𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️
📌 අනුරාධ සර්ගෙ + අමිල සර්ගෙ 2025 class Fees සමානව බෙදන් යන්න කැමති අය කියන්න
Читать полностью…User 5467070713
changed name from Kavishka to Ravi
මේ විදියට සංයෝග 2 තියෙද්දී හදන්නේ කොහොමද
Читать полностью…User 1873348460
changed username from Sulasali to SulakshanaSalinda
මේ වගේ වෙලාවට 2! ගන්න ඕනෙද වෙනස් අවස්ථා ගණන
Читать полностью…User 1766952910
changed name from Ll to Bro
2024 සෙට් එකටත් GENERAL ENGLISH SUBJECT එකට " 🔤 " ක් ඕනද? 😏
✔️ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ පංතිය.
✔️සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.
✔️Zoom තාක්ෂණය ඔස්සේ 2024 General English විභාගයට මුහුණ දෙන සියලුම සිසුන් සහභාගී වන්න.
අපි 🔸
❤️ගියවර වැඩිම අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ සාර්ථකම General English පංතිය. ( ගියවර අප පංතියට සහභාගි වූ කිසිම සිසුවෙක් අසමත් වී නැත.)
❤️පාසල් පොතේ සියලු පාඩම් පිළිවෙලින් අධ්‍යයනය කෙරේ.
❤️උසස් පෙළට නියමිත සියලුම ව්‍යාකරණ කොටස් මුල සිට ඉතාම සරලව සංකීර්ණ මට්ටම දක්වා ඉගැන්වේ.
❤️අත්‍යවශ්‍ය වචන 2000ක් Dictation මගින් දිනපතා සාකච්ඡා කෙරේ. ( Adjectives, Adverbs, Idioms, Synonyms, Anotonyms... etc. )
❤️උසස් පෙළට නිර්දේශිත වටිනා පොත් කීපයක්.
( Intermediate Comprehension passages, Cambridge Grammar Books.) වැනි පොත් කිහිපයක් පන්තිය තුල තුළ සාකච්ඡා කෙරේ.
- Summarizing
- Letter writing
- Essay writing
- Bar Charts
- Graphs
විස්තර කරන ආකාරය ඉතාම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාකච්ඡා කෙරේ.
❤️මේ යටතේ ලංකාව පුරා මීට පෙර වසර වල පළාත් ප්‍රශ්න පත්‍ර, බස්නාහිර පළාතේ ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර ගුරුවරයා විසින් රචිත විශේෂ ප්‍රශ්න පත්‍ර එකතුවක් සාකච්ඡා කරනු ලැබේ.
❤️General English පසුගිය ප්‍රශ්න පත්‍ර, 2001 සිට 2023 දක්වා ඇති සියලුම
I පත්‍රය හා II පත්‍රය පිළිවලින් පන්තියේ තුළ සාකච්ඡා කෙරේ.
❤️Papers ඔක්කොම PDF ක්‍රමයට ලබා දෙනවා අපි.
❤️Live සහභාගි වෙන්න බැරි අයට Recording එකත් දෙනවා.
මෙවැනි විධිමත් වැඩ පිළිවෙලක් සහිත අතිසාර්ථකම
GENERAL ENGLISH පන්තියට මුල් දින සිටම ඔබත් එන්න 😏
වැඩි විස්තර සදහා අපගෙ 📗 සමූහයට එක්වන්න
➡️ https://chat.whatsapp.com/G83TLePZnoFIViusRC6Jk6
SURESH RATHNAYAKE ✅
🛑23 අයට Al විභාගයට තව මාස 3ක් ආසන්නව තියෙනව.24 අයට අවුරුද්දක් ආසන්නව තියෙනවනෙ.
ඔයාල දන්නව පේපර්,ප්‍රශ්න නොකර විභාගෙ හොද ලකුණකට යන්න බෑ කියල.
ඒ නිසා මං හිතුවා මේ විදියට ගෲප් එකක් හදලා ඔයාලට දවසට ප්‍රශ්න 2 ක් ගානෙ දාන්න.හැමදාම රෑට ඒ ප්‍රශ්නෙ Live සාකච්ඡා කරල දෙන්න.
සම්පූර්නෙන්ම free.මං මෙඩිසින් select වෙලා ඉන්නෙ.මට දැන් ලොකුවට කරන්න වැඩක් නැති නිසා විභාගෙ වෙනකම් ඔයාලට උදව්වක් දෙන්න පුලුවන්.
වැඩ කරන්න කැමති අය විතරක් එකතු වෙන්න හරිද😠.
දවසට ප්‍රශ්න 2ක් කරොත් මාස තුනකට ප්‍රශ්න 200කට ආසන්නව කරන්න පුලුවන්(විභාගෙ ලං වෙනකොට තව වැඩියෙන් කරමු).
දවසට ප්‍රශ්න දෙක නියමිත වෙලාවක කරලා ඇගට හුරු උනාම ඉබේම කරන්න හිතෙනවා.
Smart විදියට වැඩ කරන්න❕❗️
එකතුවෙන්න🔰🔰
මගේ බයෝ එකේ ලින්ක් එක ඇති
Sameera sinhapura sirge clz yana knk innw nn msg ekak dannako🙏
Читать полностью…ශිෂ්‍යත්ව past papers telegram එකෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් කවුරුහරි කියනවද
Past papers තියනවනං
මට එවන්න.,😢
Please
darshana ukuwela sirge pdf thiyena kenek ewannakko
Читать полностью…Eliyeth software engineering, it ,AI wge ewwa thiynwa computing ptten
Читать полностью…2022 physics full paper eka thiyena kenek dannako
structured ekath ekka
User 5467070713
changed username from TRX_Cobraa to -
2022 a/l phy paper eke vivarana nadda ka lagavath?
Читать полностью…Biology කරන නංගිලා මල්ලිලා,
පාඩම් කරගන්න මතක තියාගන්න අමාරුයි කියන ශාක මූලද්‍රව්‍ය, ශාක හෝමෝන, විටමින්, ඛනිජ වගු පහසුවෙන් මතක තියාගන්න ක්‍රමයක්👇
මේ කොටස්වලින් අනිවාර්යයෙන්ම Mcq සහ Structured ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට ශාක හෝමෝනවලින් වගේ Essay එකක් උනත් එන්න පුළුවන්.
ඔයා මේකෙදි දවසකට එක දෙයයි බලන්න ඕනී.
උදාහරණයකට විටමින් වගුව ගමු.
1st Day - Vitamin E
▪️ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
▫️ස්නායු පද්ධතියේ පරිහානිය.
2nd Day - Vitamin K
▪️ඊට අදාලව තියන කාර්ය සහ ඌනතා ලක්ෂණ බලන්න.
ඔය විදියට විටමින් වගුව ඉවර කරලා ඊලග වගුවට යන්න.
මං කරේ එදිනෙදා පාඩම් කරන්න තියෙන කොටස අතේ ලියාගෙන නිතර බලපු එකයි.
කට පාඩම්ම නෙමේ නංගි මල්ලි අවබෝධයෙන්ම මතක තියාගන්න පුළුවන් ගොඩක් තැන්.
තව එක සමාන කාර්ය සහ ඌනතා තියන ඒවා වෙනම ලියාගෙන බලන්න.
උදා : රක්තහීනතාවය
▪️Vit B6
▪️Vit B9
▪️Vit B12
මේ කොටස් පාඩම් කරන්න අමාරුවෙන් හිටිය අයට ගොඩක් වැදගත් වෙයි.
ජය🤘
cc - sciencepanthiya
2021 physics SEQ, EQ විවරණ හොයල දෙන්නකෝ...
Читать полностью…User 1766952910
changed username from Hir356 to Hir350
kelum sirge 24 class yana kenek msg ekka danankooo
Читать полностью…User 6110042541
changed name from 🧚♀️Emmaa🧚♀️ to 🧚♀️MamsiD🧚♀️
Mcq answer sheet එකක pdf එකක් තියනව නම් දන්නකො..
කොටු කොලේ..
Course nm athi thrm thiynwa ,job thma adu lankawe
Читать полностью…ඔව්,, ජොබ් එකක් කරන්න පුළුවන් කෝස් මොනාද? කරන්න පුළුවන් ජොබ් මොනාද ඒවගෙන්?
Читать полностью…