14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
Another one bites the dust...!
Banned Maliya.
😔ප්‍රතිරෝධ පද්ධති හැමදාම ලොකු වෙලාවක් යනව ද ❔හැමදාම MCQ වරදිනව ද ❔
එහෙනම් මේ වීඩියෝ එක ඔයාට 😏
මේ ක්‍රම 7 දන්නව නම් ඕන ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය හොයන්න පුලුවන් 😎
🎓 Ready to ace your 2026 A/L Biology ❔
Join our new English Medium Online Paper Class and take your preparation to the next level 🔬✨
Join our 🌐 group
https://chat.whatsapp.com/CMj5uzCnKfmAiUOIfC1so8
✅ School Papers
✅ Past Papers
✅ Provincial Papers
Mananga D. Warnasooriya
✅Читать полностью…
🔥 අංක 1️⃣ භෞතික විද්‍යා පංතිය 🔥
🆕 2028 A/L නව පංති – මුල සිටම ආරම්භ වේ...
⏰ සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
🎥 ලංකාවටම Online
✅
සියලු විෂය කොටස් අංග සම්පූර්ණව + විභාග මට්ටමින් ආවරණය කිරීම
✅
විභාගයට මාස 3කට පෙර syllabus අවසන් කිරීම
✅
සියලු ප්‍රායෝගික පරීක්ෂණ උපකරණ සමග පැහැදිලි කිරීම 🔬
✅
නිද්‍රාශීලී teaching වෙනුවට ආකර්ෂණීය practical method
⚡
✅
අපහසු කොටස් සරලව පැහැදිලි කිරීම
✅
පළමු වසරේ සිටම Paper class + Model Questions
📄
💎
වසර 22+ අත්දැකීම් සහිත ප්‍රධාන පාසල් ආචාර්යවරයෙක්
💎
A/L උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්
💎
විෂය නිර්දේශ සැකසීමේ සම්පත් දායකයෙක්
Another one bites the dust...!
Banned SP.
🪄2026 AL Physics Magic Revision 💡
🎁 Mcq 25+ ගන්න හැමෝටම cash prizes ලැස්ති කරල තියෙන්නෙ.
එ නිසා හැමෝම මෙ දවස් ටිකෙ හොදටම යාන්ත්‍ර විද්‍යාව හා තාපය පාඩම් දෙක fit කරගමු 😏
📅 දිනය :-25-03-2026
⏰ වෙලාව:- රාත්‍රී 10:00-12:00
✅
Revision / Past Paper යන පංති දෙකෙන් ඕනෑම එකකට සම්බන්ධ වන ලමයෙකුට Level Up Paper 01 සදහා සහභාගි විය හැක.
✅
Past Paper class එක සදහා මෙම මස සිදුකරන payments අප්‍රේල් මාසයටද වලංගු වෙයි.
Deneth Dilshan
✅Читать полностью…
පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..
පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.
හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..
ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
‼️Timetable එකකට වැඩ කරන්න.
‼️
Daily checklist එකක් පාවිච්චි කරන්න.
‼️
හිත හිත ඉන්න එපා.
‼️
වැඩ කල්දාන්න එපා.
‼️
පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
Anuradha sirge full paper ek online liyn kenek msg ekk dnnko
Читать полностью…
🎓 Ready to ace your 2026 A/L Biology ❔
Join our new English Medium Online Paper Class and take your preparation to the next level 🔬✨
Join our 🌐 group
https://chat.whatsapp.com/CMj5uzCnKfmAiUOIfC1so8
✅ School Papers
✅ Past Papers
✅ Provincial Papers
Mananga D. Warnasooriya
✅Читать полностью…
විෂය නිර්දේශයේ පාඩම් 10 ම ආවරණය වන පරිදි සකස් කළ "THE BIO MASTERLIST" දැන් ලබාගත හැක. 📘✨
මෙහි ඇතුළත් දෑ:
✅ අනුමාතෘකා 500+: සම්පූර්ණ විෂය නිර්දේශයම කුඩා මාතෘකා වලට වෙන් කර ඇත (මෙහි කරුණු/Notes අඩංගු නොවේ).
✅ Study Checklist: පාඩම් කර අවසන් කරන මාතෘකා එකින් එක සලකුණු කරමින් වැඩපිළිවෙළ ප්ලෑන් කිරීමට ඇති හොඳම මෙවලම.
💰 මිල විස්තර:
පොතේ මිල: රු. 400/=
ලියාපදිංචි තැපැල් ගාස්තුව: රු. 300/=
(මුළු මුදල රු. 700/= කි)
📦 ඇණවුම් කරන ආකාරය:
දිවයින පුරා ලියාපදිංචි තැපෑල (Registered Post) මගින් නිවසටම එවනු ලැබේ.📮
(Deposit Orders Only - මුදල් බැංකුගත කිරීමෙන් පසු ඇණවුම තහවුරු කෙරේ)
දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගැනීමට පණිවිඩයක් එවන්න.📩
🔥PHYSICS Practical Videos | සමිත රත්නායක 👇
වර්නියර් කැලිපරය භාවිතය
මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය
ගෝලමානය භාවිතය
චල අන්වීක්ෂය භාවිතය
බල සමාන්තරාස්‍ර නියමයේ සත්‍යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම
ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
U නළය භාවිතා කර ද්‍රවයක ඝනත්වය සෙවීම
හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම
හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම
ධ්වනි මානය භාවිතය
සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය සහ ආන්ත දෝශය සෙවීම
චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම
ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම
වර්ණාවලිමානය භාවිතය
කාචවල ප්‍රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම
වායු නියම වල සත්‍යතාවය සෙවීම
විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම
මිශ්‍රණ ක්‍රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම
ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම
ස'ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
මීටර් සේතුව භාවිතය
විභවමානය භාවිතය
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
©️ සමිත රත්නායක
සමිත රත්නායක | Practical Videos
📷 Practical 32
✔️ධාරාව - මීටර් සේතුව භාවිතය
🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා
🔴 උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.
✅ මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.
🛒 පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.
ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න
🛍️Читать полностью…
🩸 පදාර්ථ හා විකිරණ Full Study Pack 📝
Videos 5 කින් සම්පූර්ණ පාඩම A 👉 Z කරලා තියෙනවා.0 මට්ටමේ ලමයෙක්ට උනත් මේ videos 5 හරියට බැලුවොත් පාඩම දවස් 5 න් ගොඩ දා ගන්න පුලුවන් 💯
🌐GROUP LINK : https://chat.whatsapp.com/EZqqhqU5iQ45RgKhQCFsJy?mode=gi_t
📞 Whtsapp : 0716752516
" සරලවම ඕන ටික විතරක් "Читать полностью…
physics ~ ලක්ශිත් නිර්මාල් ✅
🥳උසස් පෙළ ICT විභාග අකෘතියටම නිර්මාණය කෙරුණ අනුමාන රචනා ප්‍රශ්න පත්‍ර 3️⃣0️⃣ක් දැන් රු. 3000/-
✅ අවශ්‍යනම් ප්‍රශ්න පත්‍ර 15 ක් ලෙස පොත් දෙකක් මිලදි ගත හැක
එවිට එක් පොතක් 1800/- වේ.
ICTBLACKBELT
මාලිත වන්නිආරච්චි
✅Читать полностью…
🚨 MAIN EXAM 1 ALERT🚨
(Covering Units 1–3)
Let’s push one step closer to your goal! 💪🔥
📞 more details 🌐 0718806524
Join 🌐 Channel
🔗 t.me/MHchem_2027Paper
💻 Online students can access the paper through the website https://mhchem.lk/
(_Note that only physically written papers will be marked, so try your best to attend in person if possible_)
📍Location of the physical class in Kottawa https://maps.google.com/?q=6.833207,79.954964
✨ 𝑹𝒆𝒗𝒆𝒍 𝒊𝒏 𝑪𝒉𝒆𝒎𝒊𝒔𝒕𝒓𝒚 ✨
Al chemistry physics note pdf thiynwnm send krnnko.
Читать полностью…
වෙනස් වෙයන් මේ ගමන දිනන්න නම් 😍❤️ #kelumsir #motivation #alchemsitry #chemistry
https://youtube.com/shorts/4RpUnRMZV-0?si=lYolS8JF-2QANhqk
🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා
🔴 උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.
✅ මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.
🛒 පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.
ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න
🛍️Читать полностью…
Chemistry විවරන තියෙනවද past papers
Читать полностью…
🚨 MAIN EXAM 1 ALERT🚨
(Covering Units 1–3)
Let’s push one step closer to your goal! 💪🔥
📞 more details 🌐 0718806524
Join 🌐 Channel
🔗 t.me/MHchem_2027Paper
💻 Online students can access the paper through the website https://mhchem.lk/
(_Note that only physically written papers will be marked, so try your best to attend in person if possible_)
📍Location of the physical class in Kottawa https://maps.google.com/?q=6.833207,79.954964
✨ 𝑹𝒆𝒗𝒆𝒍 𝒊𝒏 𝑪𝒉𝒆𝒎𝒊𝒔𝒕𝒓𝒚 ✨
PHYSICS මේ වගේ smart විදියට හිතන්න පුරුදු වෙමු 😎
⚠️ Paper එකේ Time Manage කරගන්න බැරි ළමයිට විශේෂයි 🧠
🌐 youtu.be/flaKvR0wo94
Physics පේපර් එකේ දි වෙලාව මදි වෙන එකට හොදම විසදුම පොඩි වෙලාවක් වෙන්කරල දැනගන්න ආස ලමයි විතරක් බලන්න 🫰
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✅Читать полностью…
MBBS(UG)
🔥 අංක 1️⃣ භෞතික විද්‍යා පංතිය 🔥
🆕 2028 A/L නව පංති – මුල සිටම ආරම්භ වේ...
⏰ සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
🎥 ලංකාවටම Online
✅
සියලු විෂය කොටස් අංග සම්පූර්ණව + විභාග මට්ටමින් ආවරණය කිරීම
✅
විභාගයට මාස 3කට පෙර syllabus අවසන් කිරීම
✅
සියලු ප්‍රායෝගික පරීක්ෂණ උපකරණ සමග පැහැදිලි කිරීම 🔬
✅
නිද්‍රාශීලී teaching වෙනුවට ආකර්ෂණීය practical method
⚡
✅
අපහසු කොටස් සරලව පැහැදිලි කිරීම
✅
පළමු වසරේ සිටම Paper class + Model Questions
📄
💎
වසර 22+ අත්දැකීම් සහිත ප්‍රධාන පාසල් ආචාර්යවරයෙක්
💎
A/L උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්
💎
විෂය නිර්දේශ සැකසීමේ සම්පත් දායකයෙක්
දැන් සර් දීපු ටියුට් 10 වෙනි පාඩමේ එව 9 නෙවෙ
Читать полностью…
සමිත රත්නායක | Practical Videos
📷 Practical 35 , 36 , 37
✔️ඉලෙක්ට්‍රොනික විද්‍යාව
සමිත රත්නායක | Practical Videos
📷 Practical 33 , 34
✔️ධාරාව - විභවමානය භාවිතය
සමිත රත්නායක | Practical Videos
📷 Practical 31
✔️ධාරාව - වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම