mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Gedra bathroom eke lissala wetila oluwa wedila

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Meka hadala dennako kauruhari..

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ORGANIC THEORY MARATHON - 2025( English Medium )

By Master Atheeq Fawzer
( Undergraduate )

✅ The entire organic syllabus theory will be discussed through selective mcq questions.
✅ Detailed review will be provided.
✅ Recording will be provided

❗❗FREE FOR ALL 2025 AND 2026 STUDENTS❗❗

✔️Register now :
https://forms.gle/Fw2uztopMjCJp7D39

To obtain the zoom link join our Whatsapp group:

🔗
https://chat.whatsapp.com/LkDUuiOvRR5DxHdyejJvPv?mode=ac_c

Share this post with your English medium friends ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

රාමුවෙන් එහා භෞතික විද්‍යා ගවේෂණය

‼️ PHYSICS 2025 Exam එකෙන් 100 න් 20 ක් ගන්න ඔයාව සූදානම් කරන special class එක

🙂 cool එකේ ධාරා විද්‍යුතය Theory + Revision දෙකම එකට

➡️ ආරම්භය 🗓 ජූලි 08 අගහරුවාදා සවස 5.00 ට

📹 online

සම්බන්ධ වීමට පහත link එකෙන්
📞 group එකට join වෙන්න ⬇️

🔗 https://chat.whatsapp.com/KLBSszLFIciAq6Poc4rDQR

මේක වෙනස්ම වැඩක් . join වෙලාම බලන්න 😏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඔලුවේ නහරයක් පුපුරලා නෙමෙයිද 🤔😪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

😁🔥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Exam ලං උනාම 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ORGANIC THEORY MARATHON - 2025( English Medium )

By Master Atheeq Fawzer
( Undergraduate )

✅ The entire organic syllabus theory will be discussed through selective mcq questions.
✅ Detailed review will be provided.
✅ Recording will be provided

❗❗FREE FOR ALL 2025 AND 2026 STUDENTS❗❗

✔️Register now :
https://forms.gle/Fw2uztopMjCJp7D39

To obtain the zoom link join our Whatsapp group:

🔗
https://chat.whatsapp.com/LkDUuiOvRR5DxHdyejJvPv?mode=ac_c

Share this post with your English medium friends ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ujith Sir ❤️‍🔥

https://vt.tiktok.com/ZSHbUJhNYbPop-gUE1U/

Video එකට like කරල follow කරන් යම
ු ❤️‍🔥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Biology walatath model papers dannko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Sithumini [5580960411] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 02/07/2025 04:59 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚪️ අමිල දසනායක | 2025 MODEL PAPER 📄

With Answer


🔵
PAPER 01

🔵
PAPER 02

🔵
PAPER 03

🔵
PAPER 04

🔵
PAPER 05

🔵
PAPER 06

🔵
PAPER 07

🔵
PAPER 08

🔵
PAPER 09

🔵
PAPER 10

✨ ආසාවෙන් ඉගෙන ගන්න 🤍


අමිල දසනායක | AL අපි 🇱🇰 |
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024/06/02 dawase clz video eka hoya ganna widiyak nadda methmal sirge

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5547809883 changed name from Janith to Jkc

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

redda thamai itapasse kathava hedenne maha lokuvata bio kare kiyala😐😐😐😐

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

නංගිලා මල්ලිලා හැමෝටම වටිනා අවස්ථාවක්

🔇ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය වන කොලඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන ලොව පිලිගත් Bachelor of Information Technology (BIT)- තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව සදහා අයදුම්පත් දැන් කැදවා ඇත. 🎓

අයදුම් කල හැකි සිසුන්

➡️ උසස් පෙල ඕනෑම විශය ධාරවකින් සමත් සිසුන් ( විශ්ව විද්‍යාප අපේක්ෂිත සිසුන්ටද විශේෂයි)
➡️ උසස් පෙල අසමත් නමුත් FIT පාඨමාලාව සමත් සිසුන්
➡️ විශ්ව විශ්වවිද්‍යාල සිසුන්
➡️ රැකියා නියුක්තිකයන්

BIT උපාධියේ පලමු වසර සම්පූර්ණ කරන සිසුන් සදහා Diploma in Information Technology (DIT) සුදුසුකම ලබා ගත හැකි අතර ඔබට ඉතිරි වසර 02 සම්පූර්ණ කිරීම අනිවාර්ය නැත. දේශිය / ජාත්‍යන්තරව පිලිගත් Diploma පාඨමාලාවක් හැදැරිමටද ඉතාමත් හොද අවස්ථාවකි.

දේශන සහ විභාග සතිඅන්තයේ පැවැත්වෙන බැවින් දැනට අධ්‍යයන හෝ රැකියා කටුයුතු වල නිරත වෙමින් වුවද උපාධියට සම්බන්ද විය හැකිය.

වසර ගණනක් තිස්සේ online අධ්‍යාපන ක්‍රමයේ විශිෂ්ට සේවාවක් ඔබ වෙත සලසන Infotech College Business and IT අප ආයතනය ඔබ වෙත ඒ සදහා දේශන පවත්වනු ලැබේ.

🔴2025 වසර සදහා කොළඹ විශ්වවිද්‍යාලය තුල ලියාපදිංචි වීමේ අවසන් දිනය වනුයේ ජූලි මස 15 වන දින වේ.🔴

එබැවින් BIT උපාධිය සදහා හැකි ඉක්මනින් ලියාපදිංචි වියයුතු බැවින් ලියාපදිංචි වීමේ තොරතුරු සහ අනෙක් සියලුම තොරතුරු දැන ගැනීම සදහා පහත දක්වා ඇති Whatsapp Group වෙත අනිවාර්යයෙන් සම්බන්ධවන්න.

📞 Group Link : https://chat.whatsapp.com/JnqNkizDuOl3hYLotcdAYe

✅ ඉතින් ඔයාලට මේ පිළිබඳ තවදුරටත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අප සමඟ සම්බන්ධ වීමට පුළුවන්.

📞Call: 0702422999 / 0774981865

📞Whatsapp: 0702422999

🔴මෙම කණ්ඩායම සදහා සිසුන් සීමිත දෙනෙකු පමණක් බදවා ගන්නා බැවින් , හැකි ඉක්මනින් ඔබගේ ලියාපදිංචිය සිදුකරන්න.

Infotech College of Business and IT

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚡️2025 AL Pure Mathematics - Speedy Revision Programme⚡️

✅විශේෂ වීමට හේතුන්:

🔴 සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.

🔴Speedy Revision ක්‍රමයට විභාග ප්‍රශ්න රටාවට ගැළපෙන ඉලක්කගත ප්‍රශ්න සමඟ

🔴Zoom + YouTube හරහා ලංකාව පුරාම ඕනෑම සිසුවකු සඳහා සම්බන්ධ විය හැක.

🔴පසුගිය වසර වල විභාග ප්‍රශ්න සමඟ 100% විභාග රටාව කෙරෙහි අවධානය යොමු කරයි.

🔴මෙය සම්පුර්ණයෙන්ම ප්‍රශ්න මත පදනම් වූ වැඩසටහනකි.


"මෙය ඔබේ අවසන් අවස්ථාව විය හැක. F,C,S,B,A කුමන මට්ටමක සිටියත්, දැන් ඔබේ ලකුණු ඉක්මනින් වැඩි කරගෙන අප හා එකතුවන්න!"

🗓️ ආරම්භක දිනය: ජුලි 8 (අගහරුවාදා) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා.

💯 පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ!

Day Program (එක් දිනකට එක් ප්‍රශ්නයක් වැඩසටහන )👇

🔵Telegram Group

🔗
/channel/+VZ6RBtW5PxA0MDZl

✅Join Whatsapp:
⚡️Speedy Revision Class:

🔗
https://chat.whatsapp.com/IDcVjoy7vM845GZIXscLiB

📞 Contact: 0742895580

🔵 වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුව Follow කරන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ne bathroom eke lissala wetila nethi une sir

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Lissala wetila oluwa wedila .. oluwe nhryk pupurnn athi

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Gedra bathroom eke lissala wetila oluwa wedila

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Madhushan [1346504177] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 02/07/2025 08:58 දක්වා

~ User unmuted

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අවසාන මාස 4 ට අඩු පාඩු ඔක්කොම හදාගමු 🔥

✅Road to A+ program එක අපි ලබන සතියේ strat කරනවා.

🆓සම්පූර්ණයෙන්ම නොමිලේ🆓

මාස 4ට
✔️essay 100+
✔️Mcq 1000+
Discuss කරන් අපි බලාපොරොත්තු වෙනවා

✅ තවම අප සමග සම්භන්ද නොවූ ලමයි whatsapp සමූහයට සම්භන්ද වන්න.

Whatsapp group link👇

🔗
https://chat.whatsapp.com/DIzDlqcCJwXJSAKU4qBCRP

රොෂාන් වික්‍රමආරච්චි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

රසායනික ගණනය,සමතුලිතතාවය පාඩම් තාම set නැද්ද ❓❓

😎 දැන්ම next level revision එකකට set වෙලා අමාරු පාඩම් ටිකම ගොඩදාමු ❤️‍🔥

පන්තියේදී ආවරණය වන පාඩම් 👇

⭕️රසායනික ගණනය + redox
⭕️රසායනික සමතුලිතතාවය(kp,kc)
⭕️අයනික සමතුලිතතාවය(ksp,pH)


⭕️කලාප සමතුලිතතාවය(kd,රවුල් නියමය)
⭕️organic
⭕️inorganic


📆 ජුලි 6️⃣ ඉරිදා රාති 8 සිට

✅පන්තියට සහභාගි වීමට පහත සමූහයට එකතු වන්න 👇🏻

🔗
https://chat.whatsapp.com/HSLchortEgOBy3sOICv1nV

ඔමිදු විතානගේ | Chemistry 🧪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

😍 උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිටින ඔබට දහස් ගණනින් රීලෝඩ් දිනාගන්න දැන්ම මෙම whatsapp චැනලය වෙත පිවිසෙන්න 👇

🟢 Follow the Questionnaire (A/L's) channel on WhatsApp

🔗
https://whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o

ප්‍රශ්න පැවැත්වෙන ආකාරය 👇

⚙️භෞතික විද්‍යාව

✅දැනුම්දෙන ලද දිනවල බහුවරණ ප්‍රශ්න 10ක් ලබදේ ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 9කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 25යි)

මෙහිදී පලමු ස්ථාන 10ට පහත පරිදි Reload ලබා දේ.

ප්‍රථම ස්ථානය. Rs 250
දෙවන ස්ථානය. Rs 200
තුන්වන ස්ථානය. Rs 150
හතරවන ස්ථානය. Rs 100
පස්වන ස්ථානය. Rs 100
බැගින් සහ 6වන ස්ථානය සිට
20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ.

✅බහුවරණ ප්‍රශ්නවලට විවරණ ද සහිතයි.

🧪රසායන විද්‍යාව

✅රසායනික ගණනය ගැටලුවක් ලබාදෙන කාලය තුල නිවැරදිව කරන සියලුම දෙනාට Rs.100ක Reload මුදලක් ලබාදේ

✅කාබනික රසායනය පාඩමෙන් ප්‍රශ්නයකට ලබා දෙන කාලය තුළ නිවැරැදිව පිළිතුරු සපයන සියලුම දෙනාට Rs.100 ක රීලෝඩ් මුදලක් ලබාදේ.

🔥ඉදිරියේදී පරමාණුක ව්‍යුහය තරගයක් ආරම්භ කිරීමට නියමිතයි.

යාලුවන්ද දැනුවත් කරන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

NH 3 nishpadanyt N2 H2 SMR ewath enwd 😪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Tamil medium papers please 🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024/06/02 dawase clz video eka hoya ganna widiyak nadda methmal sirge

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

😌❤️
Good morning all of you and
Good night to me 😂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Kamathi nam liyanna puluwn .C ekak thiyana nisa onimath na..bayai wage nam liyann

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පාඩම් කරන සෙට් එක ❤️ එකක් දාගෙන යමු ..

2025 අයට නම් තව ටික කාලයයි. මේ ටිකේ හොදට මහන්සි වෙලා පාඩම් වැඩ ටික කරගමු . කොහොම හරි ගේමක් ගහමු . බැ කියලා දෙයක් නෑ ❤️‍🔥

Читать полностью…
Subscribe to a channel