agri_kingdom121_al | Unsorted

Telegram-канал agri_kingdom121_al - AL Agri KingdoM 🔖☘

403

✳️ Daily Quiz ✳️ Daily Essay & Answers ✳️ Short Notes ✳️ Diagrams ✳️ Past pprs & model pprs ✳️ Agri mcq points ✴️ Admin - @Hiru_pM

Subscribe to a channel

AL Agri KingdoM 🔖☘

Paper class එක වෙන්නේ මෙහෙමයී
🔸- මුලින් ම pass paper වලින් තමයී පටන් ගන්න ඉන්නේ
  - එතනදී මුලින් ම structure ආකෘතියේ ප්‍රශ්න සාකච්ඡා කරනවා
- ඒක වෙන්නේ මෙහෙමයී
   🔻 - උදාහරණයක් විදිහට ගන්න බිම් සැකසීමේ උපකරණ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහලා තියනවා කියලා
එතකොට ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරලා බිම් සැකසීමේ උපකරණ සම්පූර්ණ කොටසත් මතක කරලා දෙනවා
🔸 - daily essay ප්‍රශ්න ලියන්න දෙනවා , ඔයාලාට පහසු වෙලාවක ඒවා ලියන්න පුළුවන්
🔸- class දවසට ඒවා ලියාගෙන එන්න ඕන අපි ඒවා සාකච්ඡා කරනවා
🔸- ප්‍රශ්න සාකච්ඡා කරනකොට හම්බෙන mcq points ලියනවා
🔸-ඊලගට අපී model papers ඒ විදිහට කරනවා
     🟣 - සතියට දවස් දෙකක් class එක තියනවා , ඔයාලාගේ සහභාගී වීම බලලා , ඔයාලාට පහසු වෙලාවල් කතා කරගන්න පුළුවන්
Zoom online ඔස්සේ තමයී class එක පැවැත්වෙන්නේ
Thank you

Читать полностью…

AL Agri KingdoM 🔖☘

/channel/+afwxJGO6obhmNjI1

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය දායක වී ඇති අයුරු විස්තර කරන්න.

📝. කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සැපයීම .

📝. කෘෂි නිෂ්පාදන අපනයනට කිරීම මගින් විදේශ විනිමය ඉපයීම .

📝. කෘෂිකාර්මික යෙදවුම් නිපදවීමේ කර්මාන්ත බිහි වීම .

📝.කෘෂිකාර්මික ඉදි කිරීම් කර්මාන්ත බිහි වීම .

📝. කෘෂි භාණ්ඩ ප්‍රවාහනයට අදාළ ප්‍රවාහන සේවා බිහි වීම .

📝. කෘෂිකාර්මික නඩත්තු සේවා ඇති වීම .

📝. කෘෂි භාණ්ඩ අලෙවි සේවා ඇති වීම .

📝. කෘෂි සංචාරක කර්මාන්තය තුළින් ආදායම් ඉපයීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. අතීතයේ පටන් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස සලකයි. එයට හේතු විස්තර කරන්න.

📝. කෘෂි කර්මය හා බද්ධ වූ සංස්කෘතියක් පැවතීම .

📝. සම්ප්‍රදායික කෘෂිකාර්මික දැනුමක් පැවතීම .

📝. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වීම .

📝. වගා සදහා රජයෙන් සහනාධාර ලැබීම හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම .

📝. රටේ ආහාර සුරක්ෂිතතාව ඇති වීම .

📝. කාර්මික අංශයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම .

📝. කෘෂි ජෛව විවිධත්වයෙන් පොහොසත් වීම .

📝. කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කරන්න .

📝. වී වගාව සදහා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබා දීම. - පොහොර සහනාධාරය දීම , සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම , කෘෂි රක්ෂණ ක්‍රම අනුගමනය කිරීම .

📝. වාරිමාර්ග  පද්ධති  දියුණු කිරිම .

📝. කෘෂි පර්යේෂණ දියුණු කිරීම .

📝. කෘෂි උපකාරක සේවා ව්‍යාප්ත කිරීම. - පොහොර සැපයීම , කෘෂි ණය සේවා , යෙදවුම් සේවා .

📝. කෘෂි ඉඩම්වල උපයෝගීතාව වැඩි කිරීම .

📝. ශ්‍රම බලකායේ ගුණාත්මක බව ඉහළ නැංවීම .

📝. රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘.Essay marking ⬇️⬇️⬇️⬇️

📎. හරිත විප්ලවය නිසා කෘෂිකාර්මික කටයුතුවලට සිදු වී ඇති අහිතකර බලපෑම් විස්තර කරන්න .

📝. ශත වර්ෂ ගණනාවක කෘෂිකර්මාන්තයෙන් සිදු වූ භූමි හායනයට වඩා පසුගිය  දශක කිහිපය තුළ භූමි හායනය අධික වීම .

📝. අස්වැන්න අධික කර ගැනීමේ අර්මුණින් ශාක අභිජනනය කරන විට එහි පවතින ස්වාභාවික ප්‍රතිරෝධීතාව වැනි ගුණාංග පිරිහී යාම .

📝. පළිබෝධ නාශක අධික ලෙස භාවිතය නිසා ඒවාට ප්‍රතිරෝධී කෘමි මාදිලි ඇති වීම .

📝. සමහර කාලවල දී කෘමි පළිබෝධ වසංගත මට්ටමින් පැතිර යාම .

📝. කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතය හේතුවෙන් පරිසරය දූෂණය වීම .

📝. රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතය නිසා ජලය, පස හා වායුගෝලය දූෂණය වී නොයෙකුත් සඖඛ්‍ය ගැටලු මතු වීම .

📝. භුගත ජලය අධික ලෙස යොදා ගැනීම නිසා භූ ගත ජල මට්ටම ඉතා පහත් වීම .

📝. අධික පොහොරවලට ප්‍රතිචාරී ලෙස සාදා ගත් ප්‍රභේද පොහොර නොමැති ව වගා කළ නොහැකි වීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

Essay question ⬇️⬇️⬇️⬇️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. පසේ සාරවත් බව වැඩි දියුණු කිරීමෙහිලා ක්ෂුද්‍ර ජීවීන්ගේ කාර්යභාරය විස්තර කරන්න .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විස්තර කරන්න .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. Marking ⬆️⬆️⬆️⬆️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. Marking ⬆️⬆️⬆️⬆️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

AL Agri_kingdom. Nobody answered
🖊 10 questions · ⏱ 15 sec · ⏬ no shuffle

External sharing link:
t.me/QuizBot?start=aziS1TkR

Читать полностью…

AL Agri KingdoM 🔖☘

Essay question ➡️

📎 . ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විස්තර කරන්න .

📎 . ' සමෝධාන වල් පැළ පාලනය ' විස්තර කරන්න .

📎 . පසේ සාරවත් බව වැඩි කිරීමෙහිලා කෂුද්‍රජීවීන්ගේ කාරයභාරය විස්තර කරන්න .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

Channel එකේ වැඩ ටික තව හොඳට කරගෙන යන්න මගේ උදව්වට ඔයාලට තව Admin අක්කා කෙනෙක් ඉන්නව දැන්..

🔶 @DiLuka

ඔයාලට බැරි ප්‍රශ්න, අමාරු කොටස් වගේ දේවල් මගෙන් හරි මේ අක්කගෙන් හරි අහගන්න පුළුවන් ❤

Читать полностью…

AL Agri KingdoM 🔖☘

Welcome 2024 A/l batch


ඔයාලා වෙනුවෙන් Channel එකේ වැඩ 12 වෙනිද ඉඳලා, ඒ කියන්නෙ හෙට ඉඳන් පටන් ගන්නවා ❤

🔶 හැමදාම mcq quiz, structure questions, Essay questions දානවා marking එක්කම...

🔶 ඊට අමතරව වැදගත් රූප සටහන්, charts, mcq points එහෙමත් දානවා...

අලුතින් join උනු අයට අන්තිමට pinned📌 කරපු msg එකෙන් ගිහින් මේ වෙනකන් කරපු කොටස් බලාගන්න පුළුවන්...

දැනට 0 මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් මේ මාස 8-9 මහන්සි වෙලා A එකකට යන්න පුළුවන් ✊
එහෙනම් හැමෝම හොඳට වැඩ ටික කරගන්න..

ජය වේවා..!! ❤

Читать полностью…

AL Agri KingdoM 🔖☘

2024 A/l exam කරන ඔයාලට High quality ppr clz එකක්



✳️ මේක කරන්නෙ 2022 A/l exam එක කරල දැන් Campus එකේ Agriculture faculty යන්න ඉන්න අක්කා කෙනෙක්...

🔶 2022 A/l exam එක කරන්න ලමයින්ට ගොඩක් උදව් කරපු කෙනෙක් channel එකකින්..

🔶 සම්බන්ධ වෙන හැම ළමයෙක්ටම පෞද්ගලිකවම අවධානයක් දෙන නිසා ඕනම විෂය කරුණක්, ප්‍රශ්නයක් නිරාකරණය ගන්න පුළුවන්..

🔶 Past pprs, Model pprs, Exam target question වගේ දේවල් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා..
🔶 ඊට අමතරව exam ppr එකට අවශ්‍ය ගොඩක් points එකේදි ආවරණය කරගන්න පුළුවන්...

🔷 සම්බන්ධ වෙන්න කැමති අය පහළ තියන username එකෙන් ඒ අක්කව සම්බන්ධ කරගන්න පුළුවන්..
      
@Agripape

    Highly recommended ❤

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඇති විභවය විස්තර කරන්න.

📝. කෘෂි නිෂ්පාදන සැකසීම .

📝. ගොවීන්ට අවශ්‍ය යෙදවුම් නිෂ්පාදනය කිරීම .

📝. කෘෂි ද්‍රව්‍ය ආනයනය කර බෙදා හැරීම .

📝. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම .

📝. ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීම .

📝. කෘෂි භාණ්ඩ අපනයනය කිරීම තුළින් විදේශ විනිමය ඉපයීම .

📝. රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් කෘෂි යෙදවුම් බෙදා හැරීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. වර්තමානයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇත. එයට බලපෑ හේතු විස්තර කරන්න.

📝. ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා අලුත්වැඩියා කිරීම මගින් වී වගා කළ හැකි වැඩි ඉඩම් ප්‍රමාණයකට ජලය සැපයිය හැකි වීම .

📝. කන්න දෙකෙහිම වී වගා කිරීම .

📝. වගා බිම් යාන්ත්‍රීකරණය කිරීම මගින් කාලය කළමනාකරණය කිරීම .

📝. වැඩි අස්වැන්නක් ලබා දෙන නව වී ප්‍රභේද හදුන්වා දීම .

📝. විවිධ නවීන යන්ත්‍ර හා ක්‍රම හදුන්වා දීම තුළින් පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම .

📝. ව්‍යාප්ති සේවාව පුලුල් කිරීම .

📝. වී සදහා සහතික මිලක් ක්‍රියාත්මක කිරීම .

📝. වගාව කෙරෙහි හා පරිභෝජනය කෙරෙහි ජනතාවගේ ධන ආකල්ප ගොඩ නැගීම .

📝. ඉහළ ගුණාත්මක බවින් යුත් බිත්තර වී ගොවියාට බෙදා හැරීම .

📝. රාජ්‍ය අනුග්‍රහය .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. වාරිමාර්ග යෝජනා ක්‍රම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වී ඇති ආකාරය විස්තර කරන්න .

📝. ජනගහන ප්‍රතිව්‍යාප්තිය .

📝. නව රැකියා ජනනය වීම නිසා රැකියා නියුක්තිය ඉහළ යාම .

📝. ආහාර අතින් ස්වයංපෝෂිත වීම හා ආහාර සුරක්ෂිතතාව ඇති වීම .

📝. ජනතාවගේ පෝෂණ තත්තවය ඉහළ යාම හා නීරෝගී ජනතාවක් බිහි වීම .

📝. නව ආර්ථික මධ්‍යස්ථාන ඇති වීම .

📝. ඉඩම් නොමැති අයට ඉඩම් ලැබීම .

📝. කෘෂිකාර්මික යෙදවුම් සදහා ඉල්ලුක ඉහළ යාම .

📝. ජල විදුලිය ලැබීම මගින් කර්මාන්ත බිහි වීම .

📝. යටිතල පහසුකම් දියුණු වීම .

📝. කෘෂි නිෂ්පාදන වැඩි වීම තුළින් ආනයන වියදම අඩු වීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කෙරෙහි පවතින විවිධ අභියෝග හා ගැටලු සදහන් කර එම ගැටලු හා අභියෝග ජය ගත හැකි ක්‍රම විස්තර කරන්න .

📝. පසුගාමී තාක්ෂණය. - නව තාක්ෂණය හදුන්වා දීම .

📝. උපරිම අස්වනු විභවය කරා ළගා නොවී ම. - දේශීය ජාන කිටුවවැඩි දියුණු කිරීම .

📝. කෘෂිකාර්මික භාණ්ඩ වල මිල උච්චාවචනය. -  මිල උච්චාවචනය වැලැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම .

📝. අහිතකර දේශගුණික බළපෑම. - පාලිත තත්ත්ව යටතේ බෝග වගාව.

📝.   ව්‍යාප්ති සේවයේ දුර්වලතා. - ව්‍යාප්ති සේවා පුලුල් කිරීම .

📝. ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම. - ආර්ථික , පාරිසරික හා සමාජීය වටිනාකමක් සහිත බෝග දේශීයව නිෂ්පාදනය කිරීම .

📝. ඒක පුද්ගල භූමි ප්‍රමාණය අඩු වීම. - ඉඩම් භාවිතය කාර්යක්ෂම කිරීම .

Читать полностью…

AL Agri KingdoM 🔖☘

🔴. Lesson 1 ...➡️
   
~ . ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය .  ~

📎. හරිත විප්ලවය නිසා කෘෂිකාර්මික කටයුතුවලට සිදු වී ඇති අහිතකර බලපෑම විස්තර කරන්න.

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කෙරෙහි පවතින විවිධ අභියෝග හා ගැටලු සදහන් කර එම ගැටලු හා අභියෝග ජය ගත හැකි ක්‍රම විස්තර කරන්න.

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කරන්න.

📎. වාරිමාර්ග යෝජනා ක්‍රම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වී ඇති ආකාරය විස්තර කරන්න.

📎. අතීතයේ පටන් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස සලකයි. එයට හේතු විස්තර කරන්න.

📎. වර්තමානයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇත. එයට බලපෑ හේතු විස්තර කරන්න.

📎. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය දායක වී ඇති අයුරු විස්තර කරන්න.

📎. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඇති විභවය විස්තර කරන්න.

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. Good morning all..

. පාඩමෙන් පාඩමට question කරන් යන එකද හොද

නැත්නම් ~

. past paper question කරන එකද ?

Читать полностью…

AL Agri KingdoM 🔖☘

📎. ' සමෝධාන වල් පැළ පාලනය ' විස්තර කරන්න.

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. Essay marking ⬇️⬇️⬇️⬇️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. Marking ⬆️⬆️⬆️⬆️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. මේ තියෙන්නෙ උදේ දාපු MCQ question ..වැරදුන ඒවා මේකෙන් අයෙට කරන්න පුලුවන්.. ✨️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

☘️. හවසට marking දානවා..

Читать полностью…

AL Agri KingdoM 🔖☘

හෙට උදේ ඉදන් වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න ලමයි...❤️

✨️. MCQ quiz
✨️. Stracture question
✨️. Essay question ..

          දානවා උදේම.. එතකොට ඒවයේ marking  දානවා හවසට...මේ දේවල්  වලින් ඔයාල වැඩක් ගනී කියල හිතනවා...
එහෙනම් හැමෝම හොදට වැඩ ටික කරගන්න..👊 good night ...( Good night  කිව්වට නිදා ගන්න එපා පාඩම් කරන්න හොදේ..🤭 )

මම @DiLuka

තෙරුවන් සරණයි ..!!❤️

Читать полностью…

AL Agri KingdoM 🔖☘

AL Agri_kingdom. Nobody answered
🖊 5 questions · ⏱ 15 sec · ⏬ no shuffle

External sharing link:
t.me/QuizBot?start=5x5jEnEh

Читать полностью…

AL Agri KingdoM 🔖☘

නිලාජ් මාන්නගේ සර්ගේ Marking එක

Читать полностью…
Subscribe to a channel