We Are 𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 fans!
Dialog Router Sim in Android Phone
Dialog Router Sim Phone එකට දාමුද? 😜
පහල Video එකේ විදියට කරන්න😁
👇👇👇
https://vt.tiktok.com/ZSNQFoGgM/
Dialog 4G Speed වැම්ඩි කරලා🥲. 3G අයින් කරන නිසා වෙම්නැති😁.
USA VPN දාගෙන ඉන්නෙ 😁
Linux පාවිච්චි කරන සෙට් එක reaction එකක් දාගෙන යමු බලන්න..😌
Читать полностью…Public Group
/channel/technolk_chat
❤️🔥 Hacking , Hardware , Programming , AI , Games , Tech tutorials ගැන ඉගෙන ගන්න | කතා කරන්න | Join වෙන්න ❤️🔥
👾 Youtube premium
🎯 One Moths 💸 Rs. 300
🎯 Two Moths 💸 Rs. 500
🤖 Contact Me 👉 /channel/Yt_Primium
අවු 12 ඉදන් drugs ගහල නාස්ති වෙලා අද වෙනකොට pro cybersecurity expert කෙනෙක්...😌
Ryan Montgomery
#carhacking
2023 Security Threats research සහ බොහෝ අන්තර්ජාල තොරතුරු වලට අනුව digital platforms ,product ,application සහ digital technologies ඉතාමත් වේගයෙන් දියුණු වෙනව සහ ඊට සමානව සයිබර් ආරක්ෂණයට එම සමාගම් යොදම මුදල් ප්‍රමාණයත් ඉතා ඉහලයි කියලා.. මෙ වෙනකොට AI( Artificial intelligence)වල වේගවත් දියුණුව එක්ක මෙ දෙවල් තවත් අලුත් වෙලා සංකීර්ණ වෙලා තීනව..🥲 විශේෂයෙන් ම AI-fueled attack
උදා:- NotPetya Malware
Research වලට අනුව ,
⚡Human and Machine Identities 2.4x වර්ධනයක් තියෙනව කියල කියනව
( සරලවම මිනිසුන් සහ machines අතර සම්බන්දතාවය අදුරගන්නෙ මෙකෙන් servers,automated bots,VMs, digital application අතර ගණුදෙනු කරන්න පාවිච්චි කරන interfere එක) උදා:- SSH Keys,security krys & certificate , privilege access , APIs⚡ SaaS tools deployment 68% පමණ වර්ධනය වෙලා තීනව..
(SaaS - Software as a Service සරලම මෘදුකාංග cloud servers පාවිච්චි කරලා තමන්ගේ service ලබා දෙන්න පාවිච්චි කරන එක තමයි SaaS වලින් කරන්නෙ. ගොඩාක් powerful business to business It service එකක්.
උදා:- Netflix,Amazon Prime , Disney + වැනි stream service තුන්වන පාර්ශවයේ cloud service providers ලා (google ,microsoft Azure ,Digital Ocean ) පාවිච්චි කරලා තමන්ගේ සේවාව ලොව පුරා අන්තර්ජාලය හරහා පරිශීලකයන්ට ලබා දීම..
⚡ දත්ත වලට අනුව 2024 වෙනකොට saas product වල වටිනාකම $ බිලියන 200 ආසන්න වන බව පුරෝකතනය කරනව.⚡ Malware Attack Increase 89%
පසුගිය මාස 12 ඇතුලත malware attack සෞඛ්‍ය සේවා සඳහා 97% ප්‍රමාණයක් එල්ලවෙලා තීනව. එවගේම malware attack වල ඉතාම සීඝ්‍ර දියුණුවක් ඇතිවෙලා තීනව AI වල බලපෑම නිසා.
✔️ Devkithub 🇱🇰 ✔️
🕯 DevKitHub කියන්නේ Buy & Sell Multivendor Digital Download Market place එකක්. 🛍
👀මේක අපේ ලංකාවේ කොල්ලො සෙට් එකක වැඩක් 🇱🇰
🔥 ලංකාවෙ පිටට ඩොරල් යම්නෙත් නැ😁
✔️අලුතින් Freelancing පටන් ගන්න අයටත් මේ වගේ platform එකක් use කරලා ගේමක් ගහන්න පුලුවන් .
📊 ඔයාගේ product sell කරන්න කිසිම fees එකක් මේ platform එකෙන් ගන්නේ නෑ .
⚠️ Buyer Protection Period එකෙන් පස්සේ ඔයාට ඔයාගේ සල්ලි 💲 withdraw කර ගන්න පුළුවන් .
💲Crypto Payments / Payoneer / Bank Transfer විදිහට ඔයාට ඔයාගේ payout ගන්න පුළුවන් .
🥲එහෙනම් කල්පනා කර කර ඉන්න දෙයක් නෑ . ඔයාලා ගාව තියෙන plugins , Php Scripts , Automation Softwares , Configs.. etc ඕන දෙයක් මේකේ Sell & Buy කරන්න පුළුවන් .
ඒ වගේම ඔයාලට පුලුවන් සතියකට සැරයක් files 5ක් free download කරගන්න.📁
ආ තව දෙයක් random 10 දෙනෙක්ව තොරල 1$ OFFER එකකුත් දෙනවා.🤑
🔤🔤🔤🔤 - https://devkithub.com
😎ජය වේවා 😎
Guys, Academic information තියන English language එකෙන් තියන පොත් සල්ලි දීල ලංකාවෙ ගන්න තැන් එහෙම දන්නවද?
Читать полностью…Search Engine for Pentesters
====================
Join Our Telegram Channel
/channel/DigitalShieldLK
https://rangikakavishka.medium.com/all-about-linux-permissions-be270d12bbd8
Читать полностью…5 Ways to get 1000 Dollars in a Week
There are five legitimate ways to potentially earn $1000 in a week:
1. Freelancing: Offer your skills online, such as graphic design, programming.Each opportunity comes with its own set of risks and rewards.
2. Gig Economy: Participate in gig jobs like food delivery, or task-based apps like Uber.
3. Online Selling: Utilize platforms like eBay to sell items you no longer need or create and sell digital products.
4. Rent or Share Assets: Rent out your spare room or share your car through car-sharing platforms.
5. Temp Work: Seek temporary job opportunities in your local area or through temp agencies for quick earning potentials.
Output 👆
Input :- "Generate a professional and visually appealing logo for a cybersecurity company named "cybersecurity lk." The logo should reflect the themes of security, technology, and trust. Incorporate relevant symbols, such as padlocks, shields, or circuit elements. Use a modern and sleek design that conveys a sense of reliability and innovation. Pay attention to the typography and ensure that the company name "cybersecurity lk" is prominently featured in a clear and legible manner. Feel free to experiment with color schemes, but prioritize a palette that evokes a sense of security and professionalism."
Names හරියට render කරන්නෙ නැහැ වගේ.🥴
මොකද හිතෙන්නෙ..😌
generated by meta AI
try imagine.meta.com
🔹 Linux Basics for Hackers 🔹
ඔයාලා දන්නවනේ 3 Days Work Shop එකක් කරන්න ඉන්නවා කියලා..
ඉතින් අපි හිතන් ඉන්නේ පළවෙනි දවසේ Special Guest කෙනෙක් ගෙනල්ලා.
🔹Cybersecurity Field එක ගැන
🔹Job Industry එක ගැන
🔹Q&A Session එකක් කරන්න..
ඊට පස්සේ දෙවෙනි දවසේ ඉඳලා
Linux Fundamentals ටික පටන් ගන්නවා..
මේක ඔයාලට ගොඩක් ලොකු Opportunity එකක් වෙයි කියලා සහ මේක ඔයාට හොඳ Start up එකක් වෙයි කියලාත් මම හිතනවා.
Missed කරගන්න එපා. ආයේ මේ වගේ Opportunity එකක් හම්බෙන එකක් නෑ 😌
Condition :
ඉතින් මේක හරියටම කරනවද නැද්ද කියලා තීරණය තියෙන්නේ ඔයාලාගේ අතේ..
මොකද Participation එක අනුව තමයි තීරණය ගන්නේ...
ඉතින් Join වෙන්න බලන් ඉන්න හැමෝම Google Form එක Fill කරගෙන යමු...
📍https://forms.gle/1ebcBKi7uuZv9WCG6
✅ Grab your Ticket : 0.99$
‼️ මේ Video එකෙන් කතා කරන්නේ Safely කොහොමද Dark Web Access කරන්නේ කියලා..
⚠️ Video එක වටිනවා කියලා හිතනවා නම් Share කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම මේ ගැන ඔයාගේ අදහසත් Comment කරගෙන යන්න.
✅ Like • Comment • Share
https://youtu.be/yqBR-wSajZg?si=qnhdJY4g3BHACkVU
"Hacking" කියන වචනෙ ඇහෙනකොට/පේනකොට ඔයාලට මොකද හිතෙන්නෙ 🥱
Читать полностью…🔴 Wifi Deauth Attack (Password Crack) Explaination & Live Attack in Sinhala
🔹Video එකේ හොඳ නරක Comment එකක් දාන්න
📍https://youtu.be/y235K5nBDRo
Like | Comment | Share
🌙🌿 Please react & comment to post "/
Video By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Facebook Page : https://ibit.ly/Dko6l
Tiktok : https://ibit.ly/dG3Wj
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
මූ පාවිච්චි කරන device දෙක 👇
(1) portapack h1
මෙක SDR Device එකක් ( Software Defined Radio)
Radio Frequency signal පාවිච්චි කරන radio communication systems වල signal modulating & demodulating කරන්න පාවිච්චි කරනව..
modulating & demodulating ??
මෙක data communication වල පාවිච්චි කරන ප්‍රධාන ක්‍රමයක් සරලවම දත්ත සහ තොරතුරු හුවමාරු කරගන්න මාධ්‍යක්
Radio Frequency car keys වල පාවිච්චි වෙනවද?
ඔව්, key එක එබුවහම RF system එකෙන් signal එකක් නිකුත් කරනව..( communication එකේ ආරක්ශාවට rolling codes තීනව)
ඉතින් PortaPack එකට පුලුවන් signal record ,listen ,decode වගේම signal transmit කරන්න පුලුවන් එලියට...එවගේම කිසිම පරිගණකයක් අවශ්‍ය වෙන්නෙ නෑ
(2) Flipper Zero
මෙක remote controller එකක්..හැබැයි නික්ම්ම car , tv remote වගෙ එකක් නෙවෙයි 😌
මෙකට පුලුවන් remote network එකක් capture කරලා එ විදිහට වැඩ කරන්න...
( card එකක් touch කරලා door open කරන system එකක් හිතන්න මෙයාට පුලුවන් එක කවුරු හරි කරන වෙලාවට එක capture කරලා card එක clone කරන්න )
Wireless device hack කරන්න පාවිච්චි කරන්නෙ..මූ car keys වල signal capture කරන්නෙ මෙකෙන් ආපිට original key එක නැතුව filpper එකට් clone කරං අරින්න පුලුවන්..
"Cyber criminals never stop. They’re always working on new ways to exploit businesses and individuals online, and their methods get more sophisticated with every passing year."😌
ඉතින් යාලුවනේ cybersecurity ගැන උසස් අධ්‍යාපනය ට වගේම තමන්ගේ අනාගත රැකියාව විදිහට තෝරගත්තෙ එක වටිනව ද ? මොකද හිතෙන්නෙ....😌🙃
📍https://whatsapp.com/channel/0029Va9rbbX1HspqtpwAIg0C
🔹 ඔන්න අපේ Whatsapp Channel එක
මං හිතනවා Telegram Online එන්නේ නැති ගොඩක් අයට මේක Help එකක් වෙයි කියලා.
⭕️ බය වෙන්න දෙයක් නෑ මේක Group එකක් වගේ නෙවෙයි ඔයාලාගේ Contact කාටවත් බලන්න බෑ ‼️
හැබැයි මන් තාම කැමති Telegram වලට 😌❤️
5 days free signals දෙන්නම් කැමති අය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් wtzapp group එකට join වෙන්න ඒ දවස් තුන පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න අපේ signal accuracy එක හොදයිද කියලා.
👉 https://chat.whatsapp.com/JjFYBRCn6OiHVCw7PBOHUR
What is AI | Sirimath X 🎧 | Podcast No.01
☃️ Podcast Coming Soon.....🚀
🌝 Would you also like to join the AI Podcast and talk with us ? 👻Do you have knowledge about AI? . Then put a request before 7:00 tonight.📬
Good Bye Gys 🤙
👇👇👇
/channel/Sirimath_X
🌿SQL Injection Attack :: (සිංහල)🧑💻✍
හැඳින්වීම :
අද අපි කතා කරන්න හිතුවේ SQL Injections ගැන. ඉතින් SQL Injections ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනී මේ SQL කියන්නේ මොකක්ද කියන එක ගැන.
Structured Query Language එහෙමත් නැත්තම් SQL කියලා කියන්නේ Data Base වල Backend එකේ Data Manage කරන්න පුලුවන් Language එකක්. ඔයාලා දන්නවා ඇති Data Base එකක Data සාමාන්‍යෙන් Store වෙන්නේ Tables වල කියලා. ඉතින් මේ Store වෙන Data Manage කරන්නත්, මේ Tables Manage කරන්නත් SQL භාවිතා වෙනවා. එහෙනම් දැන් අපි වැඩේට බහිමු (1) SQL Injection එකක් කියන්නේ මොකක්ද?
(2) SQL Injection Types මොනවද?
(3) කොහොමද මේ SQLI වැඩ කරන්නේ?
(4) Hackers ලා ඇයි SQL Injection භාවිතා කරන්නේ?
(5) SQL Injection Attack වලින් ආරක්ශා වෙන්නේ කොහොමද?
🟢 Full Post >>>
.
.
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
🔝⛔ Free binance signals....join group,giveaways for free usdt පුංචි වොලට් තියන අය ගොඩ දානවා 🌚❤️ /channel/gethub0chat
Читать полностью…📍 *2025 A/L ICT Theory Online*
*සදුදා 8.30am to 10.30am*
✅ Theory සහ Practical දෙකම හරියටම, වෙනස්ම විදියකට
Individual වගේ කරන
*Branded IT Online Class* එක
සාම්ප්‍රදායික IT class එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
✅ පොතට සීමා නොවී ක්ෂේශ්ත්‍රයේ ප්‍රවිණයෙකුගෙන් *practical* එක්ක හරියට ඉගෙන ගන්න
IT වලට ආස ළමයි විතරක් එන පංතිය
🎯 Be ready to become an IT expert, not just to get an A
JOIN WHATSAPP GROUP 👇
https://chat.whatsapp.com/K2Gtk9M1lwkGCK4eMuRlp6