mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සන්ශුදද ද්‍රව්‍ය කියන්නෙ සන්ගටක 1ක් පමනක් තියෙන එවා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kalum sirge 2023 revision video group ekak thiyanawad 👀😪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1109262985 changed name from Gayan gunarathna to g g

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Lahiru Siriwardana sirge biology 2024 gampaha hari nugegoda hari class yana kenek innawada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke 1 kots hdl dennko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke i1 i2 i3 t monada enne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

✔️TEXT BOOK ( පාසල් පොත)
😎පාසල් පොතේ සියලු පාඩම් පිළිවෙලින් අධ්‍යයනය කෙරේ.

✔️GRAMMAR ( ව්‍යාකරණ )
😎උසස් පෙළට පෙලට නියමිත සියලුම ව්‍යාකරණ කොටස් මුල සිට ඉතාම සරලව සංකීර්ණ මට්ටම දක්වා ඉගැන්වේ.

✔️VOCABULARY ( වාග්මාලාව )
😎අත්‍යවශ්‍ය වචන 2000ක් Dictation මගින් දිනපතා සාකච්ඡා කෙරේ. ( Adjectives, Adverbs, Idioms, Synonyms, Anotonyms... etc. )

✔️SUPPLEMENTARIES ( අතිරේක ග්‍රන්ථ )
😎උසස් පෙළට නිර්දේශිත වටිනා පොත් කීපයක්.
( Intermediate Comprehension passages, Cambridge Grammar Books.) වැනි පොත් කිහිපයක් පන්තිය තුල තුළ සාකච්ඡා කෙරේ.

✔️WRITING ( ලිවීම )
මේ යටතේ,
- Summarizing
- Letter writing
- Essay writing ඉතාම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාකච්ඡා කෙරේ.

✔️PILOT PAPERS ( අනුමාන ප්‍රශ්න පත්‍ර )
😎මේ යටතේ ලංකාව පුරා මීට පෙර වසර වල පළාත් ප්‍රශ්න පත්‍ර, බස්නාහිර පළාතේ ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර සහ ගුරුවරයා විසින් රචිත විශේෂ ප්‍රශ්න පත්‍ර එකතුවක් සාකච්ඡා කරනු ලැබේ.

✔️PAST PAPERS ( පසුගිය ප්‍රශ්න පත්‍ර )
😎General English ප්‍රශ්න පත්‍ර,
2001 සිට 2024 දක්වා ඇති සියලුම
I පත්‍රය හා II පත්‍රය පිළිවලින් පන්තියේ තුළ සාකච්ඡා කෙරේ.

මෙවැනි විධිමත් වැඩ පිළිවෙලක් සහිත අතිසාර්ථකම GENERAL ENGLISH පන්තියට මුල් දින සිටම ඔබත් එන්න 🔔

වැඩි විස්තර සදහා අපගේ
📗 සමූහය හා එක්වන්න

➡️ https://chat.whatsapp.com/DDMV5bXfW9hFCQRneuP00l

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me ganan deka hadala dennakoo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Rekiya padayata 1/t adeshaya danna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Oya thiyana x genma bedagena giyanm harine

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mekata uththare keeyada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

1 කාණ්ඩයේ හේලයිඩ ජල විච්ජේදනය වුනාම මොනවද ලැබෙන්නේ?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics valata paper class yanna hoda sir kaud kiyanvad

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයකු විසින් මෙහෙයවන උසස් පෙළ භෞතික විද්‍යාව පාඨමාලාව 🤓

ඔබ/ ඔබගේ දරුවා මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි


ගුරුවරයා වසර 16 ක ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකු වීම

❤️අප පන්ති වල සාකච්චා කරන ලද අනුමාන ප්‍රශ්න සහ විෂය කොටස් බොහොමයක් මෙවරත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබීම.
❤️වසර 16 පුරාම උසස් පෙළ සමත් ප්‍රතිශතය 100% හිම තබා ගැනීම.
❤️සෑම මසකම දිවයිනේ සියලු සිසුන් අලලා කරනු ලබන ඇගයීම් මාලාව තුලින් සිසුවා හට තමා පිළිබද ස්වයං තක්සේරුවක් කර ගැනීමට හැකි වීම.
❤️අප පංති සඳහා සහභාගී වන සිසුන් සඳහා නොමිලේ paper class වෙනම පවත්වනු ලබයි. විභාගය සඳහා සිසුන් ඉදිරිපත් වන විට prototype questions විශාල ප්‍රමාණයක් සාදා තිබීම.
❤️ඉතා පහසු කෙටි ක්‍රම මගින් විභාග ගැටළු සෑදීමට සිසුන් හුරු කරවීම. මෙමගින් ඉතා කෙටි කලක් තුල ගැටළු සෑදීමට සිසුන් ප්‍රගුණ කරවීම.
❤️නිවැරදි සංකල්ප ඉතා සරල ලෙස සිසුන්ට පහදා දීම.
❤️බොහෝ සිසුන්ට මෙම විෂය අපහසු යයි පවසන්නේ ඔවුන් නිවැරදි නොවන ක්‍රම ඔස්සේ විෂය තේරුම් ගැනීමට යාමෙනි. මෙම පාඨමාලාවේ විශේෂත්වය වනුයේ සිසුන් හට නිවැරදිව සංකල්ප තේරුම් ගන්නා ආකාරය සහ ඉගන ගැනීමේ නිවැරදි ශිල්ප ක්‍රම කියා දීමයි
❤️ඉතා පහසු කෙටි ක්‍රම මගින් විභාග ගැටළු සෑදීමට සිසුන් හුරු කරවීම. මෙමගින් ඉතා කෙටි කලක් තුල ගැටළු සෑදීමට සිසුන් ප්‍රගුණ කරවීම.
❤️සෑම පාඩමක් අවසානයේදීම එතෙක් කරන ලද පාඩම් අලලා සකසන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දීම

ලියා පදිංචිය සදහා ඔබගේ නම, පාසල සහ මාධ්‍ය සදහන් කර පහත අංකයට
📗 පණිවිඩයක් යොමු කරන්න 📲
➡️ 0777408631

MARLON PATHIRAGE

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 2135149395 changed name from lethmi imasha ♥️🐣 to 🌲.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සංශුද්ධ ජලය කියන්නේ අසෘත ජලයටමද? කව්රු හරි කියන්නකෝ 🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me tynnh ara 6 weni prshne answer eka. Meka awr kohomada kyla kwru hary hdala ewnnakooo🥺🥺🙏🙏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔ජීව විද්‍යාව #BIOLOGY

+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම  -  15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය  - 20 %
සත්වයා  - 38 %
ප්‍රවේණිය  - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය  - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 %

🔔රසායන විද්‍යාව #CHEMISTRY

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය  - 3 %
2.බන්ධන -  6 %
3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු -  12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය  - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය  - 22.5 %
13.විද්‍යුත් රසායනය  - 6.75 %
14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %

🔔භෞතික  විද්‍යාව #PHYSICS

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග  - 20 %
තාපය  - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය  - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5%
යාන්ත්‍රික ගුණ  - 10.5 %
විකිරණ  - 10.5%

#ALapi #al_api
✈️/channel/al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ICT සම්බන්ද Content තියන Educational Channel එකක් තියනවා. කැමති අය මගේ bio එකේ තියන link ඒකෙන් join වෙන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🅰 වැඩපිළිවෙළ...

📍 🔤🔤🔤 වලට හොදම තැන

ඔක්තෝම්බර් වැඩ පිළිවෙල

🔔 2024 වැඩපිළිවෙළ පිළිබඳ - ලකුණු 42%ක්

⬇️⬇️
/channel/bio24Paper/593

🔔 2023 Speed Revision වැඩපිළිවෙළ පිළිබඳ -ලකුණු 48%ක්
⬇️⬇️
https://t.me/LakmalChamaraNo01Biology/9426

මෙම REVISION වැඩ පිළිවෙල තුල
Unit Test
Full Papers ලියවීම,ලකුණු ලබා දීම හා Guide කිරීම
Past papers Discussion සිදුකෙරේ.
Paper Class වෙනම සහභාගී වීම අනවශ්‍යයි..

❤️❤️ සම්බන්ධ වීමට හා වැඩි විස්තර සදහා Voice එක අහන්න pdf බලන්න,අවශ්‍ය නම්@BiohelpTeam එකට mzg එකක් දාන්න
🎧https://t.me/LakmalChamaraNo01Biology/9592?single


🎞 Free Recording youtub එකෙන් සම්පූර්ණ කර ගැලපෙනවා නම් පමණක් එන්න..

https://www.youtube.com/live/HfB1lKfM98w?feature=share

No.01 Biology 🥇🇱🇰
LAKMAL CHAMARA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Anith subject wlt hdl dannko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

COMBINED MATHS ලකුණු හැදෙන විදිය👀

Pure Part A
📊
ගණිත අභ්‍යුහනය - 1.25%
මාපාංක ප්‍රස්තාර - 1.25%
සංකීර්ණ සංඛ්‍යා - 1.25%
ද්විපද ප්‍රසාරණය - 1.25%
සීමාව - 1.25%
අනුකලනය භාවිත - 1.25%
අවකලනය භාවිත - 1.25%
සරල රේඛාව කෙටි - 1.25%
වෘත්තය කෙටි - 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි - 1.25%

Applied Part A
📊
ගෝල ගැටුම් - 1.25%
ප්‍රක්ෂිප්ත - 1.25%
කප්පි - 1.25%
ආවේගී ආතති - 1.25%
කාර්යය ශ.ක්ෂම - 1.25%
දෛශික කෙටි - 1.25%
බල සමතුලිතතාව - 1.25%
ඝර්ෂණය - 1.25%
සම්භාවිතාව කෙටි - 1.25%
සංඛ්‍යානය කෙටි - 1.25%

Pure Part B
📊
වර්ග සමීකරණ - 4.5%
බහුපද ශ්‍රිත - 3%
සංකරන සංයෝජන - 3.5%
ශ්‍රේණි - 4%
න්‍යාස - 3.5%
සංකීර්ණ සංඛ්‍යා - 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් - 7.5%
අනුකලනය - 7.5%
සරල රේඛාව - 3.5%
වෘත්තය - 4%
ත්‍රිකෝණමිතිය - 7.5%

Applied Part B
📊
සාපේක්ෂ ප්‍රවේගය - 4%
ප්‍රවේගකාල - 3.5%
සාපේක්ෂ ත්වරණය - 4%
වෘත්ත චලිතය - 3.5%
ස.අ.ච - 7.5%
දෛශික - 3.5%
ඒකතල බල පද්දති - 4%
සන්ධි කල දඩු - 4%
රාමු සැකිලි - 3.5%
ගුරුත්ව කේන්ද්‍රය - 7.5%
සම්භාවිතාව - 3%
සංඛ්‍යානය - 4.5%

✈️/channel/AL_Api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5797404324 changed name from Helitha Ruwinda to Helitha Ruvinda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ වගෙ ගානක් හදන ක්‍රමය දාන්නකො

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අවුලක් තියෙනව theory

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me gana hadala thiyena widiha waradida harida kiyala kiyannakoo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඕක දන්න කවෘ හ්‍රි හදලා එවන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ පරිවර්තනය කරල දෙන්නකො දන්න කෙනෙක්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke enain kotasa hadanne kohomada? Ekata dana adeshaya mokakda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ධ්වනි තීව්‍රතා වෙනස හොයන සමීකරණය කියනවද දන්න කෙනෙක්🥲

Читать полностью…
Subscribe to a channel