mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 7814073362 changed name from CHATHU N to UNKNOWN

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඔන්න අප📒 page එකටත් papers දානවා.

🔴 Fb ඉන්න අය අපේ page එක follow කරලා like කරලා තියාගන්න

📒 page link - AL අපි FB page

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Oya janaka sirgeda class yanne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔 මොකක්ද මේ Day To Day කියන්නේ ?

✔️මේකෙන් කරන්නේ ඔයාලගේ Chemistry දැනුම boost කරන එක. ඔයාලා දැන් හොඳට Theory පාඩම් කරලනේ තියෙන්නේ. දැන් තියෙන්නේ ඒ පාඩම් කරපු කරුණු කොහොමද ප්‍රශ්නෙකට ගැළපෙන විදියට ගළපගන්නෙ කියලා දැනගන්න සහ ටක් ගාලා ප්‍රශ්නෙකට උත්තරේ එන විදියට තැනින් තැන ඔයාගෙ ඔළුවේ තියෙන points connect කරගන්න.


🤔කොහොමද ඉතින් ඒක කරන්නේ ?

✔️
ප්‍රශ්නවලට උත්තර ගන්න විදිය දැනගන්නනම් ප්‍රශ්න කරන්නම වෙනවා ළමයෝ...


මේකෙදි අපි දවසකට MCQ 10ක් කරනවා(Google form) හරහා. ඒ කියන්නේ අපි exam ළං වෙද්දි MCQ 1200 කට එහා කරනවා. ඔයාලා තව කරන්න ඕන වැඩක් තමයි MCQ Points book එකක් හදාගෙන යන්නෝනා. කොහොමද හදන්නෙ කියලා විවරණෙන් කියලා දෙන්නම්.

ඔය 1200න් 50ක් තමයි ළමයි Exam එකටත් එන්නේ. Chemistry වල magic නැහැ. ඒක ඔයාලට තේරෙයි දවස ගානේ දාන විවරණෙත් එක්ක.

මේ තියෙන්නේ මගෙන් ඔයාලට නොමිලේම ලබා දෙන තෑග්ගක්
🎁 කියලා හිතාගන්නකෝ.
Exam ලියලා ඇවිත් Thanks කරන්න
🙂.

🤔එතකොට දැන් පටන් ගන්න කෙනෙකුට බැයිද මේ MCQ කරන්න ?

✔️
නැහැ නැහැ ඔයාටත් පුළුවන්.


මේකෙදි MCQ 10 හදලා තියෙන පොඩි පොඩි Topics ටික කලින්දා රෑ ඔයාලට දානවා. ඔයාලට තියෙන්නේ ඒ ටික බලාගෙන MCQ ටික කරලා මගෙ විවරණෙත් බලන එක. එතනින් එහාට ඔයාට වෙනම මහන්සි වෙන්න දෙයක් නැහැ.

🆓නොමිලේම කරන වැඩක් නිසා ඔයාලගේ යාළුවන්ට උනත් group එකට add උනොත් මේ වැඩේට සහභාගී වෙන්න පුළුවන්.

📞Group link :-
🔗https://chat.whatsapp.com/FtbdiUw7LVl0ccbj1dUgSn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔 අපේ chemistry quiz චැනල් එකට තාම join උනේ නැද්ද

🔥Chemistry Quiz කරන්න Join වෙලා ඉන්න හැමෝම 🔥

📊Daily Chemistry Quiz දනවා

සෑම ප්‍රශ්නයකටම විවරනත් අපි ඔයාලට දෙනවා

🔗 /channel/Whoknowsbynipuna

උඩ Link එකෙන් Join වෙන්න
🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 7820214239 changed name from රොටරියේ අයිතිකාරයා to Thenuka Heshanᵈᶦᶻ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඔන්න ළමයි ඔයාලට AL වලට හොද Planner එකක් ගෙනවා 🥰

මේ book එක හදලෙ තියෙන්නේ A/L කරන අපේ යාලුවන්ට තමන්ගේ වැඩ ටික පිලිවෙලට, plan එකකට, miss නොවී අවුරුද්ද පුරාම කරන්න
❤️

ඔයාලගේ 3As dream එක යන්න මේ book එක ඔයාලට ගොඩාක් උදව් වෙයි
🥰

මේ book එකේ include වෙන්නේ මොනවද
🤔

Personal Details
2026 Calendar
Mini vision board
Bucket list
Term test marks tracker
Weekly school and class timetable


ඒ වගේම මාස 12 කට
Monthly planner
Weekly Planners with habbit tracker and mood tracker
Water Tracker
Sleep tracker
Screen time tracker
Study Hours Tracker
Past papers tracker
Class papers tracker
Covered lessons/areas tracker


Past papers tracker for all 3 subjects - Round 1
Progress Report
Model papers tracker for all 3 subjects - Round 1
Progress Report
Past papers tracker for all 3 subjects - Round 2
Progress Report
Model papers tracker for all 3 subjects - Round 2
Progress Report
Colouring pages


📖 Pages - 200
© A5 size
☂️ Waterproof Hard cover

Cover designs 5ක් තියනවා. කැමති cover design එකකින් ගන්න පුලුවන්🥰

Cover එක customize කරනවා නම් Additional 250/= Add වෙනවා.
Inner pages customize කරන්නේ නෑ.

උඩ video එක බලලා Oder කරලම බලන්න 🫰

📞 0711611970 to order

📲 https://wa.me/c/94711611970

Note Birds by Lilac

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Proton pre engineering school - ඕනිම කෙනෙක්ට සරිලන විදියට

• Build your own portfolio website
• Create UI designs for web & mobile
apps
• Smart Google search tips & tricks
• How to create a standout CV
• Manage LinkedIn & GitHub


🛒 මුල් දෙදින සහබාගී වී 25% දක්වා discount, සියලුම courses සඳහා ලබාගන්න

🔜 පාසල් ලමුන් සඳහා
🔜 O/L සහ A/L අවසන් ලමුන් සඳහා
🔜 විශ්ව විද්‍යාල සිසුන් සඳහා
🔜 වෘත්තියේ වෙනසක් සොයන ඔබ සඳහා

➡️ Join our 📞 group here:

🔗https://chat.whatsapp.com/FCVlWcgWvywKizluNWzmzB

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚙️ AL Physics Classes (English Medium)

Simple explanations of complex theories
All practicals covered — hands-on & exam-focused
100% proven results — guaranteed pass rate
Past paper discussions & model papers
Individual attention for every student

🎯 Join us to master Advanced Level Physics with confidence!

📍 Physical classes - Pearl Way, Chilaw
📹 Online classes - Islandwide

Join
📞 Group

🔗 https://chat.whatsapp.com/GJ35bRO2BrGFOonKAdAnGE?mode=ac_c

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Pregnant වෙච්ච නංගියෙකුත් ඉන්නවා 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Chemistry ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් නැද්ද 🤔

💬තියනවා හැබැයි ගොඩ දාගන්න විතරක් නෙමෙයි Chemistry 🅰️ එකක් ගන්නම පුළුවන් ක්‍රමයක්.

ඔව්, ''රසායන විද්‍යාව A ප්‍රවේශය''. A/L 2025/2026/2027 සියලුම දරුවන්ට භාවිතා කරන්න පුළුවන් අතිශය විධිමත් 100%ක් අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්.

''රසායන විද්‍යාව A ප්‍රවේශය'' අන්තර්ගතය මොන වගේද
🤔

💬
-General Chemistry
-Physical Chemistry
-Organic Chemistry
-Inorganic Chemistry
පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙසත්,
Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය)
Model Papers 100 (විවරණ හා marking scheme සහිතව)
ඇතුලත් කරලා ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' නිර්මාණය කරලා තියනවා.


තව ටිකක් සරලව පැහැදිලි කර ගන්න පුළුවන්ද
🤔

💬
100%ක් අංගසම්පූර්ණ ලෙස නිර්මාණය කරල තියෙන ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' Collection 1, Collection 2 හා Collection 3 ලෙස අවස්ථා 3ක් තියෙනවා.


Collection 01; Past Papers හා Model Papers වැඩපිළිවෙල

Past Papers:- 2000 වර්ෂයේ සිට සියළුම ප්‍රශ්න පත්‍ර (MCQ, Structured Essay, Essay වෙන් වෙන් වශයෙන්) විවරණය - Video
Model Papers:- සුවිශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 100ක එකතුවකි.
විවරණ හා Marking Scheme සහිතව - Video, PDF


Collection 2 Theory හා practical වැඩ පිලිවෙල

පාඩම් ඒකක 14ට අදාල සිද්ධාන්ත, ගණනය කිරීම්, ප්‍රායෝගික පරීක්ෂණ 100%ක් අංග සම්පූර්ණ ලෙස - Video
නිබන්ධන, My Short Notes - PDF


Collection 03; Collection 01 හා 02හි එකතුව

01හා 02 හි සමස්ථ එකතුව වේ. කිසිදු උපකාරක පන්තියකට යන්නෙ නැතිව Chemistry A සාමාර්ථයත් එක්කම ඉහළ Rank එකක් ගන්න පුළුවන්.


මේ වැඩපිළිවෙල කාටද ගැලපෙන්නෙ
🤔

💬
Chemistry වලට A එකක් ගන්න ආස, Chemistry වලට බය, විවිධ හේතු මත පාඩම් මඟ හැරුණු, 2000 අවුරුද්දෙ ඉඳන් Past Papers විවරණත් එක්කම කරන්න ආස, Model Papers 100ටත් වඩා විවරණත් එක්ක කරන්න ආස, Theory/Practical 100%ක්ම ඉගෙන ගන්න කැමති සියළුම දෙනාට...


🥳මේක ගන්නම ඕනා වැඩපිළිවෙලක්. කොහොමද ගන්නෙ

ඕනම දිස්ත්‍රික්කයක ඉන්න A/L 2025/2026/2027 ළමයෙකුට පැය 24ක් ඇතුළත ලබා ගන්න පුළුවන්.

පහළින් තියන
📞 Link එක Click කරලා WhatsApp Group එකට Join වෙන්න.

🔗 https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34

📞 +13139499775

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 2027 CHEMISTRY THEORY - REVERSE CLASS

🚀උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කර ගැනීමට සුපිරි වැඩපිළිවෙළක් සහිතව ඇරඹෙන නව කණ්ඩායම

කිසිදු අමතර දැනුමක් අවශ්‍ය නොවේ.

⚡️ශක්ති විද්‍යාව ඒකකයෙන් ආරම්භ වේ.

✔️ අංග සම්පූර්ණ සිද්ධාන්ත සමග Past Pepers & Model Papers සාකච්ඡා කෙරේ.

🆓 මුල් සති තුනම නොමිලේ 🆓

🔴 ආරම්භය 🗓ජුලි 20 සිට සෑම ඉරිදා දිනකම 🕰️ රාත්‍රි 7ට


➡️ 2026 අවශ්‍ය සිසුන්ටද සම්බන්ධ විය හැක.

සම්බන්ධ වීම සඳහා

📞 Channel -
🔗 https://chat.whatsapp.com/CPdUerDdcnYBfHe7tguvJz?mode=r_c

✈️ channel -
🔗 /channel/Chem2027reversebynipuna

වැඩි විස්තර සදහා
☎️ අමතන්න - 0718265530

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Akmawen enna puluwan essay tike photo ekak dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🙂එදා මෙදාතුර ‎නව විශය නිර්දේශයට අනුව සන්ශෝධිත කරුණු ඇතුලත් කර

🙂සන්ශෝධිත පිලිතුරු පත්‍ර සහිතව නව සම්පත් පොතට අනුව සකස් කර ඇති දිවයිනේ එකම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත දැන් ඔබට ගෙන්වා ගත හැක .

🛒 පොතක මිල මිල රු. 1750

🛍 ‎නිවසටම ගෙන්වා ගැනීමේදී 1750 +450 (courior  charge)=2200 ක මුදලක් ගෙවිය යුතුය


‎වැඩි විස්තර සදහා අමතන්න
📞

☎️ 0769259763 -Vihanga
📞0772775657 - Bioexpert.lk
📞0702363583 - Bioexpert.lk

📍
සිප්‍ යානා - මාතර
📍
මාර්ගා - ත‍ංගල්ල
📍
Southern - ගාල්ල
📍
MIS- හලාවත


📹 bioexpert.lk - online

ඔබට අතපසු වූ පාඩම් කොටස් ආවරනය කර ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
👇

🌎 bioexpert.lk

‎ජීව විද්‍යාවේ වෛද්‍ය සලකුන,
වෛද්‍ය ශෙහාන් ප්‍රනාන්දු

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Daham Dinuja [7568339591] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 16/07/2025 11:51 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆕 UNIT 3️⃣ රසායනික ගණනය සමජාතීය මිශ්‍රණවල සංයුතිය ඇරඹේ 🧪

මේ වෙද්දී රසායනික ගණනය පාඩම ඔයා ඉවර කරලා තිබුනට 'අනුමාපන' ඉගෙන ගත්තේ නෑ නේද
රසායනික ගණනය යටතේ 'Redox අනුමාපන' ඉගෙන ගත්තේ නෑ නේද

🔴 ළමයි අනුමාපන සහ Redox අනුමාපනවල Theory ඉගෙනගෙන, ගණන් හදන්න ඕනේ රසායනික ගණනය පාඩම යටතේ. ඒවා කරන්න ඕනේ Inorganic Chemistry වලදී නෙමේ.
ඒවා වැටෙන්නේ Pure Chemistry යටතට.

ඉන් අනතුරුව අනුමාපනවල සහ Redox අනුමාපනවල ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න ඕනේ විශ්ලේෂණ රසායනය යටතේ.

😏නිවැරදිව Chemistry ඉගෙන ගන්න, උසස් පෙළට ගැලපෙන විදියට Chemistry ඉගෙන ගන්න එන්න.

අලුතින් සහභාගී වන සිසුන්ට Unit 03 වල, සියලුම recordings නොමිලේම ලබා දේ. මෙහිදී අප ඒකකය 03 පාඩම ආරම්භ කරේ ළමයින්ට මූලික ගණිත සංකල්ප වගේම ලඝුගණක ද ඉගැන්වීමෙන් පසුවයි.
🆓 ඒ recordings ද නොමිලේම ලබාගත හැකියි

🔵 JOIN 2026 AL ✈️ CHANNEL
🔗 t.me/chem_2026_maheshpriyankara

🧠 කටපාඩම් කරවන්නේ නැති, බොරු පම්පෝරි නැති, real chemistry ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න ‼️

𝗨𝗻𝗶𝘁 - 𝟬𝟯
𝗖𝗵𝗲𝗺𝗶𝗰𝗮𝗹 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀
🗓බදාදා | 5.30 pm - 9.30 pm
📽️ 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝘇𝗼𝗼𝗺 𝗹𝗶𝘃𝗲 📹


ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට පහත 📞 අංකයට 𝟮𝟬𝟮𝟲 𝗧 ලෙස සදහන් කර එවන්න.
📲 0764020535

☎️ – 0764020535

🧠 කටපාඩම් රසායනය වෙනුවට මූලධර්ම මූලික කරගත්, තාර්කික රසායන විද්‍යා පාඨමාලාව ‼️

𝗠𝗮𝗵𝗲𝘀𝗵 𝗣𝗿𝗶𝘆𝗮𝗻𝗸𝗮𝗿𝗮
| 𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

දෛශික තිත් ගුණිතයේ ගනන් තියෙන කෙනෙක් එවන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥තාපය පාඩම නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව🔥

අංගසම්පූර්ණ නිබන්ධන සමඟ සිද්ධාන්ත ආවරණය කර ගැටලු විසඳීමත් ප්‍රායෝගික පරීක්ෂණ ආවරණයත් සිදුකෙරෙනු ලැබේ.

⚠️2025 සිද්ධාන්ත නොතේරුණු, මගහැරුණු සිසුන් සහ 2026 ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක.

2026 යාන්ත්‍ර විද්‍යාව නොතේරුණු සිසුන් ට ඉතිරි පාඩම් වලදීද සිදුවන්නේ මෙතෙක් සිදුවූ දෙයම මිස අන්කිසිවක් නොවේ. එබැවින් 'තාපය' ඒකකය අංගසම්පූර්ණව ඉගෙනගැනීමට මෙමගින් හැකිවේ.

ආරම්භය

📍 රොටරි - නුගේගොඩ
🗓 ජූලි 16 බදාදා සිට සෑම බදාදා දිනකම
ප.ව 3.00 - 6.00

📍 ගම්පහ - සියත්රා
🗓 ජූලි 18 සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම
ප.ව 2.30 - 5.30


🔥 නුගේගොඩ ගම්පහ අවට සිසුන් පැමිණ තාපය පාඩම් අංගසම්පූර්ණ කරගන්න
🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහවලට එකතුවන්න

🔴2025 සිසුන්ට
🔗 https://chat.whatsapp.com/GbZiVhY1UncKOK2R17upjU?mode=r_t

🔴2026 සිසුන්ට
🔗 https://chat.whatsapp.com/HtxO5mjMrMmHmNsxuShtM9?mode=r_t

අපගේ
🖤 නාලිකාව subscribe කරන්න

🔗 ingenious_physics" rel="nofollow">https://youtube.com/@ingenious_physics

🔗 sandunpremarathna_physics" rel="nofollow">https://youtube.com/@sandunpremarathna_physics

Sandun Premarathna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Biology term test papers dnnko 12,13 2024

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆕කෘෂි විද්‍යාව 2027 නව පන්ති ආරම්භය

අතන මෙතන කොත්න ගියත් Agri ගොඩ යන්න ඕනෑනම් ඇවිත් බලන්න
😏

📍IMS මහනුවර සෙනසුරාදා උදේ 8-12

📍සියෝන් කුරුණෑගල ඉරිදා උදේ 8-12

📍SYZYGY ගම්පහ සදුදා සවස 3-5


📽️ ඔස්සේ ලංකාවටම ONLINE 📹

පන්ති හදහා සහභාගී විමට පහත අංකයට
📞 පණිවිඩයක් යොමු කරන්න

📲 0718087397

පන්ති මෙහෙයවීම ආචාර්ය සුදත් වික්‍රමරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@Zero_Tashii [7307442951] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි චීන අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

✔️ මාස 4න් අංගසම්පූර්ණව Theory එක්ක Organic පරිවර්තන 1200ක් හදමු.

Organic plan-සිකුරාදා රාත්‍රි 7
(ආරම්භය-ජුනි 18)

🔴මාස 4න් මුල ඉදන් පිලිවෙලට Organic ටික මතක් කර ගන්න ගමන් පරිවර්තන 1200 ක් හදන ගමන්, අංගසම්පුර්ණ නිබන්ධන 14 කින් organic live පන්තියකින් ඉගෙන ගන්න.

පන්ති සම්බන්ධ වැඩි විස්තර සදහා අපේ
📞 group එකට join වෙන්න.

🔗https://chat.whatsapp.com/EwjnsgejaXcLfm5kQMkudf?mode=r_c

වැඩි විස්තර සදහා පහත
🖤 video එක බලන්න.
🔗 https://www.youtube.com/live/RU6TUwAce6Q?si=Bp62oSsV4QhbyCCm

📹 awonline.lk මගින් පන්ති වලට සම්බන්ධ වෙන්නත් Recording කැමති වේලාවක කැමති වාරගණනක් බලන්නත් පුලුවන්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@Sumaan0 [1633916572] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 16/07/2025 15:24 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

class eka gana poddk explain krla hoda ekk gn kiwwoth irisiyaawata yann epa kiynw kiyala hithanne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේ පාර OL කරපු නන්ගිලා සෙට් එක 😉

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2️⃣0️⃣2️⃣6️⃣ AL | Physics | English Medium Classes

➡️Paper Class - Sunday from 1.30 pm to 3.30 pm

➡️ Theory (Mechanics) - Sunday from 3.45 pm to 10.30pm

➡️ Theory (Waves) - Tuesday from 7.00 pm to 10.30 pm

🔥Students will be trained for special short methods to do questions

🔥Special Techniques to do MCQ's.

🔥 Three theory classes per week will be arranged to cover theory lessons 5 months before the exam.

➡️ If you are willing to join

📞 0773813640

Marlon Pathirage
✔️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@Sumaan0 [1633916572] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 16/07/2025 13:01 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me ganana hadanne kohomada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Daham Dinuja [7568339591] සමූහයෙන් තහනම් කර ඇත.
හේතුව: Daham Dinuja was banned from the group for posting pron content to the group.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Daham Dinuja [7568339591] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 16/07/2025 11:40 දක්වා

~ User unmuted

Читать полностью…
Subscribe to a channel