mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️⚠️⚠️⚠️⚠️⚠️


2⃣0⃣2⃣6⃣ PHYSICS SPECIAL MCQ PROJECT ⚡️

ඔබ කුමන මට්ටමක සිටියත් mcq 45 මට්ටමට ගෙන ඒම
බහුවරණ 700 ක පොතක් ලබා දීම
Theory දැනුම අඩු ඒකක සදහා අවශ්‍ය Theory videos නොමිලේ ලබා දීම
ගිය වර සිසුන්ට ලබා දුන් mcq 500 පොතද නොමිලේ ලබා දෙනු ලැබේ

සෙනසුරාදා පෙ.ව 8 සිට
🎥 ලංකාවටම ONLINE

වැඩි විස්තර සදහා පහත
📞 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/BjT3j5CXVyV8Q4D6gyw0j7

✔️පන්තියට සහභාගී වීමට නොහැකි දිනවල Recording ලබා ගත හැක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴පරමාණුක ව්‍යුහය පසුගිය බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/489

🔴ORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/491

🔴INORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/492

🔴සමතුලිතතාවය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/493

🔴රසායනික ගණනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/507

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7575614591 changed name from 𝑻𝒉𝒆 𝑷𝒓𝒐𝒇𝒆𝒔𝒔𝒐𝒓 to ᴛʜᴇ ᴘʀᴏꜰᴇꜱꜱᴏʀ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7939962061 changed username from tp2658 to tp26689

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🙂සතුටින් ඉන්න හේතු 5 ක් කියන්නද..?

2️⃣) කා නිසාවත් ඔයාව පහත් කරන්න එපා...


ඇයි දන්නවද මං එහම කිව්වේ ඔයා ඔයා ගැන හිතන විදිහට තමා අනික් අයත් ඔයාගැන හිතන්නේ ඔයා හිතනවා නම් මං මෙච්චර මෝඩයෙක්නේ ඇයි මං මේ වගේ දේවල් කරන්නේ මිනිස්සු එක්ක ඔයා ඒක කියනවා නම් ඒ මනුස්සයා හිතන්නේ කොහොමද දන්නවද මේ කෙනාව රවට්ටන්න ලේසි ආ මෙයාම මේ ගැන කියනවනේ අන්න ඒ නිසා කා ඉස්සරහ වත් ඔයා පහත් කරන්න එපා...

3️⃣
)
තමන් ගැන හිතන්න පටන් ගන්න


දන්නවද එතකොට ඔයාට පුළුවන් ඔයාට තැනක් හදාගන්න අනික් මිනිස්සු ඔයාගැන හිතනවද ..? නෑ එයාලා ටික දවසක් ඔයා එක්ක ඉදි ඒ කියන්නේ මෙහෙමයි ඔයා එයාගේ මට්ටමට එනකම් මිනිස්සු ඔයාලා එක්ක හොඳින් ඉදි ඉන්පස්සේ ඉදි කියලා විශ්වාසද

කොහෙත්ම නෑ මිනිස්සු හිතන්නේ තමන් ගැන ඒක ආත්මාර්ථකාමි හැගීමක් තමයි ඒත් අනුන් ගැන හිතනවට වඩා වැඩියෙන් තමන් ගැන හිතන්න මං කියන්නේ අනික් අයව නොසලකා හරිනවා නෙමෙයි ඔයාව ටිකක් උඩින් තියන්න ඔයා ගැන හිතලා අනික් අයට උදව් කරන්න...

4️⃣
)
මිනිස්සු පස්සේ යන්න එපා


ඔයා නැතුව බෑ ඔයා අරේම කරාම මට රිදෙනවා ඇයි එහම කරන්නේමං ඔයාට ආදරේ කරද්දී ඇයි ඔයාට බැරි ආදරේ කරන්න ..

මං ඔයා වෙනුවෙන් මේ දේවල් කරද්දී ඇයි ඔයාට බැරි ඔයා කියයි ඒක පස්සෙන් යාමක් නෙමෙයි කියලා

නෑ මං කියනවා ඒක පස්සෙන් යාමක් තමයි අනේ මෙහෙම කරන්න අරෙම කරන්න කියන එක

ඔයාව වටින මිනිස්සුන්ට අණ දෙන්න ඕන නෑ ඒ මිනිස්සු රැදෙනවා මොනවා උනත්...

5️⃣
)
බලාපොරොත්තු වෙන්න එපා...


ඔයා කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා එයත් ඔයා වෙනුවෙන් ඕනම දේකට ඉඳි කියලා විශ්වාස කරන්න එපා මිනිස්සු එහම නෑ ...

ඔයා හොද කෙනෙක් වෙන්න පුළුවන් ඕනවට වඩා දුක් විදින්න ඇති මිනිස්සු ඔයාට අනුකම්පා කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...

ඔයාගේ ජීවිතේ හැමදේම එයාලට කියන්න යන්න එපා ඔයා බලාපොරොත්තු වෙනවා කියලා දැනෙද්දි .. එයාලා හදන්නේ රිද්දන්න , රවට්ටන්න ඒ නිසා බලාපොරොත්තු නොවි ඉන්න උත්සහ කරන්න

6️⃣
)
ඉගෙන ගන්න, තමන්ව විශ්වාස කරන්න...


ඉගෙන ගන්න කියන්නේ මෙහෙමයි,,, හැමදේම ඉගෙන ගන්න කෙල්ලෙක් කරන වැඩ කොල්ලෙක් කරන වැඩ වෙන්කරලා නෙමෙයි හැමදේම පුළුවන් විදිහට ඉගෙන ගන්න උයන්න වගා කරන්න පාඩම් කරන්න උගන්නන්න පොත් කියවන්න ලියන්න මහන්න මේ හැමදේම ඉගෙන ගන්න ඔයාට මොනදේ නැති වුණත් ආපහුම ගොඩනැගෙන්න ඒ නිසා මොන තැනට වැටුනත් ආපහු උඩට එන්න ඔයා දැනන් ඉන්න ඕන එතකොට දුකක් නෑ ඔයා හොඳට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති ඒත් ඔයා මහන්න දන්නවා නම් නේද දෙවෙනි තෙවෙනි පියවරවල් ජීවිතේට වැදගත් ...

මැරෙනකම් අපි ඉගෙන ගන්නවනේ ...

තමන්ව විශ්වාස කරන්න අද ඔයාට හැමදේම නැතිවෙලා යයි ඒත් ආ මට මේ දෙයින් හරි ගොඩ එන්න පුළුවන් කියලා ඔයා දන්නවා ඔයා ඔයාව විශ්වාස කරන්න...

සතුටින් ඉන්න හරිද... 👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

English medium eka danna puluwnd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1609268574 changed name from Shanl to Shen sing

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️ Chemistry 2026 A/L Speed ReVision Booster 🚀

පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට

රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න ‼️

🔗https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Campus බකට් එක 😌❤️ #kelumsir #motivation #chemistry #alchemistry

https://youtu.be/GZELUHYP4G0

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Another one bites the dust...!
Banned D.​Jayasri.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🐍 ICT Python Seminar series 🐍

🐍 Wanna learn python in a practical way with real life examples

✔️ Want to complete all the theories in python with the past paper mcq's ,structured Essays etc..

🆓 Get a comprehensive tute on python with classified past paper questions for free
🚛 delivered to your doorstep

✔️ Gain a easy way to score 15+ marks in your final ICT paper
Join the
📞 group for more details(English Medium) 👇

🔗 https://chat.whatsapp.com/IkQCgOfJVRXKE7jkByrW6n

📅 Starting from february 6th Friday
🕰️ 7.00 pm to 9.30 pm
🎥 Online via 💬

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️ විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද 🤔

දැන්ම පහත ✈️ සමූහය හා එක්වන්න.

T.me/+oRszRb1kD9FkZjRl

2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ...!

වැඩිදුර විස්තර සදහා
📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629

✈️ T.me/+oRszRb1kD9FkZjRl

🖤 cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP

📒 https://www.facebook.com/share/1ATMwqKuAW/

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ICT video lessons Ganna puluwan group ekak thiyenawanam dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

well motivated words!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🐍 ICT Python Seminar series 🐍

🐍 Wanna learn python in a practical way with real life examples

✔️ Want to complete all the theories in python with the past paper mcq's ,structured Essays etc..

🆓 Get a comprehensive tute on python with classified past paper questions for free
🚛 delivered to your doorstep

✔️ Gain a easy way to score 15+ marks in your final ICT paper
Join the
📞 group for more details(English Medium) 👇

🔗 https://chat.whatsapp.com/IkQCgOfJVRXKE7jkByrW6n

📅 Starting from february 6th Friday
🕰️ 7.00 pm to 9.30 pm
🎥 Online via 💬

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Grade 12 first term test com.maths school papers ganna vidihak nadda ???

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@theprofessorsl [7575614591] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 ජන 28, 05.26 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මාසෙටම Rs.500 කින් A එකක් ගමුද😎..Special Bio class(undergraduate mb)

ඔයාලට මේකෙදි,
1.දිනපතා essay එකක් ලියවනවා.
Marking හම්බෙනවා.😍

2.Unit  wise past papers ලියවනවා
ඒවගේම ඒවට විවරණ vedio හම්බෙනවා වටපිටේ විෂයත් මතක් කරන ගමන්ම.😍

3.mcq points කතා කරනවා.😍

4.හැම පාඩමකම  special voice notes හම්බෙනවා 😍

(MCQ 48 ක් ගහන්න මට උදවු වුන විශේෂ කරුණු )

Join වෙන්න..

@Rachi273 මේකට msg එකක් දාන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😔 මිනුම් උපකරණ Theory ඉගෙන ගත්තත් ඇත්තටම ප්‍රශ්න වලට නිවැරැදි පිලිතුරු ලියාගන්න බෑ නේද

🔔 Theory ත් හරියට ඉගෙනගෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට නිවැරැදි පිලිතුරු ලියන විදිහ අපි ජනවාරි 28 බදාදා (අද) රාත්‍රී 7.00 ට සාකච්ඡා කරනවා.

📅 ජනවාරි 28 (අද)
🕰️ බදාදා රාත්‍රී 7.00 සිට
🎥 ලංකාවටම ONLINE


❤️එන්න ඔයාගේ හොදම යාලුවත් එක්ක

🧾 PDF එකේ Printout එකක් අරන් තියාගන්න 🖨️එතකොට හරි ලේසියෙන් ලියාගන්නත් පුළුවන්

නිබන්ධනය ලබාගැනීමට අපගේ 📞 සමූහයට එකතු වෙන්න

📞 https://chat.whatsapp.com/LgAXqDZlIA615dUMsykM5C

✈️ /channel/EduranLK

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6939873319 changed name from 𝙰𝙾 𝙱𝙸𝙽𝙶 to 𝕗𝕝𝕦𝕖𝕞𝕠𝕣

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1609268574 changed username from - to Lakmsj

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧾 2025 AL PHYSICS FULL PAPER

WITH FULL MARKING

✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ukuwela sirge revision video Dan group ekk tinod

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥰🙁😔😩☹️😠😡😠🥵

🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓

➡️ 2026 Revision & paper

Organic සහ රසායනික ගණනය ඇරඹේ

බදාදා සවස 6.30 - 9.30

➡️ 2027 Theory & paper
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ

බ්‍රහස්පතින්දා සවස 6.30 - 9.30

📲 පංති සදහා සහභාගි වීමට 2026 හෝ 2027 ලෙස Type කර 0771789182 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

ශෙහාන් වික්‍රමආරච්චි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣ 🟢🟢🟢🟢

😏විභාගයට පෙර සූදානම(ඉගෙනගත්තු පාඩම් ආය ආය ඉගෙනගෙන විභාග පාස් වෙන්න බෑ..වැඩ කරන්න ලෑස්ති ඔයාටයි අපේ පන්තිය)

අලුතින්ම සකස් කරන ලද Full Paper 10 ක් (4ක් අවසන්)
පළාත් paper 12ක්
2018 - 2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම
2026 AL කරන ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.


🔥 ප්‍රශ්න පත්‍ර 30 ක් විවරණ සහිතව 🔥

පහත
📞 සමූහයට එකතුවන්න

▶️ chat.whatsapp.com/LLYR7Xwf4abG0iVVpUJeiQ

එන දරුවන්ගෙන් අහලාම එන්න...අතිශයින්ම වැඩ කරන්න ලෑස්ති දරුවන් වෙනුවෙන් පමණයි
❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/738

🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/759

🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/787

🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)
👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/802

📞 Join Our Whatsapp Channel

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️⚠️⚠️⚠️⚠️⚠️


2⃣0⃣2⃣6⃣ PHYSICS SPECIAL MCQ PROJECT ⚡️

ඔබ කුමන මට්ටමක සිටියත් mcq 45 මට්ටමට ගෙන ඒම
බහුවරණ 700 ක පොතක් ලබා දීම
Theory දැනුම අඩු ඒකක සදහා අවශ්‍ය Theory videos නොමිලේ ලබා දීම
ගිය වර සිසුන්ට ලබා දුන් mcq 500 පොතද නොමිලේ ලබා දෙනු ලැබේ

සෙනසුරාදා පෙ.ව 8 සිට
🎥 ලංකාවටම ONLINE

වැඩි විස්තර සදහා පහත
📞 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/BjT3j5CXVyV8Q4D6gyw0j7

✔️පන්තියට සහභාගී වීමට නොහැකි දිනවල Recording ලබා ගත හැක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😔 මිනුම් උපකරණ Theory ඉගෙන ගත්තත් ඇත්තටම ප්‍රශ්න වලට නිවැරැදි පිලිතුරු ලියාගන්න බෑ නේද

🔔 Theory ත් හරියට ඉගෙනගෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට නිවැරැදි පිලිතුරු ලියන විදිහ අපි ජනවාරි 28 බදාදා (හෙට) රාත්‍රී 7.00 ට සාකච්ඡා කරනවා.

📅 ජනවාරි 28 (හෙට)
🕰️ බදාදා රාත්‍රී 7.00 සිට
🎥 ලංකාවටම ONLINE


❤️එන්න ඔයාගේ හොදම යාලුවත් එක්ක

🧾 PDF එකේ Printout එකක් අරන් තියාගන්න 🖨️එතකොට හරි ලේසියෙන් ලියාගන්නත් පුළුවන්

නිබන්ධනය ලබාගැනීමට අපගේ 📞 සමූහයට එකතු වෙන්න

📞 https://chat.whatsapp.com/LgAXqDZlIA615dUMsykM5C

✈️ /channel/EduranLK

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විභාග එන්න එන්නම ලං වෙනවා.සමහරු තාම පොත අල්ලලාවත් නැතුව ඇති😒😒

තමන්ටම කියලා ටාගට් ගොඩක් වෙලාවට අපි හැමෝටම තියෙනවා.😇😇

සමහරුන්ට නම් ඒක ගානක් වත් නැතුව අම්මලා දෙන දෙයක් පිනට කකා ඉන්න පිරිසකුත් ඉන්නවා.
💻

මම කතා කරන්නේ ටාගට් එකක් තියෙන අයටයි නැති අයටයි දෙගොල්ලොන්ටම.විභාග වලට හොදට ලියලා ලකුනු වැඩි පුර ගන්න අපි හැමෝම ආසයි😇😇එහෙම නේද යාලුවනේ🤭🤭ඉතින් හිතලා බලන්න නිකන් ඔහේ හිටියම ලකුනු ලැබෙන්නේ කොහොම ද කියලා🥵🥵

හොදට පාඩම් කරලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම තමන්ට හොදට ලකුනු ගන්න පුලුවන්.එතකොට කාටද සතුටු🌚🌚ඔයාට අම්මලාට හැමෝටම සතුටුයි😉❤️

උත්සහය අත් හරින්න එපා.පරාජය වෙයි ඒත් හැමදාම පරාජයට දිනන්න දෙන්න එපා.🖐🏻ඉපදුනාට දුප්පත් විදියට දුප්පත්ව මැරෙන්න බෑ අපිට මිත්‍රයා😌✊

ටාගට් එකක් හදාගෙන ඉස්සරහට යන්න.ජීවිතය සාර්ථක කරගන්න නම් අද හොදට ඉගෙන ගන්නම වෙනවා.🔥🔥අම්මලට තාත්තලාට සතුටක් දෙන්න පොඩි හරි🥺🥺

වැඩ කරන්න කම්මැලි නම් ටික ටික වැඩ කරන කාලය වැඩි කර කර වැඩ කරන්න.අද පැයක් කරා නම් හෙට පැය 2ක්.ටික ටික වැඩ කරන කාලේ වැඩි කරන්න.ෆෝන් එක ඔබන එක සීමා කරගන්න.ඒකට ඇබ්බැහි උනොත් ලේසි නැ.🥵🥵

විභාග ලං වෙලා ඉන්න අය පුලුවන් තරම් මහන්සි වෙන්න.✊✊ඔයාලට පුලුවන් හොද රිසල්ට් එකක් ගන්න.❤️❤️

ඔබට බැරි නැ පුලුවන්🌚
Yes,You can do it💞
#motivation👈
🖤Black Rose🌹

🟢@AL_api

Читать полностью…
Subscribe to a channel