mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

THE COUNTDOWN BEGINS: 3 DAYS TO GO! 🚀

Stop struggling and Master Applied Mathematics in just
6⃣ months!

Target: 2026 A/L and 2027 A/L students
Medium: English
🗓 Start Date: January 10th (Saturday)
🎥 Mode: Online (Recordings provided)

Everything you need to get an '
🅰️' for Combined Maths. From basic vectors to advanced dynamics—we cover it all!

Don't miss the first session! Register now
👇
📞 Call: 071 185 8557
📞 Or click the link
https://wa.me/94711858557

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2⃣0⃣2⃣6⃣ AL Physics Online Revision – විශේෂ වැඩපිළිවෙල ⚡️⚙️

🎯 අන්තිම පාඩම් කලින් ඉවර කරගෙන විභාගයට සූදානම් වෙමු.

👨‍🏫 මෙවර විභාගයට ඉතිරිව ඇත්තේ මාස 8️⃣ ක් වැනි කෙටි කාලයක්. එම නිසා අවසාන කොටසේ ඇති ලේසි ඉතා වැදගත් පාඩම් බොහෝ දෙනාට මගහැරී යාමේ අවදානම ඉහළයි.

⚙️ ඒ නිසා යාන්ත්‍ර විද්‍යාව අවසන් වූ පසු, Physics අග පාඩම් වලින් පංති ආරම්භ කිරීමට අපි සූදානම් කර ඇත.

මෙම අග පාඩම් වලින් ඔබට

රචනා ප්‍රශ්න 3ක් (පදාරථය හා විකිරණ | පදාරථයේ යාන්ත්‍රික ගුණ | ඉලෙක්ට්‍රොනික්) – 22.5 / 100
පහසුවෙන් විසඳිය හැකි MCQ 10ක් පමණ
සමස්තයෙන් ලකුණු 32ක් පමණ ආවරණ​ය කළ හැක.

🎖️අපගේ විශේෂත්වය
පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නොවී, සියලු Theory කරුණු සරලව සහ සම්පූර්ණයෙන් උගන්වමින් මෙම පාඩම් අවරණය කිරීමයි.

📍Physical සහ 🎥 Online දරුවන්ට
වැඩි විස්තර සඳහා දැන්ම පහත
✈️ හා 📞 Group වලට එක්වන්න 👇

✈️ Group 👉 t.me/+rwMMnL32DxUxMjBl

📞 Group 👉 chat.whatsapp.com/DCqBukb8Tu6Bvb5QUye2Ds

📞 076 719 7816

😏Physics වලින් ලකුණු ඉහළට ගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Darshana ukuwela sirge 2025 tutes and marking thiyana group ekak thiyanawanam kiyannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6842632083 changed username from ishini_qr to ishiniqr

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔 මෙන්න ඔයාලට නියම අවස්ථාවක්

Theory + Revision + Paper Class – තුනම දැන් එකම තැනින් ‼️

💥 Full Package – රු.2200/- පමණි
Revision only - රු. 2000

👉 Start Date:ජනවාරි 14 (බදාදා)
👉 Time: ප.ව. 6.00
👉 පාඩම – Redox (රසායනික ගණනයේ අත්‍යවශ්‍යම කොටස!)
(ගොඩක් දෙනෙක් රට පටලගන්න)

පහළ links වලින් ඔයාලට කලින් කොටස් බලන්න පුළුවන් 🙂

📷 Recording Links (Old Sessions):
Day
1⃣
🖥 https://www.youtube.com/live/5kp42ai61Rk?si=d2IPGlsQK5Wk_PjP

Day 2⃣
🖥 https://youtube.com/live/z1muti4psfY?feature=share

ඔයාලටත් chemistry වලට ලේසියෙන්ම 🅰️ එකක් ගන්න ඕනද 🤔

එහෙනම් මෙන්න අවස්ථාව

Group එකට සම්බන්ධ වීම සඳහා පහත link එක click කරන්න

📞 https://chat.whatsapp.com/HNCpQE6DCGQCJ3MDFtUBim

අමතක නොකර ඔයාගේ යාලුවන්ටත් share කරන්න ➡️

මේ chance එක Miss කරගෙනනම් පස්සෙ බොරුවට පසුතැවෙන්න එපා 😏

🧪 Chemistry with Heshan Jayasinghe
(MBBS Undergraduate)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ වැඩ 😌❤️

https://youtu.be/fW5xDNYQszM?si=ezxvBUtexIz7D3SM

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

කල් යව යව හිටියා ඇති 🤚
අලුත් අවුරුද්දෙවත් වැඩ කරන්න පටන් ගමු.

😎 Chemistry වලට 🅰️ එකක් ගන්න නම් ඔයා එන්නෝනි 🅰️ ගත්තු කෙනෙක් ළගට

පහත
📞 සමූහ වලට එකතුවන්න

▫️▫️▫️▫️ ▪️▪️

🔗 https://chat.whatsapp.com/GhzJaUCqOHIB0cSfcffzR9

▫️▫️▫️▫️ ▪️▪️

🔗 https://chat.whatsapp.com/GimOOSpEWZKEZqfHEfd8YB

චමුදි විහංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔜PHYSICS
🔜CHEMISTRY
🔜BIOLOGY

💬 DISCUSSION CHANNELS

▫️▫️▫️▫️PHYSICS,CHEMISTRY,BIOLOGY කරන ඔයාලාගේ ප්‍රශ්න වෙනුවෙන්ම හදපු Discussion Channels 3ක් ❤️

🫰 හැම දවසකම පැයක් හෝ දෙකක් ඔයාලගේ Physics,Chemistry,Biology Subjects වලට අදාළ සියළු ප්‍රශ්න,ඔයාලව පේපර් වලදී හිර වෙන තැන්, අපහැදිලි තැන් ඒවා ඔක්කොම අපිට එවන්න පුළුවන්.. ඒ හැම ප්‍රශ්නෙකටම අපි පෞද්ගලිකව ඔයාට උත්තර දෙනවා..

එහෙනම් පහත Subject එකට අදාළ Channel එක Follow කරන්න
👇

🗣PHYSICS
📞 whatsapp.com/channel/0029VbApCNpBVJlCEzKi2g07

🗣CHEMISTRY
📞 whatsapp.com/channel/0029VbBExseDTkK5vQfAVl3j

🗣BIOLOGY
📞 whatsapp.com/channel/0029Vb6MAke1CYoZaSd72732

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Boho paramanuwala ඉලෙක්ට්‍රෝනකරනය ∆H= - qwwoth hrid

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔 Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න ❤️

👥🔺 AL අපි fb page

Follow & Like Our
👥 page

🔗 facebook.com/ALapiedu

👤✉️➡️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ " Physics සත්කාරය "

සම්පූර්ණයෙන්ම විභාගය දක්වා නොමිලේ කරන Online Physics Revision එකක් ඕනද
🥳

😏ඔනී නම් එන්න 👇

📞 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

🗓 ආරම්භය ජනවාරි 18

🆓 විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහයට එකතුවන්න
👉 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

To Register Join the 📞 group And send details to 0771993978 Class Co-ordinator 📲

Physics With Nuwan Weerakoon
📞
Contact 0715467917/ 0767827581

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ගිය පාර EXAM එක⁣ට 8️⃣0️⃣ අනුමාන අපෙන්....

🥳මේ පාරත් අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා A/L ගොඩ දාගමුද

ප්‍රශ්න පත්‍ර 🧾 pdf ආකාරයට ලබා දෙන අතර පිළිතුරු සැපයීමෙන් පසු ඔබේ පිළිතුරු පත්‍රය scan🔎කර හෝ photos මගින් හෝ pdf එකක් ලෙස අපට එවීම සිදුකළ හැක.

හරි වැරදි අඩුපාඩු බලා ලකුණුද සමග ඔබට නැවත ප්‍රශ්න පත්‍රය ලබා දේ..

පසුව සාකච්ඡාව සදහා
💬+ 📺 live ඔස්සේ සම්බන්ධ විය හැක..

📅 සෑම සතියකම විභාගය දක්වාම මෙම ප්‍රශ්න පත්‍ර පංතිය පැවැත්වේ.

සෑම Paper එකකටම ඒ ආශ්‍රිත shadow paper එකක් සහ markings එකක් ලබා දේ..

සෑම පියවරක් සදහා ම ලකුණු ලබාදීමේ පටිපාටිය ද සමග සාකච්ඡාව සිදුකෙරේ..

✈️දැන්ම සම්බන්ධ වෙන්න ▶️ t.me/Alpha_phy6

සජිත් විජේරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

යාන්ත්‍ර විද්‍යාව ~ PART 0⃣1⃣

⏳.......දෛශික......⏳
🖥 https://youtu.be/mrRfqMcNMyw

Videos 10 කින් යාන්ත්‍ර විද්‍යාව පාඩම ගොඩදාගමු
🤍👊
📞 Group : https://chat.whatsapp.com/JUITirXujw2DaPjhp4c1A1

සරලවම ඕන ටික විතරක්
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Agriculture papets nadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

THE COUNTDOWN BEGINS: 3 DAYS TO GO! 🚀

Stop struggling and Master Applied Mathematics in just
6⃣ months!

Target: 2026 A/L and 2027 A/L students
Medium: English
🗓 Start Date: January 10th (Saturday)
🎥 Mode: Online (Recordings provided)

Everything you need to get an '
🅰️' for Combined Maths. From basic vectors to advanced dynamics—we cover it all!

Don't miss the first session! Register now
👇
📞 Call: 071 185 8557
📞 Or click the link
https://wa.me/94711858557

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ " Physics සත්කාරය "

සම්පූර්ණයෙන්ම විභාගය දක්වා නොමිලේ කරන Online Physics Revision එකක් ඕනද
🥳

😏ඔනී නම් එන්න 👇

📞 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

🗓 ආරම්භය ජනවාරි 18

🆓 විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහයට එකතුවන්න
👉 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

To Register Join the 📞 group And send details to 0771993978 Class Co-ordinator 📲

Physics With Nuwan Weerakoon
📞
Contact 0715467917/ 0767827581

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Pb²+ wadipura NH3, NaoH ekk diywenwd🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Darshana ukuwels sirge 2025 tutes and marking thiyana group ekak thiyanawanam kiyanbako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▪️▪️▪️▪️▪️▪️▪️

2027 A/L FAST TRACK

අවුරුද්දෙන් physics ගොඩදාමු
🥳

වැඩේට Set වෙන්න මේ Whatsapp group එකට Join වෙන්න
‼️

📞 GROUP LINK 👉 https://chat.whatsapp.com/Hjge6cosfyyD5i1DP36RRS

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry MCQ වලට තාමත් 3️⃣🅾️ ට අඩු ද 😭

මෙම පොත උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට
📞 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲

🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක 💸 (cash on delivery).

🚛 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 90/= පමණක් අයකරේ.

📞 wa.me/p/7267240986713351/94761463332

📞 Wa.me/+94761463332

2024 විවරණය
👇
🧾 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😃😂😃😃😇🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🅰🅰🅰🅰 🅰🅰🅰🅰

▫️▫️▫️▫️ 1st Class Revision පන්තිය

⚛️ පදාර්ථය හා විකිරණය ආරම්භය

🆓 ලංකාවටම නොමිලේ

📅ජනවාරි 13 අගහරුවාදා
🕐 රාත්‍රි 8 සිට 11 දක්වා

💬Zoom link
🔗 https://us02web.zoom.us/j/89270281603?pwd=2ooAh6lo9CBHuLVkMNA8dF7TM32z5y.1

📺YouTube live link
🔗 https://youtube.com/live/l3u1Ct2KHVk?feature=share

වැඩි විස්තර සදහා පහත සමූහයන් වලට එකතු වෙන්න 👇

✈️ Channel
▶️ t.me/+B-YXjHoUxz1lNzdl

📗 Community
▶️ chat.whatsapp.com/GINeQrf8OMGIVafymTQUmi

📞වැඩිදුර විස්තර 070 154 6825

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2⃣0⃣2⃣6⃣ AL Physics Online Revision – විශේෂ වැඩපිළිවෙල ⚡️⚙️

🎯 අන්තිම පාඩම් කලින් ඉවර කරගෙන විභාගයට සූදානම් වෙමු.

👨‍🏫 මෙවර විභාගයට ඉතිරිව ඇත්තේ මාස 8️⃣ ක් වැනි කෙටි කාලයක්. එම නිසා අවසාන කොටසේ ඇති ලේසි ඉතා වැදගත් පාඩම් බොහෝ දෙනාට මගහැරී යාමේ අවදානම ඉහළයි.

⚙️ ඒ නිසා යාන්ත්‍ර විද්‍යාව අවසන් වූ පසු, Physics අග පාඩම් වලින් පංති ආරම්භ කිරීමට අපි සූදානම් කර ඇත.

මෙම අග පාඩම් වලින් ඔබට

රචනා ප්‍රශ්න 3ක් (පදාරථය හා විකිරණ | පදාරථයේ යාන්ත්‍රික ගුණ | ඉලෙක්ට්‍රොනික්) – 22.5 / 100
පහසුවෙන් විසඳිය හැකි MCQ 10ක් පමණ
සමස්තයෙන් ලකුණු 32ක් පමණ ආවරණ​ය කළ හැක.

🎖️අපගේ විශේෂත්වය
පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නොවී, සියලු Theory කරුණු සරලව සහ සම්පූර්ණයෙන් උගන්වමින් මෙම පාඩම් අවරණය කිරීමයි.

📍Physical සහ 🎥 Online දරුවන්ට
වැඩි විස්තර සඳහා දැන්ම පහත
✈️ හා 📞 Group වලට එක්වන්න 👇

✈️ Group 👉 t.me/+rwMMnL32DxUxMjBl

📞 Group 👉 chat.whatsapp.com/DCqBukb8Tu6Bvb5QUye2Ds

📞 076 719 7816

😏Physics වලින් ලකුණු ඉහළට ගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඉලෙක්ට්‍රෝනිකරනයටද ඉලෙක්ට්‍රෝන බන්ධුතාව kiynneth

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry MCQ වලට තාමත් 3️⃣🅾️ ට අඩු ද 😭

මෙම පොත උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට
📞 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲

🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක 💸 (cash on delivery).

🚛 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 90/= පමණක් අයකරේ.

📞 wa.me/p/7267240986713351/94761463332

📞 Wa.me/+94761463332

2024 විවරණය
👇
🧾 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧠 පරාජය ඇරඹෙන්නේ උත්සහය අවසන් වන්නේ නම් පමණි.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔 ඇයි පොටෑසියම් ප'මැංගනේට් වලට කොන්ඩිස් කියන්නේ?

මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), 🔬 පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.

මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා,🧪 පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප'මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව.💊 ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.

ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.😍 මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා.🙃 Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.

මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...👍

ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..👇

2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)

#facts
✍🏻 Sameera sir
/channel/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔜PHYSICS
🔜CHEMISTRY
🔜BIOLOGY

💬 DISCUSSION CHANNELS

▫️▫️▫️▫️PHYSICS,CHEMISTRY,BIOLOGY කරන ඔයාලාගේ ප්‍රශ්න වෙනුවෙන්ම හදපු Discussion Channels 3ක් ❤️

🫰 හැම දවසකම පැයක් හෝ දෙකක් ඔයාලගේ Physics,Chemistry,Biology Subjects වලට අදාළ සියළු ප්‍රශ්න,ඔයාලව පේපර් වලදී හිර වෙන තැන්, අපහැදිලි තැන් ඒවා ඔක්කොම අපිට එවන්න පුළුවන්.. ඒ හැම ප්‍රශ්නෙකටම අපි පෞද්ගලිකව ඔයාට උත්තර දෙනවා..

එහෙනම් පහත Subject එකට අදාළ Channel එක Follow කරන්න
👇

🗣PHYSICS
📞 whatsapp.com/channel/0029VbApCNpBVJlCEzKi2g07

🗣CHEMISTRY
📞 whatsapp.com/channel/0029VbBExseDTkK5vQfAVl3j

🗣BIOLOGY
📞 whatsapp.com/channel/0029Vb6MAke1CYoZaSd72732

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry MCQ වලට තාමත් 3️⃣🅾️ ට අඩු ද 😭

මෙම පොත උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට
📞 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲

🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක 💸 (cash on delivery).

🚛 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 90/= පමණක් අයකරේ.

📞 wa.me/p/7267240986713351/94761463332

📞 Wa.me/+94761463332

2024 විවරණය
👇
🧾 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Al arunama ubayaguni thawa muladrawya tiyed

Читать полностью…
Subscribe to a channel