mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Mekat mokak d enne..😔

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚡️2026 Recall Booster ⚡️

🏁 අපි මුල ඉදලා පටන්ගමු

🔥අතිශයින්ම වැඩ පමණයි

⚠️ සතියට දවස් තුන්ක වැඩ

🔔සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ජාව

🔔ඒම මාසයට අදාල විඩියෝ ඕනෑම වාර ගණනක් නැරඹිමට හැක

🆓 Free paper Class ඒකයි

🔔ගිය සතියේ කොටස් මතක් කරවන Recall paper 4

🔔පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ජාව

🔔ඒක මාසයට Rank paper
04ක්

✅පන්තිය Live හෝ physical සම්බන්ධ විය හැක

🟢Join our Whatsapp Community
🔗https://chat.whatsapp.com/KvZdiohuOju2oRrRzdkEqD

🔵Join our telegram channel
🔗/channel/MW26p6

✅දැනට අවසන් කර ඇති කොටස් නැරඹිමට හා Pdf ලබාගැනිමට දැන්ම telegram එකට join වෙන්න

කාලසටහන 📆

🔴යාන්ත්‍ර විද්‍යාව(online only) Free Class
🕡සදුදා රාත්‍රි 10.00 සිට 11.55

🔴දෝලන හා තරංග(online only)
🕡බදාදා රාත්‍රි 8.30 සිට 11.45

🔴 සිද්ධාන්ත, ගැටලු සාකච්ජාව සහ මිශ්‍ර අභ්‍යාස( Online /Physical )
🕡සෙනසුරාදා 8.00-12.30


✅සියලුම Recording website එකෙන් නැරඹීමට හැක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Dolana kalawarthaya kiynne mokadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Meke CH3 ශාඛා දාමයක් ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

📑 PHYSICS PAST PAPERS 📑

1990 සිට 2023 දක්වා

Papers ලබා ගැනීමට ඔබට අවශ්‍ය අවුරුද්ද තෝරන්න 👇

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Hashi [6142950086] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 27/06/2025 22:46 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Therenne nathnam kiyanna kiyala dennam

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5979210150 changed username from isuridezoysa to happinessisbewithOT7

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Amila sirge 2024 electro chemistry seminar ekata wenama channel ekak hadala thibbalu eka tiyana kenek dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අද පාඩම් කරන සැට් එක කෝ බලමු 🫣

Reaction එකක් දාගෙන යන්න 😌👇

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අන්න ඔතන තමා මට තිබ්බ පස්නෙ 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඒකට හරිනම් ලවයට එන්නෝනි 37 නේද ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ 28 නේද 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Amlia madya waladi grinad hadanna bari ai🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

✨2025 CHEMISTRY ONLINE✨️

⭕මාස 04 න් පාඩම් 09 ක්
⭕Full Paper Class
⭕Past Paper විවරණ ලියවීම
⭕නිබන්ධන නිවසටම

⭕Live Class මගින් ආවරණය නොවන පාඩම් 02 STUDY PACK ලෙස ලබා ගත හැක ✨️💚

සතියට දින 03 ක්
🔰ආරම්භය ජූලි 02 රාත්‍රී 8.00🔰

පන්තියට සම්භන්ධ වීම සහ වැඩි විස්තර සදහා⬇️

💢2025💢
GROUP 01
https://chat.whatsapp.com/BQKuyRWxw2175lCjMEarIH

GROUP 02
https://chat.whatsapp.com/HRTNNxcPven546to36nQnb

CHEMISTRY- Oshadani Layanga

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔴1200 කට වඩා වැඩි පිරිසක් බලපු , අවුරුදු 10ක Past Papers විශ්ලේෂණය කරලා හදපු සුපිරිම Plan එකක්. ඔයා මේ විදියට වැඩ කළොත් අනිවා A 3ක් එනවා.

📹 Full video :-
https://youtu.be/zXmncty0xUI?si=oP5fNej4NIj934TP

⚡️SPEED REVISION 1.0

✅ මාස 4 යි පාඩම් 6 යි නියත A එකයි

💢 රසායනික සමතුලිතතාවය
💢 අකාබනික රසායනය
💢 කාබනික රසායනය
💢 චාලක රසායනය
💢 ශක්ති විද්‍යාව
💢 කර්මාන්ත රසායනය


✅සතියට දවස් 2 ක් දවසකට පැය 5කට වැඩි කාලයක්🔥

✅ආරම්භය :- ජූලි 0️⃣1️⃣ රාත්‍රී 7.30 ට

🔴Zoom + Youtube Live (FREE) (All Island)

🏁රසායනික සමතුලිතතාවයෙන් ආරම්භ වේ 🧪

✅වැඩිදුර විස්තර සහ අවශ්‍ය නිබන්ධන ලබාගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට දැන්ම සම්බන්ධ වන්න👇

🟢Group 01 :-

🔗
https://chat.whatsapp.com/FtbdiUw7LVl0ccbj1dUgSn

📞විමසීම් :- 0704255091

💬Whatsapp :-
0704255091
0769080744

Chemistry | හේෂාන් ජයසිංහ 🧪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Physics online ක්ලාස් එකකට ලමයි 4 දෙනෙක් හොයනවා . 2026/2027 AL .
අවශ්‍යතවයක් තියන කෙනෙක් ඉන්න්වනම් කතා කරන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Dolana kalawarthayai awasthithi gurnei athare sambande mokadda 🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚠️ Physics සමීකරණ මතක නැති අයට පාඩමෙන් පාඩමට සමීකරණ 📈👇

🛑
යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ

🛑 දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ

🛑 ආලෝකය පාඩමට අදාල සමීකරණ

🛑 තාපය පාඩමට අදාල සමීකරණ

🛑 ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ

🛑 විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ

🛑 ධාරා විද්‍යුත් පාඩමට අදාල සමීකරණ

🛑 චුම්භක ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ

🛑 ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමට අදාල සමීකරණ

🛑 පදාර්ථ හා විකිරණ පාඩමට අදාල සමීකරණ

🛑 පදාර්ථයේ යාන්ත්‍රනික ගුන පාඩමට අදාල සමීකරණ

ඔයාගෙ යාලුවන්ටත් ශෙයා කරන්න 🤝

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

eke link eka thiyeda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ehema wenama channel ekak nm thibbe ne neda..hebayi sirge 2024 resources channel eke nm electro chemistry seminar ekeyi ethanin ehata padame ithuru kotas tikayi thiye eka wennethi oya kiyanne...

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පාන්දර 5ta panthi yann aharenn one eth thama vada 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Private කරද්දි 2වෙනි පාර කරලා කැම්පස් යන්න බෑද 🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5979210150 changed name from Ayogi :) to ᴀʏᴏɢɪ ⁷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

වැඩ වැඩ අනෙ😒 මාස හතරනෙ😒

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Thanks Aaaaa ❤️‍🩹❤️‍🩹

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ah ow ne mn mul awstha deka witharai check kale uda bhinna bhaga kdapu ekath ekka

Ehm 28t hariyta Ur ekk enne nh ehm unoth
Anika ehm unoth gana galn ynneth nh ne pahalata ara bhinna bhaga kadapu ek galapenne nathi wenva

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේකේ Ur එකේ හරයට 4r^2 + 1 ගන්න පුලුවන්ද 🥲
ඒක r = 3ට හරියට එන්නෙ නෑනේද උත්තරෙ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Grinad prathikarakaya niyukliyofailayak kiynne ai

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🎲 CHEMISTRY QUIZ කරන්න පහල Link එකෙන් Channel එකට Join වෙන්න 👇

/channel/Whoknowsbynipunachem

✅ විවරණද සහිතයි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

mn deweni paratath private apply krana kenek den mn private apply kranna giyama mage form eke fill kranna ona dewal seram niknm fill wela nh
Mn kalin auruddeth fill krpu nisa wenna athi ned e ??eke aulk na ned🥹🥹🥹🥹🥹

Читать полностью…
Subscribe to a channel