2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:28
චුම්බක වල short note එකක් තියෙන කෙනෙක් එවන්නකො
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:26
Eka hoya gnne kohomada puluwanda barida kiyl??
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:23
NO ta dwi awayawekarany wenn puluwnd
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:22
අද ඉදන් නෙවෙයි ද amila sirge online paper එක මේ මාසෙට පටගන්නෙ ?
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:19
Maltose 😪😂 සින්හලෙම් නම් ටයිප් කරන්නෙපා 😂
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:18
මන් ඒකෙ අය්යව දන්නව. එයාගෙන් අහන්න නම්බර් එක දෙන්නන්
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:18
Deyyane deyyane 3 denama handsome
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:17
eke thinone..ekak online anith eka physical liyna ayata
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:16
ඒක,තියෙන ප්‍රශ්නයක් තියේද
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:15
♦️~මිනුම් උපකරණ වල කුඩා මිනුම් සහ මිනුම් පරාස~♦️
🔸මීටර් කෝදුව 🔸
🔹කුඩා මිනුම -1mm
▫️මැනිය හැකි පරාසය-100cm දක්වා...
🔸වර්නියර් කැලිපරය 🔸
🔹කුඩා මිනුම-0.1mm
▫️මැනිය හැකි පරාසය-12.5cm දක්වා..
🔸මයික්රොමීටර්ඉස්කුරුප්පු ආමානය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-2.5cm දක්වා
🔸ගෝලමානය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-ඉහලට හා පහලට 1cm බැගින් 2cm දක්වා
🔸චල අන්වීක්ෂය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-30cm දක්වා
⭕ උසස් පෙළ දී ද පන්ති විභාග යනාදියේද බහුවරණ හා ව්‍යුහගත රචනා වල නිතර නිතර මිනුම් උපකරණ පිළිබඳව ප්‍රශ්න අසා ඇත.
❗එම නිසා මේවා මතකයේ තබා ගැනීම වැදගත් වේ.....
#Generation24
#Innovativephysics
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:15
ඔයා කොහෙන්ද පේපරේ ලියන්නෙ
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:14
Physical kiyana ekata
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:14
Sir, pper 6 ekata ena tika kiwwada?
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:14
Mn first shy ekee එයා instructing hitiya😁 hari hodai
Читать полностью…
2024 Revision | ECHEM Discussion Group
08 Sep 2024 04:14
Center ekkin paper liyan kattiya me deken kokatd gewnn one
Читать полностью…