mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Al application deadline .එක කවද්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Essay paper ekath dannako thiyanawa nm ☺️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Ada NTS gazzate karanvda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6572617357 changed name from Dewmi.🩵 to Viraaa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...

ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
😞

නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
🥺

ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
🤓

මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
😗

පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
😏

ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
🙂

#Dk_Cc #motivation
✍️Vindu🌻🍃

✈️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Sithumini [5580960411] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 17/07/2025 23:50 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

TLC 56549 ©ᵀᴸᴵᴺᴷ [6190685741] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 17/07/2025 20:17 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 7828570070 changed name from 😍 to Kaveesha

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

mn verdi athi ehenn ,hoyla blnna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

dekeema agaya samaana නම් එකතු krala 2n beduwamath enne ookmayi ithin

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Man methmal sirge bluwa eke sir gnne ohoma

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me සෛලයක් ද්‍රාවනයක ගිල්ලුවම සමතුලිත ජල විභවය කියල ගන්නේ ද්‍රාවනයේ ජල විභවයද නැත්තන් සෛලයෙයි ද්‍රාවනයෙයි ජල විභව දෙක එකතු කරලා 2 න් bedl ena අගයද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

එයා මගේ හීන වල ❤️ ☺️

-
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆕 UNIT 3️⃣ රසායනික ගණනය සමජාතීය මිශ්‍රණවල සංයුතිය ඇරඹේ 🧪

මේ වෙද්දී රසායනික ගණනය පාඩම ඔයා ඉවර කරලා තිබුනට 'අනුමාපන' ඉගෙන ගත්තේ නෑ නේද
රසායනික ගණනය යටතේ 'Redox අනුමාපන' ඉගෙන ගත්තේ නෑ නේද

🔴 ළමයි අනුමාපන සහ Redox අනුමාපනවල Theory ඉගෙනගෙන, ගණන් හදන්න ඕනේ රසායනික ගණනය පාඩම යටතේ. ඒවා කරන්න ඕනේ Inorganic Chemistry වලදී නෙමේ.
ඒවා වැටෙන්නේ Pure Chemistry යටතට.

ඉන් අනතුරුව අනුමාපනවල සහ Redox අනුමාපනවල ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න ඕනේ විශ්ලේෂණ රසායනය යටතේ.

😏නිවැරදිව Chemistry ඉගෙන ගන්න, උසස් පෙළට ගැලපෙන විදියට Chemistry ඉගෙන ගන්න එන්න.

අලුතින් සහභාගී වන සිසුන්ට Unit 03 වල, සියලුම recordings නොමිලේම ලබා දේ. මෙහිදී අප ඒකකය 03 පාඩම ආරම්භ කරේ ළමයින්ට මූලික ගණිත සංකල්ප වගේම ලඝුගණක ද ඉගැන්වීමෙන් පසුවයි.
🆓 ඒ recordings ද නොමිලේම ලබාගත හැකියි

🔵 JOIN 2026 AL ✈️ CHANNEL
🔗 t.me/chem_2026_maheshpriyankara

🧠 කටපාඩම් කරවන්නේ නැති, බොරු පම්පෝරි නැති, real chemistry ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න ‼️

𝗨𝗻𝗶𝘁 - 𝟬𝟯
𝗖𝗵𝗲𝗺𝗶𝗰𝗮𝗹 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀
🗓බදාදා | 5.30 pm - 9.30 pm
📽️ 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝘇𝗼𝗼𝗺 𝗹𝗶𝘃𝗲 📹


ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට පහත 📞 අංකයට 𝟮𝟬𝟮𝟲 𝗧 ලෙස සදහන් කර එවන්න.
📲 0764020535

☎️ – 0764020535

🧠 කටපාඩම් රසායනය වෙනුවට මූලධර්ම මූලික කරගත්, තාර්කික රසායන විද්‍යා පාඨමාලාව ‼️

𝗠𝗮𝗵𝗲𝘀𝗵 𝗣𝗿𝗶𝘆𝗮𝗻𝗸𝗮𝗿𝗮
| 𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥තාපය පාඩම නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව🔥

අංගසම්පූර්ණ නිබන්ධන සමඟ සිද්ධාන්ත ආවරණය කර ගැටලු විසඳීමත් ප්‍රායෝගික පරීක්ෂණ ආවරණයත් සිදුකෙරෙනු ලැබේ.

⚠️2025 සිද්ධාන්ත නොතේරුණු, මගහැරුණු සිසුන් සහ 2026 ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක.

2026 යාන්ත්‍ර විද්‍යාව නොතේරුණු සිසුන් ට ඉතිරි පාඩම් වලදීද සිදුවන්නේ මෙතෙක් සිදුවූ දෙයම මිස අන්කිසිවක් නොවේ. එබැවින් 'තාපය' ඒකකය අංගසම්පූර්ණව ඉගෙනගැනීමට මෙමගින් හැකිවේ.

ආරම්භය

📍 රොටරි - නුගේගොඩ
🗓 ජූලි 16 බදාදා සිට සෑම බදාදා දිනකම
ප.ව 3.00 - 6.00

📍 ගම්පහ - සියත්රා
🗓 ජූලි 18 සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම
ප.ව 2.30 - 5.30


🔥 නුගේගොඩ ගම්පහ අවට සිසුන් පැමිණ තාපය පාඩම් අංගසම්පූර්ණ කරගන්න
🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහවලට එකතුවන්න

🔴2025 සිසුන්ට
🔗 https://chat.whatsapp.com/GbZiVhY1UncKOK2R17upjU?mode=r_t

🔴2026 සිසුන්ට
🔗 https://chat.whatsapp.com/HtxO5mjMrMmHmNsxuShtM9?mode=r_t

අපගේ
🖤 නාලිකාව subscribe කරන්න

🔗 ingenious_physics" rel="nofollow">https://youtube.com/@ingenious_physics

🔗 sandunpremarathna_physics" rel="nofollow">https://youtube.com/@sandunpremarathna_physics

Sandun Premarathna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අනේ මේ විදියට අනික් scl වලත් papers දාන්නකො, essay paper එක ඕන 🥹

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🏫මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

2025 12 ශ්‍රේණිය දෙවන වාරය

රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය

✈️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 6572617357 changed username from - to Viraaagirl

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඔන්න අප📒 page එකටත් papers දානවා.

🔴 Fb ඉන්න අය අපේ page එක follow කරලා like කරලා තියාගන්න

📒 page link - AL අපි FB page

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2008 AL physics marking scheme eka thiyenawa nm ewannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Akke ane mge whatsapp na telegram msg ekk dnn brid

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

TLC 56549 ©ᵀᴸᴵᴺᴷ [6190685741] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 17/07/2025 20:15 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Kelum sirge chemistry clz yn kenek msg ekk dnnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 7828570070 changed name from 😇 to 😍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Muthuglge bluw eya gnne mehma

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

එතකොට
සෛලයේ ජල විභවය = ද්‍රාවනයේ ජල විභවය

ekk ගත්තම hri

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහික නිර්මාණයෙ පියවර ?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me gana hadala dennko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 8028622922 changed name from අහිංසක ෆීනෝල් to VersacE

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚙️ AL Physics Classes (English Medium)

Simple explanations of complex theories
All practicals covered — hands-on & exam-focused
100% proven results — guaranteed pass rate
Past paper discussions & model papers
Individual attention for every student

🎯 Join us to master Advanced Level Physics with confidence!

📍 Physical classes - Pearl Way, Chilaw
📹 Online classes - Islandwide

Join
📞 Group

🔗 https://chat.whatsapp.com/GJ35bRO2BrGFOonKAdAnGE?mode=ac_c

Читать полностью…
Subscribe to a channel