We Are 𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 fans!
Operation Intercept CTF: Uncover The Truth!
Tackle innovative challenges across OSINT, Web, Crypto, Reverse Engineering, Forensics, and Steganography, each designed to test your creativity and skills.
Are you ready 🫵🏻to outsmart a ruthless enemy and uncover secrets that could change everything?
Join now and prove you’ve got what it takes to intercept the truth!
• Register Now ⛓️💥: https://registration.hackkap.com/
• Contact ☎️ : 070 2557 300
Powered By HACK KAP
Kali GPT: Cyber Security වල අලුත් රජා
🔹Full Article >>> Link
.
.
🌙🌿 Please react & comment to post "/
Writen By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
CISCO එකෙත් Critical Bugs ගොඩක් !😱
Full Article ✅ : Link
for sale.
16800 ට ගම්තෙ
13000 ට දෙනවා ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න 😇
දවස් කිහිපයයි පාවිච්චි කරේ.
අවුරුදු 2 warrenty තියේ.
linux වලට ap mode වැඩ නැති නිසයි විකුනන්නෙ.
Hello guys. channel eke active set eka comment krn yndo
Читать полностью…Sell කරන්න තියෙන Laps මොනවද තියෙන්නේ,
Gaming Laps 🙂
2 more days Guys Hurry up
Challenges ඔක්කොම Beginner Friendly විදියට හදලා තියෙන්නේ,
ඉතින් අලුතින් පටන් ගන්න ඉන්න අයටත් හොඳ Chance එකක් තියෙනවා.
Challenge එක ඉවර වෙන දවසින් දවස ඒකට ආදාල Writeup එක ඔයාලට බලාගන්න පුළුවං එතකොට play නොකරපු කෙනෙක්ට උනත් Play කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුලුවන්
ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න ❤️
Telegram එකේ නැති තිබ්බොත් හොදයි කියලා හිතෙන ජාතියෙ bot ල ටිකක් ගැන අදහස් තියේනම් පහලින් කොටාගෙන යන්න.
ඉස්සර තිබිලා දැං නැති ඒවා උනත් කමක් නැහැ.
හොද idea එකක් දුන්නොත් usdt 2දෙනවා 😌
ඔයා කියපු නැති දෙයක් කියන වීඩියෝවක් නිසා ඔයාට හිරේ යන්න උනොත් කොහොමට තියෙයිද? 😭
මම අද ඔයාලට කියන්න යන්නෙ deepfakes ගැන.😳
මේකෙ තාක්ෂනික පැත්ත ගැනනම් මම හරියටම දන්නෙ නැහැ🫠
හැබැයි මම දන්නවා මේකෙන් ඔයාගෙ මූනෙ පැහැදිලි එකම එක photo එකකින් ඔයා ඉන්නවා වගේම වෙන වීඩියෝ එකක් වෙනස් කරගන්න පුලුවන් කියලා .😨
මේකෙන් ඔයාලට ගොඩක් ප්‍රෂ්න ඇති වෙන්නත් බැරි නෑ ,
මොකද ඉතින් මේවා නරක අයගෙ අතට ගියොත් වෙන දේ දන්නවනෙ.💀
තාම ශුවර් නැද්ද මම කිව්වට වැඩේ ගැන?😏
එහෙනම් ඔයත් try කරලා බලන්න.
වාසනාවකට වගේ තාම මේවා එච්චර සාර්තක නැහැ.😎
නැහැමයි කියන්නත් බෑ ඉතින්.
ඒ වගේම තමා voice clones.
තාමනම් මට හරිහමං එකක් හම්බුනේ නැහැ.😭 ඒත් ඉතින් මේ දෙකම එකතු කරලා ඔයාගෙ මූනයි කටහඩයි දාලා ගොඩක් දේවල් කරන්න පුලුවන්.👨💻
ඒක නිසා social meda වල photos දාන කොට පරිස්සමින්😀
Homben AI: Attempting the Impossible - Step-by-Step Guide to Catching Cow Thieves with AI!
Watch Now:
https://youtu.be/_q7_4ZJcaSA?si=wGP1TQIBSJl1PeyA
Free High Speed V2ray 😇
👇👇👇vless://a5be5b89-ad31-47e0-b6f0-b4dea8e05b21@d-zoom.walpusa.xyz:443?path=%2F&security=tls&encryption=none&type=ws&sni=d-zoom.walpusa.xyz#%E2%9A%A1%EF%B8%8FHoraPusaVPN+%28DialogZoom%29+%5BVLESS+-+ws%5D
For Dialog Zoom Users
👇👇👇vless://a5be5b89-ad31-47e0-b6f0-b4dea8e05b21@sgp1.walpusa.xyz:443?security=tls&encryption=none&type=ws&sni=package.sni#%E2%9A%A1%EF%B8%8FHoraPusaVPN+%28HoraPusa%29+%5BVLESS+-+ws%5D
ඔන්න හෙට අනිවාර්යයෙන් ම
Live ⭕️ එක තියෙනවා ✅
බිස්කට් පැකට් එකක්, තේ ☕ එකක් එහෙම හදාගෙන ලෑස්ති වෙලා ඉන්න 😜
9.00 P.M වෙද්දි වගේ පටන් ගමු
🔸 Try Hack Me | Platform 🔔
Youtube Stream එකෙන් තමයි Stream කරන්න හිතන් ඉන්නේ ❗️
🆕 Introducing Workers AI Bot! 🛠
Your all-in-one assistant for powerful text and image AI tasks. Best of all, it's completely free to use! 🔔
✨ Features:
🖼Text Generation: Create amazing content with ease.
📷 Image Generation: Design stunning visuals effortlessly.
🌐 More Features Coming Soon! Stay tuned for exciting updates.
🔍 Commands:
✅ /text - Generate text responses.
✅ /image - Generate image responses.
✅ /help - Get assistance on using the bot.
✅BOT LINK : /channel/WorkersAI_BOT | @WorkersAI_BOT
💰 Powered by Cloudflare Workers AI.
Give it a try and share with your friends! 🙌 | @szteambots 🔵
කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයයි 😌
අපේ දැනට තියෙන Youtube Channel එක
Subscribe කරලා, ඒ වගේම Tik Tok Page එක Follow කරලා Screenshot එකක් එවන්න විතරයි තියෙන්නේ 😜
ඔයාලට මේක යාලුවන්ට කියලත් Screenshot ඉල්ලගන්න පුලුවන්
" Fake Account Not Allowed "
වැඩියෙන්ම Screenshot එවන කෙනාට,
Linux Fundamentals & Ethical Hacking Courses දෙකම 100% Free දෙනවා ❤️😍
ඔයාලට දවස් දෙකක් කල් තියෙනවා මේ වැඩේට
Win කරන කෙනාව Channel එකේ Mention කරලා Update කරන්නම් ✅
Lets Start Now .....
Send Your Screenshot : @kap_official
යාලුවනේ Mic bug වෙලා පොඩ්ඩක් පරක්කු උනා 🥲
දැන් හරි හැමෝම join වෙන්න ❤️
Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක.
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @cursed_code ] කියන්නෙ ඔයාලටම වෙන්වුන තැනක් ගිහිල්ලම 👀 බලන්නකෝ.
✅Hacking tips 👌
✅Breached & Leaks ⚰️
✅Hacking open source projects 🫡
✅Courses 🤑
✅E-books 🤠
✅tech tips 🤤
✅Hacking tutorials 🤗
🥳Giveaways එහෙමත් තියෙනවා.🫴
ඔයාටත් technology පැත්තෙන් HERO කෙනෙක් වෙන්න ඕනෙනම් අපි ආරාධනා කරනවා අපේ ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ chanel එකට
ㅤㅤ - Let's begin the art of hacking -
The final gateway between the internet & us 𝕮𝖚𝖗𝖘𝖊𝖉 𝕮𝖔𝖉𝖊 [ @cursed_code ]
♻️Main chanel - @cursed_code
♻️Discussion - @cursed_code_chat
Azure VPS available Limited Offer ✅
Linux VPS
🔸Starter Package😍🔸
• Dedicated IP
• Full root Access
• Unlimited Bandwidth
• 2VCPU 2GB RAM
• 32GB SSD
Rs. 600/= ( Month)
Rs. 1500/= ( 3Month )
🔸Most Pupular 😍🔸
• Dedicated IP
• Full root Access
• Unlimited Bandwidth
• 2VCPU 4GB RAM
• 32GB SSD
Rs. 1000/= ( Month)
Rs. 2500/= ( 3Month )
Dm for purchase: @kap_official ✅
Chatgpt pro version එක ආවට පස්සෙ chatgpt plus එකෙන් අහන ප්‍රශ්න වලට දෙන උත්තර accurate නැහැ වගේ ප්‍රශ්න නැද්ද ඔයාලට 🤔
Читать полностью…Whatsapp Crash Bugs and Crash Spam තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
Spam කියලා තොරන් එවන්න එපා
- For Security Testing ✅
Azure VPS Available 🤩😜
- Linux VPS with Full Root Access
- 1 Dedicated IP Address
- All Machines have 30GB Premium SSD
Monthly Cost:
1vCPU Range
• 1vCPU 0.5GB RAM - 3$
• 1vCPU 1GB RAM - 6$
• 1vCPU 3.5GB RAM - 8$
2vCPU Range
° 2vCPU 4GB RAM - 13$
• 2v CPU 8GB RAM - 16$
You can extend your Time and Get 50% Price Discount for 2vCPU Range
Dm for Purchase ✅: @kap_official
21-24 inch used monitors අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද? හරි විකුණන්න ඉන්නකෙනෙක් හරි ඉන්නව නම් කියන්න...
Snowy Secret CTF-2024 🚩
"Are you 🫵🏻 ready to test your cybersecurity skills and unravel the Snowy Secret?"
Join us for an epic 15-day Online Capture The Flag (CTF) competition starting December 5 and ending December 20. Each day, you’ll face a unique and exciting challenge designed to test your knowledge, skills, and determination.
Key Details:
Participation: Individual only (no teams).
Registration: Open until December 5. Once you pay the registration fee, you will receive an exclusive invitation code to access the event.
Limited Slots: Only a few seats are available, so act fast to secure your spot!
Prizes:
🎖️1st Place 🎖: LKR 10,000 /=
Don’t miss your chance to compete, learn, and win!
👉 Register Now using the provided link and get ready to Dare to Complete.
- https://registration.hackkap.com/
Registration Fee : 500/=
• Contact : 070 255 7300
• Email : info@hackkap.com
Powered By HACK KAP
ChatGPT ගන්න සල්ලි නැද්ද? 😥
එහෙනම් මේක ඔයාටත් වටින අවස්තාවක් , ChatGPT වගේම ඔයාගෙ වැඩ ටික නොමිලේ කරගන්න Telegram bot කෙනෙක් සෙට් උනා. 🤩
මේකෙ සුපිරි photos generate කරගන්නත් පුලුවන් 👻
Try කරලා බලාම් නිකන්නෙ දෙන්නෙ😍
@JellyAIChat
Turning a joke into reality! 🌟 In our first episode of the Homben AI tutorial series, we’re diving into how AI can help combat cow theft. 🐄💻 Join us on this innovative journey and learn how to build an AI platform from scratch. #HombenAI #AI #TechInnovation #CowTheftPrevention #TutorialSeries #AIForGood
https://youtu.be/iSyN93YmM84
මේ Episode එකෙන් Basically Explain කරන්නේ Whatsapp Desktop Version එකේ තියෙන Security Issue එකක් ගැන.
Arbitrary Codes Run කරන්න පුලුවන් Environment එකක් Whatsapp Desktop Version එකේ බලාගන්න පුලුවන්. ඉතින් මෙතනදි විශේෂයෙන් ම Python වලදි පාවිච්චි වන Extension කිහිපයක්මත් PHP වගේ Extension included වෙන Files වගේ දේවල් Warning එකක් නැතුවම Execute වෙනවා..
ඉතින් මේකෙන් Malware, Trojans වගේ දේවල් Spread වෙන්න පුලුවන් ඉක්මනට, ඒවාගේම Device එකම Full Comprised වෙන්නත් පුලුවන්.
මේ ගැන ඔයාලගේ අදහසත් Comment කරන්න. ඒ වගේම යාලුවන්ටත් දැනගන්න Share කරන්න
VIDEO : https://youtu.be/jzpI_Ok7wwI
• Website : https://www.course.hackkap.com
• Telegram : /channel/hack_kap0
• facebook : https://www.facebook.com/profile.php?id=100083534204213&mibextid=ZbWKwL
• TikTok : hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1" rel="nofollow">https://www.tiktok.com/@hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1
LIKE ❤️ | COMMENT ✍| SHARE ↗️
🌟 Ascended to True Windows Administrator 🌟
Just unlocked the ultimate Trusted Installer access for unparalleled control and security. 🚀
#EliteAccess #SystemMastery
Live ⭕️ එකක් දාමුද දැන් 😝
Tryhackme machine එකක් Play කරමු ♨️
Microsoft එකෙන් Github through දෙන මරු courses ටිකක් (with video lessons)
> Generative AI for beginners
> ML for Beginners
> Data Science for Beginners
> AI for Beginners
> NEW Cybersecurity for Beginners
> Web Dev for Beginners
> IoT for Beginners
> XR Development for Beginners
> Mastering GitHub Copilot for AI Paired Programming
#microsoft #github #courses #free #ai
~[@blogsbysusa]
Telegram Accounts sell කරන කවුරු හරි ඉන්නවනම් කියන්න bulk එකක් විදියට ගන්නවා 😇
contact me :- @hora_pusa
🌟 සකල සතම FEIN! - Join Our Live Stream Now! 🌟
🔗 Join Here: Live Stream