gatayaofficialchannel | Unsorted

Telegram-канал gatayaofficialchannel - 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

16141

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍 ⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇 @Gataya_Official Submit your problem - @Contact_Gataya_Official_bot

Subscribe to a channel

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Deadpool and Wolverine Final Trailer Breakdown | Hidden Details | Easter Eggs | Theories and etc.


🌟 Deadpool and Wolverine ගේ හමුවීම Comic ඉතිහාසයේ සදහන් වෙන ආකාරය

🌟 Deadpool and Wolverine අතර තියෙන සමානතා සහ වෙනස්කම්

🌟 Deadpool සහ Wolverine පරණ Movies සහ මේ අලුත් Movie එක අතර තියෙන සම්බන්ධතාවය

🌟 පරණ Movies සහ 20th century fox සමාගම සමග තිබූ සම්බන්ධතාවය

🌟 කලින් Movies වලින් පරණ Movies වල Timeline Erase කරාද?

🌟 අලුතෙන් එන්න තියෙන Movies එක සම්බන්ධයෙන් මෙතෙක් Release වූ Trailers හරහා දැකගන්න ලැබුනු Hidden Details

🌟 Hidden Characters ලා කවුද?

🌟 Movie එකේ End එක සම්බන්ධව Possibilities


☝️ මේ හැමදේම සමග මේ අලුත් Movie එක බලන්න කලින් දැනගත යුතු හැමදේම දැනගන්න 👇

https://youtu.be/yHdgcqIj7EQ

මේ වීඩියෝ එක බලන්න ☝️

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Symbiotesලගෙ දෙවියන් Knull ගැන හැමදේම | Venom Origin Sinhala Review



🌟 කවුද මේ knull?

🌟 marvel universe එක තුළ Knullගේ වැදගත්කම

🌟 පළමුවැනි Symbiote කවුද?

🌟 Venom පවා අයිති Symbiotesලගේ True Origin එක...

🌟 All black Sword එක හැදුනේ කොහොමද?

🌟 Thor Love and thunder Movie එකේ ඔයාලා දැකපු Gorr the God Butcher සහ මේ Knull අතර තියෙන සම්බන්ධය මොකක්ද ?

🌟 Knull's Powers and Abilities

🌟 Knull's Special Facts



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/OurXZNTZJO8

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

වෙනම් මැරෙනවද? | Venom The Last Dance Trailer Breakdown | Hidden Details Sinhala Review


🌟 No Way home movie එකෙන් පස්සෙ Venomට මොකද උනේ?

🌟 Venomගේ ග්‍රහලෝකය විනාශ වෙනවද?

🌟 Venomගේ පස්සෙන් එන අලුත්ම Symbiotisලා කවුද?

🌟 කවුද මේ Dr. Paine

🌟 අලුත් Spiderman කවුද?

🌟 Lizard, Modoලා මේ venomගේ Universe එකේ මොකද කරන්නෙ?

🌟 Movie එක සම්බන්ධ වැදගත් Theories කිහිපයක්...

🌟 වෙනම් මැරෙනවද?



☝️ මේ හැමදේම එක්ක මේ Trailer එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/vVc-nJCui3c

☝️ මේ Breakdown එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

විවිධ බලයන් තියෙන මේ Mutantsලා නිර්මාණය උනේ කොහොමද? | Mutants History Sinhala Review


🌟 Mutantsලව හැදුනේ කොහොමද?

🌟 Mutantsලා සහ Celestialsලා අතර තියෙන සම්බන්ධේ මොකක්ද?

🌟 Mutants, Eternals, Deviantsලා සම්බන්ධ වෙනවද?

🌟 හරියටම අපේ Earth එකේ Mutantsලා බිහි වූ විදිය

🌟 Mutantsලාට තියෙන විවිධ Powers සහ Abilities අනුව එයාලව බෙදෙන Levels මොනවද?



☝️ Deadpool අලුත්ම මූවී එක බලන්න කලින් මේ හැමදේම දැනගන්න 👇


https://youtu.be/0k70kX0lPuw

☝️ අද Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

https://youtu.be/bRG3fwk9VZ8

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Transformers One Trailer Breakdown, Hidden Details, Easter Eggs Sinhala Review


🌟 මොකද්ද මේ අලුත්ම Transformers Movie එක

🌟 මේ Movie එකේ අන්තර්ගත වෙන්නෙ මොනවද?

🌟 මේ Movie එක බැලිය යුතුම වෙන්නෙ ඇයි?

🌟 Transformers ලා සහ Quintessonsලා Cybertron වල ගත කරපු කාලය මොන වගේද?

🌟 Optimus සහ Megatron යාලුවො වෙනවද?

🌟 Decepticonsලගේ leader Starscreamද?

🌟 Sentinel Prime දුෂ්ටයෙක්ද වීරයෙක්ද?

🌟 සමහර Transformersලට Transform වෙන්න බැරි ඇයි?

🌟 මුල්ම Primeවරු තවමත් ජීවත් වෙනවද?

🌟 T-cog කියන්නෙ මොකක්ද?

🌟 මේ අලුතෙන් එන Movie එක පරණ Movies වලට සම්බන්ධ වෙනවද?



☝️ මේ හැමදේම එක්ක මේ Movie එක මොන වගේ වෙයිද කියලා දැනගන්න 👇

https://youtu.be/KPr0IR6JCb8

☝️ මේ Breakdown එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලා පවා බිය මෙකාගොඩ්සිලා | Mecha-Godzilla Origin Sinhala Review


🌟 MechaGodzillaව නිර්මාණය කළ ආකාරය

🌟 MechaGodzillaගේ සියලුම Origins

🌟 MechaGodzillaව විවිධ යුග වලදි දැකබලාගන්න ලැබුනු විදිය (Showa, Heisei, Millenium, Reiwa & Monsterverse)

🌟 MechaGodzillaට තිබෙන සැගවුනු බලයන් සහ සියළුම Powers & Abilities

🌟 MechaGodzillaට තිබෙන Weaknesses

🌟 විවිධ Origins වලදි මෙකා-ගොඩ්සිලා මිය ගිය අයුරු



☝️ මේ සියලුම දේවල් එක්ක මෙකා-ගොඩ්සිලා ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/0Jaxojo87Dw

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review


🌟 Destroyah නිර්මාණය වුනු විදිය

🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන්

🌟 Destroyah සටන් කරන ආකාරය

🌟 Destroyah's Origin

🌟 Destroyah's Powers & Abilities



☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/Qe5iAH5YitI

☝️ මේ Review එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

මාර්වල් අනාගතය ගැන හරිම පැහැදිලි කිරීම | Marvel Upcoming Projects Sinhala Podcast


🌟 Marvel Comics සහ MCU තුළ කලින් සිදු වූ ප්‍රධාන Events මොනවද?

🌟 Marvel Comics සහ MCU තුළ වර්තමානයේ සිදුවන ප්‍රධාන දේවල් මොනවද?

🌟 Netflix (Daredevil, Iron Fist, Luke Cage, Jessica Jones, Punisher, Defenders) Series සහ Agents of Shield Series සෙට් එකම MCU එකට Canon ද, නැද්ද?

🌟 MCU එකට අලුතෙන් එන්න ඉන්න Charactersලා කවුද?

🌟 MCU එක තුළ ඉදිරියේදී Team up වීමට නියමිත Teams මොනවද?

🌟 What if සහ Multiverse කියන්නේ මොකක්ද?

🌟 What if Series එකේ Main Purpose එක මොකක්ද?

🌟 මොකක්ද මේ Secret Wars කියන්නෙ?

🌟 අනාගත MCU එකේ Main Villain කවුද?

🌟 Avengers vs X men සිදු වීමක් සිදු වෙයිද?

🌟 MCU අනාගතය මොන වගේ පැති ඔස්සේ Expand වේවිද?

🌟 MCU එක තුළ Lokiගේ ඉදිරි ගමන මොන වගේ වෙයිද?



☝️ මේ හැමදේම ගැන ඇතුළුව Marvel Future එක ගැන හැමදෙයක්ම දැනගන්න 👇

https://youtu.be/sZ3Ihv8EGAs

☝️මේ Podcast එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලා කොන්ග් මැරෙයිද? | Godzilla x Kong The New Empire Tickets on Sale Trailer Breakdown Sinhala


🌟 අවුරුදු 10ක් පුරාවට Monsterverse එක ආපු ගමන්මග

🌟 GXK Movie එකේ Chinese Trailer එකේ ප්‍රධාන කරුණු

🌟 Godzilla and Scylla සටන් කරන්නෙ ඇයි?

🌟 Shimoව සිරකරගෙන ඉන්නෙ ඇයි?

🌟 කලින් Breakdowns වලින් සනාථ වුනු කරුණු

🌟 Shimoගේ ශරීර ප්‍රමාණය

🌟 ගොඩ්සිලාගේ වෙනස් වීමට හේතුව

🌟 ගොඩ්සිලා අයිස් වල ඉන්නෙ ඇයි?

🌟 Skar King හිතුවට වඩා දුර්වල කෙනෙක්ද?

🌟 අලුතෙන් දකින්න ලැබෙන Titansලා

🌟 New Theories කිහිපයක්



☝️ මේ හැමදේම සහ මේ අලුත් Trailers 2ක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/XtynRU-8wto

☝️ මේ Breakdown එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Godzillaටවත් බිය නැති භයානක ටයිටන්වරිය | Scylla Origin Sinhala Review


🌟 Scylla's Origin

🌟 Scylla's Powers and Abilities

🌟 Scylla's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/fz6k8nGSgCs

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

කොන්ගේ උපත | Kong Origin Sinhala Review

🌟 Kong's Origin

🌟 Kong Species

🌟 Kong Wars

🌟 Kong's All Versions

🌟 Kong's Powers and Abilities

🌟 Kong's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/OEJfwdOs6Pk

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Hollow Earth එකේ කුරිරු වානර රජා | Skar King Origin Sinhala Review


🌟 Skar king's Origin

🌟 Skar King ගේ සැලසුම්

🌟 Skar king's Powers and Abilities

🌟 Godzillaගේ වර්ගයා සහ Kongගේ වර්ගයා අතර යුද්ධයට Skar King සම්බන්ධ වෙන විදිය

🌟 Hollow Earth එකේ පාලකයා වුනු විදිය



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/RmqM4zjrWzM

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලා එක්ක හාදකම් පාන මෝත්‍රා | Mothra Origin Sinhala Review


🌟 Mothra's Origin

🌟 Mothra's All Versions

🌟 Mothra's Powers and Abilities

🌟 Mothra's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/E3l93KR8DpQ

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

හැමෝගෙම රැජිණ ශීමූ ගැන මේ දේවල් දන්නවද? | Shimo Origin Sinhala Review


🌟 Shimo''s Origin

🌟 Shimo's Powers and Abilities

🌟 Shimo's Weakness

🌟 Shimo ගැන ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර...



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/kM6k5SddBoI

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Venomගෙ පුතා Carnage ගැන හැමදේම | Venom Carnage Origin Sinhala Review


✅ Carnage හැදුනේ කොහොමද?

✅ carnage ඇත්තටම වෙනම්ට වඩා බලවත්ද?

✅ Carnage මෙච්චර Powerfull වෙන්නෙ ඇයි?

✅ Carnageගේ offsprings (දරුවන්) කවුද?

✅ Carnage Full Origins

✅ Carnage All Main Details

✅ Carnage's Powers & Abilities

✅  Carnage's Weaknesses



☝️ මේ හැමදේම ගැන සහ Carnage ගැන ඔබ නොදත් කරුණු දැනගන්න 👇

https://youtu.be/zbtTqb7VVq4

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Venom සහ Symbiotesලා ගැන හැමදේම | Venom Origin Sinhala Review


🌟 Venomගේ වර්ගයේ අය කවුද?

🌟 Venom, අනිත් symbiotesලගෙන් වෙනස් වෙන්නෙ කොහොමද?

🌟 Venom, Deadpool සමග තියෙන සම්බන්ධය ?

🌟 Venom, Spiderman ට හම්බවෙන්නෙ කොහොමද?

🌟 Venom, Eddie Brock එක්ක සම්බන්ධය හදාගන්න හේතු උනේ මොනවද?

🌟 Venom එක්ක බැදුනු වෙනත් අය කවුද?

🌟 Venom's Powers & Abilities

🌟 Venom's Weaknesses

🌟 Venom's Special Facts



☝️ මේ හැමදේම එක්ක Venom ඇතුළු Symbiotesලා ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/VlnUXtPdjbg

☝️ මේ වීඩියෝ එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

මේ කතාවල නිවැරදි විග්‍රහය | Godzilla Minus One & Godzilla x Kong The New Empire Sinhala Podcast


🌟 Godzilla Minus one ගැන නොතේරුනු කරුණු

🌟 Godzilla Minus One Ending Explained

🌟 Godzilla x Kong Good and Bad Things

🌟 GxK Plot explained

🌟 Hollow Earth සහ Axis Mundi අතර සම්බන්ධතාවය

🌟 Godzilla සහ Kongගේ වර්තමාන තත්වය

🌟 Shimo ගේ Future එක

🌟 Gxk Movie එකේ තිබුනු විශාල ඇටසැකිල්ල කාගෙද?

🌟 Godzilla, Tiamat සහ Scyllaව මැරුවේ ඇයි?

🌟 GxK Movie එකේ (Shimo, Kong, Godzilla, Scarking, Mothra, and Monarch, Jia) Charactersලා ගැන විග්‍රහය

🌟 Monsterverse එකේ සෑම Titan කෙනෙක්ම පිළිබිඹු කරන Symbol ගැන විග්‍රහය

🌟 Gxk Movie එකේ දකින්න ලැබුනු අනෙකුත් Creaturesලා...

🌟 Godzilla x Kong ආශ්‍රිතව ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු

🌟 Monsterverse එකේ Future එක, ඉස්සරහට එන්න තියන Movies සහ TV Series මොනවද?



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/omadmOY94Oc

☝️ මේ Podcast එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

බලවත් උනත් කරුණාවන්තව කටයුතු කරන ප්‍රයිම්වරයා


🌟 Alpha Trion's Origin

🌟 Alpha Trion's Powers & Abilities

🌟ඔයාලා හිතන්නෙ Transformersලා vehicle වලට Transform වෙන්නෙ Quintessonsලා නිසා කියලද?

🌟 ඒකට හරිම හේතුව දැනගන්න මේ වීඩියෝ එක බලන්න 👇


https://youtu.be/fEpziy9FaGU


☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Deadpool and Wolverine Trailer Breakdown, Hidden Details, Easter Eggs, Plot Details sinhala review


🌟 Wolverine මේ Movie එකේදී කරන කාර්යභාරය

🌟 Deadpool, Wolverineව හොයාගෙන යන්නෙ ඇයි?

🌟 Wolverineගේ අලුත්ම Suit එක?

🌟 Wolverine තමන්ගේ මුළු Universe එකම විනාශ කරාද?

🌟 මෙයාලා Void එකේ එකේද ඉන්නෙ? නැත්නම් තවත් Place එකක්ද?

🌟 මේ Movie එකෙන් දකින්න ලැබෙන Hidden Charactersල කවුද?

🌟 කවුද මේ Dogpool?

🌟 කවුද මේ Cassandra Nova?

🌟 මේ movie එකේ Wolverine ලොකු පසුතැවිල්ලකින් ඉන්නෙ ඇයි?

🌟 Doctor Strange , Wong මෙයාලත් මේ Movie එකේ ඉන්නවද?

🌟 Deadpool සහ Wolverineට Portal එක Open කරන්නෙ කවුද?

🌟 Wolverineගේ පරණ Movies එක්ක මේ එන්න තියන Movie එකට තියෙන සම්බන්ධය මොකක්ද?



☝️ මේ හැමදේම එක්ක මේ Movie එක මොනවගේ වෙයිද කියලා දැනගන්න 👇

https://youtu.be/woxxHFrDy-Q

මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

පෘථිවියේ අණසක පැතිරවූ Mutosලා ගැන හැමදේම | Muto species Sinhala Review


🌟 Titanus Shin Jin Mushi A.K.A Muto Prime ගැන හැමදේම

🌟 Muto Primeට තියෙන Powers and Abilities

🌟 Muto Speciesලගේ වැදගත්කම

🌟 Muto Speciesලාගේ අතීතය

🌟 Muto Speciesලාගේ ජීවන චක්‍රය

🌟 Muto Speciesලාගේ Powers and Abilities

🌟 Godzilla King of The Monsters movie එකේ අන්තිමට ඉතුරුවෙලා ඉන්න Muto Queen කවුද?

🌟 Godzilla, Muto Queenව මරලා දාන්නේ නැත්තේ ඇයි?



☝️ මේ හැමදේම ගැන සහ Mutosලා ගැන A- Z දැනගන්න 👇


https://youtu.be/Crt8D7ehalA

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review


🌟 Destroyah නිර්මාණය වුනු විදිය

🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන්

🌟 Destroyah සටන් කරන ආකාරය

🌟 Destroyah's Origin

🌟 Destroyah's Powers & Abilities



☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/Qe5iAH5YitI

☝️ මේ Review එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ඊළගට මොකද වෙන්නෙ? | Godzilla x Kong The New Empire Movie Discussion Sinhala Podcast


🌟 Movie එක ගැන සරල අදහස

🌟 Movie එක ගැන අපේ අදහස්..

🌟 Monsterverse එක අවුරුදු 10ක් පුරාවට ආපු ගමනේ වැදගත්ම දේවල්

🌟 Gxk Movie එකේ Plot එක

🌟 Hollow Earth Theory

🌟 GxK Movie එකේ CGI ඇතුලු Visual Effects ගැන

🌟 Movie එකේ Hidden Details වගේම Easter Eggs ගැන

🌟 Movie එකේ Box office ඇතුළු Movie එක ගැන අනාවැකි

🌟 Skar King මෙච්චර කල් Hollow Earth එකේ හිටියේ ඇයි?

🌟 Godzilla, Kongටත් වඩා විශාලව තිබුනු Skeleton එක කාගෙද?

🌟 Tiamat, Scylla වගේ Titansලා ආයේ එනවද?

🌟 Kong Species සහ අනුප්‍රභේද

🌟 Mothra ගේ නැවත ආගමනය සිද්ධ උනේ කොහොමද?

🌟 Hollow Earth එකෙයි අපේ earth එකෙයි තියෙන Pyramids වල Connection එකක් තියෙනවද?

🌟 Godzilla එක පාරටම කලබලා වෙලා හැමෝම මරාගෙන ගමන් කරෙ ඇයි?

🌟 Skar King, Shimo හිතුව තරම්ම Powerfull ද?

🌟 මෙතනින් පස්සෙ Monsterverse එකට එන්න පුලුවන් අලුත් Movies මොනවද?



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/qpnam18_zLs

☝️ මේ Podcast එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

පරිසරයේම කොටසක් වූ අහිංසක ටයිටන්වරයා | Methuselah origin Sinhala Review


🌟 Methuselah's Origin

🌟 Methuselah's Powers and Abilities

🌟 Methuselah's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/W03KJdyAGEc

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලා කොමික්ස් ගැන හරියට දැනගමු | Monsterverse All Comics Read Order Sinhala Review


🌟 Monsterverse Comics සහ අනෙක් Comics අතර තියෙන වෙනස

🌟 Monsterverse Comics කියන්නෙ මොනවද?

🌟 Monsterverse Comics කීපය ගැන සරලව

🌟 Monsterverse Comics කීයක් තියෙනවද?

🌟 Monsterverse Comics, Original Timeline එකට සම්බන්ධ වන ආකාරය

🌟 Monsterverse Comics කියවිය යුතු පිළිවෙල

🌟 අපි කොහොමද මේ Comics හොයාගන්නෙ?



☝️ මේ හැමදේම ඇතුළුව Monsterverse Comics ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/4m53xhRfLCA

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ගොඩ්සිලා ගැන සම්පූර්ණයෙන්ම දැනගමු | Godzilla Origin Sinhala Review


🌟 Godzillaව නිර්මාණය කළ ආකාරය

🌟 Godzillaගේ සියලුම Origins

🌟 Godzillaව විවිධ යුග වලදි දැකබලාගන්න ලැබුනු විදිය (Showa, Heisei, Millenium, Reiwa) and Tristar Pictures, Legendary Pictures)

🌟 Godzillaට තිබෙන සැගවුනු බලයන් සහ සියළුම Powers & Abilities

🌟 Godzillaට තිබෙන Weaknesses

🌟 විවිධ Origins වලදි ගොඩ්සිලා මිය ගිය අයුරු


☝️ මේ සියලුම දේවල් එක්ක ගොඩ්සිලා ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/d2AmZUhQAas

☝️ මේ Review එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

ඇවටාර්, ඊලගට මොකද වෙන්නෙ? | Avatar The Last Airbender Netflix Tv Series Sinhala Review


🌟 Avatar Netflix Series එක ගැන Good & Bad Things...

🌟 Avatar Netflix Series and Avatar The Last Airbender Animated Series එක අතර සමානතා සහ අසමානතා

🌟 Avatar Netflix Series එකේ සියලුම Episode එකින් එක ගැන පැහැදිලිව දැනගන්න

🌟 Avatar Netflix Series එකෙ සුපිරිම දේවල්

🌟 Avatar Netflix Series එකේ Casting...

🌟 Avatar Netflix Series එකේ Season 02 ගැන


☝️ ඇතුළුව මේ Avatar The Last Airbender Netflix Series එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/MDeQk7EXLYw

☝️ මේ Podcast එක බලන්න😊👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

තමන්ගේ පාඩුවේ ඉන්න ශක්තිවන්තයා | Behemoth origin Sinhala Review


🌟 Behemoth's Origin

🌟 Behemoth's Powers and Abilities

🌟 Behemoth's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/jHoAQsTZVow

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Sonic Universe එක ගැන දැනගත යුතු දේවල් | Sonic The Hedgehog Sinhala Review


🌟 මෙච්චර කල් සොනික් බලලා තිබ්බට මේ කතාව හැදුනු විදිය ගැන දන්නවද?

🌟 ඇත්තටම මේ සොනික් නිර්මාණය උනු විදිය

🌟 සොනික්ගේ අතීත කතාව මොකද්ද?

🌟 Dr Robotnik හැදුනු විදිය

🌟 Project Shadow ගැන හැමදේම

🌟 Knuckles, Sonic එක්ක සම්බන්ධ වෙන විදිය සහ Knucklesගේ ආගමනය

🌟 Chaos Emeralds 07 සහ Master Emerald ගැන හරියටම දැනගන්න.

🌟 Super sonic, Hyper sonic, dark sonic ඇතුළු සොනික්ගේ විවිධ Versions

🌟 Sonic කතාවේ ප්‍රධාන Events කිහිපයක්..

🌟 අලුත් Tv Series එකක් වෙන එන්න තියෙන Knuckles Tv Series එක ගැන මේ දේවල් දන්නවද?

🌟 Sonic The Hedgehog 03 මොන වගේ වෙයිද?


☝️ මේ හැමදේම ඇතුළු Sonic Universe එක ගැන හැමදේම දැනගන්න 👇

https://youtu.be/XsKys2nDcWY


☝️ මේ Podcast එක අනිවාර්යයෙන් බලන්න 😊

Читать полностью…

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

මුහුදේ සෙල්ලම් දාන මුහුදු මකරා | Tiamat Origin Sinhala Review


🌟 Tiamat''s Origin

🌟 Tiamat's Powers and Abilities

🌟 Tiamat's Weakness



☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/zqgzyLghIX0

☝️ මේ Video එක බලන්න 👌

Читать полностью…
Subscribe to a channel