January 17 න් පස්සේ ඉස්සර වගේ ආපහු දිගටම Content දානවා guys, 2024 AL ලියන නංගිලා මල්ලිලා ලෑස්ති වෙලා ඉන්න 😎😎
Читать полностью…🟢2023 ළමයි....🟢
👉විභාගය ලංවෙද්දී දැනෙන මානසික ආතතියත් එක්ක තමාට විෂය කරුණු අමතක වෙලා ගිහින් කියලා හිතෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.
👉ඉතින් පැය 03කට ආසන්න කාලයක් ගතකළොත් පහත වීඩියෝ එක හරහා ORGANIC සහ INORGANIC විෂය කරුණු සීග්‍රයෙන් නැවත ආවර්ජනය කරගන්න ඔබටත් පුළුවන්....
🖇ඔයත් A/L science කරන කෙනෙක්ද?🤔
📚Maths,Bio,physics,chemistry විෂයන්වල එන ගැටලු සාකච්ඡා කරන්න
🗂දන්නැති විෂය කරුණු දැනගන්න.
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
📃Short notes,Notes ආදිය ලබා ගන්න
📈Motivation post කියවන්න
📌දැන්ම අපිත් එක්ක එකතු වෙන්න
Anushka indunil 2023 revision organic day 2 live class
https://us06web.zoom.us/j/82265956239?pwd=bmRkcG9iWDM0Nzlpb3hRbDhNdExEUT09
👉ඕගොල්ලන්ට ඕන පාඩම් තියෙනවා නම් bot ට message එකක් දාන්න
➡️Bot 🔗-@Minuk_dm_bot
➡️Online class යන අය class එකේ videos download කරලා ඕනේ නම් කියන්න download කරලා දෙන්නම්
🥳හෙට උදේ 8⃣ට එහෙනම් ලංකාවේ හැමතැනම ඉන්න පොඩ්ඩො ඔක්කොම කර්මාන්ත ගොඩදාගන්න ලෑස්ති වෙන්න..😎
🌟දිනය - 🔠🔠🔠0️⃣5️⃣
🌟වෙලාව - උදේ8️⃣ට
🌟Past Paper Tv හරහා ගොඩදාගන්න පුලුවං..
▪️ Tute එක ගන්න
/channel/+c7d_FunslZI0MGE1
වීඩියෝ එක දෙසැම්බර්6️⃣උදේ 8️⃣ට අයින් වෙනවා... අන්තිම මොහොතෙත් කල්දාන්නේ නැතුව බලලා ඉවර කරගන්න...🙂
එහෙනම් ගැම්මට පොඩ්ඩො ඔක්කොම set වෙලා කර්මාන්ත ගොඩදාගමු..♥
Anushka indunil 2023 revision
Chemical equilibrium
https://us06web.zoom.us/j/88144205677?pwd=oSaK5Mf9N0BeJgDgatZgj4qtEFMtyE.1
➡️මෙවර විශ්වවිද්‍යාල ප්රවේෂය සදහා අලුතින් හදුන්වාදී ඇති උපාධිපාඨමාලා පහත පරිදි වේ.
🔤. කොළඹ වි විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය (Bed Hons. Primary Education) උපාධිය. (75 දෙනෙකු බදවා ගැනේ)
ඕනෑම උසස්පෙළ විෂයධාරාවක් යටතේ සමත්ව තිබීම සහ අපොස සාමාන්‍යපෙළ විභාගයේ සිංහළ, ගණිතය, විද්‍යාව විෂයන් සදහා C සාමාර්ථ ලබා තිබීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව සදහා S සාමාර්ථයක් ලබා තිබීම.
🔤. සබරගමු වි විද්‍යාලයේ දත්ත විද්‍යාව (Bsc. Hons. Data Science) උපාධිය.(50 දෙනෙකු බදවා ගැනේ)
💎අපොස උසස්පෙළ විභාගයේ පහත විෂයන් සදහා C සාමාථයක් ලබා තිබීම.
💎Combined Maths
💎Physics
💎Higher Maths
📣පහත විෂයන් අතුරින් ඉතිරි විෂයන් දෙකට අවම වශයෙන් S සාමාර්ථ ලබා තිබීම.
🎤Combined Maths
🎤Physics
🎤Higher Maths
🎤Chemistry
🎤ICT
🔤. ඌව වෙල්ලස්ස වි විද්‍යාලයේ (Bsc (Hons.) Plantation Management & Technology) උපාධිය. (216 ක් බදවා ගැනේ)
💎උසස් පෙළ විභාගයෙන් Bio Science, Agri Science or Physical Science විෂයධාරාවන් සදහා ඉදිරිපත් වී අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්වීම.
🔤. කොළඹ වි. විද්‍යාලයේ (Bsc. Hons M. Im. Tech) උපාධිය. (50ක් බදවා ගැනේ)
💎ජීව විද්‍යා විෂයධාරාව යටතේ අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්ව තිබීම.
✅විරාජ් අභයසිංහ (Career Guidance Counsellor)
✈️ශෙයා කරන්න. දැනුම්වත් වෙමු..
Pussella sirge sap papers, discussion videos ඕනේ අය ඉන්නවද
මේ පෝස්ට් එකට React 100කට වඩා ආවොත් දෙන්නම් 😌
✅එක් එක් දිස්ත්‍රික්කයට අදාළව විශ්වවිද්‍යාල අධ්‍යන පාඨමාලා සඳහා තෝරාගැනීම සඳහා අවම "Z" ලකුණු.
[ අ.පො.ස. උසස් පෙළ 2021(2022) වර්ෂයේ ප්‍රථිපල මත පදනම්ව ]
Anushka indunil sirge 2023 revision class එකට class fees බෙදාගෙන යන්න කැමති අය ඉන්නවා නම් @Chandali10 ta message එකක් දාන්න
Читать полностью…