mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Tharusha [5473676235] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/07/2025 03:50 දක්වා

~ User unmuted

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේ ගානේ cylinder එක යට පැත්තේ lid එකක් නෑ කියලා ගන්නේ ඇයි දන්න කෙනෙක් කියන්නකෝ please 🙏🙏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ehenm loku vel vadi velvk aharan vada krnn venv 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6930704634 changed name from <link> to MA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6930704634 changed name from <link> to MA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Mt oone structured essay eka

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Appt siri ehemd samhr velvt bn ehem venv admin mention කරද්දී kelinma apiv mention krhm ape account ek ohom mention krhm samhr velvt mute venv nathnm banned vennth puluvn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මෙහෙමයි ඒක ට අර පොර්න් ලින්ක් දාගෙන ආවා එකෙක් මන් ඊටපස්සෙ @admin කියලා ඒකට report කරා ඊට පස්සෙ ටික වෙලාවකින් බලද්දි ban වෙලා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Mamanm banned kle na bn kvruth lagadi moko case ek

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤

සියලු දෙනාට සුභ ආරංචියක්
❤️

🆓 2027 සියලුම දරුවන්ට මිහිරාන් සර්ගේ website එකෙන් කලින් කරපු පාඩම් ඔක්කොම ආයේ Free ඉගෙන ගන්න පුලුවන්

මාස 04 පෙර විෂය නිර්දේශය අවසන් කරන

ආචාර්ය/මහාචර්‍යවරුන් අතින් නිර්මාණය වන Full Paper කරවන

සෑම කොටසකට අදාල past paper සාකච්ඡා කරවන

සරල මට්ටමේ සිට සංකිර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කරවන

සතියට දවස් දෙකක් පන්ති පවත්වන

කම්මැලි නොවන ලංකාවේ Quality
Physics පන්තිය

Join
✈️ Channel

🔗/channel/MW27p6

📞 Comminity

🔗https://chat.whatsapp.com/F7i9uZq5VgOGprGFK0oBEC?mode=ac_t

මිහිරාන් විජේරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🌟🌟 🔤🔤🔤🔤🔤🔤🔤

2025 දරුවන්ට Theory ඇතත් නැතත් 0 පටන් අරන් අවසන් මාස හතරෙන් Mcq 50න් 50 ම ගන්න

🆕 ආරම්භය ජුලි 11 සිට

සතියට දින 03 ක් (ජුලි මාසයේ සිට) රෑ9 ට Theory ත් එක්ක Mcq ඉගෙන ගන්න live පන්තියක්

වැඩි විස්තර අපගේ
📞 සමූහවලට සහභාගී වීමෙන් ලැබෙනු ඇත.

🔗 https://chat.whatsapp.com/DKHDjpubiW6IUh72bS9xGv

📞 වැඩි විස්තර සදහා විමසන්න 0769892544

📽️ Zoom මගින් සම්බන්ධ විය හැක

📹 Recording ලබා දේ

PHY6 ගොඩ යන Master Plan එක 🧠

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

සීලේ අපිට අපි සීලෙට🙏🙏🙏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

AL ICT - විභාගයට නියමයි | මේ Post එක ICT කරන අයට 😌🩵

මොන class එක්කට ගියත් තාම exam එකට satis නැද්ද 😰

ict කියන්නේ AL වලට තියන අමාරු sub එක ඒකනේ ict වලට z-score එකත් වැඩි කියන්නේ 😌

කවුද කියනවා මං අහගන " AL වල තියන ලේසිම sub එක ict ඒක ළමයිට අමාරු ගුරුවරුන්ගේ ඉගැන්වීම් රටාව නිසා කියලා "හොදම උදාහරණය python.

Python කියන්නේ AL ICT 9 වෙනි පාඩම මේ පාඩම් අහුවෙන්නෙ ලමයින්ට අන්තිමට අන්තිම කාලේ ගොඩක් class වල වේගය එහෙමත් වැඩි වෙනවා සිලබස් සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා 🥵

❓නමුත් ඔයාලට හමබ වෙන පළවෙනි program language එක ඒම දවසේන් දෙකෙන් ඉගෙන් ගන්න බෑ මාසෙන් අමාරුයි ඒ නිසා python බැරි උන එක ඔයාලගෙ වැරද්දක් නෙවේ එක උදාහරණයක් විතරයි මේ 😌🧠

❌ගොඩක් අමාරු පාඩම් නොකර විභාගයට අදාළ නැති දේවල් උගන්නලා ලමයි අනාත කරන පන්තියක් නෙවේ මේක❌


✅අපේ පන්තියේ විශේෂත්වය වන්නේ සරල ක්‍රමවලින්, විභාගයට වැදගත් වෙන දේවල් පමණක් ඉගැන්වීමයි

✅model papers, MCQs, short nots, exam Tips - හැමදේම විභාග ඉලක්ක කරගනිමින්

💬අපේ whatsapp group එකට අදම එකතු වෙන්න 👇

🔗
https://chat.whatsapp.com/G6dDovXSmgjBECRUr8LbJg?mode=ac_c

ICT | ABISHEK WEERASEKARA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🏁 මුල ඉදලා පටන් ගමු

2026 AL Physics මුල සිට ඇරඹේ

🔴විභාගයට මාස 04 කට කලින් විෂය නිර්දේශය අවසන් කරනු ලැබේ

අපි speed කරනවා නෙවේ
පන්ති කරන වෙලාව වැඩි කරලා තියෙන්නේ

🚀 ඔක්කොම විස්තර Telegram Channel එකේ දාලා තියෙන්නේ

🔗
/channel/MW26p6

මිහිරාන් විජේරත්න

#physics #2026AL

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පාඩම් කරන්න කම්මැලිද😪😪???

හුඟක් නංගිලා මල්ලිලට පාඩම් කරන්න ඕන. ඒත් මාරම කම්මැලියිලු. ඔයාටත් එහෙම හිතිලා තියෙනවා නම්, ඔයත් අනිවාර්යයෙන්ම මේ පියවර ටික try කරලා බලන්න..

😇-පළවෙනි පියවර-

මුලින්ම හොඳට හිතන්න ඇයි ඔයා මෙහෙම කම්මැලි, ඇයි මට අනිත් අයට වගේ පාඩම් කරල exam ගොඩ දාන්න බැරි, ඇයි මම නිකරුණේ කාලය මෙහෙම නාස්ති කරන්නෙ කියලා.

ඔහොම හිත හිත ඉද්දි, නිකන්ම ඔයාට පාඩම් කරන්න ඕන කියලා හිතෙන්න ගන්නවා (try කරලම බලන්න).

Exam තාම ළඟ නැත්නම් ඔයාලා මේක හිතන්න ටික කාලයක් ගත්තත් කමක් නෑ. හැබැයි ළඟයි නම් එච්චර කාලයක් ගන්නත් බෑ. හැබැයි ඒ හිතන්න ගන්න කාලය නාස්තියක් නම් නෙමෙයි. ඒකෙන් ඔයාගෙ හිතේ පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්.

😇-දෙවෙනි පියවර-

ඔයා මෙහෙම පාඩම් කරන්න ගත්තහම ඔයාට කම්මැලි හිතෙයි. නිදිමත එයි. FB යන්න හිතෙයි. Instagram, whatsapp යන්න හිතෙයි.

අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ඒ පාඩම් කරන පැය ගාණ කොටස් වලට කඩාගන්න.

මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ. හිතන්නකො, අද දවසට ඔයා පැය 4ක් පාඩම් කරන්න හිතන් ඉන්නවා කියලා. ඔයාට පුළුවන් ඒක, විනාඩි 30 කෑලි 8කට වෙන්කරගෙන, ඒකටම විනාඩි 15 break 8ක් එකතු කරගන්න. එතකොට ඔයාට එපා වෙන්නෙ නැතුව පාඩම් කරන්න පුළුවන්. විනාඩි 30ක් පාඩම් කරලා ඔයාට පුළුවන් විනාඩි 15ක break 1ක් ගන්න.

හැබැයි මතක තියාගන්න, මේ break time එකේදි phone 1 ගන්න නම් එපා. මොකද එතකොට ඔයාගෙ විනාඩි 15 ඔයා දන්නෙත් නැතුවම පැයකටත් එහා යයි. ඒ නිසා ඒ වෙලාවෙ, පොඩ්ඩක් එහා මෙහා ඇවිදින්න, මොනාහරි පොඩි දෙයක් කන්න, බලිකුරුට්ටක් අදින්න, ගෙදර බලු සුරතලෙක් ඉන්නව නම් එයාව පොඩ්ඩක් හුරතල් කරන්න, ගෑණු ළමයෙක්ට නම් අම්මට පොල් ටිකක් ගාල දෙන්න වගේ දේවල් කරනන පුළුවන්.

😇-තුන්වෙනි පියවර-

සතියක් විතර මෙහෙම පාඩම් කරලා, ඔයාලට පුළුවන් විනාඩි 30 එක පැයකට වගේ වැඩි කරගන්න.

අනිත් එක තමයි පාඩම් කරන වෙලාවට phone එක පුළුවන් තරම් ඈත් කරල තියන්න.

ඒකට මෙන්න මේ tricks ටිකත් කරලම බලන්න,,,

- ඔයාලට phone 1 ළඟ නැතුව පාඩම් කරන්න බෑම වගේ නම්,, ඔයාලට පුළුවන් do not disturb mode, zen mode on කරලා පාඩම් කරන්න. එතකොට phone 1 ළඟ තිබ්බත් ඔයාලට මුකුත් කරන්න බෑ.

- ඔයාල කන්න කැමති කෑමක් ළඟ තියාගන්න; ටිපිටිප්, බයිට්, චොකලට්, චුයින්ගම් වගේ.

- තව ඔයාලට පුළුවන් cute stationery ටිකක් පාවිච්චියට ගන්න. ඒ කියන්නෙ ලස්සන පෑන්, පැන්සල්, අඩිරූල්, sticky notes, notebook වගේ දේවල් (මේක නම් හුඟක් ගෑණු ළමයි කරන දෙයක්)

මෙන්න මේ විදිහට කම්මැලි ඕන කෙනෙක්ට exam ගොඩ දාගන්න පුළුවන්. ඉතින් උදව්වක් විදිහට ඔයාලගෙ කම්මැලි යාළුවන්වත් mention කරගෙනම යන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪
❤️..

Post එක හොදයිනම් ❤️ එකක් දාලා යාලුවන්ටත් ශෙයා කරන්න 😇


©️ Study with Gimi

AL අපි 🇱🇰 |
T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2⃣0⃣2⃣3⃣A/L අනුමාන & MCQ MAGIC NOTE

👨‍🏫 අනුශ්ක ඉදුනිල් සර්


©️STE  #CHEMISTRY

යාලුවටත්
#SHARE කරන්න
/channel/al_api ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me vage ganak hriyta hdana steps tika one 🥹

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පාඩම් කරන සෙට් එක reaction වලින් පුරවමු 😌👇

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6930704634 changed name from <link> to MA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6930704634 changed name from <link> to MA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Dan blhm invite link eken join vel

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

වාර්තා කරන ලදී

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

තව දින 1️⃣2️⃣4️⃣

🔴මාස 4 න් A/L ගොඩදාගන්න set වෙන්න පුළුවන් සුපිරිම වැඩපිළිවෙළ

🔴සම්පූර්ණ විස්තර group වලට දානවා අවශ්‍ය group වලට Join වෙන්න

⚙️PHYSICS
➡️LAKSHITH NIRMAL
📞https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS?mode=r_t

🧪CHEMISTRY
➡️OSHADANI LAYANAGA
📞https://chat.whatsapp.com/HRTNNxcPven546to36nQnb?mode=r_c

🔣 C.MATHS
➡️DINUKA VIRAJ
📞https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A?mode=r_c

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේ ඒක නෙවෙයි උබද මාව ප්‍රස්ස්න කම්මු එකෙන් බෑන් කරේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Pesuru Sinhala Medium Past Papers

🛒Special Discount 🛍

➡️2024 Paper included

🚛 Cash on Delivery Available

🛒 To Order : Give us message on 📞 0727611601

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚙️2025 AL Physics ⚙️

මාස 4 න් මේ වගේ වැඩක් කරන්න පුලුවන් ද ⁉️

✅ ඕව්
(හැබැයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ)

🔥 අන්තිම මොහොතේදි වුනත් උපරිම ලකුණකට යන්න පුලුවන්

ඒ සියලුම විස්තර දැන ගන්න Telegram එකට join වෙන්න 👇

🔗
/channel/MW25P6

2025 Fast Track | Mihiran sir

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔 අපේ chemistry quiz චැනල් එකට තාම join උනේ නැද්ද

🔥Chemistry Quiz කරන්න Join වෙලා ඉන්න හැමෝම 🔥

📊Daily Chemistry Quiz දනවා

සෑම ප්‍රශ්නයකටම විවරනත් අපි ඔයාලට දෙනවා

🔗 /channel/Whoknowsbynipuna

උඩ Link එකෙන් Join වෙන්න
🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

නංගිලා මල්ලිලා හැමෝටම වටිනා අවස්ථාවක්

🔇ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය වන කොලඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන ලොව පිලිගත් Bachelor of Information Technology (BIT)- තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව සදහා අයදුම්පත් දැන් කැදවා ඇත. 🎓

අයදුම් කල හැකි සිසුන්

➡️ උසස් පෙල ඕනෑම විශය ධාරවකින් සමත් සිසුන් ( විශ්ව විද්‍යාප අපේක්ෂිත සිසුන්ටද විශේෂයි)
➡️ උසස් පෙල අසමත් නමුත් FIT පාඨමාලාව සමත් සිසුන්
➡️ විශ්ව විශ්වවිද්‍යාල සිසුන්
➡️ රැකියා නියුක්තිකයන්

BIT උපාධියේ පලමු වසර සම්පූර්ණ කරන සිසුන් සදහා Diploma in Information Technology (DIT) සුදුසුකම ලබා ගත හැකි අතර ඔබට ඉතිරි වසර 02 සම්පූර්ණ කිරීම අනිවාර්ය නැත. දේශිය / ජාත්‍යන්තරව පිලිගත් Diploma පාඨමාලාවක් හැදැරිමටද ඉතාමත් හොද අවස්ථාවකි.

දේශන සහ විභාග සතිඅන්තයේ පැවැත්වෙන බැවින් දැනට අධ්‍යයන හෝ රැකියා කටුයුතු වල නිරත වෙමින් වුවද උපාධියට සම්බන්ද විය හැකිය.

වසර ගණනක් තිස්සේ online අධ්‍යාපන ක්‍රමයේ විශිෂ්ට සේවාවක් ඔබ වෙත සලසන Infotech College Business and IT අප ආයතනය ඔබ වෙත ඒ සදහා දේශන පවත්වනු ලැබේ.

🔴2025 වසර සදහා කොළඹ විශ්වවිද්‍යාලය තුල ලියාපදිංචි වීමේ අවසන් දිනය වනුයේ ජූලි මස 15 වන දින වේ.🔴

එබැවින් BIT උපාධිය සදහා හැකි ඉක්මනින් ලියාපදිංචි වියයුතු බැවින් ලියාපදිංචි වීමේ තොරතුරු සහ අනෙක් සියලුම තොරතුරු දැන ගැනීම සදහා පහත දක්වා ඇති Whatsapp Group වෙත අනිවාර්යයෙන් සම්බන්ධවන්න.

📞 Group Link : https://chat.whatsapp.com/JnqNkizDuOl3hYLotcdAYe

✅ ඉතින් ඔයාලට මේ පිළිබඳ තවදුරටත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අප සමඟ සම්බන්ධ වීමට පුළුවන්.

📞Call: 0702422999 / 0774981865

📞Whatsapp: 0702422999

🔴මෙම කණ්ඩායම සදහා සිසුන් සීමිත දෙනෙකු පමණක් බදවා ගන්නා බැවින් , හැකි ඉක්මනින් ඔබගේ ලියාපදිංචිය සිදුකරන්න.

Infotech College of Business and IT

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Inna widiya neme wadagath....ඉන්න හැටි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

රාමුවෙන් එහා භෞතික විද්‍යා ගවේෂණය

‼️ PHYSICS 2025 Exam එකෙන් 100 න් 20 ක් ගන්න ඔයාව සූදානම් කරන special class එක

🙂 cool එකේ ධාරා විද්‍යුතය Theory + Revision දෙකම එකට

➡️ ආරම්භය 🗓 ජූලි 08 අගහරුවාදා සවස 5.00 ට

📹 online

සම්බන්ධ වීමට පහත link එකෙන්
📞 group එකට join වෙන්න ⬇️

🔗 https://chat.whatsapp.com/KLBSszLFIciAq6Poc4rDQR

මේක වෙනස්ම වැඩක් . join වෙලාම බලන්න 😏

Читать полностью…
Subscribe to a channel