gatayaofficialchannel | Unsorted

Telegram-канал gatayaofficialchannel - 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

16141

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍 ⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇 @Gataya_Official Submit your problem - @Contact_Gataya_Official_bot

Subscribe to a channel

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🌼 Stargirl Tv Series 🌼

👇 Join This Channel

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

විශ්වය රකින පුංචි නුවණක්කාරයෝ | Guardians of the Universe Sinhala Review


🔥 Green Lanternsලව පාලනය කරන මේ පොඩි ජීවීන් හැදුනේ කොහොමද?

🔥 මෙයාලා ඇයි මේ Power Rings හැදුවේ?

🔥 Power Rings හැදුවේ කොහොමද?

🔥 මෙයාලට තියෙන Powers මොනවගේද?


🔥 මේ හැමදෙයක් ගැනම දැනගන්න😊 👇
✅ Link : https://youtu.be/k2lPEg8CVAk

අද වීඩියෝ එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⚡Titans Tv Series ⚡

✅✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⭐ Chainsaw Man Series ⭐

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

බැට්මෑන්ගේ කුරිරු Female Version එක ගැන හැමදේම | The Drowned Sinhala Review

💢 Earth එකේ හැම Meta Human කෙනෙක්වම ඉතා දරුණු ලෙස ඝාතනය කළ Batwoman ගේ කතාව

💢 හැම හීරෝ කෙනෙක්ගෙම Female Version ඉන්න මේ Earth එක තමන්ගේ පාලනයට නතු කරගත් Batwoman ගේ කතාව

💢 Atlantis අත්පත් කරගැනීමට තමන් යටතේ දුෂ්ට හමුදාවක් හදාගත් දරුණු කාන්තාව...

💢 The Drowned ගැන හැමදේම

💢 Powers & Abilities


✅ Link : https://youtu.be/nHOY1a9ZShc

මේ හැමදෙයක්ම ගැන දැනගන්න වීඩියෝ එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⚡Titans Tv Series ⚡

✅✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⭐ Wednesday Tv Series

✅✅✅

☝ මේ සීරිස් එක බලන්න කලින් දැනගත යුතුම කරුණු ගැන දැනගන්න මේ Review එක කියවන්න 👇🤗

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

❌ අපේ ගෲප් එකේ ඔයාලට Films දෙන Botගේ අවුලක් වෙලා ඊයේ ඉදන්😢😢 ඉක්මනින්ම හදලා දෙන්නම්.. වෙන අපහසුතාවයට සමාවෙන්නලා👌

එතකන් ඔයාලට අවශ්‍ය Films & Tv Series මෙන්න 👇මේ Link එකේ තියෙන මැසේජ් එකේ පහලින් ඇති චැනල් කීපයකම Links... අන්න ඒ හැම එකකින්ම ඔයාට අවශ්‍ය දේ Search කරලා Download කරගන්න පුලුවන් 😊👌


✅ /channel/Gatayaofficialchannel/2124

☝☝☝ ගෲප් එකේ Bot නැති උනත් ඔයාලට මේ Channels මාර්ගයෙන් හරි අවශ්‍ය දේවල් Download කරගැනීමේ හැකියාව තියෙනවා 😊👍 අපි ඉක්මනින්ම Bot හදන්නම්💚

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⭐ Chainsaw Man Series ⭐

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ඔන්න Original ම පිටපත් නිකුත් උනා .. දැන් Download කරගන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

පොඩි කාලෙදිම Green Lantern Ring එකක් ලැබුනු Batman ගේ කතාව |The Dawnbreaker Sinhala Review


💚 විශ්වයේ සිටි හැම ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක්වම ඉතා ලේසියෙන්ම පරාද කරලා දාපු බැට්මෑන්ගේ කතාව

💚 Green Lantern Ring Overpowered කරලා මුළු ලෝකයක්ම බය කරවපු බැට්මෑන් ගේ කතාව

💚 හැම අපරාධකරුවක්වම දුටු තැන මරා දාපු මිලේච්ඡ කුරිරු බැට්මෑන්ගේ කතාව

💚 The Dawnbreaker ගැන හැමදේම

💚 Powers & Abilities

💚 Facts
👌😊

☝ මේ හැමදෙයක් ගැනම දැනගන්න😊 👇

✅ Link : https://youtu.be/kF07F0P9BHo

අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌

#Batman #SinhalaReview #TheDawnbreaker

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

The Murder Machine Batman ගැන හැමදේම | Murder Machine Sinhala Review


💢 තමන්ගේ පියා ලෙස හිටපු තමන්ගෙ ලගම පුද්ගලයගෙ අහිමි වීම නිසා මුලු ලෝකයක්ම විනාශ කරන බැට්මෑන්ගේ කතාව

💢 කෘතිම බුද්ධියක් නිසා වැරදි දේවල් කරන්න පෙළඹුණු බැට්මෑන්ගේ කතාව

💢 මුලු Justice League එකම කුරිරු ලෙස ඝාතනය කළ බැට්මෑන්ගේ කතාව

💢 Batman, Cyborg එකක් උනොත්?

💢 The Murder Machine ගැන හැමදේම

💢 Powers & Abilities

💢 Facts


👇 මේ හැමදේම දැනගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌

✅ Link: https://youtu.be/3VM8N8Aa6HI

#MurderMachine #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

The Merciless Batman ගැන හැමදේම | The Merciless Sinhala Review


යුද්ධයට අධිපති සහ Batman එකට එකතු වෙලා හැදුනු Batman ගේ හිත්පිත් නැති දරුණු රණශූර ස්වරූපය

⭐ Wonder woman සමග ආදරයෙන් බැදුනු Batman ගේ අවසානය

⭐ The Merciless ගැන හැමදේම

⭐ Facts

⭐ Powers & Abilities

මේ හැමදේම ගැන දැනගන්න😊 👇 අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌

✅ Link : https://youtu.be/XKD-eBCRG3c

#Batman #TheMerciless #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

තුන්වැනි Flash ගැන හැමදේම | Wally West Origin Sinhala Explain | Wally West Sinhala Review

⭐ ඔයා Flash Fan කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ Character එක ගැන දැනගන්න

⭐ ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Flash Movie එක සහ The Flash Season 09 බලන්න නම් ඉන්නෙ මේ Character එක ගැන අනිවාර්යයෙන් දැනගන්න

⭐ Dc Universe එකේ ඉන්න වේගවත්ම Speedster

⭐ Wally West ගැන හැමදේම

⭐ Facts

⭐ Powers & Abilities


☝ මේ හැමදෙයක් ගැනම දැනගන්න අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න😊?👇


✅ link: https://youtu.be/fkM9pH6y6dQ

#TheFlash #WallyWest #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

😍 November 23 Netflix හරහා නිකුත් වීමට නියමිත Wednesday Tv Series එක බලන්නද ඉන්නෙ..

තවමත් මේ සීරිස් එක ගැන දන්නෙ නැද්ද? 👇 මේ Link එකෙන් ඔයාලට මේ Series එක ගැන අදහසක් ගන්න පුලුවන් වේවී😊👍

✅ Link : https://m.facebook.com/story.php?story_fbid=pfbid0p9ZFR1hzvnF4x6Y4JP5uSp3TirMCHTRS6xYMNcrwaGTagbFN71BHFnZmZxGb9sZyl&id=100066792661673

#Wednesday #Fb

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🔥 His Dark Material Tv Series 🔥

✅ All Episodes 👇

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

බැට්මෑන්ගේ රහස් සැලසුම් ගැන හැමදේම | Batman Contingency Plans Sinhala Review


⭐ කිසිම Power එකක් නැතුව හැම සුපිරි වීරයෙක්වම තමන් ළඟ දණගැස්වූ මොළකාරයා

⭐ බැට්මෑන් මේ විදියට හැම කෙනෙක්වම පාරද කරේ කොහොමද?

⭐ Batman ළඟ හැම Super Hero කෙනෙක්ටම එරෙහිව තිබූ සැලසුම් ගැන දන්නවද?

⭐Batman ළග හැම Super Villain කෙනෙක්ටම එරෙහිව තිබූ සැලසුම් ගැන දන්නවද?

⭐ මේ හැම සැලසුමක්ම හැදුවේ ඇයි ?

⭐ බැට්මෑන් විසින්ම තාමට විරුද්ධව සාදා තිබූ සැලසුම් ගැන දන්නවද?


☝ මේ හැමදෙයක්ම ගැන දැනගන්න 👇

✅ Link : https://youtu.be/14gOLIIhwz0

මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න 🤗

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🌼 The Cleaning Lady (2022) Tv Series

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🔥 Yellowstone Tv Series 🔥

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⭐ Guardians of The Galaxy All Movies ⭐

✅✅✅

👇 Click Here To Download 📥

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

හැම Lantern Ring එකක්ම හැදුනු විදිය | Emotional Spectrum Sinhala Review

💚 ඔයාලා Green Lanterns ලා ගැන එහෙම අහලා ඇතිනේ... ගිය දවස් ටිකේ දැනගන්න ලැබුනු සමහර News, ඒ වගේම Rumors නිසා අනිවාර්යයෙන් Green Lantern Project එකක් ගැන Hope එකක් තියාගන්න පුලුවන් 😊👌 ඉතින් මේ මේ Lanterns ලා ගැන ඔයාලා මොනවද දන්නෙ?

🤔 කවදහරි හිතුවද මේ Lanternsලා හැදුනේ කොහොමද කියලා?

🤔 ඇයි මේ එක එක අයට එක එක පාට එළි තියෙන්නෙ?

🤔 කොහොමද එක එක අයට වෙනත් පාට ලැබුනේ..

🤔 මේ පාට වලට හේතුව මොකද්ද?

🤔 කොහොමද මේ එක එක Power Rings හැදුවෙ?

🤔 මේ වගේ මුදු කීයක් තියෙනවා ද?

🤔 මේ වගේ Lantern Corps කීයක් තියෙනවා ද?


🤔 Emotional Spectrum කියන්නෙ මොකක්ද?

☝ මේ හැමදෙයක් ගැනම දැනගන්න 👇


https://youtu.be/0ESSsWMS3T4

අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌

#GreenLantern #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🔥 Kantara (2022) Movie

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🌼 Andor Tv Series

✅✅✅

👇 මෙම චැනල් එකෙන් සියලුම Episodes Download කරගන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🔥 Yellowstone Tv Series 🔥

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🌼 Black Adam (2022) Movie

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

බැට්මෑන්, ඩූම්ස්ඩේ වෙලා කරපු විනාශයක්! | The Devastator ගැන හැමදේම | The Devastator Sinhala Review


🔥ලෝකය බේරාගන්න ඕනේ නිසා Doomsday Virus එක තමන්ට Inject කරගෙන අවසානයේ මුළු ලෝකයේම භීතියාව බවට පත් වූ Batman ගේ කතාව

🔥 තමන්ගේ හොදම යාලුවව ඝාතනය කිරීමට තමන්වම කැප කරපු Batman ගේ කතාව

🔥 හැම සුපිරි වීරයෙක්වම Batman පරද්දන්නෙ කොහොමද?

🔥 The Devastator ගැන හැමදේම

🔥 Powers & Abilities


☝ මේ හැමදෙයක්ම දැනගන්න😊 👇

✅ Link : https://youtu.be/piJvsbjfQ-g

☝ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌

#Batman #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

💢 Marvel Studios: Assembled Tv Series 💢

✅✅✅

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🦇️⚡Red Death ගැන හැමදේම | Red Death Origin in Sinhala |The Red Death Sinhala Review⚡🦇️


⚡ ඔයා The Flash Series එක බලපු කෙනෙක්ද?

⚡ The Flash Season 09 බලන්නද ඉන්නෙ?

⚡ The Flash Season 09 හි Flash ගේ අලුත්ම හතුරා ගැන දන්නවද?

⚡ The Red Death ගැන හැමදේම

⚡ මේ Red Death හැදුණෙ කොහොමද?

⚡ Powers & Abilities

⚡ Facts


☝ මේ හැමදෙයක් ගැනම දැනගන්න😊 මේ වීඩියෝ එක බලන්න 👇

✅ Link : https://youtu.be/0XNQFuRqRLU


#TheFlash #RedDeath #SinhalaReview

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

🌼 Cabinet of Curiosities Tv Series

😍 horror , Dark Fantasy Genre වලින් Series බලන අයට සුපිරිම කතාවක්. Anthology Type එකට යන නිසා Episodes අතර සම්බන්ධයක් නෑ..

👇 මේ කතාව හැදුනු හැටි සහා මේක බලන්න කලින් මේ ටික දැනගෙන ඉන්න එක.ගොඩක් වැදගත් වේවී😊👍 ඔයා මේ වෙනකොටත් බලලා නම් තියෙන්නේ ඒත් මේ ලිපිය කියවන්න ඔයාට වැදගත් වේවී😊👍

✅ Link : https://m.facebook.com/story.php?story_fbid=pfbid0nSiqQqK4bPjmtoqgGAh4iREEugzF7XHCkHh2Z1onDGbYnhztqN2gPF7vYjoqW8GJl&id=100066792661673


ඔයාට මේ සීරිස් එක බලන්න ඕනේ නම් අපේ Telegram Group එකට මැසේජ් එකක් දාලා Download කරගන්න පුලුවන් 😊👌

#Horror #DarkFantasy #Anthology

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

❌ Notice ❌

🌼 අලුත් Movie එකක් ආවම, මේ චැනල් එකට මැසේජ් එකක් දානවනේ.. නමුත් මේ දවස් ටිකේ තිබුනු අධික වැඩ නිසා ඒක කරන්න බැරි උනා..

ඒත් අපි ඒ ඒ අවශ්‍ය Movies හරි විදියට අදාල චැනල් වලට Upload කරා. ඒක නිසා, ඔයා තවමත් අපේ චැනල් වලට Join වෙලා නැත්නම් 👇 මේ Link එකෙන් ගිහින් චැනල් ටිකට සෙට් වෙන්න..😍

/channel/Gatayaofficialchannel/2124

මොනයම් වූ Movie එකක් Series එකක් Release උනාම අපි එය අනිවාර්යයෙන් Upload කරනවා.. ඔයාලව දැනුවත් කරන්නයි ටිකක් පරක්කු වෙන්නෙ. ඒක නිසා අපේ චැනල් ටිකට Join වෙලා ටිකක් අවධානයෙන් ඉන්න පුලුවන් නම්, ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ 🤗







👇

Читать полностью…
Subscribe to a channel