඩම් 10ක් තියෙනවා. හදාගන්න මේ ටික දාලා වගුවක්. එක පැත්තක පාඩමේ නම, අනිත් පැත්තෙ පාඩම් කරන වාර ගණන. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ඒ පාඩම පාඩම් කරන වාරයක් වාරයක් පාසා, ඒ පාඩමේ නම ඉස්සරහින් හරියක් දාන එක (මං නම් කරන්නෙ තරු sticker card එකක් තියාගෙන, තරු අලවන එක)..
2. තව ඔයාලට කරන්න පුළුවන් ඒ ටික කාලෙ ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණ පෑන් එකතු කරන්නත් (හැබැයි මෙහෙමයි කියලා පෑන් වලින් බොරුවට බලිකුරුටු ඇඳලා පෑන් ඉවර කරගන්න එපා. දන්නවනේ එතකොට රැවටෙන්නෙ ඔයාම තමයී)..
3. තව ඔයාලට පුළුවන් දවස ගාණෙ To Do List හදන්න. මෙන්න මේ list එකේ තියෙන වැඩ ටික ඔයා කොච්චරක් දුරට cover කරනවද කියලත් බලන්න පුළුවන්.
4. තව ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන පැය ගණන, එහෙමත් නැත්නම් වෙලාව ලියන්න. දවසෙ අන්තිමට ඒ ටික එකතු කරලා බලන්න ඔයා කොච්චර පැය ගණනක් එදා දවසෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප කරලද කියලා..
මම නම් මේ 4ම කරනවා. මේ ටිකෙන් පුළුවන් ඔයාලටම ඔයාලා ගැන මාර විශ්වාසයක් ඇති කරවන්න. මොකද ඔයා වැඩ කළා කියන්න සාක්ෂි තමයි මේ.
☺️ සතුටින් ඉන්න.
සතුට කියන දේ ජීවිතේ ඕනම අරමුණකට යනකොට වැඩිපුරම බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට stress වෙන්නෙ නැතුව (කොහොමත් ඔයාට plan එකක් තියෙනවා නම්, ඔයා ඔයාගෙ progress එක measure කරනවා නම්,,, ඔයා stress වෙන්නෙ නෑ. ඒක මං අත්දැකීමෙන් තහවුරු කරනවා)..
ඒ වගේම ඔයා සතුටින් ඉන්නවා නම්, ඔයාගෙ මනස නිරවුල්. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා නිදහසේ ඔයාගෙ පාඩම් වැඩ කරගන්න.
ඉතින් ඔයාට විභාගයක් ළඟ එනවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කොහොම වුණත්, මේ දේවල් කරන්න.
මොකද හුඟක් වෙලාවට, හුඟක් දෙනෙක් කියනවා; "අනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ, පාඩම් කරන්න කම්මැලියි, දන්නවා මෙහෙම හිටියොත් fail වෙනවා, එක දවසක් කළොත් ඊළඟ දවසෙ කරන්න වෙන්නෙ නෑ.." මේ වගේ නොයේකුත් කතා. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නිදහසට කරුණු විතරයී.
ඔයාට දෙයක් ඕන නම්, ඒ වෙනුවෙන් අවංකවම මහන්සි වෙන්න.. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවී.. නැතිනම් හැමදාම නොයේකුත් නිදහසට කරුණු කිය කිය ඔයාලාට ඔයාලගෙ කාලය වැය කරගන්න සිදුවේවි. ඉතින් තේරීම තියෙන්නෙ ඔයාලගෙම අතේ තමයී...
POST එක වටිනවනම් REACTION එකකුත් දාගෙන යන්න🔸
#facts #share ❤️
©️Study with Gimi
t.me/SL_EDUCATION_A_L
🅰 ගොනුව එක දවසින් වෙනස්ම ක්‍රමේකට මතක හිටින්නම නොමිලේ ගොඩ දාගමුද?
A/L Paper එකෙන් සම්පූර්ණ ලකුණු 100 න් 6 ක්
පෙබරවාරි 1⃣1⃣ අඟහරුවාදා රෑ 8.30 ට
සම්බන්ධ වීමට සහ නිබන්ධන ලබා ගැනීමට පහත Whatsapp Group එකට ADD වෙන්න 👇
https://chat.whatsapp.com/EbBpn9d3vJ5ACSMNZqpoIc
දවසට පාඩමක් ඉවර කරගමුද?🙂
Agri ගොඩදාගන්න යා යුතුම තැන..
2025 A/L Agricuture Revision
දිනකට එක පාඩමක් සම්පූර්ණයෙන්,👀 සැලසුම් සහගත විෂය කරුණු ආවරණය සමග ප්‍රශ්න පත්‍ර සාකච්චාව,
ඇවිත් බලන්න.....
🤩 https://wa.me/+94704025471
Bio පොදු රටාව #BIOLOGY #SHARE
/channel/SL_EDUCATION_A_L
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 Conditions⚡️
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
රසායනික විද්‍යාව 🔴 හයිඩ්‍රොකාබන
පෙබරවConditions6️⃣ රාත්‍රී 4.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
2026 A/L | Physics රහස් සාකච්ඡාවක්?
🚫 2025 ලමයි එන්න එපා 🚫
👀 අද රෑ 8.30 ට
2026 A/L physics කරන ලමයි මේ පහල 📗whatsapp group එකට join වෙන්න...
https://chat.whatsapp.com/KnC2FAzlOMr2HsJUuuHvQ9
අද විශේෂ meeting එකක් ගන්නව ඔයාලට, අද රෑ 8.30 ට link එක 📗whatsapp group එකට දානවා..
2026 හැමෝම අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න...
2026 A/L
Special Meeting
8.30PM
https://us06web.zoom.us/j/88017748058?pwd=P2GaajhKrEhCB1FhsW00C1RY1KAuwO.1
Meeting ID: 880 1774 8058
Passcode: 358232
🤫ලේසියෙන්ම Physics වලට 🔤 එකක් ගන්න රහස අපි කතා කරමූ..
Nirosh Malinga - https://wa.me/+94762070483
න්‍යාස 💱 FREE Seminar
Physical සම්මන්ත්‍රණ අවසන් 😀
Online සම්මන්ත්‍රණය
පෙබරවාරි 0️⃣4️⃣ උදේ 8️⃣ට
සහ එදිනම නැවත විකාශය හවස 6️⃣ට
Free Seminar Link සහ Tute
📣 /channel/+mtaCfOpCf6oyZWY1
පන්ති විස්තර සදහා 25M ලෙස 0707877866 ට WhatsApp📗 පණිවිඩයක් යවන්න.
Combined Maths / අමිල අබේසිංහ 🩸
🔤🔤🔤🔤🔤🔤🔤 ජීවීන් වර්ගීකරණය පුලුවන්ද?
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
ජීව විද්‍යාව 🔴 ජීවීන් වර්ගීකරණය
පෙබරවාරි 0️⃣2️⃣ රාත්‍රී 7.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
🔤🔤🔤🔤🔤🔤🔤 ආලෝකය ඉක්මනින් ගොඩදාගමුද?
❗ දින 4️⃣8️⃣ විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව
🆓 Free Seminar
භෞතික විද්‍යාව 🔴 ආලෝකය
පෙබරවාරි 0️⃣1️⃣ රාත්‍රී 7.00 සිට 💙 Zoom හරහා නොමිලේ
📱 වැඩි විස්තර
Call Only - 0771787880
Whatsapp Chat Only - 0771787880
🌐 Web site ⬇️ https://www.sm48.lk/
🫵🏻 SM Forty Eight Official fb පිටුවට පිවිසීම සඳහා ⬇️
https://www.facebook.com/SM.FortyEight?mibextid=ZbWKwL
🔔 ශුද්ධ ගණිතය යාන්ත්‍රික නොවී තාර්කිකව ඉගෙන ගන්න
🛡විධිමත් වැඩපිළිවෙලක් සහිතව තංගල්ල නගරයේ ආරම්භ වන
🛡 Pure Revison පන්තිය නගරවාසී ඔබත් සම්බන්ධ වෙලාම බලන්න
✅ අප තංගල්ල නගරයේ පවත්වන පළමු Revison පන්තිය නිසා සිසුන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පමණක් බදවා ගැනේ
✅ A to Z Pure සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය කෙරෙන අතර , MPR Paper ලියවීමද සිදු වේ
✅ භෞතිකව සම්බන්ධ වන සෑම සිසුවෙක්ගේම සෑම මාසයකම ප්‍රගතිය ඔවුන්ට බලාගැනීමට හැකිවන පරිදි වැඩපිළිවෙළක් සකසනු ලැබේ
✅ පන්තිය පෙබරවාරි මස 02 වන දින සවස 01.00 සිට 03.45 දක්වා නැනෝදා ආයතනයේ පවත්වනු ලැබේ
[ සිසුන් බදවා ගැනීමක් සිදු කරනු ලබන අතර , බදවා ගැනීමෙන් පසු ඔබට පංති සඳහා සම්බන්ධ විය හැක ]
✅ Register වීමට , නම , Shy එක සහ ඔයාගේ නගරය පහළ අංකයට Whatsapp Message එකකින් යොමු කරන්න
➡️ 0764618795 💬
🔅 සියලුම විචලන එක දවසින් කරගමුද?
💎 ලකුණු 5️⃣ ක් පැය 3 කින් ගොඩදාගමු..
Online Free Seminar 📈
🔴 බන්ධන පාඩමට අදාළ සියළු විචලන Online Free Seminar එකකින් Cover කරගමු.
🔴 ජනවාරි 28 අඟහරුවාදා හවස 8.30 ඉඳන් රෑ 12 වෙනකන්...
👇සියලු දරුවන් මේ 📗 Group එකට ADD වෙන්න...
https://chat.whatsapp.com/EbBpn9d3vJ5ACSMNZqpoIc
2024 A/L Bio-Maths කරපු Set එක,
A/L වලට Bio/Maths ද කලේ❓
2nd Shy හරි 3rd Shy හරි කරන්නද ඉන්නේ❓
👉 Bio Maths Chemistry Physics
A එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද?
👉 ඔයාගේ Bio/Maths result එක Analyse කරලා ඔයාගේ ඇත්ත තත්වේ දැනගන්න කැමතිද?
👉 කොහොමද වැඩ ටික හරියට Plan කරන්නේ?
👉 Paper class ද Revision ද?
▶️ Organic2️⃣0️⃣2️⃣4️⃣ Revision සියල්ල
👉 Organic පුලුවන් කරවන පන්තිය 🥰
👉 A to Z Organic Theory + ප්‍රශ්ණ සාකච්ඡාව 🫰
👉 පරිවර්තන පුලුවන් කරගමු 😏
👉 පරිවර්තන හැමෝටම පුලුවන් කරන දවස 🤷♀️
👉 පරිවර්තන ගොඩක් Practice කරමු 🫰
👉 පරිවර්තන වැඩිදුර පුහුණුව 😉
👉 මූලික පරිවර්තන 21 හි අවසානය 🫰
👉 මූලික පරිවර්තන සිතියම ආශ්‍රිත පරිවර්තන 👏
👉 Organic අමතර පුහුණුව 😎
👉 ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආශ්‍රිත පරිවර්තන ☺️
👉 කාබන් වැඩි කරන පරිවර්තන 01🥰
👉 කාබන් වැඩි කරන පරිවර්තන 02 🥰
👉 කාබන් වැඩි කරන පරිවර්තන 03 🥰
👉 එස්ටර + ඇනිලයිඩ+ඉමීන නිපදවන පරිවර්තන 😏
👉 විශේෂ බන්ධන සහිත සංයෝග නිපදවීම 🙃
👉 අටුව කඩා පුටුව සාදන පරිවර්තන 🥳
👉 බෙන්සීන් පරිවර්තන ලේසියෙන් ගොඩදාමු 🙂
👉 බෙන්සීන් පරිවර්තන පුලුවන් කරගමු 😈
👉 බෙන්සීන් ඒක / ද්වි ආදේශිත පරිවර්තන 😉
👉 ඕතො පැරා මෙටා පරිවර්තන 02 🥳
👉 වැඩියෙන්ම අහන බෙන්සීන් පරිවර්තන 🙃
👉 බෙන්සීන් පරිවර්තන වල අවසානය ☺️
👉 සමාවයවික පුලුවන් කරගන්න පන්තිය 🎶
👉 සමාවයවික ව්‍යුහගත රචනා ආරම්භය 💃
👉 සමාවයවික ප්‍රශ්ණ හිතන විදිහ 😉
👉 ඇල්කීන & ඇල්කයින සමාවයවික අදින ක්‍රමය 🤫
👉 2012, 2013, 2014, 2020, 2022 සමාවයවික රචනා 🙂
👉 ඇරෝමැටික කාබනික සංයෝග ප්‍රශ්ණ 🤓
👉 නොදැන සිටීම EXAM එකේදී අවාසියට හේතු 🙃
👉 2016 පරිවර්තනය ආයෙත් දුන්නොත් 😏
📥 කාබනික රසායනය| Tutes
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
කොළබ දේවි බාලිකා විද්‍යාලය - 12 වසර පළමු වාර පරීක්ෂණය
Paper එක download කරගන්න.
PDF :- https://drive.google.com/file/d/1GxIFhZ64n8UAJ_dJ8uxO5agWfJ9I2kOO/view?usp=drivesdk
👍 අද (සෙනසුරාද )රැ 7.30ට 🔜 පහත link එකෙන් paper discussion එකට සෙට් වෙන්න.
🖤Youtube link
https://youtube.com/live/ubNmiWM_dws?feature=share
🔠🔠🔠🔠🔠🔠
☑️ 12 වන කාණ්ඩය
🔠🔠🔠🔠🔠🔠
☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය
☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය
☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය
☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය
🔠🔠🔠🔠🔠🔠
☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn
#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L