cybersecurity404 | Unsorted

Telegram-канал cybersecurity404 - 🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

2125

We Are 𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 fans!

Subscribe to a channel

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

21-24 inch used monitors අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද? හරි විකුණන්න ඉන්නකෙනෙක් හරි ඉන්නව නම් කියන්න...

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Snowy Secret CTF-2024 🚩

"Are you 🫵🏻 ready to test your cybersecurity skills and unravel the Snowy Secret?"

Join us for an epic 15-day Online Capture The Flag (CTF) competition starting December 5 and ending December 20. Each day, you’ll face a unique and exciting challenge designed to test your knowledge, skills, and determination.

Key Details:

Participation: Individual only (no teams).

Registration: Open until December 5. Once you pay the registration fee, you will receive an exclusive invitation code to access the event.

Limited Slots: Only a few seats are available, so act fast to secure your spot!

Prizes:

🎖️1st Place 🎖: LKR 10,000 /=

Don’t miss your chance to compete, learn, and win!

👉 Register Now using the provided link and get ready to Dare to Complete.

- https://registration.hackkap.com/

Registration Fee : 500/=

• Contact : 070 255 7300
• Email :
info@hackkap.com

Powered By HACK KAP

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ChatGPT ගන්න සල්ලි නැද්ද? 😥

එහෙනම් මේක ඔයාටත් වටින අවස්තාවක් , ChatGPT වගේම ඔයාගෙ වැඩ ටික නොමිලේ කරගන්න Telegram bot කෙනෙක් සෙට් උනා. 🤩

මේකෙ සුපිරි photos generate කරගන්නත් පුලුවන් 👻

Try කරලා බලාම් නිකන්නෙ දෙන්නෙ😍

@JellyAIChat

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Turning a joke into reality! 🌟 In our first episode of the Homben AI tutorial series, we’re diving into how AI can help combat cow theft. 🐄💻 Join us on this innovative journey and learn how to build an AI platform from scratch. #HombenAI #AI #TechInnovation #CowTheftPrevention #TutorialSeries #AIForGood

https://youtu.be/iSyN93YmM84

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

මේ Episode එකෙන් Basically Explain කරන්නේ Whatsapp Desktop Version එකේ තියෙන Security Issue එකක් ගැන.

Arbitrary Codes Run කරන්න පුලුවන් Environment එකක් Whatsapp Desktop Version එකේ බලාගන්න පුලුවන්. ඉතින් මෙතනදි විශේෂයෙන් ම Python වලදි පාවිච්චි වන Extension කිහිපයක්මත් PHP වගේ Extension included වෙන Files වගේ දේවල් Warning එකක් නැතුවම Execute වෙනවා..

ඉතින් මේකෙන් Malware, Trojans වගේ දේවල් Spread වෙන්න පුලුවන් ඉක්මනට, ඒවාගේම Device එකම Full Comprised වෙන්නත් පුලුවන්.

මේ ගැන ඔයාලගේ අදහසත් Comment කරන්න. ඒ වගේම යාලුවන්ටත් දැනගන්න Share කරන්න

VIDEO :
https://youtu.be/jzpI_Ok7wwI

• Website :
https://www.course.hackkap.com

• Telegram :
/channel/hack_kap0

• facebook :
https://www.facebook.com/profile.php?id=100083534204213&mibextid=ZbWKwL

• TikTok :
hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1" rel="nofollow">https://www.tiktok.com/@hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1


LIKE ❤️ | COMMENT ✍| SHARE
↗️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🌟 Ascended to True Windows Administrator 🌟
Just unlocked the ultimate Trusted Installer access for unparalleled control and security. 🚀
#EliteAccess #SystemMastery

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Live ⭕️ එකක් දාමුද දැන් 😝

Tryhackme machine එකක් Play කරමු ♨️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Microsoft එකෙන් Github through දෙන මරු courses ටිකක් (with video lessons)

> Generative AI for beginners
>
ML for Beginners
>
Data Science for Beginners
>
AI for Beginners
>
NEW Cybersecurity for Beginners
>
Web Dev for Beginners
>
IoT for Beginners
>
XR Development for Beginners
>
Mastering GitHub Copilot for AI Paired Programming

#microsoft #github #courses #free #ai
~[@blogsbysusa]

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Telegram Accounts sell කරන කවුරු හරි ඉන්නවනම් කියන්න bulk එකක් විදියට ගන්නවා 😇

contact me :- @hora_pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🌟 සකල සතම FEIN! - Join Our Live Stream Now! 🌟

🔗 Join Here: Live Stream

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🌟 සකල සතම FEIN! - Join Our Live Stream Tonight at 9 PM! 🌟

Get ready for an exciting night filled with exclusive content and thrilling discussions! Don't miss out!

🔗 Join Here: Live Stream

Tune in and be part of the action! 🚀

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Dialog router sim එකක් අවශ්‍යයි

යාලුවනේ පොඩි උදව්වක් ඕනි,
ඔයාලගෙ පරන Dialog router සිම් එකක් විකුනන කවුරු හරි ඉන්නවද?
Router එක අවශ්‍ය නැහැ sim එක විතරයි ඕනි,🥲
සිම් එකක් ගන්න විතරක් අලුතින් router එකක් ගන්න ගියොත් ලොකු ගනක් යනවනෙ ඒකයි🥲
විකුනන කවුරුහරි ඉන්නවනම් inbox message එකක් දාන්න 🤩
(මගෙ යාලුවෙක්ට, පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්)

👇👇

@hora_pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🚀 Get Premium Shared Hosting for Just $1/Month! 🚀

Kickstart your web projects with our affordable and powerful shared hosting plan! For only $1 per month, you get everything you need to launch and manage your site:

Features:
- Supports: Python, PHP, Node.js, and HTML-based projects
- Free Subdomains: 5 subdomains with Cloudflare protection
- Storage: Up to 30GB
- RAM: 512MB to 1GB
- Bandwidth: 1TB
- Server Location: Europe (more locations coming soon)

Perfect for small projects, personal websites, and learning environments. Enjoy reliable performance and robust features without breaking the bank.

🔗 Contact @hora_pusa to get started!

#WebHosting #AffordableHosting #Python #PHP #Nodejs #HTML #Cloudflare #SharedHosting

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Hiring Now: Telegram Bot Developers

We are looking for Python developers to create Telegram bots. No experience in Telegram bot development is required, but it is a plus if you have it. There are no age limits for this job.

Requirements:
- Knowledge of Python programming

Benefits:
- Flexible working hours
- Opportunity to learn and grow
- No age restrictions

How to Apply:
Send your application to @hora_pusa

Join us and start building amazing Telegram bots!

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Guyz,
do you guyz remember old times?
this channel became like shit because of my busyness😭 ,
I will rebuild this channel in next year, bcz I do have AL this year 😶‍🌫️.
Stay with us 😊

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

2 more days Guys Hurry up

Challenges ඔක්කොම Beginner Friendly විදියට හදලා තියෙන්නේ,

ඉතින් අලුතින් පටන් ගන්න ඉන්න අයටත් හොඳ Chance එකක් තියෙනවා.

Challenge එක ඉවර වෙන දවසින් දවස ඒකට ආදාල Writeup එක ඔයාලට බලාගන්න පුළුවං එතකොට play නොකරපු කෙනෙක්ට උනත් Play කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුලුවන්


ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න ❤️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Telegram එකේ නැති තිබ්බොත් හොදයි කියලා හිතෙන ජාතියෙ bot ල ටිකක් ගැන අදහස් තියේනම් පහලින් කොටාගෙන යන්න.
ඉස්සර තිබිලා දැං නැති ඒවා උනත් කමක් නැහැ.
හොද idea එකක් දුන්නොත් usdt 2දෙනවා 😌

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔයා කියපු නැති දෙයක් කියන වීඩියෝවක් නිසා ඔයාට හිරේ යන්න උනොත් කොහොමට තියෙයිද? 😭

මම අද ඔයාලට කියන්න යන්නෙ deepfakes ගැන.😳

මේකෙ තාක්ෂනික පැත්ත ගැනනම් මම හරියටම දන්නෙ නැහැ🫠

හැබැයි මම දන්නවා මේකෙන් ඔයාගෙ මූනෙ පැහැදිලි එකම එක photo එකකින් ඔයා ඉන්නවා වගේම වෙන වීඩියෝ එකක් වෙනස් කරගන්න පුලුවන් කියලා .😨
මේකෙන් ඔයාලට ගොඩක් ප්‍රෂ්න ඇති වෙන්නත් බැරි නෑ ,
මොකද ඉතින් මේවා නරක අයගෙ අතට ගියොත් වෙන දේ දන්නවනෙ.💀

තාම ශුවර් නැද්ද මම කිව්වට වැඩේ ගැන?😏
එහෙනම් ඔයත් try කරලා බලන්න.
වාසනාවකට වගේ තාම මේවා එච්චර සාර්තක නැහැ.😎
නැහැමයි කියන්නත් බෑ ඉතින්.

ඒ වගේම තමා voice clones.
තාමනම් මට හරිහමං එකක් හම්බුනේ නැහැ.😭 ඒත් ඉතින් මේ දෙකම එකතු කරලා ඔයාගෙ මූනයි කටහඩයි දාලා ගොඩක් දේවල් කරන්න පුලුවන්.👨‍💻

ඒක නිසා social meda වල photos දාන කොට පරිස්සමින්😀

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Homben AI: Attempting the Impossible - Step-by-Step Guide to Catching Cow Thieves with AI!

Watch Now:

https://youtu.be/_q7_4ZJcaSA?si=wGP1TQIBSJl1PeyA

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Free High Speed V2ray 😇

👇👇👇

vless://a5be5b89-ad31-47e0-b6f0-b4dea8e05b21@d-zoom.walpusa.xyz:443?path=%2F&security=tls&encryption=none&type=ws&sni=d-zoom.walpusa.xyz#%E2%9A%A1%EF%B8%8FHoraPusaVPN+%28DialogZoom%29+%5BVLESS+-+ws%5D

For Dialog Zoom Users

👇👇👇

vless://a5be5b89-ad31-47e0-b6f0-b4dea8e05b21@sgp1.walpusa.xyz:443?security=tls&encryption=none&type=ws&sni=package.sni#%E2%9A%A1%EF%B8%8FHoraPusaVPN+%28HoraPusa%29+%5BVLESS+-+ws%5D

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔන්න හෙට අනිවාර්යයෙන් ම

Live ⭕️ එක තියෙනවා ✅


බිස්කට් පැකට් එකක්, තේ ☕ එකක් එහෙම හදාගෙන ලෑස්ති වෙලා ඉන්න 😜

9.00 P.M වෙද්දි වගේ පටන් ගමු

🔸 Try Hack Me | Platform 🔔

Youtube Stream එකෙන් තමයි Stream කරන්න හිතන් ඉන්නේ ❗️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

🆕 Introducing Workers AI Bot! 🛠

Your all-in-one assistant for powerful text and image AI tasks. Best of all, it's completely free to use! 🔔

Features:

🖼Text Generation: Create amazing content with ease.
📷 Image Generation: Design stunning visuals effortlessly.
🌐 More Features Coming Soon! Stay tuned for exciting updates.

🔍 Commands:
/text - Generate text responses.
/image - Generate image responses.
/help - Get assistance on using the bot.

BOT LINK : /channel/WorkersAI_BOT | @WorkersAI_BOT

💰 Powered by Cloudflare Workers AI.

Give it a try and share with your friends! 🙌 | @szteambots 🔵

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයයි 😌

අපේ දැනට තියෙන Youtube Channel එක
Subscribe කරලා, ඒ වගේම Tik Tok Page එක Follow කරලා Screenshot එකක් එවන්න විතරයි තියෙන්නේ 😜

ඔයාලට මේක යාලුවන්ට කියලත් Screenshot ඉල්ලගන්න පුලුවන්

" Fake Account Not Allowed "

වැඩියෙන්ම Screenshot එවන කෙනාට,

Linux Fundamentals & Ethical Hacking Courses
දෙකම 100% Free දෙනවා ❤️😍

ඔයාලට දවස් දෙකක් කල් තියෙනවා මේ වැඩේට

Win කරන කෙනාව Channel එකේ Mention කරලා Update කරන්නම් ✅

Lets
Start Now .....

Send Your Screenshot : @kap_official

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

යාලුවනේ Mic bug වෙලා පොඩ්ඩක් පරක්කු උනා 🥲
දැන් හරි හැමෝම join වෙන්න ❤️

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Live එකට join වෙන කට්ටිය comments හලාගෙන යන්න 😇

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

SLWWDC 2024 👌

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

Free Money 💸 Airdrop 🤩
යාලුවනේ ඔයාලටත් දැන් Touch කරලා සල්ලි හොයන්න පුලුවන්
පහල ලින්ක් එකෙන් ගිහින් bot start කරගම ඔයාට coins 5000 හම්බෙනවා (මේක Airdrop එකක්)
Scam නෙමෙයි ඔයාට මේකට සතයක් වත් යන්නෙ නැහැ.
👇👇👇
/channel/hamster_kombAt_bot/start?startapp=kentId1436625686

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

⚙️ Introducing HoraLink: Affordable Shared Hosting for Your Telegram Bots!☄️

Are you ready to take your bot game to the next level? Say hello to HoraLink – the ultimate shared hosting platform designed to make your Telegram bot management simple, efficient, and affordable!

⭐️Why Choose HoraLink

Affordable Pricing: Get top-notch hosting without breaking the bank.
Seamless Integration: Easily manage all your Telegram bots in one place.
User-Friendly Interface: No tech expertise needed! Our intuitive dashboard makes bot management a breeze.
Reliable Performance: Enjoy high-speed and stable performance for your bots, ensuring they run smoothly 24/7.
Community Support: Join a growing community of bot enthusiasts and get support when you need it.

🔴Beta Testers Wanted! 🔴
We’re excited to share the beta version of HoraLink with you! Be among the first to experience our platform and provide valuable feedback to help us improve. Your insights are crucial in making HoraLink the best it can be.

🔈 How to Join the Beta 🔈
1. Open Telegram and search for HoraLink Bot.
2. Start the bot and follow the simple instructions to get started.
3. Start hosting your Telegram bots effortlessly!

🌐Join the HoraLink Beta Today!
Don’t miss out on this opportunity to revolutionize your bot management. Start now and be part of the future of bot hosting!

For more information, contact us
🔵 @hora_pusa

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

ඔන්න ඔයාලා එහෙනම් කැමතිම එක Select කරලා කියන්න ❤️😍

වැඩිපුරම Vote තියෙන එක Print කරමු ❤️😍

T shirt ගන්න බලන් ඉන්න අයත් දැන්ම කියන්න ( limited Edition )

Dm for Purchase ✅ : @kap_official

Читать полностью…

🇱🇰𝘾𝙔𝘽𝙀𝙍𝙎𝙀𝘾𝙐𝙍𝙄𝙏𝙔 𝙇𝙆🇱🇰

මාතර town එකට නිතර යන එන කවුරුහරි ඉන්නවනම් කියන්න.
Computer parts වගයක් ගන්න වැඩකට 😁
contact me @hora_pusa

Читать полностью…
Subscribe to a channel