mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Royal eke 2025 final term test paper eke mcq answers thiynwda kage laga hari

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🙂 මේක Theory ත් එක්කම යන Revision එකක්...

මාස 9️⃣ කින් සියලුම Theory Cover කරනවා..

Theory Class

2⃣0⃣2⃣5⃣1⃣1⃣0⃣4⃣ සිට


Revision Class
2⃣0⃣2⃣5⃣1⃣1⃣1⃣1⃣ සිට ඇරඹේ...


💎 පහත Link එකෙන් Join වෙන්න....
https://chat.whatsapp.com/ImXOfZLsYnUHQT86BRT8JA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

137 අවකලනය කරල දෙන්න පුලුවන්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2025 12 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර තියනවනම් එවන්න 👇

Contact Admin

👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7828838182 changed name from Lakshitha Samaraweera to S K

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@udara_43 [6775004595] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 27/10/2025 05:46 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka adinne kohomada
X²-1 enne kohomada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1691308933 changed name from Senu Hansira to Dr. Strange

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴ජීව විද්‍යාව 🔴

+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම  -  15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය  - 20 %
සත්වයා  - 38 %
ප්‍රවේණිය  - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය  - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 %

🔴රසායන විද්‍යාව 🔴

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය  - 3 %
2.බන්ධන -  6 %
3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු -  12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය  - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය  - 22.5 %
13.විද්‍යුත් රසායනය  - 6.75 %
14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %

🔴භෞතික  විද්‍යාව🔴

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග  - 20 %
තාපය  - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය  - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5%
යාන්ත්‍රික ගුණ  - 10.5 %
විකිරණ  - 10.5%

🔴COMBINED MATHS🔴

Pure Part A📊
ගණිත අභ්‍යුහනය - 1.25%
මාපාංක ප්‍රස්තාර - 1.25%
සංකීර්ණ සංඛ්‍යා - 1.25%
ද්විපද ප්‍රසාරණය - 1.25%
සීමාව - 1.25%
අනුකලනය භාවිත - 1.25%
අවකලනය භාවිත - 1.25%
සරල රේඛාව කෙටි - 1.25%
වෘත්තය කෙටි - 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි - 1.25%

Applied Part A📊
ගෝල ගැටුම් - 1.25%
ප්‍රක්ෂිප්ත - 1.25%
කප්පි - 1.25%
ආවේගී ආතති - 1.25%
කාර්යය ශ.ක්ෂම - 1.25%
දෛශික කෙටි - 1.25%
බල සමතුලිතතාව - 1.25%
ඝර්ෂණය - 1.25%
සම්භාවිතාව කෙටි - 1.25%
සංඛ්‍යානය කෙටි - 1.25%

Pure Part B📊
වර්ග සමීකරණ - 4.5%
බහුපද ශ්‍රිත - 3%
සංකරන සංයෝජන - 3.5%
ශ්‍රේණි - 4%
න්‍යාස - 3.5%
සංකීර්ණ සංඛ්‍යා - 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් - 7.5%
අනුකලනය - 7.5%
සරල රේඛාව - 3.5%
වෘත්තය - 4%
ත්‍රිකෝණමිතිය - 7.5%

Applied Part B📊
සාපේක්ෂ ප්‍රවේගය - 4%
ප්‍රවේගකාල - 3.5%
සාපේක්ෂ ත්වරණය - 4%
වෘත්ත චලිතය - 3.5%
ස.අ.ච - 7.5%
දෛශික - 3.5%
ඒකතල බල පද්දති - 4%
සන්ධි කල දඩු - 4%
රාමු සැකිලි - 3.5%
ගුරුත්ව කේන්ද්‍රය - 7.5%
සම්භාවිතාව - 3%
සංඛ්‍යානය - 4.5%

#ALapi #al_api
✈️/channel/al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😬විභාග බය😬

ඒ ලෙවෙල් බය වෙන්න ඕන විභාගයක් නම් නෙමෙයි.
😎තව ටික දවසයි.😎
මේ ටික දවසට බය වෙන්න එපාහ්.

තමාගේ මට්ටම් තම්මැට්ටම් වගේ
⭕️ඔයා වැඩ කරපු හැටියට
⭕️ඔයා මේතාක් කරපු කියපු දේ හැටියට ලැබෙන්න තියෙන දේ ලැබෙයි.

🤷‍♀දැන් බය වුන කියලා ඔයාට ලැබෙන්න දෙයක් නැහ්නේ නේද?🤷‍♀
✍බය වෙන්නැතුව මේ ටික දවසත් වැඩ කරන්න.✍
😐හිතට ඕන් නැති බරක් එල්ලාගන්න යන්න එපාහ්.😐

👇ඔයා බය වෙනව කියන්නේ.👇

♨️ඔයාට පාඩම් කරපු දේවලුත් අමතක වෙනවා.
♨️ඔයාට මේ ටික දවසේ වැඩ ටික කරගන්න බැරි වෙනවා.

💢එතකොට ඔයා දන්න දේවල්වත් ලියාගන්න බැරි වෙනවා.

💢ඒ කියන්නේ ලකුනු නැති වෙනවාහ්.

💢ඒ කියන්නේ ඔයාගේ රිසාල්ට් එක අඩු වෙනවා.

💢කොටින්ම ඔයාගේ ඉසෙඩ් එක අඩුවෙනවා.

💢දශමයක් එහා මෙහා උනත් ඇති
🔥ඔයාගේ රෑන්ක් එක හිතන් නැතිවිදියට පස්සට යන්න.
🔥තවත් කෙනෙක්ගේ රෑන්ක් එක 10කින් 15කින් ඉස්සරහට එන්න.
🔥ඔයාට එහාපැත්තේ කෙනා කැම්පස් යන්නත්
🔥ඔයා ආයෙත් ක්ලාස් යන්නත්

ඔයා ඔය බය වෙන බයවිල්ලට
කිසි වැඩකට නැති බියගුලුකමට
🌚කරන්න පුලුවන් හරිය දැක්කද.🌚

🥴මට බයයි කිය කිය හිටියොත්නම් කවදාවත් බැරි වෙයි ටාගට් එකට යන්න.

🙁බය උනත් කැමති අපි හැමදාම බය වෙලා එයාට යටත් වෙලා ඉන්නවට.🙁
😏බයට ඕන මගුලක් කරගන්න කියලා ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න.😏
🤠එතකොට දන්නෙම නැතුව බයත් ගිහින් තියෙයි.🤠

🤩යකාට බය නම් විමානේ ගෙවල් හදන්නෑනේ බොලව්.🤩

✍ඒ නිසා මෙච්චර කල් කරන් ආව වගේ ඉස්සරහටත් වැඩ ටික කරන්න.✍

😇ඉස්සෙල්ලම ඔයා ඔයාව ට්‍රස්ට් කරන්න.😇

💪මට පුලුවන් කියන තැනට එන්න.💪
එතකොට ඔය බය කියන එකත් ඉබේම නැති වෙලා යයි.

😑පලවෙනි දවසේ යනකොටනම් බයක් දැනෙයි 😑
🤓ඒක ඔයාට මට විතරක් නෙමේ හැමෝටම වගේ වෙන දෙයක්.🤓

ඒත් අනිත් දවසේ ඒ බය නැතිවෙලා යයි.
නෝර්මල් පේපරයක් ලියන්නයි යන්නේ ඔයා.
🧑‍🎓👩‍🏫වෙනසකට තියෙන්නේ ඒකෙන් ඔයා ඉස්සරහට වෙන්නේ කවුද කියලා තීරණය වෙන එක විතරයි.👩‍🏫🧑‍🎓

💪ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ස්රෝන්ග්.💪
❌ඒනිසා කොහෙවත් යන බයකට ඔයාව බය කරන්න දෙන්න එපාහ්.❌

🤔බය හිතෙන හැම වෙලාවකම අර කිව්ව ටික මතක් කරගන්න.🤔

😎බය උනත් පෑල දොරෙන් පැනලා යයි.😎

අවසානෙට කියන්න තියෙන්නෙ

😋 අපි යක්කූ බොලව් 😋

කියලා විභාගෙට යන්න කියලා තමයි.

🥳ජය වේවා.!!!🥳

AL අපි 🇱🇰 |
T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧾 2025 රසායන විද්‍යාව | 13 ශ්‍රේණිය පළාත් ප්‍රශ්න පත්‍ර 🧑‍🎓

දකුණු පළාත
➡️ PAPER ➡️ MARKING

මධ්‍යම පළාත
➡️ PAPER ➡️ MARKING

බස්නාහිර පළාත
➡️ PAPER ➡️ MARKING

ඌව පළාත
➡️ PAPER ➡️ MARKING

සබරගමුව පළාත
➡️ PAPER ➡️ MARKING

උතුරුමැද පළාත
➡️ PAPER ➡️ MARKING

වයඹ පළාත
➡️ PAPER

😊 ALapiedu.com ✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ane biology all practical wla pdf wagayak Dala thibba sir kenekge. E Tika tiyenwanam ka gawa hri dennko loku udauwak

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👑2026 AL Combined maths👑

💥 මාස 09 න් FULL SYLLABUS එකම

➡️THEORY
➡️REVISION
➡️PAPERS

➡️ සතියට දින තුනක්

📲 වැඩි විස්තර සදහා 0728563596 whatsapp පණිවිඩයක් යොමුකරන්න

📞 group
https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🟢🟢 පොදුපරීක්ෂණය | FREE SEMINAR

AL පොදු පරීක්ෂණ නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට පහත
📞 හා ✈️ නාලිකාවලට සම්භන්ධ වන්න

📞 https://whatsapp.com/channel/0029VbBRi9147Xe9ZAmy0D3o

✈️ /channel/+dcCGCG6IgYNhYjQ1

සම්පූර්ණයෙන්ම නොමිලේ
🆓

නීතිඥ නීත් උදේශ
Neertha Law Academy

🌐 Www.Neerrha.lk
📞 0713455095
📞 0774481487
📞 0785477488

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 07

Sinhala medium

Without Marking


➡️ Other Papers

✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣ / 2️⃣0️⃣2️⃣7️⃣ REVERSE CLASSES 🚀

2026 Reverse class එකේ පළමු දින අවසන්.


✔️ නවක සිසුන්ට පලමු දින recording එක නරඹා දෙවන දින සිට live සම්බන්ධ විය හැක.

🌛 Night class එකක් ලෙස පන්ති පැවැත්වේ.

⚠️ අවසාන පාඩම් ටික හිමීට ඉවර කරගෙන exam එකට සුපිරි ගේමක් ගහගන්න ඕනෙ ළමයි විතරක් එන්න ⚠️

😏2026 විභාගය තෙක්ම උගන්වා අවසන් කළ පාඩම් වලින් මිශ්‍ර අභ්‍යාස කර පාඩම අමතක් වීම වළක්වන විශේෂ වැඩපිලිවෙලක්ද සහිතයි.

🔔 2027 සිසුන්ටද මෙවැනිම reverse class එකක් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඒකකයෙන් ඇරඹීමට නියමිතය.

පහත link ඔස්සේ
📞 සමූහයන්ට එකතුවන්න 👇

↔️2026 reverse class
📞 https://chat.whatsapp.com/I8ij2QwRlrkCnVcpk1UdB1?mode=ems_copy_t

↔️2027 reverse class
📞 https://chat.whatsapp.com/EMzqHG5vkpe2ccGZVJZFrc?mode=wwt

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🟢🟢🟢🟢 | 🟢🟢🟢🟢

🎁 ප්‍රවේණිය පාඩම සම්පූර්ණයෙන් නොමිලේ Online ඉගෙනගන්න 🎁

2026 Theory දුවේ පුතේ
අන්තිම පාඩම් ඔයා යන Theory class එකේ කරනකම් බලන් ඉදලා හිරවෙන්නේ නැතුව ඉක්මනික් කරගමුද
🩺


🧾 නිබන්දනයේ pdf එක නොමිලයේ ලබාගත හැක.

🔴 නිබන්දනයේ pdf එක හා Zoom link එක ලබා ගැනීමටත් පහත ✈️ Group එකට join වෙන්න

🔗 /channel/+0io4K5x6qnNjMmRl

🗓 නොවැම්බර් 12/ 19/ 26 බදාදා දින තුනේම
උදේ 7.30 සිට 1.30 දක්වා
📱 ONLINE ZOOM ඔස්සේ

👌 මේ දින වලට සම්බන්ධ වීමට නොහැකි සිසුන්ට අමතරව තවත් දින තුනක් ලබාදීය හැක.

🙂 එසේම video එකද ලබාගත හැකියි.

ඔබට මුද්‍රිත නිබන්ධනය ගෙදරට ගෙන්නා ගැනීමට 1000/= මුදලක් ගෙවිය යුතු අතර ඒ පිලිබද තොරතුරු ලබා ගැනීමටද ඉහත Telegram Group එකට join වෙන්න


🩺 ඔබේ Medicine සිහිනයට අපෙන් අත්වැලක්

🥇රත්නපුර /ගාල්ල/ කලුතර නගර වල වසර 17 සිසුන්ට මගපෙන්වූ සෑම වසරකදීම දිස්ත්‍රික් ප්‍රමුඛයන් සහභාගි වන හොදම Bio පන්තිය

Ruwan Sri Gunasekara
⚡️
BSc Sp (Bio)
University of Peradeniya

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මෙක හදලා දෙන්නකො plz

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Str eke image vgyk thiyenne ekth pdf krl dnnm

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

24 physics mcq paper eka thiyna kenek dnnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

බෝ අංකනය & සන්ධි කල දඩු පාඩමේ රුවන් සර්ගේ වීඩියෝ එකක් තියනවනම් එවන්නකෝ කවුරුහරි Revison එකක් වගේනම් ගොඩක් හොදයි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1691308933 changed username from baluugedaraalles to drstrange314

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👑උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරු මඬුල්ලක මගපෙන්වීම යටතේ මාස 12 කින් ඔබේ උසස් පෙළ සිහිනය යතාර්ථයක් කරගැනීමට එන්න 🧑‍🎓

📌FASTMIND අපත් සමඟ එකතු වන්න

විධිමත් සැලසුමක්
නිවැරැදි මග පෙන්වීමක්
මනා කාල කලමනාකරණයක්
ක්‍රමානුකූල පරිසාධනයක් යටතේ අති සාර්ථක විජයග්‍රහණක්

🎖️මාස 12න් AL ගොඩ දාගන්න FAST MIND අප සමග එකතු වන්න

පහත link එක ඔස්සෙ අපගේ
📞 සමූහයට එකතුවන්න 👇

🌐https://whatsapp.com/channel/0029Vb7X14277qVQT4Q8cn1m

🌐 Fastmind.lk

⚡️🧠

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1719247334 changed name from 𝐵𝓊𝒹𝒹𝒽𝒾𝓂𝒶 𝒯𝒽𝒶𝓉𝒽𝓈𝒶𝓇𝒶𝓃𝒾 to 𝓑𝓣..

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 2032321444 changed name from Sithumi to Hashan

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

E sir ge nama unath kamak na

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Aththama wtina kathwak❤️thanks ❤️❤️❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ushan Gunasekara sir past paper tv channel eka krnne. Eyage clz Yana kenek pls mata msg ekak daanawada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අමාත්‍යාංශයේ පෙපර් ටිකත් ඕන

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👑උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරු මඬුල්ලක මගපෙන්වීම යටතේ මාස 12 කින් ඔබේ උසස් පෙළ සිහිනය යතාර්ථයක් කරගැනීමට එන්න 🧑‍🎓

📌FASTMIND අපත් සමඟ එකතු වන්න

විධිමත් සැලසුමක්
නිවැරැදි මග පෙන්වීමක්
මනා කාල කලමනාකරණයක්
ක්‍රමානුකූල පරිසාධනයක් යටතේ අති සාර්ථක විජයග්‍රහණක්

🎖️මාස 12න් AL ගොඩ දාගන්න FAST MIND අප සමග එකතු වන්න

පහත link එක ඔස්සෙ අපගේ
📞 සමූහයට එකතුවන්න 👇

🌐https://whatsapp.com/channel/0029Vb7X14277qVQT4Q8cn1m

🌐 Fastmind.lk

⚡️🧠

Читать полностью…
Subscribe to a channel