𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️
User 1883700432
changed name from #<link>
to Chathura
Jathiye piya mahinda maththaya newei da
Читать полностью…ජාතියේ පියා D.S.සේනානායකත්
එකක් ලියලා නෑ
එකක් S
එකයි D ( ඉස්සර D = දැන් A )
ඒ මහත්තයටත් තියෙන්නෙ C එකක් විතරයි 😌
@AL_api
#memes
User 6345040687
changed name from Nima
to Nimaa
2021 bio paper eke wiwaranyak thiyenawada
Читать полностью…Paripurnathwayen rina apagamana dakwana drawanayaka thapanka wichalana prasthare adinne khmd 🙄
Читать полностью…User 8184101963
changed username from Umesh_Abhisheka to Artor1us_Castus
Mawanalle 25 hari 26 hari AL kran kenek innwan kiynnko😐
Читать полностью…Electroda prathikriya liyanne thani ithalenda
Читать полностью…User 7039655910
changed name from Ishii Bbh😚❤️🩹
to Ishii Girl😚❤️🩹
♻️ තාපාංක විචලනය ♻️
සහසංයුජ අණුවල තාපාංක සදහා
▫️ ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය බව
▫️ අණුවේ ස්කන්ධය
▫️ අණුවේ ව්‍යුහය
යන සාධක විවිධ ප්‍රමාණවලින් බලපායි.
🔸 අන්තර් අණුක බලවල ප්‍රබලතාවය වැඩි වනවිට ඒ අනුපිළිවෙළින් තාපාංක වැඩිවෙනවා
⭕ ඒ ගැන කලින් සාකච්ඡා කළ කරුණු ආයේ කියවාගන්න
📖 එකම අණුක සූත්‍රය පැවතියත් වෙනස් හැඩයන් පවතින විට ඒ අනුවද තාපාංක විචලනය වෙනවා.
1️⃣ Pentane
CH3-CH2-CH2-CH2-CH3
2️⃣ 2-methylbutane
CH3
|
CH3---CH---CH2---CH3
3️⃣ 2,2-dimethylpropane
CH3
|
CH3----C---CH3
|
CH3
1️⃣ - රේඛීය දාම ලෙස ඇතිවිට අණුවේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නිසා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සාපේක්ෂව තාපාංක රේඛීය අණුවල වැඩියි.
2️⃣ අංශදාම ඇතිවිට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩු වී අන්තර් අණුක බල ප්‍රබලතාව අඩුවී තාපාංක සාපේක්ෂව අඩුවේ.
3️⃣ අංශදාම ගණන වැඩිවනවිට අන්තර් අණුක බල ප්‍රබලතාව තවත් දුර්වල වී තාපාංකය බොහෝ අඩු වෙනවා
🖊️ අයඩින්( I2) ඝනය
◼️ I2 යනු සාපේක්ෂව විශාල අණුක ස්කන්ධයක් සහිත නිර්ධ්‍රැවීය අණුවකි.
◼️ එම නිසා I2 අණු එකිනෙක අපකිරණ බලවලින් බැදෙමින් නිර්ධ්‍රැවීය අණුක දැලිසක් ලෙස ස්වභාවයේ පවතී.
◼️ මෙම අපකිරණ බල ඇතැම් අවස්ථාවලදී බිද වැටී I2 ඝනයෙන් වායුමය I2 අණු ඉවත්ව යයි
🟢 මේක ඌර්ධවපාතනය ලෙස හදුන්වනවා.
✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
🫶 /channel/al_api
Thank you...❣
🆓PHYSICS FREE CLASS🆓
😰 ගණන් හදන්න තේරෙන්නේ නැද්ද ❓
⚠️ Theory කියලා වෙන වැල් බයිලා ඉගෙන ගත්තාම එහෙම වෙනවා.
✅ලංකාවේ Theory තිතටම හරියටම උගන්නන හොදම සහ එකම පංතිය.
✅හතර වටේ ගිහිල්ලා නන්නත්තාර නොවී හරියට වැඩ ගොඩක් පිළිවෙලකට කරවන පංතියකට දැන්වත් සහභාගී වෙන්න.
🟡PPP Special Quiz ( පරණ වාර විභාග ගැටළු )
🟡Tute එකේ සියළු ගැටළු සාකච්චා කිරීම
🟡Model Paper Class
🟡Past Paper Class
🟡ER Term Test
🟡Unit Test Theory 100% නිවැරදිව සහ තිතට
🔔21 සෙනසුරාදා රෑ 7 ට
✅පංතියට සහභාගී වීමට පහත Group එක හා සම්බන්ධ වන්න👇
🔗 https://chat.whatsapp.com/JGWxDdsQtxn66GGn4178rL
🔴 මතකනෙ 21 සෙනසුරාදා රෑ7 ට 🔴
biology wala grade 12 first term ekata kotenta yanakam enawada?
Читать полностью…User 6705851989
changed name from S Muthunima🍅
to S Muthunima
User 7638356781
changed name from K⃟ꪖꪜ|S̶ꫝ.🇽𝆺𝅥⃝𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭™
to K⃟ꪖꪜ|S̶ꫝ.🇽𝆺𝅥⃝𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭
මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න
Читать полностью…@edu765980 [7589099902
] has used some ☪️ arabic characters without authorization.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷
User 8184101963
changed name from No Name
to Askeladd
User 7589099902
changed name from <link> CENTER HOTLINE
to 📞.𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗖𝗘𝗡𝗧𝗘𝗥(𝗔/𝗟) 𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘
🔴JOIN LIVE CLASS 🔴
https://www.youtube.com/live/T-Is8P-n9BQ?si=a-FF2rNbSM3DlL2R
🔴🔴🔴🔴🔴
User 7039655910
changed name from Ishii Bbh😚❤️🩹
to Ishii Girl😚❤️🩹
🔖 SPECIAL NOTICE 🔖
📌 අද රාත්‍රී 10.30 සිට මූලික ගණිතයේ කොටසක් වන සාධක වෙන්කිරීම 3 කොටස කතා කරනවා. (සාධක වෙන් කිරිම් වල සංකීර්ණ වර්ගයේ ප්‍රශ්න කිහිපයක් සාකච්චා කරනවා)
📢අද දින class එකට අදාල Link එක ⤵️
🔴 https://www.youtube.com/live/T-Is8P-n9BQ?si=a-FF2rNbSM3DlL2R
✅Youtube Live ඔස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ සියලුම Live Link අපගේ telegram චැනලය ඔස්සෙ ලබා දේ. පහත Link මගින් අපගේ සමූහ වලට එකතු වන්න 👇
🔵 Join Telegram Channel
👉 t.me/CombinedMaths2027T_ShamilHansaka
🛑Youtube Channel
👉 thinkingmaths-ol-al?si=V016yDCGSv5YzhbW" rel="nofollow">https://youtube.com/@thinkingmaths-ol-al?si=V016yDCGSv5YzhbW
🟢Whatsapp Channel
👉 https://whatsapp.com/channel/0029VbAZ2zv90x2xUmznRB0z
🆓 අපගේ Free Class එක පිළිබද👇
✅මූලික ගණිතය උගන්වා අවසන් වීමෙන් පසුව මුල සිටම...
🔔බහුපද ශ්‍රිත සහ ශේෂ ප්‍රමේයය,
🔔තාත්වික සංඛ්‍යා,
🔔අසමානතා,
🔔දර්ශක සහ ලඝුගණක,
🔔ඛණ්ඩාංක ජ්‍යාමිතිය,
🔔භින්න භාග,
🔔ත්‍රිකෝණමිතිය(පළමු වාරයට අදාළ කොටස)
🔔දෛශික
🔔ඒකතල බල පද්ධති(පළමු වාරයට අදාල කොටස)