mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔘🔘🔘🔘🔘🔘🔘🔘Biology unit vise කරපු mcq pdf තියේ නම් එවන්නකෝ(පේසුරැ නැතුව) 📚🛑🛑🛑🛑✅✅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Nilantha sir ge 24 paper clz Yana kenek innw nm 27 weni paper eke copy ye photos ewanna puluwan da? Plz

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me gaana hadhala dhennako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පිසික්ස් වගේ විවරණ ද 😂.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 1407747067 changed username from Dinusha2004d to Dinushasandya

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

New sylabuss ptn gththe mona year eke idnd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

තියෙනව නම් දන්න පුලුහන් ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔔ජීව විද්‍යාව #BIOLOGY

+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම  -  15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය  - 20 %
සත්වයා  - 38 %
ප්‍රවේණිය  - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය  - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 %

🔔රසායන විද්‍යාව #CHEMISTRY

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය  - 3 %
2.බන්ධන -  6 %
3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු -  12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය  - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය  - 22.5 %
13.විද්‍යුත් රසායනය  - 6.75 %
14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %

🔔භෞතික  විද්‍යාව #PHYSICS

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග  - 20 %
තාපය  - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය  - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5%
යාන්ත්‍රික ගුණ  - 10.5 %
විකිරණ  - 10.5%

#ALapi #al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

තාපය පම්පුර්ණ පාඩමේ විඩියෝ වගයක් තියෙනවා pdf ප්‍රැක්ටිකල් ඔක්කොම එක්ක ( Darshana Ukuwela srige ) ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න... (youtube unlisted video wagayak )

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2011 maths vala pure paper eka marking scheme eka thiyena kenek dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me prashna deka hadala dennako puluwan kenek 🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6427933893 changed name from Dr. to sasidu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ujith sirge Battle Field 28 MCQ discussion ekt hitiya knk innwd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6573908120 changed name from Senuri Vidushika Yapa to Medhini anupama

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me gaana hadhala dhennako dhan kawuruhari

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේක හදලා දෙන්නකො පුලුවන් කෙනෙක්ක්🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me gaana hadhala dhennako kawuruhari

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

වැරදි ප්‍රශ්නෙ ආයෙ තියරි මතක් කරනො, අමතක නම් ශෝට් නෝට් එක බලන්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ict walata wiwarana thinawada kage hari

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 1407747067 changed name from 𝙳𝚒𝚗𝚞𝚜𝚑𝚊 to 𝐃𝐢𝐧𝐮𝐬𝐡𝐚

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Kuruhri kiynnko chem new silabuss anuwa 2015ehm wrdi prashn thiyei ned

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2021,2022 combined maths පේපර් දෙක තියෙනව ද කාගෙ ගාව හාරි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Bio wala padam walata lakunu bedena vidiya gana mokk hari note ekk tiyenw nm dannakoo...

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Bio syllabus eka aluth une mona year eked

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

📢2023 - Chemistry
Mission
🔤
වෙනස්ම වැඩකට සූදානම්...

✔️සමතුලිතතාවය ගොඩක් තැන්වලින් ඉගෙන ගත්තා...ඒත් ගණන් ඉස්සරහා අසරණ වුන වාර අනන්තවත් ඔබට ඇති.

✔️කටපාඩම් කරවලා සමතුලිතතාවය ගොඩ දාගන්න ගියහාම ගොඩක් අයට වෙන්නෙම ඔන්න ඔය අසරණ වීම තමයි...

✔️ඉතින් මේ හදන්නෙ එතනින් එහාට ගිය ටිකක් ලොකු වැඩකට අතගහන්න.

✔️Kp,Kc කොටස් ටික අංගසම්පූර්ණව සිද්ධාන්ත කොටස් එක දවසකින් ආවරණය කරන ගමන් ගණන් හදමින් යන රාත්‍රී නිදහස් සම්මන්ත්‍රණය.

🔸 ඔක්.12 බ්‍රහස්.හවස 6.00
සිට මධ්‍යම රාත්‍රි
12.00 දක්වා.
You tube ඔස්සේ..

🟣
Join Mission A+
Telegram Channel
👇

/channel/+MienTqEeTQZiZDk1

❤️Subscribe Mission
A+ official you tube
channel

TheChemistryTeam" rel="nofollow">https://www.youtube.com/@TheChemistryTeam

🔵Mission A+ Q&A chat
group

/channel/MissionAplusQnA

Conducted by
“The Chemistry Team”
Guided by 👇
චරිත දිසානායක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
කැමති අය Join wenna link eka mage bio eke තියේ.....

මේ group එකේ අපි පසුගිය විභාග  papers, පළාත් papers, වගේ ගොඩක් papers discuss කරන්න බලාපොරොත්තු වෙනවා.....
Members  ලා 1000 විතර පිරුනහම වැඩේ පටන් ගන්නවා..
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
කැමති අය Join wenna link eka mage bio eke තියේ.....

මේ group එකේ අපි පසුගිය විභාග  papers, පළාත් papers, වගේ ගොඩක් papers discuss කරන්න බලාපොරොත්තු වෙනවා.....
Members  ලා 1000 විතර පිරුනහම වැඩේ පටන් ගන්නවා..
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අන්තිම මොහොතෙ exam එකක් ගොඩදාන්නෙ කොහොමද?😉

Exam කියන දේවල් වලට කොයිතරම් දවස් තිබුණත් ඔයාලට වැඩ පටන් ගන්න බෑ. මොකද හැමදාම හිතන්නෙ 'ආහ් තව දවස් තියෙනවනෙ' කියලා.. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයී මේ පාර මටත් ඒ දේම වුණා.

මොකද මගෙ අතේ පොඩි accident එකක් වුණ නිසයී, office එකේ වැඩ නිසයී වැඩ හිරවුණා. ඒත් ඉතින් exam giveup කරන්න බෑනෙ. අනික final exam. ඒ නිසා යකා බැන්ඳා වගේ වැඩ කරන්න හිතුවා.

ඒ කරනකොට මං පාවිච්චි කරපු tips ටිකක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. මොකද අත්දැකීමෙන්ම ඒක සාර්ථකයි කියලා මං වින්ඳා.

✍️ Exam එකේ දවස් ගාණට හරියන විදිහට preparation plan එක.

ඒ කියන්නෙ ඔයාට කරන්න තියෙන වැඩ ටික දවස් ගාණට අනුව බෙඳලා හදාගන්න plan එක.

✍️ Daily checklist 01.

හැමදාම රෑට නිදාගන්න කලින් හරි, උදේට නැඟිටපු ගමන් හරි දවසෙ කරන්න තියෙන වැඩ ටික ලියාගන්න.

ඒකෙදි ඔයාලට පුළුවන් නම් plan එකට අනුව ඊළඟ දවසෙ තියෙන වැඩ ටිකකුත් පුළුවන් නම් කරන්න.

✍️ Phone එක පැත්තකට.

පාඩම් කරන වෙලාවට whatsapp, facebook යන්න තියාගන්න එපා. අවශ්‍ය notes download කරලා තියාගන්න.

✍️ බලන්න ඉතිරි recordings.

ඉගෙනගන්න එක online වුණ නිසා, recordings ගොඩ ගහන එක හුඟක් අයගෙ පුරුද්දක් වුණා. හැබැයි බලන එකට හැමදාම බාලගිරි දෝසෙ.

ඉතින් ඒ ඉතිරි වෙලා තියෙන recordings fast forward (playback speed) දාලා ඉක්මනින්ම බලලා ඉවර කරන්න.

✍️ TV එපා.

Exam එක කට උඩට එනකන් හිටපු නිසා TV එකට ටික දවසකට Bye කියලා ඉන්න. Film, TV series ගැන හිතන්නවත් එපා.

Control එකක් තියෙනවා නම් කන වෙලාවට TV series එකක එක episode එකක් විතරක් බලන්න.

✍️ නින්ද අඩු කරන්න.

මං සාමාන්‍යයෙන් පැය 6ක් නිදාගන්න කියලා තමයි කියන්නෙ. මොකද නින්ද හුඟක් වැදගත්. හැබැයි නහය ගාවටම වතුර ඇවිත් තියෙන නිසා එච්චර නිදාගන්න එපා.

පැය 4කට නින්ද අඩු කරන්න. මොකද exam එක ඉවර වුණාට පස්සෙ ඒවටත් හරි යන්න නිදාගන්න පුළුවන්.

✍️ එක දිගට වැඩ.

පාඩම් කරලා ටික වෙලාවකට කියලා එහෙමෙහෙ දුවන්න එපා, FB යන්න එපා. මොකද දන්නෙම නෑ වෙලාව ගිහින්.

ඒ නිසා වැඩ කරලා, කාමරේ වටයක් ඇවිදලා, නැත්නම් එළියට පොඩ්ඩක් ගිහින් ටකස් ගාලා ඇවිත් ආයිමත් වැඩ කරන්න.

✍️ වතුර පුළුවන් තරම් බොන්න.

පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න. ළඟ ටිකක් ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද ඒකට පුළුවන් ඔයාව fresh එකේ තියන්න.

✍️ Target එක.

ඔයාගෙ target එක පේන තැනකින් හොඳට ගහගන්න. ඇති කියලා හිතීගෙන එද්දි, අයියෝ මේක බෑ කියලා හිතීගෙන එනකොට ඒක දිහා බලන්න.

කොහොමහරි ඔයාට ඕන දේ ඔයා කරනවාමයි කියලා හිතාගන්න.

✍️ ඇඳට නිදාගන්න ආවට පස්සෙ exam ඉවර වෙලා ජොලියෙ ඉන්න විදිහ ගැන හිතලා සතුටින් නිදාගන්න. අනිත් දේ පහුවදාට කම්මැලි නැතුව ඇහැරෙන්න.

ඉතින් මේ මං කරන දේවල් ටිකක්. මං සාමාන්‍යයෙන් අන්තිම මොහොත වෙනකන් ඉන්න එකට කැමති නෑ. එහෙම ඉන්න කියන්නෙත් නෑ. හැබැයි සමහර වෙලාවට අපි නොදැනුවත්වම එහෙම වෙනව. නැත්නම් සමහර හේතු නිසා එහෙම වෙනවා.

හැබැයි එහෙමයි කියලා ඔයාලට බෑ ඔයාලගෙ exam fail වෙන්න දාලා නිකන් බලන් ඉන්න. Fail වුණාට පස්සෙ පසුතැවෙනවට වඩා, අන්තිම දවස් ටික මැරිලා හරි fail නොවී ඉන්න වැඩ කරන එක තමයි හොඳම දේ..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪

© Study with Gimi #share
/channel/al_api ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Okkom krl na mul tik oy

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

wargapurnaya krnn thiyenne

Читать полностью…
Subscribe to a channel