14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
2027 Theory | REDOX තුළිත සමීකරණ ලිවීම | කැළුම් සේනානායක
Free seminar recording
🖤 youtube.com/live/4O9Ih9c_fRI?feature=share
Part 01 - Click here
😘😘😘😘😘
⚠️ විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද 🤔
⛔ දැන්ම පහත ✈️ සමූහය හා එක්වන්න.
⏩ T.me/+oRszRb1kD9FkZjRl
✅ 2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.
❌ පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ...!
වැඩිදුර විස්තර සදහා 📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629
✈️ T.me/+oRszRb1kD9FkZjRl
🖤 cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP
📒 https://www.facebook.com/share/1ATMwqKuAW/
📚Physics practical
📚Physics target books pdf
📚Biology special essay set & marking ( මේකේ essay 71ක් තියේ ) 🤗❤️
📚Biology point book
📚Biology short note
📚Pass paper discussion link & marking
📚Mcq wiwarana
📚Biology special plan ( මුළු sylabus එකම ආවරණය වෙන විදියේ එකක් )
ඕන අය මැසේජ් එකක් දාන්න☺️❤️
⚠️⚠️⚠️⚠️⚠️⚠️
2⃣0⃣2⃣6⃣ PHYSICS SPECIAL MCQ PROJECT ⚡️
✅ ඔබ කුමන මට්ටමක සිටියත් mcq 45 මට්ටමට ගෙන ඒම
✅ බහුවරණ 700 ක පොතක් ලබා දීම
✅ Theory දැනුම අඩු ඒකක සදහා අවශ්‍ය Theory videos නොමිලේ ලබා දීම
✅ ගිය වර සිසුන්ට ලබා දුන් mcq 500 පොතද නොමිලේ ලබා දෙනු ලැබේ
⏰ සෙනසුරාදා පෙ.ව 8 සිට
🎥 ලංකාවටම ONLINE
වැඩි විස්තර සදහා පහත 📞 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/BjT3j5CXVyV8Q4D6gyw0j7
✔️පන්තියට සහභාගී වීමට නොහැකි දිනවල Recording ලබා ගත හැකЧитать полностью…
🫵🏼FOR 1st SHYERS...👀
ඉතින් නංගි මල්ලි ඒ ලෙවල් කියන්නේ අපේ ජීවිතේ අපිට හමුවෙන ලොකුම සහ වැදගත්ම කඩඉමයි..
ඒක අපේ ජීවිතේ හැරවුම් ලක්ෂය කිව්වත් වැරැද්දක් නෑ......🙂
ඒලෙවෙල් exam එක ගොඩ දාන්න බැරි වුනොත් අපේ ජීවිතේම අඳුරේ....ඒ විතරක් නෙමෙයි අවුරුදු 13 කට ආසන්න කාලයක් ඉගෙන ගන්න වියදම් කරපු සල්ලි මහන්සිය ඔක්කොම වතුර යනවා...ඉතින් මේ ඒ ලෙවල් කරන අවුරුදු දෙක හමාර වගේ පොඩි කාලෙදි තමන්ගෙ වැඩේ හරියට කරගන්න වගබලා ගන්න ඕන...🙃
ඕ ලෙවල් හොඳට පාස් වෙලා ලොකු ලොකු හීන බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන ඒ ලෙවල් කරන්න ආපු ඔයාලට ගොඩක් බාධක හමු වෙන්න ඇති...✌️
නංගි මල්ලි ඔයාලට තව exam එකට මාස හතක වගේ කාලයක් තියෙනවා. තමන්ට අදාළ විෂයන් තුනෙන් PAST PAPERS අඩුම හය හත් වතාවක්වත් කරලා ඒ ප්‍රශ්න වලට හුරු වෙලා ගියොත් ඔයාලට ලොකු ප්‍රතිඵලයකට ළඟා වෙන්න පුළුවන්..❤️
Rosa sirge විවරණ පොත් අඩුම 2011 ඉඳන් වත් බලලා අවධානයෙන් කියන්න.. තමන්ගේ MCQ හැකියාව රචනා හැකියාව හොඳට හදාගන්න හොදම දේ ඒක තමා..තාමත් ඔයාල පරක්කු නෑ අද ඉඳන් වැඩ පටන් ගන්න...💪
හැබැයි PAST PAPERS කරන අතරතුර MODEL PAPERS කරන්නත් අමතක කරන්න එපා..ඒත් PAST PAPERS වලට වැඩි අවධානය යොමු කරන්න...🙏
අලුත් කාලසටහනක් හදා ගෙන PAST PAPERS වලට වැඩි අවධානයක් යොමුකරලා අනවශ්‍ය සියලු දේ මදකට බැහැර කරලා තමන්ගේ ඉලක්කයට යන්න..💜
ඔබට ජය...❤️
#motivation🔸
✍Oshini
User 8220417606 changed name from Niwan Buwanayaka to 🪻 <link> 🪻
⚠️ විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද 🤔
⛔ දැන්ම පහත ✈️ සමූහය හා එක්වන්න.
⏩ T.me/+oRszRb1kD9FkZjRl
✅ 2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.
❌ පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ...!
වැඩිදුර විස්තර සදහා 📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629
✈️ T.me/+oRszRb1kD9FkZjRl
🖤 cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP
📒 https://www.facebook.com/share/1ATMwqKuAW/
🥰🙁😔😩☹️😠😡😠🥵
🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓
➡️ 2026 Revision & paper
Organic සහ රසායනික ගණනය ඇරඹේ
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ
ශෙහාන් වික්‍රමආරච්චි
✅Читать полностью…
User 6445045596 changed name from ᴛʜʏᴀɢᴀ ʀᴀꜱʜᴍɪᴛʜᴀ to ㅤㅤ ㅤㅤ
nalu re 7 11.30 wage wenekal thiyenne kiyala thama kiwwe
Читать полностью…
Sasanka sirge 2025 Quick revision eke recordings Tika tiyana ekak danna kenek reply karanawad please 🥺
Читать полностью…
🥰🙁😔😩☹️😠😡😠🥵
🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓
➡️ 2026 Revision & paper
Organic සහ රසායනික ගණනය ඇරඹේ
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ
ශෙහාන් වික්‍රමආරච්චි
✅Читать полностью…
🐍 ICT Python Seminar series 🐍
🐍 Wanna learn python in a practical way with real life examples
✔️ Want to complete all the theories in python with the past paper mcq's ,structured Essays etc..
🆓 Get a comprehensive tute on python with classified past paper questions for free
🚛 delivered to your doorstep
✔️ Gain a easy way to score 15+ marks in your final ICT paper
Join the 📞 group for more details(English Medium) 👇
🔗 https://chat.whatsapp.com/IkQCgOfJVRXKE7jkByrW6n
📅 Starting from february 6th FridayЧитать полностью…
🕰️ 7.00 pm to 9.30 pm
🎥 Online via 💬
❤️❤️⭐🥲 ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර
🏫කොළඹ නාලන්දා විද්‍යාලය - CLICK HERE
🏫කොළඹ රාජකීය විද්‍යාලය - CLICK HERE
🏫කොළඹ ආනන්ද විද්‍යාලය - CLICK HERE
🏫කොළඹ දේවිබාලිකා විද්‍යාලය - CLICK HERE
🏫කොළඹ විශාඛා විද්‍යාලය
- CLICK HERE
- CLICK HERE
🏫කොළඹ මහානාම විද්‍යාලය - CLICK HERE
🏫ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය - CLICK HERE
🏫හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - CLICK HERE
🏫 GET MORE PAPERS - ALapiedu.com
AL අපි 🇱🇰 | @AL_api
me past papers viwarana arawa mewa hoya ganna vidiyak nadda mn gaawa mokuthma na class wala wada vitharak karala madidda😓
Читать полностью…
User 8220417606 changed username from - to n_an005
2️⃣0️⃣2️⃣6️⃣🟢🟢🟢🟢🟢🟢🟢
🧑🎓 BIOLOGY 2026 AL PAPER CLASS
😔රචනා ප්‍රශ්න වලට ලකුනු නැද්ද❓
😭තාම පොයින්ට් එකට උත්තර ලියන්න බැරිද ❓
2️⃣0️⃣2️⃣6️⃣ ➖🟢🟢🟢🟢
😏විභාගයට පෙර සූදානම(ඉගෙනගත්තු පාඩම් ආය ආය ඉගෙනගෙන විභාග පාස් වෙන්න බෑ..වැඩ කරන්න ලෑස්ති ඔයාටයි අපේ පන්තිය)
✅ අලුතින්ම සකස් කරන ලද Full Paper 10 ක් (4ක් අවසන්)
✅පළාත් paper 12ක්
✅2018 - 2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම
✅ 2026 AL කරන ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.
🧾 2025 කෘෂි විද්‍යාව | 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර 🧑🎓
🟢 වයඹ පළාත
➡️ PAPER ▶️ MARKING
🟢 සබරගමුව පළාත
➡️ PAPER ▶️ MARKING
🟢 ඌව පළාත
➡️ PAPER ▶️ MARKING
🟢 උතුරුමැද පළාත
➡️ PAPER ▶️ MARKING
🟢 දකුණු පළාත
➡️ PAPER ▶️ MARKING
🟢 මධ්‍යම පළාත
➡️ PAPER
🟢 කළුතර අධ්‍යාපන කලාපය
➡️ PAPER ▶️ MARKING
🟢 අධ්‍යාපන අමාත්‍යාංශය
➡️ PAPER ▶️ MARKING
😊 ALapiedu.com ✈️ @AL_api
🧪 Chemistry 2026 A/L Speed ReVision Booster🚀
🛑 පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට
⚗️රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ
වැඩේට Set වෙන්න මේ 📞 group එකකට Join වෙන්න ‼️
🔗 chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt
" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC
🔠🔠🔠🔠🔠
⛔ ඔයා ඇයි මේ seminar එකට එන්නම ඕන ❓
💬පහළ තියෙන්නෙ Revision බැජ් ගොඩක අලුත් ළමයින්ගෙන් අහන්න ලැබුණු ප්‍රශ්න දෙකක්,
"සර්, මට Redox තේරෙන්නේම නෑ? 😥"
"සර්, මට Redox තේරුණා හැබැයි Apply කරන්න අමාරුයි? 😥"
‼️ ළමයින්ගෙ මේ ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව වෙලා තිබුණෙ එයාලා ඉගෙනගෙන තිබ්බ method එක incomplete.
එකයි මම තීරණය කළේ Redox වල ළමයි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණා ඔක්කොම පැය කිහිපයකින් cover කරලා "Redox අමාරුයි" කියන මතය සදහටම වෙනස් කරන්න.
මේ seminar එකෙන්,
✅ ඔයාට හොඳින් තේරෙන විදිහට සරලව විෂය කරුණු complete පැහැදිලි කරනවා.
✅ Seminar එකට කලින් Tute එක PDF එකක් විදිහට ඔයාට ලැබෙනවා.
✅Seminar එකෙන් පස්සෙ ඔයා ඉගෙනගත්ත දේවල් මතක හිටින්නත් එක්ක Programs කිහිපයක් පවත්වන්න අපි Plan කරල තියෙනවා.
😏
මේ පැය කිහිපය ඔයාගේ chemistry journey එක වෙනස් කරන පැය කිහිපය වෙන්න පුළුවන්.
🫰
Redox අමාරු නෑ. හරි විදිහට කියලා දුන්නේ නැත්තං විතරයි අමාරු.Читать полностью…
ජනවාරි 26 seminar එකේදී අපි ඒක හරි කරගමු.
👊ගොඩක් අය ජීවිතේ ගොඩක් දේවල් කරන්නෙ අම්මා තාත්තා සතුටු කරන්න..
සමහරු ඩොක්ටර් වෙනවද ඉංජිනියර් වෙනවද කියල තීරණේ කරන්නෙත් අම්මගෙ තාත්තගෙ කැමැත්තට...😐
හැබැයි ඇත්තටම ඔබ සතුටින්ද?😬
හිතන්න..
අද ඔයා අම්මගෙ තාත්තගෙ සතුට කියලා අකමැත්තෙන් ගන්න තීරණේ එක්ක තමා අම්මා තාත්තා නැති වුණ කාලෙකත් ඔයාට ඉන්න වෙන්නෙ...😳
ඒ කාලෙට කා වෙනුවෙන්ද ඔයා ඒ අරමුණේ ජීවත් වෙන්නෙ? එදාට කොහොමද සතුටෙන් ඉන්නෙ?
හිතන්න
ඔයා ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕනෙ අද, හෙට ගැන හිතලා නෙමෙයි තව අවුරුදු 10 ක් 20 ක් එහා අනාගතේ ගැන හිතලා 😀😇
#motivation
✍🏻𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾
@AL_api
User 6939873319 changed name from 𝙽𝙴𝚃𝙷𝚄 to 𝙰𝙾 𝙱𝙸𝙽𝙶