𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️
මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න
Читать полностью…User 7075040313
changed name from Nethmina
to ŇƏŤHMÎŇÅ
User 7920773823
changed username from - to S0ul_lN_MO
User 7405624254
changed name from Kaveesha 🐾✈️Σ
to Nethuki
User 1835867084
changed name from K2MnO4
to ඉ.උ <link>
ඔක්සිජන් පැමිණෙන්නේ කොහෙන්දැයි ඔබ කවදා හෝ සිතා තිබේද?🤔
අපෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අපට ඔක්සිජන් ලැබෙන්නේ ගස් වලින් බව නමුත් අප හුස්ම ගන්නා පෘථිවියේ ඔක්සිජන් වලින් අඩකට වඩා සාගරයෙන් ලැබෙන බව ඔබ නොදන්නවා විය හැකිය.🤓විවිධ විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ පෘථිවියේ ඔක්සිජන් වලින් 50% - 80% සාගර මගින් නිපදවන බවයි. මෙම නිෂ්පාදනයෙන් බහුතරයක් ශාක පදනම් වූ සාගර ජීවීන්ගෙන් වේ.🌿සාගර ප්ලවාංග, ඇල්ගී, මුහුදු පැලෑටි සහ සමහර බැක්ටීරියා වලට ප්‍රභාසංශ්ලේෂණය කර ලෝකයේ ඔක්සිජන් වලින් අඩකට වඩා නිපදවිය හැකිය.
මෙච්චර කාලයක් හිතන් හිටියෙ ගස්වලින් විතරයි අපට ඔක්සිජන් ලැබෙන්නෙ කියල නේද..? 😅
#facts #share
T.me/AL_api
Ekane...minum upakarana awoth sorry thama🙂
Читать полностью…User 1468136238
changed name from ~Arosha Wijerathna
to ~Araaaaa
User 6968361810
changed name from Thenuri Umasha
to Thenuri
@udara_43 [6775004595
] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 22/07/2025 17:57 දක්වා
User 6076251197
changed username from NethuS5 to NethuGamage57
2025 A/L & 2026A/L හැමෝටම ලකුණු 10ක් දවස් 4න් ☣️
පදාර්ථ හා විකිරණ ~ TIME TABLE ⏰
DAY 01 ~ AUG 07
DAY 02 ~ AUG 08
DAY 03 ~ AUG 16
DAY 04 ~ AUG 23
User 5328619536
changed name from 𝘔𝘢𝘭𝘦𝘦𝘴𝘩𝘢 𝘈𝘮𝘢𝘴𝘩𝘢𝘯
to 𝗠𝗥. 𝗖𝗥𝗔𝗭𝗬 𝟮.𝟬 ᵗᵐ😈✨
User 5328619536
changed name from 𝘔𝘢𝘭𝘦𝘦𝘴𝘩𝘢 𝘈𝘮𝘢𝘴𝘩𝘢𝘯
to 𝗠𝗥. 𝗖𝗥𝗔𝗭𝗬 𝟮.𝟬 ᵗᵐ😈✨
Question -- වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔
ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.☺️
දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...😉
ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන👌
එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න🙊
අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ😐
හිතෙන් නැති එක නෙවේ උත්තරේ😒 ඔයාට උනන්දුවක් ඕන
කැපවීමක් ඕන...
උත්සාහයක් ඕන....
Subject එකට ආදරයක් ඕන...
තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන....
ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන🥺
ආසයිද ෆේල් වෙනවට🤯
නෑ නේද😔
ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න😊
ඔයාගේ හීනවලට ආදරේ කරන්න😊
ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න😊
Subject එකට ආදරේ කරන්න😊
ඔයාගේ අනාගතේට ආදරේ කරන්න....
හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි....
කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ😒 අම්මා තාත්තා හැර
අන්න ඒක 👆
මතක තියාගෙන
ගිහින් වැඩ කරපන්😎
ජය🤝
#motivation #share
➡️@AL_api 🌐
User 7075040313
changed username from - to ube_thaththa
tution wl banum ahpu nthi ekm guruwaraya💀❤️
Читать полностью…User 7405624254
changed username from Kaveesha001 to Nethuki123
User 1835867084
changed username from rashendra to k2mno
අනුරාධ සර්ගේ නොට් තියන චැනෙල් එකක් නැද්ද
Читать полностью…User 1468136238
changed name from ~Arosha Wijerathna
to ~Araaaaa
User 1468136238
changed name from ~Arosha Wijerathna
to ~Araaaaa
User 1468136238
changed name from ~Arosha Wijerathna
to ~Araaaaa
සමිත සර්ගෙ 2026 පේපර් & ඩිස්කශන් දාන ගෲප් තියේනම් දාන්න පුලුවන්ද 😪
Читать полностью…User 6076251197
changed name from Nethumini Sewwandi
to ~<link> Gamage ~
User 5328619536
changed username from Davidwarner1124 to MrCRAZY3773
User 5328619536
changed username from Davidwarner1124 to MrCRAZY3773
User 5328619536
changed username from Davidwarner1124 to MrCRAZY3773