mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🅰️🅰🅰🅰🅰🅰🅰

මාස
6️⃣ න් physics ගොඩ දාමු

📅 පෙබරවාරි 01 (හෙට) රාත්‍රී 8.00 ට


වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න

GROUP LINK: https://chat.whatsapp.com/JUITirXujw2DaPjhp4c1A1

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️

🎥 ලංකාවටම Online - පෙබරවාරි 07

➡️2027 ළමයි සදහා රසායනික ගණනය ඇරඹේ

උදෑසන 9.00 - 12.00


📞 https://chat.whatsapp.com/Kp28mWID75qL09fN7MBD05?mode=gi_c

➡️ 2026 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
බ්‍රහස්පතින්දා සවස 6.30 - 10.00


📞 https://chat.whatsapp.com/HdX9nwQSmZ5ABdgKZhQQMH?mode=gi_c

📲 පංති සදහා සහභාගි වීමට 2026 හෝ 2027 ලෙස Type කර 0701417838 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

හරිත ජයසූරිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚗️ Chemistry 2026 A/L Speed ReVision Booster🚀

⚡️ පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට

තාප වීයෝජන ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න ‼️

🔗 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🩸 to 🅰️ CHEMISTRY

Chemistry Full Syllabus
Past Papers
Model Papers
Past Paper විවරණ ලියවීම


පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා
🔽

📞 https://chat.whatsapp.com/CA0OyB7iHiiFGt5Ebqoyf4?mode=ems_copy_c

⚗️රසායන විද්‍යාව සරලව
⚗️CHEMISTRY - ඕෂාධනී ලයංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📖අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ 1500 + ක්‍රමාරෝහණ අභ්‍යාස

©️ලක්ෂ්මන් පැලැන්දගේ


👇

🔥 පරමාණුක ව්‍යුහය -
CLICK HERE

🔥 රසායනික බන්ධන -
CLICK HERE

🔥 පදාර්ථයේ වායු අවස්ථා -
CLICK HERE

🔥 තාප රසායනය -
CLICK HERE

🔥 අකාබනික රසායනය -
CLICK HERE

🔥 කාබනික රසායනය -
CLICK HERE

🔥 භෞතික රසායනය -
CLICK HERE

🔥 කර්මාන්ත රසායනය -
CLICK HERE

🔥 පරිසර රසායනය -
CLICK HERE

ඔයාගේ යාලුවන්ටත් ශෙයා කරන්න 😇💯❤️


AL අපි 🇱🇰 |
T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️ විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද 🤔

දැන්ම පහත ✈️ සමූහය හා එක්වන්න.

T.me/+oRszRb1kD9FkZjRl

2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ...!

වැඩිදුර විස්තර සදහා
📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629

✈️ T.me/+oRszRb1kD9FkZjRl

🖤 cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP

📒 https://www.facebook.com/share/1ATMwqKuAW/

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන්

🧪 රසායනික විද්‍යාව කෙටි සටහන්

➡️ Get Shot Notes

⚙️ භෞතික විද්‍යාව කෙටි සටහන්

➡️ Get Short Notes

©️ 😊 LEO Club UOM


🌐 ALapiedu.com
✈️ T.me/AL_api

🌎
ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.


#ALapiedu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Itim mul idlm thanthuwen danda set krlne tibbe. Thanthuwe athathiya sirawa nemed

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mita wd keti widiyak tiyed mek hdnn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🚀 2026 AL SPEED UP REVISION

⚠️ මේ වනවිට 🅾️ මට්ටමේ ඉන්න අයට විශේෂයි

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න

GROUP LINK : https://chat.whatsapp.com/EJN5GnqsvCuKQdx8xH33o2

CHEMISTRY-NIPUN D JAYASEKARA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@jani7655 [7577167747] සමූහයෙන් තහනම් කර ඇත.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#motivation🫥
©️Study with Gimi
✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

katada puluwan mage tutes wala adupadu balanna 1 page 20/- k denaw

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විවරණ තියෙනම් දාන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Zulfica [6893822770] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 ජන 31, 15.29 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

MEKE ORIGINAL PDF EKAK NANNA ANSWERS MARK KARAPU MATHI

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සමිත සර්ගෙ 2025 theory clz all video, papers තීන group එකක් හරි website එකක් හරි තීනවද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2026 A/L moratuwa paththe kawd inne. Boys la. 🤟

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▪️▪️▪️▪️ ▪️▪️▪️▪️

❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
/channel/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ආයෙත් බැහැ නොකියන්න 😏 රසායනික ගණනය මුල සිටම 😎🥰

2027 AL CHEMISTRY
🧪

🎥 ලංකාවටම ONLINE

🆕 රසායනික ගණනය ආරම්භය

📅 පෙබරවාරි 06
සිකුරාදා ප.ව 6.00 සිට


මුල ඉදන්ම තිතටම ඉගෙනගන්න ඕනෙ සෙට් එක විතරක් එන්න..
✌️❤️

🧾 නිබන්ධනය ලබාගැනීමට අපගේ 📞 සමූහයට එකතු වෙන්න

➡️ https://chat.whatsapp.com/LotpiXI6pXjArAfbzrIv6D

✈️ /channel/EduranLK

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ai thanthuwakin set krlne thiyenne danda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

T athatiyak enne kotaninda🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Rodaye Akshaya wata wyawarthayk sapalawa hadnne nane, e nisa Akshaya wate Iω niyathai,Eth thiras washayen balddi T athathiyak kriya karana nisa, thanthuwa siras wei

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Voice call ekak aran time pass karanna kemathi girl kenek nedda😩

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴පරමාණුක ව්‍යුහය පසුගිය බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/489

🔴ORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/491

🔴INORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/492

🔴සමතුලිතතාවය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/493

🔴රසායනික ගණනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/507

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🅰️🅰🅰🅰🅰🅰🅰

මාස
6️⃣ න් physics ගොඩ දාමු

📅 පෙබරවාරි 01 රාත්‍රී 8.00 ට

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න

GROUP LINK: https://chat.whatsapp.com/JUITirXujw2DaPjhp4c1A1

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…
Subscribe to a channel