𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️
මේවා පැහැදිලි කරන්නේ කොහොමද
බොහෝ මුූල ද්‍රව්‍ය වල ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති අගයට වඩා දෙවන ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය අගය අඩුයි
ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය ඉහළම වන්නෙ ගන්නේ ක්ලෝරීන්ගේය.
User 5490535324
changed username from - to Malee24H
සැලකිය යුතු පිරිසක් අපේ වැඩේට සම්බන්ධ වෙලා තියෙනවා🔅.සම්බන්ධ උනු හැමෝම වැඩේ හරියට කරන්න ඕනෙ❗️
මං(තව යාලුවෙක් එක්ක) Al කරන කාලෙ හැමදාම උදේ නැගිටපු ගමන් physics essay 2& chemistry essays 2 ක් හැමදාම කරා😎
ඒ නිසා මට තියරි අමුතුවෙන් බලන්න ඕන උන්නෑ ගොඩක් වෙලාවට.
එකදිගට කරපු නිසා හැමදාම autoම කෙරෙනවා කම්මැලි නැතුව.🏃♂
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
ඔයාලට උදව්වක් විදියට මට හොදටම පුලුවන් subject එක chemistry නිසා හැමදාම උදේට Chemistry essay 2ක් group එකට දාන්නම්.
පුලුවන් දවස්වලට zoom meeting එකක් අරන් සාකච්ඡාව කරල දෙන්නම්.(බැරි දවසක් උනොත් විවරණේ දෙනවා)
තව දවසට mcq 10ක් ගානෙ google form එකක් හදලා දෙන්නම්.හැමෝම කරන්න rank list එක හවස 6 ට දෙන්නම්.
කට්ටිය තරගෙට කරමු.එතකොට කම්මැලිත් නෑනෙ.
වැදගත්ම:- දවසට පැයක් ඇති මේ ඔක්කොටම.ඒ නිසා නිශ්චිත වෙලාවක් තියාගන්න.
(උදේ මූන හෝදපු ගමන්,උදේට කාපු ගමන් etc...)
ඒකට හේතුව තමයි ඇගෙන් මේ වෙලාව දැනගත්තම ඔයාට කම්මැලි ඇතිකරන්නැ.
🛑බෑ කියල අතාරින්නෙපා.අම්මල තාත්තලගෙ මහන්සියට සාධාරණයක් කරන්න‼️
මේ ඉන්න හැමෝම වැඩේ කරන්න ඕන.යාලුවන්වත් එකතු කරගන්න.
Good luck🎉💪
(ලින්ක් එක මගේ බයෝ එකෙන් ගන්න)
amila dasanayake sirge 23 paper cls eke paper tika thiyena kawruhari innwnm mata danna puluwnd?
Читать полностью…උසස් පෙළ විද්‍යා ගණිත අංශ සඳහා දිවයිනේ ප්‍රධාන පාසල් වල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සමග ලබා ගැනීම සඳහා අප අමතන්න
🏛රාජකීය විද්‍යාලය
🏛ආනන්ද විද්‍යාලය
🏛නාලන්ද විද්‍යාලය
🏛විශාඛා විද්‍යාලය
🏛දේවි බාලිකාව බාලිකා විද්‍යාලය
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහ කෙටි ප්‍රශ්න වලට විවරණ සහිතව ලබා ගැනීම සඳහා දැන්ම අමතන්න 📞
දිවයින පුරා බෙදාහැරීම් සේවය 🛍
☎️ | 📗 0776629265
පහත 📗 යොමුව හරහා ඔබට සෘජුවම ඇණවුම් කළ හැක.
https://wa.me/c/94776629265
sin x , cos x වල ඉරට්ට බල තියනවනම් රේඛීය ප්‍රකාශනයකට හරවලා සාමාන්‍ය විදිහට අනුකලනය කරන්න
Читать полностью…Observing the top traders acknowledged for their on-point signals.
I've observed that predictions made by Jo, a particular whale, almost always prove accurate. It's feasible that he possesses insider knowledge, given his prior stints at Bitfinex and Bloomberg.
His pumping actions consistently generate positive returns, and he doesn't require fees for entry.
Input "0000" into the Telegram messenger's search bar to uncover a direct link to his official channel.
I'm confident that sharing my experiences can provide valuable insights and prevent you from incurring major losses.
සෘජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා එක කෝණයක් 'ටීටා'විදිහට ලකුණු කරලා ඊට අදාල පාද වලට අගයන් දාලා පයිතගරස් වලින් අනික් පාදයේ අගය ගන්න. එතනින්sin,cos,tan ටික ගන්න.
sin# =ස/ක
cos# =බ/ක
tan# =ස/බ
ස්වයංසිද්ධතාව වැඩිවෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිවෙනවද?
Читать полностью…ජීව විද්‍යාව පාඩමෙන් පාඩමට notes , question & answer , resource book
👇👇👇👇👇👇👇👇👇
Greetings! I recently encountered a poll for selecting the top trader of 2023, and Jameson Lopp stood out to me. I located his Telegram channel and was pleasantly impressed. JLopp generously shares free crypto trading strategies with his subscribers. I decided to give it a shot, and within two weeks, I managed to earn 2.3 BTC. There's no magic involved; it's simply about obtaining insider information firsthand. Unlike smaller channels, there's no need to contribute to a shared account here. You can access the JLopp channel on Telegram by typing "InsiderBTCLopp" in the search bar, and you'll gain access.
Читать полностью…User 1407747067
changed username from Dinushasandya to Dinusha_sandya
2022 chemistry marking eka ewannako kauruhri
Читать полностью…Muthugala sirge asthi paddathiy note ek tyen knk ewnnko
Читать полностью…2025 අනුරාධ සර්ගෙ පන්ති ගාස්තු සමානව බෙදන් යන්න කැමති අය කිය්න්න . එක්කෙනෙක්ට පොඩි ගානක් එන්නෙ
Читать полностью…හැම අනිශ්චිතඅනුකලනයකම ගනනය කරන්න බෑ.ඕකත් ඒ වගේ එකක්.A/l මට්ටමෙන් ඕක හදන්න බෑ කොහොමත්
Читать полностью…X වර්ග= t වගේ ආදේශකයක් දාල d/dx ට sint අරගෙන කොටස් අනුකලනය දාල බලන්න
Читать полностью…Aptitude test ek gana kattiya danne monda
Читать полностью…Me wage ekak anukalanaya krnna Danna kenek innawada?
Читать полностью…Me gana kawuruhari hadala dennako please
Читать полностью…Biology 2020 gahapu resources book eke pdf ekak tiyenw nam ewannakoo. Loku udawwdk 🥹🥹 2019 eka neme 2020 print karapu eka onee... Ane plz kawru hari tiyena kenek pdf eka dannakoo
Читать полностью…User 6042915486
changed name from . to SR
kelum sirge 24 class yana kenek msg ekak danankoo
Читать полностью…25 al aya innonm mge bio eke link eken join wenn
Читать полностью…👤 𝙹𝚄𝚂𝚃 𝙹𝙾𝙸𝙽𝙴𝙳 - Kizzie
📆 𝙹𝙾𝙸𝙽𝙴𝙳 𝙳𝙰𝚈 - 09/10/2023
📧 𝚈𝙾𝚄𝚁 𝙸𝙳 - ɴ.6380061961
Kizzie 𝗪𝗘𝗟𝗖𝗢𝗠𝗘 𝗧𝗢 𝗢𝗨𝗥 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 𝗚𝗥𝗢𝗨𝗣 .
Kizzie 𝘼𝘿𝘿 𝙔𝙊𝙐𝙍 𝙁𝙍𝙀𝙄𝙉𝘿𝙎 𝙏𝙊 𝙏𝙃𝙀 𝙂𝙍𝙊𝙐𝙋𝙎 . 👬👫👭ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅