14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
Grinad prathikarakaya niyukliyofailayak kiynne ai
Читать полностью…
🎲 CHEMISTRY QUIZ කරන්න පහල Link එකෙන් Channel එකට Join වෙන්න 👇
/channel/Whoknowsbynipunachem
✅ විවරණද සහිතයි
mn deweni paratath private apply krana kenek den mn private apply kranna giyama mage form eke fill kranna ona dewal seram niknm fill wela nh
Mn kalin auruddeth fill krpu nisa wenna athi ned e ??eke aulk na ned🥹🥹🥹🥹🥹
♻️ තාපාංක විචලනය ♻️
සහසංයුජ අණුවල තාපාංක සදහා
▫️ ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය බව
▫️ අණුවේ ස්කන්ධය
▫️ අණුවේ ව්‍යුහය
යන සාධක විවිධ ප්‍රමාණවලින් බලපායි.
🔸 අන්තර් අණුක බලවල ප්‍රබලතාවය වැඩි වනවිට ඒ අනුපිළිවෙළින් තාපාංක වැඩිවෙනවා
⭕ ඒ ගැන කලින් සාකච්ඡා කළ කරුණු ආයේ කියවාගන්න
📖 එකම අණුක සූත්‍රය පැවතියත් වෙනස් හැඩයන් පවතින විට ඒ අනුවද තාපාංක විචලනය වෙනවා.
1️⃣ Pentane
CH3-CH2-CH2-CH2-CH3
2️⃣ 2-methylbutane
CH3
|
CH3---CH---CH2---CH3
3️⃣ 2,2-dimethylpropane
CH3
|
CH3----C---CH3
|
CH3
1️⃣ - රේඛීය දාම ලෙස ඇතිවිට අණුවේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නිසා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සාපේක්ෂව තාපාංක රේඛීය අණුවල වැඩියි.
2️⃣ අංශදාම ඇතිවිට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩු වී අන්තර් අණුක බල ප්‍රබලතාව අඩුවී තාපාංක සාපේක්ෂව අඩුවේ.
3️⃣ අංශදාම ගණන වැඩිවනවිට අන්තර් අණුක බල ප්‍රබලතාව තවත් දුර්වල වී තාපාංකය බොහෝ අඩු වෙනවා
🖊️ අයඩින්( I2) ඝනය
◼️ I2 යනු සාපේක්ෂව විශාල අණුක ස්කන්ධයක් සහිත නිර්ධ්‍රැවීය අණුවකි.
◼️ එම නිසා I2 අණු එකිනෙක අපකිරණ බලවලින් බැදෙමින් නිර්ධ්‍රැවීය අණුක දැලිසක් ලෙස ස්වභාවයේ පවතී.
◼️ මෙම අපකිරණ බල ඇතැම් අවස්ථාවලදී බිද වැටී I2 ඝනයෙන් වායුමය I2 අණු ඉවත්ව යයි
🟢 මේක ඌර්ධවපාතනය ලෙස හදුන්වනවා.
✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
🫶 /channel/al_api
Thank you...❣
🆓PHYSICS FREE CLASS🆓
😰 ගණන් හදන්න තේරෙන්නේ නැද්ද ❓
⚠️ Theory කියලා වෙන වැල් බයිලා ඉගෙන ගත්තාම එහෙම වෙනවා.
✅ලංකාවේ Theory තිතටම හරියටම උගන්නන හොදම සහ එකම පංතිය.
✅හතර වටේ ගිහිල්ලා නන්නත්තාර නොවී හරියට වැඩ ගොඩක් පිළිවෙලකට කරවන පංතියකට දැන්වත් සහභාගී වෙන්න.
🟡PPP Special Quiz ( පරණ වාර විභාග ගැටළු )
🟡Tute එකේ සියළු ගැටළු සාකච්චා කිරීම
🟡Model Paper Class
🟡Past Paper Class
🟡ER Term Test
🟡Unit Test Theory 100% නිවැරදිව සහ තිතට
🔔21 සෙනසුරාදා රෑ 7 ට
✅පංතියට සහභාගී වීමට පහත Group එක හා සම්බන්ධ වන්න👇
🔗 https://chat.whatsapp.com/JGWxDdsQtxn66GGn4178rL
🔴 මතකනෙ 21 සෙනසුරාදා රෑ7 ට 🔴
biology wala grade 12 first term ekata kotenta yanakam enawada?
Читать полностью…
User 6705851989 changed name from S Muthunima🍅 to S Muthunima
User 7638356781 changed name from K⃟ꪖꪜ|S̶ꫝ.🇽𝆺𝅥⃝𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭™ to K⃟ꪖꪜ|S̶ꫝ.🇽𝆺𝅥⃝𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭
මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න
Читать полностью…
@edu765980 [7589099902] has used some ☪️ arabic characters without authorization.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷
User 8184101963 changed name from No Name to Askeladd
User 7589099902 changed name from <link> CENTER HOTLINE to 📞.𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗖𝗘𝗡𝗧𝗘𝗥(𝗔/𝗟) 𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘
🔴JOIN LIVE CLASS 🔴
https://www.youtube.com/live/T-Is8P-n9BQ?si=a-FF2rNbSM3DlL2R
🔴🔴🔴🔴🔴
User 7039655910 changed name from Ishii Bbh😚❤️🩹 to Ishii Girl😚❤️🩹
✨2025 CHEMISTRY ONLINE✨️
⭕මාස 04 න් පාඩම් 09 ක්
⭕Full Paper Class
⭕Past Paper විවරණ ලියවීම
⭕නිබන්ධන නිවසටම
🔴1200 කට වඩා වැඩි පිරිසක් බලපු , අවුරුදු 10ක Past Papers විශ්ලේෂණය කරලා හදපු සුපිරිම Plan එකක්. ඔයා මේ විදියට වැඩ කළොත් අනිවා A 3ක් එනවා.
📹 Full video :-
https://youtu.be/zXmncty0xUI?si=oP5fNej4NIj934TP
⚡️SPEED REVISION 1.0
✅ මාස 4 යි පාඩම් 6 යි නියත A එකයි
💢 රසායනික සමතුලිතතාවය
💢 අකාබනික රසායනය
💢 කාබනික රසායනය
💢 චාලක රසායනය
💢 ශක්ති විද්‍යාව
💢 කර්මාන්ත රසායනය
User 1883700432 changed name from #<link> to Chathura
Jathiye piya mahinda maththaya newei da
Читать полностью…
ජාතියේ පියා D.S.සේනානායකත්
එකක් ලියලා නෑ
එකක් S
එකයි D ( ඉස්සර D = දැන් A )
ඒ මහත්තයටත් තියෙන්නෙ C එකක් විතරයි 😌
@AL_api
#memes
User 6345040687 changed name from Nima to Nimaa
2021 bio paper eke wiwaranyak thiyenawada
Читать полностью…
Paripurnathwayen rina apagamana dakwana drawanayaka thapanka wichalana prasthare adinne khmd 🙄
Читать полностью…
User 8184101963 changed username from Umesh_Abhisheka to Artor1us_Castus
Mawanalle 25 hari 26 hari AL kran kenek innwan kiynnko😐
Читать полностью…
Electroda prathikriya liyanne thani ithalenda
Читать полностью…
User 7039655910 changed name from Ishii Bbh😚❤️🩹 to Ishii Girl😚❤️🩹