We Are 𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 fans!
🌿 Whatsapp Vulnerbility : Hacking (සිංහල) 😱🚨
හැඳින්වීම :
Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පාවිච්චි කරන Instant Massage Application එකක්. කොහොම නමුත් අපි දන්නවනේ ඕනීම System එකක දුර්වලතා තියෙන්න පුලුවන් කියලා. මොකද මේ System හදලා තියෙන්නෙත් අපි වගේම මිනිස්සු ඉතින් දුර්වලතා නැති වෙන්න විදියක් ඇත්තෙම නැ අපේ දුර්වලතා හඳුනාගන්න පුලුවන් අපිටම වගේම මේ මිනිස්සු හදලා තියෙන System එකෙත් දුර්වලතා හොයාගන්න පුලුවන් වෙන්නෙත් අපිටම තමයි. ඉතින් අද Artical එකෙන්, මේන්න මේ පිළිවලට අපි කතා කරමු.1) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilities.
2) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර.
3) ඒවා ක්‍රියා කරන ආකාරය.
4) මගේ අත්දැකීම.
5) මේවායෙන් ආරක්ශා වෙන ආකාරය.
6) සාරංශය.
🔥 hogwarts legacy ගේම් එකේ crack එක ඊයේ Empress release කරලා තියෙනවා කට්ටිය දකින්න ඇති කියලා හිතනවා . ඔයා crack games play කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් fitgirl,dodi,skidrow,codex,empress වගේ නම් අහලා ඇති .දවස් 9 ක් ඇතුලත Empress තමා මේ game එක crack කලේ .
Who is Empress ? 🤫
දන්න තරමින් Empress කියන්නේ අවුරුදු 22 වයස Russian කෙල්ලෙක් .
Empress DRM break කරන්න පටන් අරන් තියෙන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඒක වෙලා තියෙන්නෙ 2014 දී Dark Souls 2
Gams එක ගැන දැකපු හීනයක් නිසා කියලා කියලා තියෙනවා .
තව මේ ගැන රසවත් තොරතුරු ඕනී තරම් forums වල තියෙනවා .
2023 /2024 SFT online theory+ පුණරීක්ශන හා ප්‍රශ්න පත්‍ර පංතිය සඳහා සම්බන්දවීමට කැමති සිසුන් හා විශය ඉගැන්වීමට නොදන්නා ගුරුවරු සම්බන්ධවන්න.
https://chat.whatsapp.com/KFlO5V8u5y7GrFadfv4rto
මම ලංකාවේ ප්‍රථමයා දෙවරක් බිහිකල , ලංකාවේ වැඩිම සරසවි සිසුන් ගණනක් බිහිකල ,මෙවර විභාග ඉලක්කය 100%ක් ලබා දුන් ගුරුවරයා.
ප්‍රදීප් S දිසානායක
users wediyamma inna lankawe lokuma telegram chat group eka mokkd sago?
(oyala danna widiyt)
Hello Guys... 😗🌿
☃️ ඔයාලත් Cyber Security , Programing වගේ දේවල් දැනගන්න , ඉගෙනගන්න , ඒව ගැන task කරන්න ආසයිද? 👽
එහෙනම් ඔයාටත් අපිත් එක්ක සෙට් වෙන්න පුලුවන්... පහල Buttons Click කරලා අපේ Channels වලට දැන්ම Join වෙන්න... 👻💡
📌අපේ Post වගයක් පහල තියෙනව ඒවත් හොදද බලල Reaction & Comment එකකුයි අනිවා දාන්න...😇💖
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠
◽️ඔක්කොම එකම තැනකින් කරගන්න Icecream video converter 😁
◽️whatsapp විසින් View once messages වල ආරක්ශාව තවත් දැඩි කරයි 😍
◽️Hologram Technology එක ගැන සහ එහි භාවිතයන් පිළිබඳව සරළව දැනගනිමු 😎
◽️ලබන සතියේ සිට වින්ඩොස් 7 පරිගණකවල google chrome ක්‍රියා කිරීම නවතින ලකුණු 👋
◽️Telegram Hide පහසුකමට photos සහ videosද ඇතුළත් කිරීමට කටයුතු කරයි 🙃
⚠️ අපේ post වල වැරැද්දක් තිබ්බොත් Comment කරන්න අපි ඒක හදන්නම්.. බය වෙන්න දෙයක් නෑ ඕනි දෙයක් Disscustion Gruop එකට Join වෙලා අහන්න... අනිවාරෙන් ඔයාට Answers හම්බෙයි... 🌿🌸
❤️🩹 Main Channel : /channel/Smart_TechLK
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
🙂 Connect Admins : @InukaRanmira_Bot
🔤🔤🔤🔤 🔤🔤🔤
Powered By SMΛЯT TΞϾH ✅
Telegram bot ල හදාගන්න ඕනිනම් කියන්න.
tuttion sir ලගෙ වැඩ වලට උනත් පුලුවම්.
Menu Builder ගෙන් හදන බොට්ලා නෙමේ ඔයාලට customized features add කරලා ඔයාලට අවශ්‍ය විදියට හදලා දෙනවා.
සම්පූර්නයෙන්ම python වලින් තමා හදන්නෙ.
අවශ්‍ය අය ඉන්නවනම් කියම්න.
ගනම් කතාකරගන්න පුලුවන් 🙃
ඔයාලට Code එකත් එක්කමයි දෙන්නෙ.
contact me @hora_pusa
🌿 Unlimited Cloud Bot 🤖❤️
ඔන්න යාලුවනේ අද ඔයාලට ගෙනාවෙ සුපිරිම සුපිරි Free telegeam bot කෙනෙක් 👻❤️
ඔයාලට ඔයාලගෙ ඕනිම file එකක් මේ බොට් use කරලා save කරලා තියාගන්න පුලුවන් 😌
ඔයාලට කරන්න තියෙන්නෙ පහල link එකෙන් ගිහින් bot ව start කරලා ඔයාලගෙ file එක යවන එක විතරයි🙃😗
🖇 Bot Link : /channel/Hora_Pusa_Cloud_Bot
ඔයාලට ආය files ටික ගන්න ඕනි උනහම /all_files
කියන command එක ගහන්න විතරයි තියෙන්නෙ. ඒක ගහපු ගමන් ඔයාට files ටික බලාගන්න පුලුවන් 🫢
එහෙනම් try කරලා බලන්න වෙනස් experience එකක්. 😗❤️
📍Powered By @Hora_Pusa
Dialog එකෙන් 4G only දාලා යාලුවේ.
(default එම්නෙ 4G only)
〽️Digital Ocean Vps now available 🛠️
🏧Prize
1Tb - 200LKR
2Tb - 400LKR
4Tb - 800LKR
🔰30Day working 😈
🔰Pay method Ez cash/ Bank / reload
IB - @Ds_saranga
#paid_promotion
“Ring out the old, ring in the new,
Ring happy bells, across the snow,
The year is going, let him go,
Ring out the false, ring in the true.”
~Alfred Lord Tennyson
Welcome the arrival of the New Year with a pure mindset and a kind heart. Happy New Year!!!
https://www.instagram.com/p/Cm162DRqVJv/?igshid=YmMyMTA2M2Y=
ICT Society
Sri Dharmaloka College
#SDCICTS
#ictsdc
#newyear
#2023
Generated by Hora Pusa AI
👇👇👇
/channel/hora_pusa_ai
31 රෑ සෙට් වෙමුද? 😁😁
👉Trading වලින් සල්ලි හොයන්න කැමතිද?
👉දැනටත් Trade කරන කෙනෙක්ද?
👉 එහෙමත් නැත්තම් ගෙදර ඉදන් සල්ලි හොයන්න ආදායම් මාර්ගයක් හොයන කෙනෙක්ද?
👉 2023 පටන් ගනිද්දිම ඔයාගේ account එකකටත් ඩොලර් එකතුවුනොත් කොහොමද? 😁
🏮 2022ට ටටා බායි කියන ගමන් අපි 2022 අන්තිම Trade ටික ඔයා එක්ක එකතුවෙලා ගන්න ලෑස්තියි.
🏮 31වෙනිදා රෑට ඔයාටත් අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්. 31 වෙනිදා රාත්‍රී 8 ඉදන් අපි ඔයාලත් එක්ක 2023ට අලුත් ආරම්භයක් ගන්න ලෑස්තියි.
🏮මේ පාර අවුරුද්ද වෙනස් විදියකට පටන් ගන්න මේ දැන්ම මේ link එක click කරලා Whatsapp Group එකට Join වෙන්න.
https://chat.whatsapp.com/LKVCXY6xfBqHTCzxZzR6Hj
Share with Your Friends
➡️➡️➡️➡️➡️➡️➡️
ඇයි Empress විශේෂ ? 😮
Empress mainly target කරන්නෙ Denuvo protected Games . මුල් කාලෙදි skidrow වගේ groups games crack කරත් පස්සෙ Denuvo කියන anti-piracy software encrypting system එක ආවට පස්සේ ඒ කිසිම කෙනෙක්ට අවස්ථාවක් නම් ලැබුනේ නෑ . මේ complex security system එක් නිසා ගොඩක් games වලට performance එක පූජා කරන්න ගොඩක් players ලට සිද්ද වුනා.
මේ වෙලාවේ තමයි Empress කරලියට ආවේ . 2014 ඉදන් කොච්චර Denuvo drm versions release වුනත් ඒවට Empress ව නවත්තන්න නම් බැරි වුනා.
RDR2 වගේ බර AAA titles පවා Empress ගේමක් නැතුව crack කලා . මේ වෙද්දී ලෝකෙන්ම පොඩි කාලෙකදී Denuvo protection එකක් bypass කරන්න පුලුවන් එකම එක්කෙනා Empress වෙලා තියෙනවා .
මොකක්ද මේ Denuvo . ඇයි Denuvo protected මේ තරම් crack කරන්න අමාරු? 🥲
මෙතන ඉදන් කතා කරන දේවල් මගෙ දැනුම මට්ටමින් විස්තර කරන නිසා වැරදීම් තියෙන්නෙ පුලුවන් . දන්න කට්ටිය නිවරදි කරන්න . Denuvo කියන්නෙ 2014 දී හදුන්වා දුන්න anti-tamper system එකක් කියලා කිව්වනේ . ලෝකෙම හොදම crackers ල එකට එකතු වෙලා තමා Denuvo Develop කරලා තියෙන්නෙ .
Ac valhalla වගෙ ubisoft game එකක
(Denuvo + VM + Uplay) වගේ DRM layers 3k තියෙන නිසා crack කරන්න ගොඩක් අමාරුයි . uplay ලේසියෙන්ම
bypass කරන්න පුලුවන් වුනත් Denuvo crack කරනවා කියන එක හිතා ගන්නත් බැරි තරම් අමාරු වැඩක් .(Denuvo පරන version game එකක් crack කරන්න මට මාස 6 කටත් වඩා ගියා ) පේන විදියට hogwarts legacy වල තියෙන්නේ steam+denuvo v17 +Vm . Denuvo crack කරන්න අමාරු වෙන්නේ server or client side එක නිතරම program එක geniuine එකක්ද කියලා trigger කරන නිසායි.
Denuvo use කරන techniques කීපයක් පොඩ්ඩක් විස්තර කරන්නම්.
1.Source code encryption - කියවන්න බැරි විදියට code එක encrypt කරනවා .
2.Virtualization - Game එකේ සමහර codes parts run කරන්න virtual machines හදා ගන්නවා . මේ නිසා මේව extract කරලා modify කරන්න ගොඩක් අමාරුයි .
3.Anti-Debugging - Debug කරන්න බැරි වෙන්න code එක modify කරනවා .
4.Dynamic code obfuscation - Game එක run කරන වාරයක් පාසා code එක වෙනස් කරනවා . මේ නිසා modify කරන්න ඔනී මොන code එකද කියලා හොය ගන්න බෑ .
5.Random instructions modification - තේරුමක් නැති instructions තැනින් තැන implement කරනවා .
මේ වගේ දවසින් දවස crackers හොයා ගන්න අලුත් techniques හැම දෙයක්ම add කරලා update කරනවා
. දැන් තේරෙනවා ඇති ඇයි denuvo protection එකක් crack කරන්න මෙච්චර අමාරු කියලා .
මේ වගේ process එකක් තේරුම් ගන්නම ගොඩක් ලොකු කාලයක් යනවා . සමහර විට අවුරුදු ගනන් වෙන්නත් පුලුවන් . ඒකයි සමහර games වල cracks අවුරුදු ගානකට පස්සෙත් release වෙන්නේ .
මේ වගෙcrack කරන්න නම් Assembly language වල බරටම කිදා බහින්න ඔනී .අවසානයට , denuvo කියන්නෙ ගොඩක් complex security system එකක් නිසා පට්ට cpu intensive , ඒ නිසා cracked versions එකේ original එකට වඩා stutter අඩු සැලකිය යුතු හොද performance එකක් බලා ගන්න පුලුවන් . (unreal engine 4 හැම ගේමක්ම කොහොමත් හික් ගෑවෙන්න stutter වෙනවා 😅 )
මේ වෙද්දී Denuvo latest version එක crack කරන්න පුලුවන් ලෝකෙන්ම එකම කෙනා empress විතරයි .
Empress ගේ සමහර personal opinions මට පිලිගන්න බැරි වුනත් , gamersලා අතරේ තනිකරම legendary චරිතයක් . ❤️
cracking වගේම repacking කියන්නෙත් ගොඩක් අමාරු දෙයක් . (fitgirls are repackers , not crakers ). Fitgirl ලා එක්ක ගිය අවුලක් නිසා empress fitgirl වලට දැන් crack release කරන් නෑ . ගොඩක් සංකීර්ණ
ගතිය අඩු කරලා මතුපිටින් වෙන ක්‍රියාවලිය තමා මේ විස්තර කලේ .
තව විස්තර කරලා ඉවර කරන්න බැරි තරම් කරුණු තිබ්බත් දැන් මේකත් හික් ගැවේන්න දික් වෙලා තියෙන්නෙ .
සාමාන්‍යයෙන් හොදට play කරන්න -
16gb RAM
GTX 1060 3GB වත් ඔනී.
Size - about 90GB
වෙලාව තියෙන හැටියට මේ වගේ Denuvo versions crack කරන හැටි , Advanced reverse engineering techniques , AI Training ... වගේ ගොඩක් deep concepts ගැන video/blog series එකක් ගේන්නත් හිතා ගෙන ඉන්නවා . වැඩි විස්තර දැනගන්න කට්ටිය ➡️ මේ තියෙන channel එකට join වෙල ඉන්න.
Open Source Cloud API.☁️
https://github.com/horapusa-lk/FileCloudAPI
Share and support me!❤️
contact me @hora_pusa
UCL University College Lanka මෙක ගැන විස්තර දන්න කෙනෙක් හරි කරපු කෙනෙක් හරි ඉන්නවද?
contact me @hora_pusa
🌿 How to encrypt file using python 😱🤔
ඔයාගෙ windows pc එකේ තියෙන file එකක් python වලින් encrypt කරගන්නෙ කොහොමද කියලා දැනගන්න ඔනෙද ?
එහෙනම් අද 9.00 වෙනකොට තේ එකකුත් හදාගෙන live එකට ඇවිත් බලන්න 😙🌿
වෙනස් experience එකක් 😌
🖇 Live link : /channel/AnotechOfficial?livestream
🚨 Live by Hora Pusa [ @Hora_Pusa ]
.
.
.
#anotech #python #file_encryption
Copyright ©️ 2023 ልиσтє¢нᵠ 👾🇱🇰
📍 Termux එකට Linux install කරමු 😱✅
ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් Tools termux එකට support කරන්නෙ නැති එක.
ඒකට මම ඔයාලට පොඩි විසදුමක් ගෙනාවා.
ඔයාලට මේ ක්‍රමේට Termux එකට Linux install කරගන්න පුලුවන්.
01. මුලිම්ම ඔයාල termux එක ඔන් කරගන්න.
02. ඊට පස්සෙ පහල command එක ගහන්නpkg update && pkg install wget -y && pkg upgrade -y && apt install python3 -y && wget https://github.com/horapusa-lk/TerLinux/raw/main/main.py && python3 main.py
03. ඊට පස්සෙ ඔයා කැමති linux distro එකේ අංකය තෝරලා Enter ඔබන්න.
04. ඊට පස්සෙ පහල command එක ගහලා ඔයාලට linux distro එකට Acces කරන්න පුලුවන්Linux
දැන් ඔයාලට ඔයාගෙ termux එකේ linux run වෙනවා බලාගන්න පුලුවම් 🙃
==================================
Join our channel ✅ : @AnotechOfficial
Our logs ✅ : @AnotechLogs
#anotech #termux #linux
Copyright ©️ 2023 ልиσтє¢нᵠ 👾🇱🇰
Art Gen AI - beta release. (Anime Art gen feature and lot of features coming zoon!.)
https://github.com/horapusa-lk/ART-GEN
කාඩ් කරපුව ගන්න යද්දි cid එකේ මාමල වටකරගත්තම😂
Читать полностью…ඔයාලට ඕන paid courses එහෙම තියනවනම් දාන්න, ඒ course එකම බැරි උනත් ඒකට similar එකක් හරි හොයල දෙන්නම් අනිවාරෙන්...❤️
Читать полностью…🤗අලුත් අවුරුද්දේ 50GB දක්වා නොමිලේ Data දිනාගැනීමට මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්.ඉක්මන් කර මෙම දීමනාව ලබාගන්න.
_(මෙම දීමනාව මෙම මස 10 වන දා වන තුරු පමණි.)_
👇👇👇👇
https://youtu.be/snnQOI_vH2o
ඔයාලට,
⭕️චිත්‍ර ඇදගන්න
⭕️සිංදු ලියාගන්න
⭕️රචනා ලියාගන්න
⭕️python, go, java script, perl, php, rubby, shell, swift code ලියාගන්න
⭕️කෑම හොයන රෙසිපි හොයාගන්න
⭕️ඕනිම ඉංග්‍රීසි වාක්‍යයක , ඡේදයක , රචනාවක Grammer mistakes හදාගන්න
ආය මහන්සි වෙන්න ඕනි නෑ අපේ group එක හරහා නොමිලේම කරගන්න පුලුවන්.
Join Now
👇👇
/channel/hora_pusa_ai
📍Welcome to Cyber Night 👾
හෙට රෑ 9.30 වෙද්දි ready වෙලා ඉන්න 👻😚
මේ Live එකෙ මෙ experience එක අනිත් එවයි නෑ අනෙ 😂🌝❤️
♻️ Whatsapp group එකට join වෙලා ඉන්න : https://chat.whatsapp.com/JWPn2zqcTO76m6FkoTStK3
📣 Guest speaker : Sithum Nimalaka
Join our channel ✅ : @AnotechOfficial
Our logs ✅ : @AnotechLogs
Main channel ✅ : @Pixsome
https://api.deepai.org/site_search_row_listing/art?query=the%20dog%20eating*%0A
request yawala blnna