cybersecurity404 | Unsorted

Telegram-канал cybersecurity404 - 🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

2125

We Are 𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 fans!

Subscribe to a channel

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Photo from Hora Pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🌿 How to encrypt file using python 😱🤔

ඔයාගෙ windows pc එකේ තියෙන file එකක් python වලින් encrypt කරගන්නෙ කොහොමද කියලා දැනගන්න ඔනෙද ?

එහෙනම් අද 9.00 වෙනකොට තේ එකකුත් හදාගෙන live එකට ඇවිත් බලන්න 😙🌿

වෙනස් experience එකක් 😌

🖇 Live link : /channel/AnotechOfficial?livestream

🚨 Live by Hora Pusa [ @Hora_Pusa ]
.
.
.

#anotech #python #file_encryption

Copyright ©️ 2023
ልиσтє¢нᵠ 👾🇱🇰

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

📍 Termux එකට Linux install කරමු 😱✅

ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් Tools termux එකට support කරන්නෙ නැති එක.
ඒකට මම ඔයාලට පොඩි විසදුමක් ගෙනාවා.

ඔයාලට මේ ක්‍රමේට Termux එකට Linux install කරගන්න පුලුවන්.

01. මුලිම්ම ඔයාල termux එක ඔන් කරගන්න.

02. ඊට පස්සෙ පහල command එක ගහන්න

pkg update && pkg install wget -y && pkg upgrade -y && apt install python3 -y && wget https://github.com/horapusa-lk/TerLinux/raw/main/main.py && python3 main.py

03. ඊට පස්සෙ ඔයා කැමති linux distro එකේ අංකය තෝරලා Enter ඔබන්න.

04. ඊට පස්සෙ පහල command එක ගහලා ඔයාලට linux distro එකට Acces කරන්න පුලුවන්

Linux

දැන් ඔයාලට ඔයාගෙ termux එකේ linux run වෙනවා බලාගන්න පුලුවම් 🙃

==================================


Join our channel ✅ : @AnotechOfficial
Our logs ✅ :
@AnotechLogs


#anotech #termux #linux

Copyright ©️ 2023
ልиσтє¢нᵠ 👾🇱🇰

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Art Gen AI - beta release. (Anime Art gen feature and lot of features coming zoon!.)
https://github.com/horapusa-lk/ART-GEN

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

කාඩ් කරපුව ගන්න යද්දි cid එකේ මාමල වටකරගත්තම😂

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔයාලට ඕන paid courses එහෙම තියනවනම් දාන්න, ඒ course එකම බැරි උනත් ඒකට similar එකක් හරි හොයල දෙන්නම් අනිවාරෙන්...❤️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🤗අලුත් අවුරුද්දේ 50GB දක්වා නොමිලේ Data දිනාගැනීමට මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්.ඉක්මන් කර මෙම දීමනාව ලබාගන්න.
_(මෙම දීමනාව මෙම මස 10 වන දා වන තුරු පමණි.)_
👇👇👇👇
https://youtu.be/snnQOI_vH2o

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔයාලට,
⭕️චිත්‍ර ඇදගන්න
⭕️සිංදු ලියාගන්න
⭕️රචනා ලියාගන්න
⭕️python, go, java script, perl, php, rubby, shell, swift code ලියාගන්න
⭕️කෑම හොයන රෙසිපි හොයාගන්න
⭕️ඕනිම ඉංග්‍රීසි වාක්‍යයක , ඡේදයක , රචනාවක Grammer mistakes හදාගන්න
ආය මහන්සි වෙන්න ඕනි නෑ අපේ group එක හරහා නොමිලේම කරගන්න පුලුවන්.

Join Now
👇👇
/channel/hora_pusa_ai

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

📍Welcome to Cyber Night 👾

හෙට රෑ 9.30 වෙද්දි ready වෙලා ඉන්න 👻😚

මේ Live එකෙ මෙ experience එක අනිත් එවයි නෑ අනෙ 😂🌝❤️


♻️ Whatsapp group එකට join වෙලා ඉන්න : https://chat.whatsapp.com/JWPn2zqcTO76m6FkoTStK3

📣 Guest speaker : Sithum Nimalaka

Join our channel ✅ : @AnotechOfficial
Our logs ✅ :
@AnotechLogs
Main channel ✅ :
@Pixsome

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

https://api.deepai.org/site_search_row_listing/art?query=the%20dog%20eating*%0A
request yawala blnna

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

whatsapp bot la hadanna oyala use krn python modules tika kiyagena yamdoo

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

අද Live එකේ recording එක

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

My AI Voice Chat bot .😌

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Free vpn server දීලා data packets capcher කරලා විකුනපු උං මේ දවස් වල.

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔයාලට නත්තලට රීලෝඩ් හම්බුනේ නැද්ද යාලුවේ.

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Telegram bot ල හදාගන්න ඕනිනම් කියන්න.

tuttion sir ලගෙ වැඩ වලට උනත් පුලුවම්.
Menu Builder ගෙන් හදන බොට්ලා නෙමේ ඔයාලට customized features add කරලා ඔයාලට අවශ්‍ය විදියට හදලා දෙනවා.
සම්පූර්නයෙන්ම python වලින් තමා හදන්නෙ.
අවශ්‍ය අය ඉන්නවනම් කියම්න.
ගනම් කතාකරගන්න පුලුවන් 🙃
ඔයාලට Code එකත් එක්කමයි දෙන්නෙ.

contact me @hora_pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🌿 Unlimited Cloud Bot 🤖❤️

ඔන්න යාලුවනේ අද ඔයාලට ගෙනාවෙ සුපිරිම සුපිරි Free telegeam bot කෙනෙක් 👻❤️

ඔයාලට ඔයාලගෙ ඕනිම file එකක් මේ බොට් use කරලා save කරලා තියාගන්න පුලුවන් 😌

ඔයාලට කරන්න තියෙන්නෙ පහල link එකෙන් ගිහින් bot ව start කරලා ඔයාලගෙ file එක යවන එක විතරයි🙃😗

🖇 Bot Link : /channel/Hora_Pusa_Cloud_Bot

ඔයාලට ආය files ටික ගන්න ඕනි උනහම /all_files කියන command එක ගහන්න විතරයි තියෙන්නෙ. ඒක ගහපු ගමන් ඔයාට files ටික බලාගන්න පුලුවන් 🫢

එහෙනම් try කරලා බලන්න වෙනස් experience එකක්. 😗❤️

📍Powered By @Hora_Pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Dialog එකෙන් 4G only දාලා යාලුවේ.
(default එම්නෙ 4G only)

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

https://github.com/horapusa-lk/OpenAI-TG

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Generated by Hora Pusa Ai
👇👇👇
@hora_pusa_ai

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

〽️Digital Ocean Vps now available 🛠️

🏧Prize

1Tb - 200LKR
2Tb - 400LKR
4Tb - 800LKR

🔰30Day working 😈

🔰Pay method Ez cash/ Bank / reload

IB - @Ds_saranga

#paid_promotion

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

“Ring out the old, ring in the new,
Ring happy bells, across the snow,
The year is going, let him go,
Ring out the false, ring in the true.”
~Alfred Lord Tennyson

Welcome the arrival of the New Year with a pure mindset and a kind heart. Happy New Year!!!

https://www.instagram.com/p/Cm162DRqVJv/?igshid=YmMyMTA2M2Y=

ICT Society
Sri Dharmaloka College
#SDCICTS
#ictsdc
#newyear
#2023

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Generated by Hora Pusa AI
👇👇👇
/channel/hora_pusa_ai

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

31 රෑ සෙට් වෙමුද? 😁😁

👉Trading වලින් සල්ලි හොයන්න කැමතිද?

👉දැනටත් Trade කරන කෙනෙක්ද?

👉 එහෙමත් නැත්තම් ගෙදර ඉදන් සල්ලි හොයන්න ආදායම් මාර්ගයක් හොයන කෙනෙක්ද?

👉 2023 පටන් ගනිද්දිම ඔයාගේ account එකකටත් ඩොලර් එකතුවුනොත් කොහොමද? 😁

🏮 2022ට ටටා බායි කියන ගමන් අපි 2022 අන්තිම Trade ටික ඔයා එක්ක එකතුවෙලා ගන්න ලෑස්තියි.

🏮 31වෙනිදා රෑට ඔයාටත් අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්. 31 වෙනිදා රාත්‍රී 8 ඉදන් අපි ඔයාලත් එක්ක 2023ට අලුත් ආරම්භයක් ගන්න ලෑස්තියි.

🏮මේ පාර අවුරුද්ද වෙනස් විදියකට පටන් ගන්න මේ දැන්ම මේ link එක click කරලා Whatsapp Group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/LKVCXY6xfBqHTCzxZzR6Hj

Share with Your Friends
➡️➡️➡️➡️➡️➡️➡️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔයාලට චිත්‍ර ඇදගන්න,
සිංදු ලියාගන්න,
රචනා ලියාගන්න,
python code ලියාගන්න
ආය මහන්සි වෙන්න ඕනි නෑ අපේ group එක හරහා නොමිලේම කරගන්න පුලුවන්.

Join Now
👇👇
/channel/hora_pusa_ai

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Coming zoon.
තව මොනාද features ඕනි ඔයාලට?

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

පිටසක්වල Dilivery.
හෙට රාතී 12 ට Voice chat එකෙන්.
👇👇👇
/channel/cybersecurity404?livestream
credits:- dee zee x

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

2024 A/L TEC කරන,
කරන ගම්පහ අවට ඉන්න අයට මම ගානෙ ජනවාරි මාසෙ Free Sysygy එකේ SFT class එකකට දාලා දෙනවා.
කැමති අය මට inbox message එකක් දාන්න .
contact me :- @hora_pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඉතින් යාලුවනෙ, අද අපි කතා කරන්නේ Amazing tool එකක් ගැන. Villain කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. Villain කියන්නේ Team එකක් විදියට අපි වැඩ කරන්කොට ඒ කියන්නේ Team up වෙලා Ha*ckin*g වගේ දේවල් කරනකොට Reverse shell හවුලේ පාවිච්චි කරන්න පුලුවන් Tool එකක්.

Happy Hacking
***🧑🏼‍💻
https://youtu.be/PWVT4jlKPR0

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

" Cyber Night " - Technical event

We invite you to the cyber night brought together by Tecca and Anotech. Arrangements have been made to start the event on December 31st at 9.30 pm. In this we talk about many aspects of Hacking.

Use the below Google form to register for the above mentioned workshop
.

Читать полностью…
Subscribe to a channel