කුරියර් කරන්නෙ කිලෝ ගානටද,,පෝස්ට් කරනවා වගේ🙂🙂
පෝස්ට් කරනවනම් කීලෝ එකට කීයක් ගන්නවද සල්ලි
මට ටියුට් ටිකක් යවාගන්නොනි,,කුරිය කරන එකද වාසි තැපැල් කන්තෝරුවෙන් පෝස්ට් කරන එකද වාසි
දැන් ඕක තියන්නේ තත්පර වර්ගයට මීටර් වලින්නේ ඕක මිනිත්තු වර්ගයට කිලෝමීටර් කරන්න කියලනේ කියන්නේ එතකොට මීටර් වලට කිලෝ කොටසක් අළුතින් add වෙන නිසා 9.8 බෙදන්න වෙනවා කිලෝ වලට අදාල වටිනාකමින් කියන්නේ 1000 න්. ඊළඟට තත්පර කෑල්ල මිනිත්තු වෙලානේ එතකොට අපිට තත්පර කොටස අයින් කරලා මිනිත්තු වර්ගයට කොටසක් ගන්න උඩ ආව උත්තරේ 3600න් වැඩි කරන්න වෙනවා එතකොට ඔය උඩ ඔක්කොම සුළු වීම මේමනේ 9.8 × 3600 /1000 එතකොට answer එක වෙන්නේ 35.28 ආසන්නව වටයපුවම 35.3
Читать полностью…User 1650432014
changed name from Mihir❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍ ˢᵗᵉ Miraculousbio to Dreamdocterˢᵗᵉ 🧑🏻⚕️🩺
An established whale is presently inviting individuals who want to engage in insider pumping activities to become part of his group. This chance is exceptionally uncommon, with the last recruitment drive happening several years ago. Personally, I was fortunate to be a part of his team during that period, and I deeply appreciate the priceless insights he imparts.
To be part of the whale community and not miss this exceptional chance, just search for the word "PerputWQL" to reach his channel.
Take advantage of this opening to enter the world of insider pumping.
තියෙන කෙනෙක් 2018,2019,2020,2021,2022
අවුරුදුවල
combined,physics,ict papers 😪ටික දෙන්නකෝ...🙏🙏
2025 අනුරාධ සර්ගෙ පන්ති ගාස්තු සමානව බෙදන් යන්න කැමති අය කිය්න්න . එක්කෙනෙක්ට පොඩි ගානක් එන්නෙ
Читать полностью…🛑23 අයට Al විභාගයට තව මාස 3ක් ආසන්නව තියෙනව.24 අයට අවුරුද්දක් ආසන්නව තියෙනවනෙ.
ඔයාල දන්නව පේපර්,ප්රශ්න නොකර විභාගෙ හොද ලකුණකට යන්න බෑ කියල.
ඒ නිසා මං හිතුවා මේ විදියට ගෲප් එකක් හදලා ඔයාලට දවසට ප්රශ්න 2 ක් ගානෙ දාන්න.හැමදාම රෑට ඒ ප්රශ්නෙ Live සාකච්ඡා කරල දෙන්න.
සම්පූර්නෙන්ම free.මං මෙඩිසින් select වෙලා ඉන්නෙ.මට දැන් ලොකුවට කරන්න වැඩක් නැති නිසා විභාගෙ වෙනකම් ඔයාලට උදව්වක් දෙන්න පුලුවන්.
වැඩ කරන්න කැමති අය විතරක් එකතු වෙන්න හරිද😠.
දවසට ප්රශ්න 2ක් කරොත් මාස තුනකට ප්රශ්න 200කට ආසන්නව කරන්න පුලුවන්(විභාගෙ ලං වෙනකොට තව වැඩියෙන් කරමු).
දවසට ප්රශ්න දෙක නියමිත වෙලාවක කරලා ඇගට හුරු උනාම ඉබේම කරන්න හිතෙනවා.
Smart විදියට වැඩ කරන්න❕❗️
එකතුවෙන්න🔰🔰
මගේ බයෝ එකේ ලින්ක් එක ඇති
dana aropana galaenn na electrona thma galanne . electrona galana dhishawata prathiwirudhdha dhishawata current ek ynwa
Читать полностью…