𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️
Amila dissanayake sirge rapid revision eke dunnu ව්‍යුහය හා බන්ධන tute eke pdf ekk thiyen kenkk mt inbox ewnnko
Читать полностью…තමන්ටම කියලා Time table එකක් හදාගමු ❤️
👉 උදේ 6 ට ඇහැරෙන්න.
👉 රෑ 12 ට නිදාගන්න.
👉 නිදාගන්න පැය 6 යි රාත්‍රී 12- උදේ 6 වෙනකන්.
👉 පැය 18 ක් අවදියෙන් තමන්ගේ දවස සැලසුමක් හදාගන්න.
👉 A/ l නම් අමතර වැඩ වලට පැය 3 ක් දාගන්න.
👉 O / l නම් අමතර වැඩ වලට පැය 4ක් හෝ 5 ක් කමක් නෑ. එයාලාත් පැය 3 ක් දාගන්නවනම් ඔයාලාටමයි වාසි
👉 අමතර වැඩවලට කියන්නේ කන්න , tea time, wash එකක් දාගන්න. ,බුදුන් වදින්න. මට time table දෙන්න පුලුවන් ඒත් ඔයාට බඩගිනි එන වෙලාව ඔයා wash දාන වෙලාව මං දන්නෙ නෑ
👉 රූපවාහිනිය ඉස්සරහනම් කාලේ කන්න එපා. News බැලුවට කමක් නෑ.
👉 ඔයාට අමතර වැඩ වලට පැය 3 ක් අයින් කලාම පැය පහලොවක් තියෙනවා ඔයාගේ පාඩම් වැඩවලට.
👉 පැය ක් 4 ක් 5 ක් වෙන් කලොත් ඔයාට පැය 13, 14 අවම වැඩ කරන්න තියෙනවා.
👉 ඔයා school යනවානම් , ක්ලාස් යනවානම් , online class, online school නම් ඒ time එකත් ඒ ඔයා වැඩ කරන time එකට දාගන්න. එතනත් කරන්නේ ඔයා පාඩම් වැඩ නිසා.
👉 ඒ time එක ඔයා පැය 15 න් අඩු කරලා ගානට subject ටික balance වෙන විදියට බෙදාගෙන වැඩ කරන්න .
👉 ඔයා o / l නම් දවස් 3 ක් අරන් දවසට subject 03 ගානේ දවස් 03 ට subject 09 balance කරන්න.
👉 ඔයා A/ l නම් දවසට subject 03 balance කරගන්න.
👉 ක්ලාස් , school, online මොකුත්ම නැති දවසට අනිවාර්යයෙන් පැය 15 වැඩ කල යුතුමයි.
👉 එකදිගට අපි කාටවත් වැඩක් කරන්න බෑ😒
👉 පැයෙන් පැයට time table එක manage කරගන්න. 5 minute වගේ break එකක් ගන්න පැයකට.
👉 එක දිගට එකම subject එක පාඩම් කරන්නත් හෙන කම්මැලි 😂
👉 පැයෙන් පැයට subject මාරු කර කර පාඩම් කරගන්න subject ටික balance කරගෙන.
👉 තව දෙයක් උදේම time දාලා ලස්සනට හදාගත්තා කියමුකෝ. ඒ time එක ටිකක් හරි පහු වුනොත් අපිට වැඩක් කරන්න හිතෙන් නෑ ඒ අපි හැමෝගෙම හැටි.
👉 අන්න ඒ නිසා time නොදා පොඩි කොල කෑල්ලක දවසට කරන්න පුලුවන් වැඩ ටික ලියාගන්න.
👉 තව කොලයක් අරන් time දාලා හදාගන්න
👉 අන්න ඒ වගේ ඔයා එක subject එකක් පැයක් කලා කියමු. ඒ වැඩේ කරලා ඉවර වුනාම time දාපු කොලේ ඉස්සරහෙන් ලියන්න. ඒකල්ලා අනිත් subject එක බලන්න. ඒකත් ඒ වගේම ඉවර වුණාම ඒ time එක ඉස්සරහෙන් ලියන්න.❤️
👉 subject පැයෙන් පැයට change කර කර පාඩම් කරන්න.
👉 එදාට කරන්න බැරි වුණ වැඩ ටික පහුවදා කරන්න දාගන්න.
ඔයාලාට ජය 🤟
😃එතකොට බෝරින් නෑ. කරලම බලන්නකෝ. Satisfied වෙනවානම් දිගටම try කරන්න.😍
#motivation
©️චමී
✈️/channel/al_api
Mt 22,21chem bio physics passpaper 6ewannkoo answer s mark nokrpu ewa oni puluwan nm thiyn knek phdili photo s hri pdf hri ewannko plz help my passpaper book eke e awurudu ne eky
Читать полностью…@podiiii [1446303318
] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි රුසියානු අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷
User 6601203460
changed username from Notbelongtothisfuckingworld to Unknownuser204
ඒකට හේතුව පහලම පිහිටුමේ ප්‍රවේගය උපරිම නිසාධ
Читать полностью…Marrs Hostel එක😇
අන්තිම අවුරුදු 3 දී තමයි මේ Hostel එක හම්බෙන්නේ. මේ පිටිපස්ස පැත්ත😌
පිටිපස්සෙ තියෙන කැලෙන් උඩට උඩට ගිහාම හන්තානට යන්න පුලුවන්🤓
Medicine අය විතරයි ඉන්නේ Marrs එකේ
24 krnna puluwn lesi krame mokakda. Hadana widiha kiwwath athi hadala denna bari nam
Читать полностью…2022 exam eke bio chemistry physics structured essay kotas thiyana kenek ewannako loku udawwak🙏
Читать полностью…❤️🥳🥳🥳🥳
💗Free Data hutch / etisalat free 6 hours unlimited data තාම ගත්තෙ නැද්ද?😳
🔥 මුලින්ම ඔයාගෙ Andorid phone 1ට Cliq app 1 download කරගෙන register කරගන්න 😍
🔥 ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් ඇති ඒක ටච් කරන්න.
Friend invite ➡️ Redeem invitation
➡️Type🔥⚡️Code : 5IS5UO⚡️
(Only capital letters & numbers)
➡️ enjoy 6h unlimited free data🤩
Anehhhh me prshne uththara tika ewnnkooo kawru hary🥺🥺🥺🥺🥺
Читать полностью…exam dates gana news ekak thiyeida? postpone krnwada nththn time tbale structure eka wenas krnwada?
Читать полностью…Danna kenek meka hdn widiha kiyl dennko
Читать полностью…👤 𝙹𝚄𝚂𝚃 𝙹𝙾𝙸𝙽𝙴𝙳 - Princess
📆 𝙹𝙾𝙸𝙽𝙴𝙳 𝙳𝙰𝚈 - 03/10/2023
📧 𝚈𝙾𝚄𝚁 𝙸𝙳 - ɴ.6495873414
Princess 𝗪𝗘𝗟𝗖𝗢𝗠𝗘 𝗧𝗢 𝗢𝗨𝗥 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 𝗚𝗥𝗢𝗨𝗣 .
Princess 𝘼𝘿𝘿 𝙔𝙊𝙐𝙍 𝙁𝙍𝙀𝙄𝙉𝘿𝙎 𝙏𝙊 𝙏𝙃𝙀 𝙂𝙍𝙊𝙐𝙋𝙎 . 👬👫👭ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
User 6601203460
changed name from Phoebe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍ to 🌕🤍
User 5326476327
changed name from Ishara to Sara
User 1287357491
changed name from dilzzzy 🫧 to dilzzzy🪐
Ehama active wenne nh. Active unoth apita ain krnna puluwan...
Читать полностью…User 6224174262
changed name from Ad to Ishara
🟢 Mobitel Sim තියෙන අය කරලා බලන්න 🧠
0710755777 ( official ✅ mobitel compny number එක ඒ හින්දා බය වෙන්න එපා )
✏️ඉස්සෙල්ලාම මේ නම්බරේට මැසෙජ් එකක් දාන්න (WHATSAPP හරිද 😍 ) ( CSW2023 )
✏️ ඊට පස්සෙ ඔයාගේ මොබිටෙල් නම්බරේ ඉල්ලනවා ඒක ගහලා send කරන්න
✏️ ඊට පස්සෙ උන් ප්‍රශ්නයක් එවනවා ඒකට උත්තරේ විදිහට යවන්න C අකුර කැපිටල් වලින් හරිද
✏️ඊට පස්සෙ ආයේ ONE SHOT කියලා කැපිටල් වලින් මැසෙජ් එකක් යවන්න
✏️ ඊට පස්සෙ ආයේ නම්බරේ ගහන්න කියනවා ආයේ සෙන්ඩ් කරන්න ඊට පස්සෙ
✏️ ඊට පස්සෙ otp එකක් එවයි ඒ ගහලා send කරන්න විනාඩියෙන් 1GB එකක් හම්බෙයි
#share ➡️
Mths krl campus apply krpu knk msg ekk dnnkooo
Читать полностью…Meke x hoynne khmd kiyl denn plvnd ktahri
Читать полностью…User 1731107096
changed name from $$$ to $$$777