යුවලක් එකට එකතු වී ආදරය කර එම සම්බන්ධතාවය බිදී ගිය පසු පිරිමි පුද්ගලයා හට මහත් වේදනාත්මක මෙන්ම හානිදායක විපාක වලට මුහුණ දීමට සිදුවෙ.
කාන්තාවන් හට ආදර සබදතාවයක් බිදී යාමෙන් පසු දැඩි වේදනාවක් ගෙන එනවා වුවද ඔවුන් එම වේදනාව ඉතාමත් ඉක්මනින් සමනය කරගන්නා අතර ඔවුන් ඉක්මනින් යතා තත්වයට පත් වේ.
නමුත් පිරිමි පුද්ගලයන් වෙදනාව නැති කිරීමට උත්සහ කළද දිනෙන් දින එම වෙදනාව වැඩි වන අතර බොහෝ විට පිරිමීන් හට තමාගේ වේදනාව පැවසීමට අයෙකු නැත.
මේ හේතුවෙන් ඔවුන් දීර්ඝ කාලයක් බැදීම සිතේ තබාගෙන විදවතී මෙය රටවල් 96 කට අදිකව මිනිසුන් යොදාගෙන සිදුකරන ලද සංගණනයන්ගෙන් තහවුරු වී ඇත.ඒ වේදනාව විදලා තියෙන අය දන්නවා එකේ දුක
🙂
අභිරහස් අඩවිය 🇱🇰
මේ ලෝකෙ හරි විවිධාකාරයි⭐️
හරි පුදුමසහගතයි😊
අපි දන්න දේවල් ගොඩක් තියෙනවා වගේම දන්නෙ නැති දේවලුත් ගොඩක් තියෙනවානෙ😌
නිකං ෆෝන් එක ඔබ ඔබ කාලෙ කන වෙලේ ජීවිතේට දැනුමක් එක්කරගන්න ආස නැද්ද?🤩
එකතු වෙන්න ලෝකෙ ගැන විස්තර දැනගන්න අපිත් සමඟ😊
#ලොව_වටා
දිනෙන් දින අලුත් වන ලෝකයේ ඔබ නොදත් තතු ලැබුනු සැනින් ඔබ වෙත ලබාගන්න එක්වන්න අප සමඟ...✅
🔅 අපේ Quality එක කියන්නේ මාස තුනෙන් 5K ගැහුවා Join උනොත් අවාසියක්නම් වෙන්නෑ සුද්දා 😁❤️
මොනවද අපේ Channel එකෙන් ඔයාට ගන්න පුළුවන් දැන් ? 🤗
■ ඔබ උදෑසනම සීතල ජලය ස්නානය කරන්නෙක් නම් ඔබේ බුද්ධිය වැඩි බව😱🥶
■ ඊළඟ තත්පර 60 ඇතුළත ලෝකයෙ මොනවා සිදු වෙයිද?
■ අනාගතයේ ඉපදෙන ලමයි බිත්තරවල ඉපදෙයිද?😱🤔🥚
■ නානකොට ගොඩක් අය මියයන්න හේතුව ඔබ දන්නවාද? 😱🥶
■ මනස කියවන්න පුලුවන් තාක්ෂණයක් චීනයෙන්...😱🧠
#ᴡɪᴛʜ_𝟷𝟶ᴋ_sᴜʙᴄʀɪʙᴇʀs
📌 අනිවාර්යයෙන් Join වෙන්න ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
චිත්‍ර විෂය උගන්වන මෙම ගුරුවරියගේ තට්ටම ඉතා විශාල බැවින් දරුවන්ගෙ අවධානය වෙනතකට යොමු වන බව ඇතැම් දෙමව්පියන් චොදනා කරමින් පවසයි.
පාසලේදී වගේම ඉන් පිටතදී කරන ක්‍රියාකාරකම් වීඩියෝ කර Instgram හි පල කරන මැය , මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල වයිරල් වෙමින් සිටියි.
ඇගේ තට්ටම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳිය යුතූ බවත් නැත හොත් ඇයව සේවයෙන් පහ කලයුතු බවත් ඇතැම් දෙමව්පියන් මැසිවිලි නගමින් සිටියි.
එහෙත් නිව් ජර්සි ෆෙඩරල් කම්කරු නීතියට අනුව ශාරීරික පෙනුම මත පදනම්ව කිසිදු ගුරුවරියක් සේවයෙන් පහකිරීමට නොහැකිවේ.තට්ටම ලොකු වුනාම එන ප්‍රශ්ණ
😢
අභිරහස් අඩවිය 🇱🇰
🆘Subscribers 3000 චැනල් එකක් FREE
මේ මැසේජ් එක අනිවාර්යයෙන් බලන්න /channel/knowledgemaster1/10430
තාම කතා කරේ එක්කෙනයි ඕනි අය ඉන්නවනම් කතා කරන්න හොඳයි කියල හිතෙන කෙනෙක්ට subscribers 3000 ටෙලිග්‍රෑම් චැනල් එක ෆ්‍රී දෙනවා 🆘
🟢🆘 කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Cross Promotion වලට - @KnowledgemasterBot
5. හොඳම කියන ෂෝක් අයියා!
හරි, අපි කියමුකෝ දැන් ඔන්න ගෑණු ළමයෙක්ව දැන අඳුන ගත්තා. දෙන්නා කතාබහ කරන මට්ටමක ඉන්නවා. එතකොට කෙල්ලෝ ආසයි තමන් ගැන වර්ණනා අහන්න කියලා ගොඩක් දෙනෙක් කියනවනේ. ඇත්තටමනම් අපි හිතන්නේ මිනිස්සු ආසයි තමන්ව වර්ණනා කරනවට. ඒක ඇත්ත. දැන් ඕක ඔලුවේ තියාගෙන ඉන්න අපේ ෂෝක් අයියා කරන්නේම කෙල්ලව වර්ණනා කරන එක. කෙල්ලගේ නාහේ ලස්සනයි, කෙල්ල ඇඳලා ඉන්න ගවුම කෙල්ල නිසා තවත් ලස්සනයි, කෙල්ලගේ කරුණාවන්ත ගතිගුණ ලස්සනයි, කෙල්ල පාරේ හිටපු මනුස්සයෙක්ට බැන්න විදිය ලස්සනයි. ඔන්න ඔය විදියේ වර්ණනා. ඔය වර්ණනා බලාගන්න තව ලේසිම විදියක් තමයි ෆේස්බුක් එකේ සෑහෙන ඇක්ටිව් ඉන්න කෙල්ලෙක්ගේ වෝල් එකක් පැත්තේ යන එක. ඒ කෙල්ල මොන ගොන් කතාවක් කිව්වත්, මොන ඥාණවන්ත කතාවක් කිව්වත් මේ ෂෝක් අයියලා ටික ගිහින් දෙනවා වර්ණනාව හැබැයි කෙල්ලෙක් ඊට වඩා ආකර්ෂණය වෙනවා, අවංකව වර්ණනා කළ යුතු දේ වර්ණනා කරන, එකඟ නොවෙන තැනක් ආපු වෙලාවට කට පියාගෙන ඉන්නෙ නැතුව ඒකට එකඟ වෙන්නෙ නැතිය කියලා කියන ජාතියේ කෙලින් කොල්ලෙක්ට. ඇත්තටම ඔය ෆේස්බුක් එකේ එහෙම අනන්තවත් ඉන්න ෂෝක් සුදු අයියලා ලකුණු කපාගන්නෙත් ඔතනින්ම තමයි!
6. බලසම්පන්න මනුස්සයෙක් නෙවෙයිද?
දැකලා තියෙනවද ගෑණු ළමයි ආකර්ෂණය වෙනවා සල්ලිකාරයන්ට, දේශපාලකයින්ට, ලොකු බිස්නස්කාරයින්ට, ලොකු රස්සා කරන මිනිස්සුන්ට, සමාජේ ඉහළ මට්ටමක ඉන්න මිනිස්සුන්ට එහෙම? ඒක දැකලා ඉතින් කොල්ලෝ ඔන්න හිතාගන්නවා ‘කෙල්ලො නැවෙන්නෙ සල්ලි වලට’ කියලා.ඒක ඇත්ත නෙවෙයි. හැබැයි කෙල්ලෙක් ආකර්ෂණය වෙන බොහොම ප්‍රබල පොයින්ට් එකක් තමයි බලසම්පන්න කම කියන එක. ඒ කියන්නේ තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ සිවිල් බලය, දියුණුවීමේ අභිලාශය, විශේෂ දක්ෂතා, විශේෂ කුසලතා, හොඳ මොළය වගේ දහසකුත් එකක් දේවල් වලින් නිර්මාණය වෙන බලසම්පන්න මනුස්සයෙක්ට කෙල්ලෝ කාන්දම් වගේ ඇදෙනවා. අර උඩ කියපු විදියේ මිනිස්සු හොඳට හෝ නරකට ඒ තැන්වලට ගිහින් තියෙන්නේ ලේසියෙන් නෙවෙයිනේ!අන්න ඒ නිසා කොල්ලෙක් ඉගෙන ගන්න ඕන පුරසාරම් කියන කොල්ලෙක් නොවී, තමන්ගේ ජීවිතේ තමන්ගේ විදියට ප්‍රබලත්වයක් නිර්මාණය කරගන්න. ඒක කරන්න ඕන කෙල්ලෝ අල්ලගන්න නෙවෙයි. තමන්ට ඕන නිසා. තමන්ගේ ජීවිතේ අර්ථය ඒක නිසා. අන්න ඒ තරම් කෙල්ලන්ට ආකර්ෂණීය දෙයක් තවත් නෑ බ්‍රෝ!
7. වැඩ වැඩ වැඩ!
මේක අපි ලේසියෙන් කතා කරන්නෙම නැති පොයින්ට් එකක්. දැන් කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් රස්සාවක් කරන්න ඕන. ඉගෙන ගන්න ඕන. තව ජීවිතේ දහසකුත් එකක් දේවල් කරන්න ඕන. හැබැයි ඔය අතරේ ජීවිතේ එන්ජෝයි කරන්නත් ඕන. එහෙම නැතිනම් අපේ මේ ජීවිතේ කිසිම පලක්, මෙලෝ රහක් නැතිවෙනවනේ.හැබැයි සමහරු ඉන්නවා කොයි වෙලේත් බිසී. කොයි වෙලේත් වැඩ කරගත්තු ගමන්. කතා කරන්නවත්, හම්බුවෙන්නවත් වෙලාවක් නෑ. ආන්න ඒක කොල්ලෙක් කිසිම ආකර්ෂණයක් නැති, මෙලෝ රහක් නැති ඩයල් එකක් විදියට කෙල්ලෙක්ට දැනෙන්න අනිවාර්‍යයෙන්ම හේතු වෙන පොයින්ට් එකක්.ජීවිතේ සමහර කාල එනවා ඇත්තටම කණ පැලෙන්න බිසී වෙන. ඒක අවුලක් නෑ. හැබැයි හැම මොහොතකම බිසී මනුස්සයෙක් ගැන කෙල්ලෝ හිතන්න පුළුවන් දේවල් තියෙනවා. එකක්, මේ මිනිහා ජීවිතේ විඳින්න දන්නෙ නෑ කොහොමටවත්. දෙක, එක්කෝ මේකා කෙල්ලෝ දහයක් පහළොවක් රන් කරන නිසා එක්කෙනෙක්ට අවධානය දෙන්න වෙලාවක් නෑ. අන්න ඒ නිසා තමන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා නම්, ඒ කෙල්ලට අවධානය දෙන එක මාරම ආකර්ෂණීය දෙයක්. අන්න ඒක මතක තියාගන්න.ඉතින් මේ අපි කිව්වේ කොල්ලෙක් කිසිම ආකර්ෂණීය බවක් නැති එකෙක් කියලා කෙල්ලෙක්ට දැනෙන්න පුළුවන් දේවල් කීපයක්. තව දේවල් තියෙනවා.
🟥 කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Cross Promotion වලට - @KnowledgemasterBot
🟢 143. කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැද්ද ? මෙන්න ඒකට හේතු
🟥 කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Cross Promotion වලට - @KnowledgemasterBot
Cross promotion වලට ඇඩ්මින්ලා ටිකක් සෙට් කරලා දෙන්න පුළුවන් ද ?
@KnowledgemasterBot
° Google එකේ අලුතෙන් Release වෙන Films හොයනවද...🥹 •
• ඉතින් හම්බුනා ද..😄 •
• අලුතෙන් Release වෙන Films ගන ඕන එවුන් බල බල ඉන්නෙ නැතුව ඔන්න ඔය Link එකෙන්
• අපේ Channel එකට එන්න...😌
🫵 අපි දෙන්නම් New Films ටික...🙀
👇👇👇👇👇
/channel/Movies_SL_Updates
👆👆👆👆👆
දාලා ගිය කෙනාට රිද්දන්න ඕනි නම් කියවන්න
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
අපි හැමෝම එක්කෝ ප්‍රථම ප්‍රේමය විවාහ කරගෙන ඉන්නවා නම්, එහෙම නැතිනම් තාමත් ලව් එකකට සෙට් වෙලා නැතිනම් ඇරෙන්න, අනිවාර්යයෙන්ම පරණ ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඉන්නවා. ඔය ex කෙනෙක් කියලා කියන්නේ අන්න ඒ අයට. දැන් ඔහොම පරණ කෙල්ලෙක් හරි පරණ කොල්ලෙක් හරි ඉන්නවා නම්, ඒ අයත් එක්ක වෙන් වුණේ සුහදත්වයෙන් නම්, ගැටළුවක් නෑ. හැබැයි ඉතින් එහෙම සීන් වාර්තා වෙන්නේ කලාතුරකින්නේ. ගොඩක් වෙලාවට හිත් රිදීම් වෙලා, සමහර වෙලාවට ගහමරාගෙන තමයි ලව් එකක් ඉවර කරන්නේ. හරි, ඒ කොහොම වෙතත් , එහෙම හොඳ හිත් ඇතුව වෙන් නොවුණ සීන් එකකදී වුණත්, ගොඩක් වෙලාවට ගොඩක් අයට පරණ කොල්ලා හෝ කෙල්ල සම්බන්ධයෙන් තියෙන හැඟීම් නැතිවෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ගොඩක් අයට තමන්ගේ පරණ කොල්ලට හරි කෙල්ලට හරි තමන්ව අත ඇරියේ අපරාදේ කියලා හිතවන්න තියෙන වුවමනාවට හේතුව වෙන්නෙත්, තවමත් හැඟීම් තියෙන එක තමයි.
හරි, අපිට ඒක වැඩක් නෑ. දැන් තමන්ව අත ඇරපු, තමන්ව නොසලකා හැරිය පරණ කොල්ලට හරි කෙල්ලට හරි ඉරිසියා හිතවන්න, තමන්ව අතඇරියේ අපරාදේ කියලා හිතවන්නෙ ඕනෑ? ආන්න ඒකට මනෝවිද්‍යාත්මක ට්‍රික්ස් ටිකක් තමයි මේ ලබාදෙන්නේ!
01. තමන් සංවර්ධනය වෙන්න
සමහර වෙලාවට කෙනෙක් අපිව දාලා යන්නේ අපි හොඳ මදි නිසා, අපේ දියුණුව ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුලුවන්නේ. ඉතින් ඒකට රිටර්න් එක දෙන්න හොඳම ක්‍රමයක් තමයි ඇත්තටම දියුණු වෙන එක. හොඳට මතක තියාගන්න. අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අපි හිතුවොත් දියුණු වෙනවා කියලා, ඒකට හරි ප්ලෑන් එකක් තියෙනවා නම්, අපිට හිතනවට වඩා ඉක්මනට ටාගට් වලට යන්න පුලුවන්. අන්න ඒ නිසා, තමන්ට සංවර්ධනය වෙන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් හදාගන්න. දැන් නොපසුබස්නා ධෛර්යයෙන් ඒ ටාගට් වලට යන්න. දවසක අනික් මිනිස්සුන්ව පහුකරගෙන ගිහින් දියුණු වෙලා ඉන්න තමන්ව දැක්කහම පරණ කෙල්ලට හරි කොල්ලට හරි හිතෙයි අපරාදේ අතෑරියේ කියලා.(ඇත්තටම තමන් දියුණු වෙන්න ඕන පරණ කොල්ලට හරි කෙල්ලට හරි රිටර්න් එක දෙන්න නෙවෙයි. තමන් වෙනුවෙන්. හැබැයි ඉතින් ඒක හොඳ දිරිගැන්වීමක්!)
02. තමන්ව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න
මේකත් අර උඩ කියපු කාරණාවටම අදාළයි. හිතලා බලන්න කොහොමද තමන්ගේ හැකියාවන් සහ වෘත්තිය ජීවිතේ ඉදිරියට යනකොට, තමන්ගේ පෞද්ගලික ඉමේජ් එකත් ගොඩනංවන්නේ කියලා. ඒකට තමන්ගේ තියෙන නරක පුරුදු වලින් මිදෙන්න අවශ්‍යයි. එතකොට තමන්ගේ පෙනුම වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ජිම් එකට යන එක, ෆිට් ඇඟක් ඇති කරගන්න එක විතරක් නෙවෙයි. තමන්ට හදාගන්න ඕන ඉමේජ් එකට ගැලපෙන විදියට අඳින්න පළඳින්න පටන් ගන්න එක, තමන්ටම විශේෂ වුණු විලාසිතාවක් නිර්මාණය කරගන්න එක වගේ හැමදෙයක්ම ඒකට ඇතුළත්. අනාගතයේ දවසක තමන්ගේ නම කියපු ගමන්, සුවිශේෂී පෙනුමක් තියෙන සුවිශේෂී මනුස්සයෙක් ඕනම කෙනෙක්ගේ හිතට එන ලෙවල් එකට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩනංවන්න. දවසක් ඒ බ්‍රෑන්ඩ් එක කතාබහට ලක් වෙනවා දැක්කහම එක්ස්ට හිතෙයි ඇයි මෙච්චර සිරා ඩයල් එකක් තමන් අත ඇරියේ කියලා!
03. සමීපයෙන් ඉන්න, හැබැයි සීමාවක් තියාගන්න
ගොඩක් වෙලාවට නයි වෛර වෙලා වෙන් නොවුණා නම්, හෙමිහිට හරි පැරණි පෙම්වතුන් යාලුකමකට හරි මාරු වෙනවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඉතින් යාලු මිත්‍රයෝ වගේ හිටියත්, තමන්ගේ පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි තමන්ව අත ඇරියේ තමන්ට ඒ මොහොතේ තිබුණේ නැති දෙයක් නිසා නම්, එහෙම නැතිනම් තමන්ට වඩා හොඳ කෙනෙක් මුණගැහුණු නිසා නම්, ඒ හින්දා ඇතිවුණු අමිහිරිකම හිතෙන් නැතිවෙන්නෙ නැහැනේ. හැබැයි ඉතින් දැන් අපි කියමු පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි එක්ක යාලුකමෙන් ඉන්නවා කියලා. එතකොට අපි නිතරම ටච් එකේ ඉන්නකොට වෙන්නේ අපේ වැදගත්කම නැති වෙන එක. ඒ කියන්නේ අපිව විශේෂයක් නැතුව යන එක. අන්න ඒ නිසා, පරණ කෙනා එක්ක ටච් එකේ ඉන්න, හැබැයි සීමාවට. ඒ කියන්නේ පේන්න ඉන්න, හැබැයි සම්බන්ධතාවය සීමාවට තියාගන්න.
04. සෝෂල් මීඩියා හැසිරීම කල්පනාවෙන්
දැන් කාලේ හැමෝම සෝෂල් මීඩියා කියන්නේ තමන්ගේ ජීවිතේ කරගෙන, අඩු තරමින් ජීවිතේ කොටසක් කරගෙනනේ ඉන්නේ. එතකොට බ්‍රේක්අප් එකක් වුණාට පස්සේ ඉතින් තමන්ගේ එකවුන්ට් එකේ පළ කරන කවි සිලෝ හෑලි මීම්ස් වල කෙළවරක් නෑ. ආන්න ඒක වළක්වා ගන්න හොඳ විනයක් තමන්ට හදාගන්න පුලුවන් නම් මරු. ඒ කියන්නේ, තමන්ට රිදිලා ඉන්නේ, තමන් බ්‍රේක් අප් එකෙන් විඳවනවා, තාමත් එයාට ලව් කරනවා වගේ ඕනම මෙසේජ් එකක් යන විදියේ සමාජ මාධ්‍ය හැසිරීමක් වළක්වා ගන්න ඕන.
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
🍀 නොමිලේ ඕනම ජාලයක් සදහා ඩේටා .♨️
✅ • මොබිටෙල් •
✅ • ඩයලොග් •
✅ • එයාටෙල් •
✅ • හච් •
‼️ අනිවා වැඩ 💯 ••
‼️ බොරු නම් LEFT වෙන්න චැනල් එකෙම් ••
🟢බිනුරගෙ Injuries රඟ පෑමක්ද ?
🟢ක්‍රිකට් දැන් Drama එකක් වෙලාද ?
🟢අපි දිනනකන් බලන් හිටියට මුං මැච් Fix කරලද ?
මුට වැරදුනා Pathum එක්ක Injuries 6යි
ඔච්චර ටිකක් දෙයියන්නාසෙ හරියට කියල, පාස්කු ප්‍රහාරෙ ගැන නොකිව්වෙ. ක්‍රිකට් ෆෑන් කෙනෙක් විතරද ?
Team එකෙ ඉන්න අන්ද භක්තිකයෝ script එකෙ විදියට රගපානවා.
DG හොදයි මෙ පිලිකාවත් එක්ක බලද්දි.
Investigation එකක් කරලා මෙකට සම්බන්ද සියලු දෙනාම match fixing වලට ICC එකට report කරන්න ඔනා
@knowledgemaster1
- neth fm
📱 ✌️මොනවා හරි Unique Content එක්ක මග අතාරින්නැතුව ටෙලිග්‍රෑම් චැනල් එකක් කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.. @KnowledgemasterBot
Subscribers 3000ක ටෙලිග්‍රෑම් චැනල් එකක් FREE දෙන්නම් කරගෙන යන්න...
නිකරුනේ ඇවිල්ලා අහන්න එපා 🚫
ඔයාට චැනල් එකක් කරන්න Idea තියේනම් ඒක ඇවිල්ලා මට කියන්න
Sex සම්බන්ධ වෙන්න බෑ වෙන ඕනිම Viral කරගන්න පුළුවන් මෙම්බර්ස්ලා ඇදගන්න පුළුවන් චැනල් එකක් කරන්න ඕනි ✅
නිකන් Subscribers 3000ක චැනල් එකක් දෙන එකේ මොලෙන් ගේමක් ගහගන්න පුළුවන් කෙනෙක් කතා කරන්න
කොන්දේසි තියේ 🆘
කරන වැඩේ නීට් එකට quality එකට කරන්න ඕනි
වැඩේ මගෙ හිතට අල්ලන්න ඕනි
Trend එකක් කරලා Members ලා ඇදගන්න පුළුවන් වෙන්න ඕනි
🔞 🆘🟥🆘🟥🆘🟥🆘🟥🆘🟥🆘ටෙලිග්‍රෑම් ඉඳලත් ඔයා
KNOWLEDGE MASTER එකේ නැත්තන් වැඩක් නෑ 🫣
🍌 ලංකාවෙ හැංගි හැංගි කතා කරන මාතෘකාවක් වෙච්ච SEX EDUCATION කුනුහරප නැතුව, දන්න සිංහලෙන් ඉගෙන ගන්න
🧍🧍♀කෙල්ලො කොල්ලො බේදයක් නෑ අනිවාර්යයෙන් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මේ වෙනකන් පල කරපු මුල් ලිපි 60 බලන්න පහල ලින්ක් එකෙන්
t.me/knowledgemaster1/10420
📱
🔞
😎Sri Lanka ව සහභාගී වන සියලුම Match website එකක් හරහා සුපැහිදිලිව බලන්න set වෙන්න. 🔥🇱🇰
🏆Telergam Live Stream එහෙකට වඩා අඩු ඩේටා ප්‍රමාණයක් යන්නේ, ඒ කියන්නේ මේක බලන්නේ යන්නේ අඩු ඩේටා ප්‍රමාණයක්. 🌝✅
🥶Match වල Live score ත් දෙනවා.
🆘🆘🧐 හෙට ලෝකෙ ජනගහනය බිලියන 8ක් වෙනවා live බලන්න වැඩි වෙන හැටි 🔩
https://www.worldometers.info/
Share කරන්න
Join වෙන්න @knowledgemaster1
ඉතින් මේ Teacher ගෙ නම Roxsana Diaz 🙈
Thanks me later ❣️
🆘 කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Cross Promotion වලට - @KnowledgemasterBot
✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️ 📱
T20 World Cup එකත් ඉවරයි 🥲 ඊළඟට මොකක්ද ? 🤔
🇦🇫🏆 AFGHANISTAN TOUR OF SRI LANKA 2022 🏆🇱🇰
✅ 3 ODI Matches - Nov.25
සජීවි තරඟ තොරතුරු සියල්ල අපෙන් දැනගන්න පුලුවන්...😎
⭐️ ක්‍රිකට් ලොව සියලු තතු විත්ති දැනගන්න.සජීවී ලකුණු,විඩියෝස්,මීම්ස් ඇතුළු අංග සම්පූර්ණ තරඟ විකාශයක අත්දැකීම විඳගන්න.
⭐️ විවිධ මාර්ගගත ක්‍රිකට් ඉසව් වලට සහභාගී වී තෑගි දිනාගන්න.
⭐️ මැච් එක වෙලාවට ගෲප් එකට සෙට් වෙලා චැට් එකක් දාන්න.
⭐️ Stats,Knowledge,OnThisDay,Facts,Ask,Fun,History,Snaps වැනි hash tag යටතේ අපි ගෙනෙන ලිපි කියවන්න.පෝස්ට් බලන්න.දැනුම වර්ධනය කරගන්න.
සෙට් වෙන්න අපිත් එක්ක.මේ සියලු දේ අපෙන්...🤗
🟢👉 අපේ ප්‍රධාන චැනලය - Mid Wicket 🇱🇰 - News 👈🟢
අපේ ප්‍රධාන චැනලයට අනුබද්ධ අපේ සමූහය හා අනෙකුත් චැනලයන් 👇
Mid Wicket 🇱🇰 - Chat
Mid Wicket 🇱🇰 - Memes
Mid Wicket 🇱🇰 - Videos
🥳 Join - /channel/MidWicket_News 🎸
🟠🟠🟠🟠🟠🟠🟠🟠🟠🟠🟠🟠
✈️ Share & Support us
🟢🟥 කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Cross Promotion වලට - @KnowledgemasterBot
සාමාන්‍යයෙන් විසම ලිංගික ආසාවන් තියෙන ගෑණු ළමයි, පිරිමි ළමයි අතරේ ස්වභාවික ආකර්ෂණයක් තියෙනවනේ. හැබැයි ඉතින් එහෙම ගෑණු පිරිමි අතරේ සොබාවික ආකර්ෂණයක් තිබුණාය කියලා දකින දකින ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ආශක්ත වෙන්නෙ නෑ. ඒකත් ඉතින් සොබාවික ගෑණු ගතියනේ. ඒ කියන්නේ, පිරිමියෙක්ව ආකර්ෂණීය විදියට ගැහැණියකට පේන්න, පිරිමි කමට එහා ගියපු දේවල් ටිකක් තියෙන්න ඕන. ඒ මොනවද, සල්ලිද? ආන්න එතන තමයි ගොඩක් කොල්ලන්ට වරදින තැන. කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ සමහර වෙලාවට කොල්ලෝ වැදගත් කියලා නොහිතන දේවල් වලට. අන්න ඒ දේවල් වලින් කීපයක් ගැන තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.
1. හැමදේම ජැන්ඩි පහයිද?
සාමාන්‍යයෙන් ගෑණු ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න ඕනය කියලා හිතන කොල්ලෙක් අනිවාර්‍යයෙන්ම කිට මරලා, සෙන්ට් නාලා, ජැන්ඩි පහටනේ යන්නේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා, ජැන්ඩි පහට කිට මරන කොල්ලෙක්ට තමන්ගේ පෙනුමට වැදගත් වෙන පොඩි පොඩි දේවල් අමතක වෙනවා. උදාහරණ විදියට කිවුවොත් සමහර කොල්ලෝ සෙන්ට් නාලා එළියට බැස්සට, පුද්ගලික ශරීර ස්වස්ථතාවය ගැන මෙලෝ වගක් නෑ. ඔව්, ඒ කිව්වේ නාන්නෙ නෑ කියලා තමයි! හැබැයි කොහොම ඇඳලා පැළඳලා එලියට බැස්සත්, තමන්ගේ පුද්ගලික පිරිසිදුකම නැති නම් ඒක දැනෙනවා. ඒ නිසා නියපොතු නිසි විදියට කපලා ඉන්න එකේ ඉඳන්, තමන්ගේ පුද්ගලික පිරිසිදු කමට අදාළ හැම දෙයක් ගැනම හිතන්න ඕන.මේකටම එකතු වෙන්න ඕන තව කාරණයක් තියෙනවා. ජැන්ඩි පහට අඳිනවා කියන්නේ තමන්ගේ ඇඳුමේ හැම අංගයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ඇඳුම කොයි තරම් ස්ටයිල් එකට තිබ්බත් වැඩක් නෑ, සපත්තු, බෙල්ට්, වොලට් එක වගේ දේවල් ගැන සැලකිල්ලක් නැති නම්. මෙතනදී අපි කියන්නේ අලුත්ම සහ ඉස්තරම්ම පැළඳුම් සහ උපකරණ පාවිච්චි කරන්න කියන එක නෙවෙයි. හැබැයි හං වෙලා, කැඩිලා ගිය බෙල්ට් එකක් අලුත්ම ඩෙනිමකට දැම්මා කියල කිසිම ආකර්ෂණීය බවක් ඇති වෙන්නෙ නෑ!
2. කෙල්ලෝ පස්සේ දුවන ඇස්!
කොල්ලෝ ඉතින් ආස කෙල්ලොන්ට නම්, කෙල්ලෙක් දැක්කහම එයා දිහා බලන එක සොබාවිකයිනේ. හැබැයි මල්ලී කෙල්ලෙක් දිහා බලන විදියක් තියෙනවා. කෙල්ලෙක් දිහා කටත් ඇරගෙන, කෙලත් පෙරෙන ගාණට බලාගෙන ඉන්න කොල්ලෙක් කොයි තරම් හැන්ඩියෙක් වුනත් වැඩක් නෑ. කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ට ආකර්ෂණය වෙන්නෙ නෑ. එතකොට කෙල්ලෙක් දැක්ක ගමන් කෙලින්ම පපුව දිහා බලාගෙන ඉන්න, යන්න ඇරලා පස්ස දිහා, කකුල් දිහා බලාගෙන කෙළ පෙරන හාදයෙක්ට වුනත් කෙල්ලෙක් ආකර්ෂණය වෙන්නෙ නෑ. ඒ වගේම වටේ කෙල්ලෝ දහයක් ඉන්නවා නම්, ඒ දහයම දිහා බල බලා ඉන්න කොල්ලෙක්ටත් කෙල්ලෙක් ආස වෙන්නෙ නෑ. අන්න ඒ නිසා ඇස් සංවර කරගන්න කලාව ඉගෙන ගන්න වෙනවා, කෙල්ලෙක්ගේ ආකර්ෂණය දිනාගන්න නම්!
3. එක්කෝ බුම්මට්ටා, එක්කො ජෝකර්!
මෙන්න මේක යම් තාක් දුරකට උපතින් එන සහ යම් තාක් දුරකට පුහුණුවෙන් හදා ගන්න පුළුවන් දෙයක්. දැන් ඔය සමහර කොල්ලෝ ඉන්නවා හෙනම සීරියස්. ඒක අවුලක් නෑ. අපි කලිනුත් කියලා තියෙන විදියට සීරියස් කොල්ලන්ට කෙල්ලෝ කැමතියි. හැබැයි ඉතින් හිනාවෙන්න දන්නෙ නැති, බුම්මට්ටෙක් වගේ ඉන්න සීරියස් ඩයල් එකකට නම් කෙල්ලෙක් කැමති වෙන එක හොරයි. ඒ වගේම තමයි අනික් පැත්තට ගත්තත්, කොයි මොහොතෙත් මොකක් හරි මැන්ටල් කතාවක් කියාගෙන, ගහකින් කොළයක් වැටුණත් ඒකටත් හිනා වෙවී ඉන්න ජෝකර් ටයිප් ඩයල් එකකටත් කෙල්ලෝ ඒ තරම් කැමති නෑ.දැන් තේරෙනවා නේද කොහොමද කෙල්ලෙක්ට ආකර්ෂණීය චරිතයක් වෙන්නෙ කියලා. හොඳ පෞරුෂත්වයක් පේන විදියේ සීරියස් කමක් තියෙන්නත් ඕන. හැබැයි හිනාවෙන්න අවශ්‍ය මොහොතක කෙල්ලෙක්ගේ හදවත දියවෙලා වැක්කෙරෙන විදියට හිනාවෙන්නත් පුළුවන් වෙන්න ඕන. ඕන වෙලාවකට ජෝක් එකක් කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඒ හිනාවත්, අර කට දෙපැත්තේ මාංශ පේෂි හොඳින් ඇදිලා එන, මූණ පුරා පැතිරෙන ජෙනුයින් හිනාවක් නම් කෙල්ලෝ පට ගාලා ආකර්ෂණය වෙනවා.
4. සෙන්ස් ඔෆ් හියුමර් නෑ!
දැන් උඩින් කිව්වනේ අවශ්‍ය මොහොතක ජෝක් එකක් කරන්න වුනත් පට්ට සිරා සීරියස් අයියා කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන කියලා. හැබැයි මේ හොඳ හාස්‍ය රසයක් තියෙනවාය කියන එක එතනින් සරලව නතර කරන්න බෑ. කෙල්ලෝ ආසයි හිනාවෙන්න. කෙල්ලෝ ආසයි තමන්ව හිනස්සන්න පුළුවන් කොල්ලෙක් එක්ක කාලේ ගත කරන්න. හැබැයි ඉතින් ආයෙමත් අර උඩින් කියපු කතන්දරේ මෙතනටත් එනවා. කෙල්ලෝ ආස ජෝකර් කෙනෙක්ට නෙවෙයි. හැබැයි හොඳ හාස්‍ය රසයක් තියෙන මනුස්සයෙක්ට. දැන් මොකද්ද මේ දෙකේ වෙනස? ජෝකර් කෙනෙක් වැඩිපුර තමන් හිනාවෙනවා. ජෝකර් කෙනෙක් තව කෙනෙක්ව හිනස්සන්නේ තමන්ගේ කටකාර කමෙන්, ඇක්ෂන් වලින්, කතා කරන ලීලාවෙන් වගේ දේවලින්. ඒ කියන්නේ අර සිංහල සිනමාවේ ඉන්න වැටිලා, පෙරලිලා, ඩබල් මීනින් කතා කියලා හිනාවෙන ජෝකර්ස්ලා වගේ.හැබැයි සෙන්ස් ඔෆ් හියුමර් තියෙන ඩයල් එකක් කටකාර නෑ. ඒත් ක්ෂණිකව හිතන්න පුළුවන් කම තියෙනවා. ඕනම දේක හිනායන පැත්තක් පටස් ගාලා මේ අයට අහුවෙනවා. අන්න එතකොට ඒක ජෝක් එකක් විදියට කියන්න මේ අයට පුළුවන්.
2007 වසරේදී එක්තරා පුද්ගලයෙකු මැලේසියානු ප්‍රදර්ශනාගාරයකින් ඩොලර් 230,000 ක් පමණ වටින PORSCHE වර්ගයේ මෝටර් රථයක් සොරාගත් අතර,
එහි ඉන්ධන අවසන් වීම නිසා වැඩි දුරක් ගමන් කිරීමට නොහැකිව මග දමා ගොස් තිබියදී පොළීසිය විසින් එය පොළිස් භාරයට ගෙන තිබේ.
කෙසේනමුත් එම පුද්ගලයා නැවතත් ඉන්ධන සොයාගෙන ඇවිදින් බලන කල වාහනය එහි නොතිබූ නිසා පොලිස් ස්ථානයට ගොස් ඉන්ධන දමා නැවත වාහනය සොරකම් කර තිබේ.ඉටපස්සේ අයේ ටික දුරක් ගිහින් see more....
-------👇-------------------👇----------------👇---------------------
💢 මේ වගේ දන්නෙ නැති අහලා නැති පුදුම දෙවල් ගවේශකනය කරන්න ඔබත් කැමතී ද ? 🫵
♻️ එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අභිරහස් අඩවිය සමග එකතු වන්න❤🌎🔥
කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 👀🌏🔥
👇👇👇👇👇
/channel/AbirahasAdawiyaSl
👆👆👆👆👆
🟢වනියට Vote කරන්න
The shortlisted names for the Player of the tournament in this T20 World Cup 2022.
මේ සැරේ තරගාවලියේ වීරයා තෝරන්න අපිටත් අවස්ථාවක් දීලා තියෙනවා. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් වෝට් කරන්න.
https://www.icc-cricket.com/awards/player-of-the-tournament
🟢 🆘🟥🏐
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
05. එයාගෙන් මිදිලා ඉන්නේ කියන එක පෙන්නන්න
සමහර වෙලාවට, තමන්ට මදි නිසා කොල්ලව හරි කෙල්ලව හරි අතඇරපු කෙනෙක් වුණත්, යටිහිතෙන් ආසයි එයා තාමත් තමන්ට ලව් කර කර පස්සෙන් එනවා නම්. ආන්න ඒ තෘප්තිය කවදාවත් තමන්ව අත ඇරලා ගියපු එක්ස්ට දෙන්න එපා. එයා ගැන ෆීලින්ග්ස් තමන්ට නැහැයි කියන එක, ඒක ඉවරයි කියන එක පෙන්නන්න. ආන්න ඒක නිසා තමයි අපි උඩ පොයින්ට් එක කියලා තියෙන්නේ. ඒ ඇරෙන්න තමන් බ්‍රේක් අප් එකෙන් රිකවර් වුණාට පස්සේ තමන්ව සංවර්ධනය කරගන්න එක, තමන් බ්‍රෑන්ඩ් එකක් වෙන එක වැදගත්. ඒ වගේම, ආයෙමත් ඩේට් කරන්න පටන් ගන්න එකත් වැදගත්!
06. තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න
ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න පටන් ගන්න එක. තමන්ට නැති වුණු දේවල් ගැන ලත වෙවී, තැවි තැවී ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ අර්ථවත් කරගන්න, තමන්ගේ ජීවිතේට වර්ණයන් එකතු කරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට අපිට ට්‍රැවල් කරන්න පුලුවන්. රට තොට බලන්න යන්න පුලුවන්. මීට පෙර කරපු නැති ඇඩ්වෙන්චරස් දේවල් ට්‍රයි කරලා බලන්න පුලුවන්. ඇත්තටම මේවා සෝෂල් මීඩියා ඔස්සේ රටට ලෝකෙට අණබෙර ගහගෙන කරන්න ඕන දේවල් නෙවෙයි. අපි වෙනුවෙන් විතරක් කරන්න ඕන දේවල්. එහෙම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරනකොට, තමන්ගේ ඇතුළාන්තයෙනුත් වෙනසක් වෙනවා තමන්ට දැනෙයි. ඉතින් කවදාහරි තමන්ගේ එක්ස්ව හම්බුණොත්, එයාටත් දැනෙයි තමන් කලින් ලව් කරලා අතඇරපු මනුස්සයාගේ ඒ වෙනස. එයාට හිතෙයි අපරාදේ අතඇරියේ කියලා!
07. අත ඇරපු අයගේ පස්සෙන් නොයන්න
මෙන්න මේක තමයි ඉතාම වැදගත්ම පොයින්ට් එක. දැන් අපි ලව් එකක් බ්‍රේක් අප් වෙනකොට, ඒ කියන්නේ අපේ පෙම්වතා හෝ පෙම්වතිය අපිව දාලා යන්න උත්සාහ කරනකොට, ඒක කොහොමහරි නවත්තන්න දඟලනවා. පස්සෙන් යනවා. ඉන්න කියලා ආයාචනය කරනවා. හැබැයි ඔය එකක්වත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. අපිව එපා කියන, අපිව අතඇරලා යන්න හදන කාගේවත් පස්සෙන් යන්න එපා. කාගෙවත් පාපිස්සක් වෙන්න එපා. කෙනෙක් අපිව දාලා යනවා නම්, යන්න දෙන්න. එහෙම යන්න දීලා උඩ පොයින්ට්ස් වල කියලා තියෙන විදියට තමන්ගේ ජීවිතේ සංවර්ධනය, තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට කෙරෙහි ෆෝකස් වෙන්න. අපි සාර්ථක වෙනකොට, අපිව එපා කියපු අය ආයෙමත් අපිට ලං වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ඇත්ත.හැබැයි අපි සාර්ථක නැති කාලේ අපිව එපා කියලා ගියපු කෙනෙක්, අපි සාර්ථක වුණාට පස්සේ ලං වෙනවා නම්, පොඩ්ඩක් ප්‍රවේසමෙන්, අතේ දුරෙන් තියාගන්න. ඒවා සැබෑ සබඳකම්, සැබෑ යාළුකම් නෙවෙයි.
තව බෝනස් පොයින්ට් එකක්! තමන්ව එපා කියලා කෙනෙක් ගියා නම්, ඊට වඩා හොඳ කෙනෙක් නෙවෙයි, හැබැයි ඊට වඩා තමන්ව අවබෝධ කරගත්තු, තමන් එක්ක එකට ජීවිතයක් ගෙනියන්න පුලුවන් මනුස්සයෙක්ව හොයාගන්න. ආන්න එතකොට තමන්ව සහ එයාව කවදාහරි පරණ පෙම්වතා හෝ පෙම්වතිය එකට දැක්කහම, එයාට කාලා ඉන්න බැරි වෙනවා ෂුවර්!
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
🆘 🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘මැරිච්ච අය වගේ ඉන්නැතුව රිඇක්ට් කරන්න. Share කරන්න
🟥
🟢 142. දාලා ගිය කෙනාට රිද්දන්න ඕනි නම් කියවන්න
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Subscribers 3000ක චැනල් එකක් Free ගන්න මේ පෝස්ට් එක කියවන්න
/channel/knowledgemaster1/10430
Cross Promotion වලට - @KnowledgemasterBot
ඩැනියා අරෙහෙ නඩු කන්නෙ අපරාදෙ 😂 මුගෙන් ඇහුවනම් වෙච්ච දේ බලලා කියන්න කියලා කියයිනෙ 🤔
Читать полностью…🆘🟢 🆘 දනුශ්කගෙ සිද්ධියෙ ගොඩක් අය නොදන්න පැත්ත
Join t.me/knowledgemaster1
දැන් මේ කේස් එක කවුරුත් කතා කරන උනන්දු වෙන මාතෘකාවක් නිසාම සිඩ්නි මෝනින් හැරල්ඩ් පුවත්පතේ අද (නොවැම්බර් 9) සවස පලවූ මේ සිදුවීමට අදාල අලුත්ම update එක සංශික්පතව ලියන්නම්.
- මෙතෙක් කල් දනුශ්ක ගුණතිලක වෙනුවෙන් පෙනීසිටි නීතීඥ්ඥ ආනන්ද අමරනාත් ඉවත්කර කේස් එක සිඩ්නිවල ප්‍රසිද්ධ අපරාධ නඩු හැන්ඩ්ල කරල පලපුරුද්දක් ඇති සෑම් පරරාජසිංහම් තරුණ නීතීඥ්ඥයට බාර දීල තියෙනව. අද දනුශ්ක වෙනුවෙන් උසවි ගිහින් තියෙන්නෙ සෑම්.
- මෙම සිද්ධියට අදාල තොරතුරු මාධ්‍යවේදීන්ට නිරාවරණය නොකිරීමට සිඩ්නි පොලීසිය ඉදිරිපත් කර තිබූ අයදුම්පත පොලීසිය විසින්ම ඉල්ලා අස්කරගෙන. ඒ නිසා ඉදිරි නඩු කටයුතු මාධ්‍යට විවෘතයි.
- අදාල සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් මාධ්‍ය වාර්තා කරනව. ටින්ඩර් හරහා හඳුනාගැනීම, ඉන්සටග්‍රෑම් සහ වට්සඇප් හරහා යෙදුනු සංවාද. පලමු හමුව සිදුවූ opera bar අවන්හල, ධනුෂ්ක මත්පැන් වීදුරු දෙකක් බොද්දි කාන්තාව වීදුරු පහක් බීම. Ferry එකේ ගමන සහ එම ගමන අතරවාරයේ ධනුශ්ක අදාල කාන්තාව බලහත්කාරයෙන් සිප ගැනීම සහ ඇගේ තට්ටම් ප්‍රදේශය මිරිකීම.
- පුවත්පත් වාර්තාවට අනුව අදාල කාන්තාවගේ නිවසේදී ධනුශ්ක බලහත්කාරයෙන් ඇය සමග ලිංගික එක්වීමක් කර තිබෙනව. නමුත් ඇගේ බරපතලම චෝදනාව ලිංගික කාර්‍ය අතරවාරයේ බෙල්ල මිරීකීම. අදාල කාන්තාවට හුස්ම හිරවන ආකාරයට තත්පර 20-30 සහ තවත් අවස්තාවක තත්පර 10ක් ගෙල සිරකර සිටීම නිසා ඇයට ජීවිත අනතුරක් දැනුනු බව පොලිස් වාර්තාවේ සඳහන්.
- කාන්තාවගේ සාක්ශියට අනුව අදාල ලිංගික කාර්‍ය අවසානයේ ධනුෂ්ක පැලඳ සිටි කොන්ඩමය බිම තිබෙනු ඇය දැක ඇත. ධනුෂ්ක කොන්ඩමයක් රහිතව ලිංගික ක්‍රත්‍යයේ යෙදුනු බවට කාන්තාවගේ එකම සාක්ශිය එයයි.
- පසුවදා කාන්තාව මෙම සිදුවීම ඇගේ මිතුරියන් දෙදෙනෙකුට පවසා වෛද්‍යවරයෙක් හමුවීම සහ මානසික උපදෙස් සපයන ආයතනයක පිහිට පැතීම සිදුකර ඇත.
🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢ජොයින් වෙන්න t.me/knowledgemaster1
- පොලිස් වාර්තාවට අනුව මෙම කාන්තාව සිඩ්නි රෝහලක ලිංගික අතවර පරේක්ෂණයකට සහ හුස්ම හිරවීමෙන් මොලයට ඔක්සිජන් සැපයුම අඩාල වීද යන්න සෙවීමට මොලයේ scan එකක් සිදුකරගෙන ඇත.
- ධනුෂ්ක මෙම කාන්තාව සැපයූ බොහෝ සාක්ශි සහ ඇය ලබාදී ඇති විස්තර සමග එකඟ වී ඇතත්, බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීම සහ කාන්තාවට හිංසා කිරීමේ චෝදනා ප්‍රතික්ශේප කර ඇත.
- ලිංගික ලෙස එක්වීමට මෙම කාන්තාව ඔබට ලබාදුන් කැමැත්ත කුමක්දැයි කල නිශ්චිත ප්‍රශ්නයට ධනුෂ්ක ලබාදී ඇති පිලිතුර "මට මතක නෑ" යන්නයි.
- මීලඟ නඩුවාරය ජනවාරි 12 ලෙසයි පුවත්පත වාර්තා කර ඇත්තේ.
🆘🆘 Share Now t.me/knowledgemaster1
🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢ජොයින් වෙන්න t.me/knowledgemaster1
🆘 🆘🆘🆘🆘🆘🆘Cross Promotion වලට Bot ට මැසේජ් එකක් දාන්න ඇඩ්මින්ලා @KnowledgemasterBot📢
Читать полностью…