mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

😱🔥COMBINED MATHS මාස 5ක් නොමිලේ 🔥😱

✅ 2027 AL සංයුක්ත ගණිතය නොමිලේ පන්තිය.....

✅ 2025 June සිට 2025 October දක්වා (පළමු වාරයම) පාඩම් සියල්ලම නොමිලේ ඉගෙනගන්න Free Class එක සමග සම්බන්ධ වෙන්න.

🔴 Join telegram - 🔗
/channel/CombinedMaths2027T_ShamilHansaka

✅මුදල් පැත්තෙන් බැලුවොත් ඔයාට 4000×5=20 000 ක මුදල් ඉතිරියක්.

✅නොමිලේ ඉගැන්වුවද ඉගැන්වීමේ Quality එක, අනෙක් පන්ති වලටත් වඩා හොඳින් පවත්වාගෙන යන පන්තියකි.

✅ලංකාවේ ඕනම තැනක දරුවන්ට සම්බන්ධ වෙන්න පුලුවන්(Youtube ඔස්සේ කරන්නෙ Free)

✅මූලික ගණිතය උගන්වා අවසන් වීමෙන් පසුව මුල සිටම...

🔔තාත්වික සංඛ්‍යා,
🔔දර්ශක සහ ලඝුගණක,
🔔ඛණ්ඩාංක ජ්‍යාමිතිය
🔔භින්න භාග,
🔔බහුපද ශ්‍රිත සහ ශේෂ ප්‍රමේයය,
🔔ත්‍රිකෝණමිතිය(පළමු වාරයට අදාළ කොටස)
🔔දෛශික
🔔ඒකතල බල පද්ධති(පළමු වාරයට අදාල කොටස)


යන පාඩම් සියල්ලම මුල සිට ගැටළු විශාල ප්‍රමාණයක් සමගද නොමිලේම ඉගැන්වේ.

✅මෙය ජුනි මාසයේදී ආරම්භ වේ.

👉 වැඩි විස්තර,දිනයන් සහ වෙලාවන් දැනගැනීමට,පන්ති පිළිබඳ සියලුම විස්තර ඉදිරියේදී දැනගැනීමට අපගේ Telegram Channel එකට join වෙන්න.

🔵 Telegram Channel Link
🔗
/channel/CombinedMaths2027T_ShamilHansaka

👉සියලුම ඉගැන්වීම් Youtube නාලිකාව ඔස්සේ සිදු කරන බැවින් Channel එක Subscribe කරලා තියාගන්න.

🛑 Youtube Channel Link
🔗
thinkingmaths-ol-al?si=V016yDCGSv5YzhbW" rel="nofollow">https://youtube.com/@thinkingmaths-ol-al?si=V016yDCGSv5YzhbW

👉අපගේ Whtasapp Channel එක හරහාද Free Class ගැන ඉදිරියේදී දැනුවත් කරන අතර ඒ Channel එකටත් Join වෙන්න

🟢 Whatsapp Channel Link
🔗
https://whatsapp.com/channel/0029VbAZ2zv90x2xUmznRB0z

💬 මීට අමතරව පන්ති සම්බන්ධ ඕනෑම විස්තරයක් දැනගැනීමට 0774349133 අංකයට Whatsapp message එකක් දාන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆓Free Seminar 🆓

සංයුක්ත ගණිතය | COMBINED MATHS

‼️සාපේක්ෂ ප්‍රවේගය
"පැය 4න් ගොඩ දාගමු"

Theory Seminar Link -
🔗https://youtu.be/IO-sBPXA6bw?feature=shared

Full Night Seminar -
🔗https://youtu.be/Vv4hqorr7ck?feature=shared

🗂️ Tute + Link - https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N

⚜️Combined Maths ⚜️
අමිල අබේසිංහ 

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔Q:-Chemistry ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් නැද්ද❓

💬 Ans:- තියනවා හැබැයි ගොඩ දාගන්න විතරක් නෙමෙයි Chemistry A එකක් ගන්නම පුළුවන් ක්‍රමයක්.
ඔව්, ''රසායන විද්‍යාව A ප්‍රවේශය''. A/L 2025/2026/2027 සියලුම දරුවන්ට භාවිතා කරන්න පුළුවන් අතිශය විධිමත් 100%ක් අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්.


🤔Q:- ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' අන්තර්ගතය මොන වගේද ❓

💬Ans:-General Chemistry
-Physical Chemistry
-Organic Chemistry
-Inorganic Chemistry
පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙසත්,
- Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය)
- Model Papers 100 (විවරණ හා marking scheme සහිතව)
ඇතුලත් කරලා ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' නිර්මාණය කරලා තියනවා.


🤔 Q:- තව ටිකක් සරලව පැහැදිලි කර ගන්න පුළුවන්ද ❓

💬 Ans:- 100%ක් අංගසම්පූර්ණ ලෙස නිර්මාණය කරල තියෙන ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' Collection 1, Collection 2 හා Collection 3 ලෙස අවස්ථා 3ක් තියෙනවා.


✅ Collection 01; Past Papers හා Model Papers වැඩපිළිවෙල
-Past Papers:- 2000 වර්ෂයේ සිට සියළුම ප්‍රශ්න පත්‍ර (MCQ, Structured Essay, Essay වෙන් වෙන් වශයෙන්) විවරණය - Video

-Model Papers:- සුවිශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 100ක එකතුවකි.
විවරණ හා Marking Scheme සහිතව - Video, PDF

✅ Collection 02; Theory හා Practical වැඩපිළිවෙල
-පාඩම් ඒකක 14ට අදාල සිද්ධාන්ත, ගණනය කිරීම්, ප්‍රායෝගික පරීක්ෂණ 100%ක් අංග සම්පූර්ණ ලෙස - Video
-නිබන්ධන, My Short Notes - PDF

✅ Collection 03; Collection 01 හා 02හි එකතුව
-01හා 02 හි සමස්ථ එකතුව වේ. කිසිදු උපකාරක පන්තියකට යන්නෙ නැතිව Chemistry A සාමාර්ථයත් එක්කම ඉහළ Rank එකක් ගන්න පුළුවන්.

🤔Q:- මේ වැඩපිළිවෙල කාටද ගැලපෙන්නෙ ❓

💬Ans:- Chemistry වලට A එකක් ගන්න ආස, Chemistry වලට බය, විවිධ හේතු මත පාඩම් මඟ හැරුණු, 2000 අවුරුද්දෙ ඉඳන් Past Papers විවරණත් එක්කම කරන්න ආස, Model Papers 100ටත් වඩා විවරණත් එක්ක කරන්න ආස, Theory/Practical 100%ක්ම ඉගෙන ගන්න කැමති සියළුම දෙනාට...


😎 Q:- මේක ගන්නම ඕනා වැඩපිළිවෙලක්. කොහොමද ගන්නෙ?

💬 Ans:- ඕනම දිස්ත්‍රික්කයක ඉන්න A/L 2025/2026/2027 ළමයෙකුට පැය 24ක් ඇතුළත ලබා ගන්න පුළුවන්. පහළින් තියන Link එක Click කරලා WhatsApp Group එකට Join වෙන්න 👇

🔗
https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34

📲 WhatsApp :- +1 313 949 9775

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Anuradha sir ge practical note kagawa hari thiyanawanam ikmanata dannako, loku udawwak

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

AL Physics | 2025 Revision

🆓 චුම්බක ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඔබට YOUTUBE LIVE සම්බන්ධවිය හැක.

🔴පහත Link එක ඔස්සේ නරඹන්න...
🔗
https://www.youtube.com/live/CQyiArqkrhk

🗂️ චුම්බක ක්ෂේත්‍ර Tute PDF එක 👉
/channel/AnuradhaSamaraweera/349

🔔පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,

🔵Telegram :
/channel/AnuradhaSamaraweera

☎️පන්ති සම්බන්ධ සියලු විමසීම්,

💬Physically Class Voice/WhatsApp: 0714563693

💬Online Class Voice/WhatsApp: 0703121872

අලුත් විදියට හිතන්න - අලුත් විදිහට දකින්න
🏅 PHYSICS - අනුරාධ සමරවීර ✅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024 combined maths marking scheme eka thiyana kenek dnvda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

‼️ 2025 A/L කරන අයට ආරම්භ කරන අලුත්ම වැඩේ

⚡️A/L paper එකට අනිවාර්යෙන් එන සහ වැඩිපුරම ප්‍රශ්න යොමු වන unit වලින් අපි speed paper class එක පටන් ගන්නවා. ⚡️

⚠️පාඩම් cover වෙලා නැති
⚠️time එකට Essay ලියා ගන්න බැරි
⚠️past paper එකක් අතින් වත් අල්ලලා නැති ළමයින්ට

🫵 මෙන්න chance එක 😇♥️

😇 තියෙන ටික කාලෙන් හරියට වැඩේ කරලා Best result එකක් දාමු

💬වැඩි විස්තර සඳහා 0723730635 ට whatsapp message එකක් යොමු කරන්න

🔵 අපගේ Agri telegram සමූහයටද එකතුවන්න 👇

🔗
T.me/agrirevisionpaper

🔴 ඔයාට අමාරු පාඩම් තියෙනවනම් අපේ YouTube channel එකෙන් බලන්න පුලුවන් 👇

🔗
anuradhasumanadasa-v5w?si=Vlk8QjFjWdEVLyPB" rel="nofollow">https://youtube.com/@anuradhasumanadasa-v5w?si=Vlk8QjFjWdEVLyPB

🔥හීන වෙනුවන් වැඩ කරන්න🔥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆕 Ms Office Course එක ජුනි 16 පටන් ගන්නව.

✅A/L අවසන් කරපු තාමත් පාසල් යන ඕනම කෙනෙක්ට මේ පාඨමාලාට සම්බන්ධ වෙන්න පුලුවන්

⏰Course එක සඳුදා සිට සිකුරාදා තෙක් රෑ 8.30 ඉදල 10.30 වෙනකන් තියෙනව

🆓පළමු දින 02ක නොමිලේ සම්බන්ධ වීමට පහත link එකෙන් අපේ whatsapp group එකට join වෙන්න.

🔗
https://chat.whatsapp.com/DCby54nXaURBWJaNVPB3MZ

✅හැම පාඩමකම recording එක ඔයාලට දෙනව

✅Recording වලින් විතරක් උනත් පාඨමාලාව සම්පූර්ණ කරන්න පුලුවන්

✅Course එක අවසානයේ සහතිකයක් දෙනවා.

✅සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.4,000 යි.

💬වැඩි විස්තර සඳහා 0704025323 අංකයට whatsapp msg එකක් එවන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆕 නව පංති ඇරඹුනා පමණි 🆕

✅🆓 මුල් මාස දෙක නොමිලේ 🆓✅

🥈 මෙවර ලංකාවෙන්ම දෙවන ස්ථානය කල්පා විදුසරණි දියණිය ඇතුළු දිස්ත්‍රික්කයේ අති දක්ෂයින් බිහි කල දරුවන්ගේ ගුණ නැණස පෑදූ අනුරාධපුරයේ ආදරනීයම Bio පන්තිය 🔥

🔴 2027 සදහා මුලු දිවයිනටම Online නව පන්ති අරඹයි

🔔 මුලු දිවයිනටම Online
සෑම සතියේ දිනකම බදාදා රාත්‍රී 07

වැඩි විස්තර සදහා පහත whatsapp සමූහවලට එකතු වන්න 👇

👇 2027 AL ONLINE 👇

🟢Link 🔗
https://chat.whatsapp.com/KU1T5DlqRtC3B3HNh8CrvA

👇 2026 AL 👇

🟢 Link 🔗
https://chat.whatsapp.com/KTH4hBBBAVc3BM0ERhCik4

👇 2025 AL 👇

🟢 Link 🔗
https://chat.whatsapp.com/ImaDdE60PIhAXMKRmEDlN3

📞 වැඩි විස්තර සදහා

📲 0714215615 Whatsapp/Call
📲 0761275615 Whatsapp/Call

🧬live and living biology
👨‍🏫 අශෝක ජයසේන
(පිලිතුරුපත්‍ර පරික්ෂක)
B.Sc(Biology)Sp.Dip.In.Education

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Amila sir dena yaantrana wala prathikriya wargaya thiyana note ekahari pdf ekahari thiyena kenek ewannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

" ලෝක පියවරුන්ගේ දිනය අදයි "

Happy Fathers Day 💝

@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ukuwela sir ge 2025 paper , discussion daaana group ekal thiyamawa nam ewannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

හැමදාම පාඩම් කරන එක කල්දාන අය මෙහෙම කරලා බලන්න 🤓

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ.. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

👉Timetable එකකට වැඩ කරන්න.

මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ. ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

👉Daily checklist එකක් පාවිච්චි කරන්න.

කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න. ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

👉හිත හිත ඉන්න එපා.

නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා. ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

👉වැඩ කල්දාන්න එපා.

ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න. ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ.

👉පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ. ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය😇❤️

#motivation

✍🏻©️Study with Gimi

✈️
/channel/al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2025 AL සෙට් එක වැඩද ????

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🐾 [6280875322] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 20:23 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚡2025 Physics Speed Revision මාස 5 න් 🅰️ A එකක්

🔴මෙම Youtube චැනල් එකෙන් ඉගැන්විම් වීඩියෝ බලන්න පුලුවන් 👇

🔗
pathumnirodha?si=CeCQodqsxI9mSZii" rel="nofollow">https://youtube.com/@pathumnirodha?si=CeCQodqsxI9mSZii

✅ පංතියට සම්බන්ද වීමට මෙම Group වලට සම්බන්ද වෙන්න

🟢2025 WhatsApp Group 👇

🔗
https://chat.whatsapp.com/Kt3fXj5F6k9FmZImHTONtW

🔵Telegram chanal 👇

🔗
/channel/PhysicsPathumNiroda

🔵Telegram Group 👇

🔗
/channel/PathumNiroda2

☎️ 07756 82432
Physics | Pathum Niroda ✅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2027 A/L Physics English Medium Class.

✅Physically and online.

Physical classes are conducted at,
📍ims - Kandy
📍Centrium - Kurunegala

💬Whatsapp msg :- 0719212026

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5586091604 changed username from homa_thaga_u to -

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 1785877875 changed name from Dineth to Nimesh chamin

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Chemistry වල සමතුලිත සාන්ද්‍රනය කියන්නේ මොකද්ද 😐

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Chemistry ඔක්කොම සම්පත් පොත් මන් ළග තියෙයි ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න කෑගල්ලේ ටවුන් එකේදි දෙනවා නම් දෙන්නේ වෙන තැන් වල අය මෙසේජ් දාන්න එපා🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ගොඩක් අය වරද්දා ගන්න ප්‍රශ්න ටිකක theory point දාන්න අපි හිතුවා 🙂

සංයෝග කිහිපයක් දීලා සංයෝගවල යම් පරමාණුවක විද්‍යුත් -තාව සසදන්න කිව්වාම කොහොමද කරන්නෙ😨

සංයෝගයක යම් පරමාණුවක විද්‍යුත් -තාවට බලපාන කරුනු 4ක් තියනවා 😬

1)මුහුම්කරණය
2)ආරෝපනය
3)ඔක්සිකරණ අංකය
4)අවට පරමානු වල ස්වභාවය

මේ ටික මේ පිලිවෙලටම සසදලා answer එක ගන්න පුලුවන් ✨

😏මුලින්ම බලන්න ඕනි මුහුම්කරණය මුහුම්කරණයේ S ලක්ශන වැඩි වෙනකොට විද්‍යුත් -තාව වැඩි වෙනවා.ඒ කියන්නෙ sp>sp2>sp3

🐶 සංයෝග දෙකේ මුහුම්කරණය සමාන උනොත් අපි ඊලගට බලන්නෙ ආරෝපනය .ආරෝපනයේ + බව වැඩි වෙනකොට විද්‍යුත් -තාව වැඩි වෙනවා.

🐶 ආරෝපනයත් සමාන උනොත් ඊලගට බලන්නෙ ඔක්සිකරණ අංකය ඔක්සිකරණ අංකයේ + බව වැඩි වෙනකොට විද්‍යුත-තාව වැඩි වෙනවා

🐶 ඒ ඔක්කොම සමාන පරමාණුවක් නම් අවසානයට බලන්න ඕනි අවට පරමානු වල ස්වභාවය ගැන සලකන පරමානුවට බැදිලා ඉන්නෙ වඩා විද්‍යුත්- මූලද්‍රව්‍ය නම් ඒකෙ විද්‍යුත් - තාව වැඩි

🐶 ඔන්න ඔහොම තමා ඒවගෙ ප්‍රශ්නයක් ආවොත් කරන්නෙ.පිලිවෙල අනිවාර්යයයි ඒ පිලිවෙලයම සසදන්න ඕනි

2019 A/L 11 වෙනි mcq එක කරලා බලන්න මේ theory point එක තේරුනාද කියලා 😀

/channel/al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

☘️2️⃣0️⃣2️⃣5️⃣ AGRI ☘️

🥵කොච්චර පාඩම් කලත්, ලකුණු මදිද?

😢 Time බැලන්ස් නැති නිසා දන්න දේත් ලියා ගන්න බැරිද?

✅හරියට වෙලාවට, හරිම පිළිවෙලට දන්න දේ ලියන්න පුරුදු වෙන ගමන්, විෂය කරුණු මතකාවර්ජනය කරගන්න,


👉කුරුණෑගල සහ ගම්පහ ඔබට අවස්තාව

..........රොක් වන්න අපේ රෑනට......

📞 ලියාපදිංචිය සදහා අමතන්න 0702355561

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 1625940715 changed name from <link> to ALAHA_Z

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@YasiruGimhana [1253577731] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 07:37 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

M.I.D. °°° [1157174300] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 06:42 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@randhiiiy [6397849990] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 04:17 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5395334387 changed name from thilina kaveesha to kaveendra induneth

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ginger [7167930519] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 20:01 දක්වා

Читать полностью…
Subscribe to a channel