alxams | Unsorted

Telegram-канал alxams - 📝 උසස් පෙළ සවිය A/L Help📚

8127

🍁සියලු විශයන්ගේ A/L, 🔥Past papers /Model papers 🔥Video lessons 🔥Notes PDF 🔥Short notes

Subscribe to a channel

📝 උසස් පෙළ සවිය A/L Help📚

January 17 න් පස්‌සේ ඉස්සර වගේ ආපහු දිගටම Content දානවා guys, 2024 AL ලියන නංගිලා මල්ලිලා ලෑස්ති වෙලා ඉන්න 😎😎

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

🟢2023 ළමයි....🟢

👉විභාගය ලංවෙද්දී දැනෙන මානසික ආතතියත් එක්ක තමාට විෂය කරුණු අමතක වෙලා ගිහින් කියලා හිතෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.

👉ඉතින් පැය 03කට ආසන්න කාලයක් ගතකළොත් පහත වීඩියෝ එක හරහා ORGANIC සහ INORGANIC විෂය කරුණු සීග්‍රයෙන් නැවත ආවර්ජනය කරගන්න ඔබටත් පුළුවන්....


https://www.youtube.com/live/WFrTBnYRA0I?si=sZUCY_xM0U5WTAgu

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Premium usersla boost ekak deela sup ekak denna 😁
/channel/alxams?boost

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 10 - Applied Biology

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 08 - Environmental Biology

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 06 - Genetics

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 04 - Plant from and function

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 02 - Chemical and cellular basis of life

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

🖇ඔයත් A/L science කරන කෙනෙක්ද?🤔
    📚Maths,Bio,physics,chemistry විෂයන්වල එන ගැටලු සාකච්ඡා කරන්න
    🗂දන්නැති විෂය කරුණු දැනගන්න.
    📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
    📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
    📃Short notes,Notes ආදිය ලබා ගන්න
    📈Motivation post කියවන්න

📌දැන්ම අපිත් එක්ක එකතු වෙන්න

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Anushka indunil 2023 revision organic day 2 live class

https://us06web.zoom.us/j/82265956239?pwd=bmRkcG9iWDM0Nzlpb3hRbDhNdExEUT09

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

2022 - 2023 විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්පොත

https://eugc.ac.lk/ugc_handbook/

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉ඕගොල්ලන්ට ඕන පාඩම් තියෙනවා නම් bot ට message එකක් දාන්න

➡️Bot 🔗-@Minuk_dm_bot

➡️Online class යන අය class එකේ videos download කරලා ඕනේ නම් කියන්න download කරලා දෙන්නම්

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Invite link 🔗-/channel/+G9iR4uOOt7w2YTJl

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉චුම්භක 05 [Anuradha Perera 2022 Revision]

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉චුම්භක 03 [Anuradha Perera 2022 Revision]

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

🥳හෙට උදේ 8⃣ට එහෙනම් ලංකාවේ හැමතැනම ඉන්න පොඩ්ඩො ඔක්කොම කර්මාන්ත ගොඩදාගන්න ලෑස්ති වෙන්න..😎

🌟දිනය - 🔠🔠🔠0️⃣5️⃣
🌟වෙලාව - උදේ8️⃣
🌟Past Paper Tv හරහා ගොඩදාගන්න පුලුවං..

▪️ Tute එක ගන්න
/channel/+c7d_FunslZI0MGE1

වීඩියෝ එක දෙසැම්බර්6️⃣උදේ 8️⃣ට අයින් වෙනවා... අන්තිම මොහොතෙත් කල්දාන්නේ නැතුව බලලා ඉවර කරගන්න...🙂

එහෙනම් ගැම්මට පොඩ්ඩො ඔක්කොම set වෙලා කර්මාන්ත ගොඩදාගමු..

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Anushka indunil 2023 revision
Chemical equilibrium

https://us06web.zoom.us/j/88144205677?pwd=oSaK5Mf9N0BeJgDgatZgj4qtEFMtyE.1

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

➡️මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සදහා අලුතින් හදුන්වාදී ඇති උපාධිපාඨමාලා පහත පරිදි වේ.

🔤. කොළඹ වි විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය (Bed Hons. Primary Education) උපාධිය. (75 දෙනෙකු බදවා ගැනේ)

ඕනෑම උසස්පෙළ විෂයධාරාවක් යටතේ සමත්ව තිබීම සහ අපොස සාමාන්‍යපෙළ විභාගයේ සිංහළ, ගණිතය, විද්‍යාව විෂයන් සදහා C සාමාර්ථ ලබා තිබීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව සදහා S සාමාර්ථයක් ලබා තිබීම.

🔤. සබරගමු වි විද්‍යාලයේ දත්ත විද්‍යාව (Bsc. Hons. Data Science) උපාධිය.(50 දෙනෙකු බදවා ගැනේ)

💎අපොස උසස්පෙළ විභාගයේ පහත විෂයන් සදහා C සාමාථයක් ලබා තිබීම.

💎Combined Maths
💎Physics
💎Higher Maths

📣පහත විෂයන් අතුරින් ඉතිරි විෂයන් දෙකට අවම වශයෙන් S සාමාර්ථ ලබා තිබීම.

🎤Combined Maths
🎤Physics
🎤Higher Maths
🎤Chemistry
🎤ICT

🔤. ඌව වෙල්ලස්ස වි විද්‍යාලයේ (Bsc (Hons.) Plantation Management & Technology) උපාධිය. (216 ක් බදවා ගැනේ)

💎උසස් පෙළ විභාගයෙන් Bio Science, Agri Science or Physical Science විෂයධාරාවන් සදහා ඉදිරිපත් වී අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්වීම.

🔤. කොළඹ වි. විද්‍යාලයේ (Bsc. Hons M. Im. Tech) උපාධිය. (50ක් බදවා ගැනේ)

💎ජීව විද්‍යා විෂයධාරාව යටතේ අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්ව තිබීම.

විරාජ් අභයසිංහ (Career Guidance Counsellor)

✈️ශෙයා කරන්න. දැනුම්වත් වෙමු..

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 09 - Micro Biology

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 07 - Molecular Biology

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 05 - Animal from and function

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

📝UNIT 03 - Evolution and diversity of organisms

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

💎Biology new resource books 📚

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Pussella sirge sap papers, discussion videos ඕනේ අය ඉන්නවද
මේ පෝස්ට් එකට React 100කට වඩා ආවොත් දෙන්නම් 😌

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

එක් එක් දිස්ත්‍රික්කයට අදාළව විශ්වවිද්‍යාල අධ්‍යන පාඨමාලා සඳහා තෝරාගැනීම සඳහා අවම "Z" ලකුණු.

[ අ.පො.ස. උසස් පෙළ 2021(2022) වර්ෂයේ ප්‍රථිපල මත පදනම්ව ]

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

Anushka indunil sirge 2023 revision class එකට class fees බෙදාගෙන යන්න කැමති අය ඉන්නවා නම් @Chandali10 ta message එකක් දාන්න

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

දැනට දාපු Transistors videos සේරම දැම්මා, diodes ටික සේරම අද රෑ වෙද්දි දාන්නම්

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉චුම්භක 06 [Anuradha Perera 2022 Revision]

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉චුම්භක 04-චුම්භක ප්‍රේරණය [Anuradha Perera 2022 Revision]

Читать полностью…

📝 උසස් පෙළ සවිය A/L Help📚

👉චුම්භක 02 [Anuradha Perera 2022 Revision]

Читать полностью…
Subscribe to a channel