mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me temu app eka thiyena kenek kiyannakoo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024 AL bio පේපර් එක තියන කෙනෙක් දානවද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔰 COMBINED MATHS 🔰

මාස 5 හේ Online මෙහෙයුම🚀

🛑ජුනි


17 වන ගැටලුව-ත්‍රිකෝණමිතිය
(pure)
14 වන ගැටලුව-දෛශික/ බලපද්ධති (Applied)


🛑ජූලි
11 වන ගැටලුව-වර්ගජ සමීකරණ/බහුපද ශ්‍රිත (pure)
12 වන ගැටලූව-සාපේක්ෂ ත්වරණය/ වෘත්ත චලිතය (Applied)


🛑අගෝස්තු
14 වන ගැටලුව-සීමාව / අවකලනය (pure)
15 වන ගැටලුව-ලුහුදඩු/ බරදඩු ( Applied)


🛑සැප්තැම්බර්
15 වන ගැටලුව-අනුකලනය (pure)
17 වන ගැටලුව-සම්භාවිතාව/ සංඛ්‍යානය
( Applied)


🛑ඔක්තෝම්බර්
13 වන ගැටලුව-සංකීර්ණ සංඛ්‍යා/ න්‍යාස (Pure)
16 වන ගැටලුව-ගුරැත්ව කේන්ද්‍රය (Applied)


සම්බන්ද වීමට Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A

වැඩි විස්තර :071 9722778
දිනුක විරාජ්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

☘️2️⃣0️⃣2️⃣5️⃣ AGRI ☘️

🥵කොච්චර පාඩම් කලත්, ලකුණු මදිද?

😢 Time බැලන්ස් නැති නිසා දන්න දේත් ලියා ගන්න බැරිද?

✅හරියට වෙලාවට, හරිම පිළිවෙලට දන්න දේ ලියන්න පුරුදු වෙන ගමන්, විෂය කරුණු මතකාවර්ජනය කරගන්න,


👉කුරුණෑගල සහ ගම්පහ ඔබට අවස්තාව

..........රොක් වන්න අපේ රෑනට......

📞 ලියාපදිංචිය සදහා අමතන්න 0702355561

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🙄 PHYSICS වලින් නිවන් දකින්නේ කොහොමද ???

පහල Link එකෙන් Video එක බලන්න 👇

https://youtu.be/-Auj9l6CJ2Q?si=y9QJnlJKftJCr8hu

Eng. Gangitha Kalutara |Triple P physics

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚠️EXAM එකට තව දින 156යි! ⚠️

1st Class Absolutely FREE 🤩

ඔබේ 🅰️ ලකුණට සූදානම් වන්න දැන්ම!

✅වෙනස් වෙනවනම් මේක තමයි හොඳම වෙලාව!

🧪 A/L Chemistry 2025
📍 Physical – හලාවත අවට
💻 Online – Zoom (All Island)

⚠️ දැනටමත් whatsapp group-1 පිරී ඇත.

🟢Chemistry Quick Revision 2:-

🔗
https://chat.whatsapp.com/FtbdiUw7LVl0ccbj1dUgSn

📞 Class Info– 076 908 0744
🔕 Whatsapp - 070 425 5091
👉 Join Now | Secure Your Spot

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆓2025 , 2026 උසස් පෙල ලමයිට නොමිලේ Physics Paper Class එකක්

🖥️ ලංකාවටම online
✅ සම්පූර්ණයෙන්ම නොමිලේ

🔻සියලු Papers මෙම WhatsApp group වලින් හා telegram chanal එක ඔස්සේ ලබාගත හැක🔻

🟢2025 AL Paper Class 👇

🔗https://chat.whatsapp.com/Kt3fXj5F6k9FmZImHTONtW


🟢 2026 AL Paper Class 👇
🔗https://chat.whatsapp.com/D21DcEQPGjBD12RNdeWAoM


🟢 2027 AL Group 👇
🔗https://chat.whatsapp.com/IkpSHo7exfkJgIpgN6rKpY


🔵 Telegram channel 👇
🔗 /channel/PhysicsPathumNiroda


🛑 මේ youtube චැනල් එක ඔස්සේ ඔබට අවශ්‍ය physics පාඩම් වල videos ලබා ගත හැක.

pathumnirodha?si=CeCQodqsxI9mSZii" rel="nofollow">https://youtube.com/@pathumnirodha?si=CeCQodqsxI9mSZii

Physics Pathum Niroda
📞 0775682432

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Airtel [7782293658] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/06/2025 10:09 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

N P [5885743078] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/06/2025 09:59 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Marking dala thiyenne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ammo lokum loku udwwk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Airtel [7782293658] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/06/2025 05:00 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

පින්බර පොසොන් දිනයක් වේවා 🙏☸️

- @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Mokada karane gampha kawuda inna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Hadala danna pulwanda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

👤 𝙹𝚄𝚂𝚃 𝙹𝙾𝙸𝙽𝙴𝙳 - Profound

📆 𝙹𝙾𝙸𝙽𝙴𝙳 𝙳𝙰𝚈 - 11/06/2025

📧 𝚈𝙾𝚄𝚁 𝙸𝙳 - ɴ.5806129499

Profound 𝗪𝗘𝗟𝗖𝗢𝗠𝗘 𝗧𝗢 𝗢𝗨𝗥 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 𝗚𝗥𝗢𝗨𝗣 .

Profound 𝘼𝘿𝘿 𝙔𝙊𝙐𝙍 𝙁𝙍𝙀𝙄𝙉𝘿𝙎 𝙏𝙊 𝙏𝙃𝙀 𝙂𝙍𝙊𝙐𝙋𝙎 . 👬👫👭ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඒ මං උසස්පෙළ ලියපු දෙවෙනි වතාව. විභාගෙට මාස තුනක් තියෙද්දි තමයි මං වැඩ කරන්න පටන් ගත්තෙ. Biology වලට අලුත් සර් කෙනෙක්, සර්ව ගෙදරට ගෙන්නගෙන පංතිය කළේ අම්මගෙ බල කිරීමට. පංතියේ හිටියේ මමයි තව එක ලමයෙකුයි විතරයි. පලවෙනිම දවසෙ මුලින්ම සර් අපි දෙන්නට කිව්වේ ඇමයිනෝ අම්ලයෙ ව්‍යුහය ඇඳලා පෙන්නන්න කියලා. අවුරුදු 4ක් විතර biology ඉගෙනගත්තට... see my bio

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⛓️භෞතික විද්‍යාව | ව්‍යුහගත ප්‍රශ්න විවරනය ⛓️

⚙️1995 සිට 2020 දක්වා

සියලු ප්‍රායෝගික පරීක්ෂණ සහිතයි

©️ තුෂාර සමරවික්‍රම⭐️


1995 සිට 2000 දක්වා ➡️ CLICK HERE

2001 සිට 2012 දක්වා ➡️ CLICK HERE

2013 සිට 2020 දක්වා ➡️ CLICK HERE

AL අපි
🇱🇰 | T.me/AL_Api ⭐️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Malsha [1349819757] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/06/2025 14:14 දක්වා

~ User unmuted

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024 A/l physics past paper එක තියෙන කෙනෙක් දාන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆓Free Seminar 🆓

සංයුක්ත ගණිතය | COMBINED MATHS

‼️සාපේක්ෂ ප්‍රවේගය
"පැය 4න් ගොඩ දාගමු"

Theory Seminar Link -
🔗https://youtu.be/IO-sBPXA6bw?feature=shared

Full Night Seminar -
🔗https://youtu.be/Vv4hqorr7ck?feature=shared

🗂️ Tute + Link - https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N

⚜️Combined Maths ⚜️
අමිල අබේසිංහ 

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

User 5266172621 changed name from Vish Wa to Vish

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

N P [5885743078] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 10/06/2025 10:04 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🛑COMBINED SPECIAL PAPER CLASS(Online)

❌❌COMBINED වල කොච්චර Theory පට්ටගැහුවත් වැඩක් නෑ හරියටම පේපරේ ලියාගන්න බැරිනම්❌❌

✅ එහෙනම් තවත් පමා නොවී මේ පේපර් ටික ගොඩදාගන්න😌

✅මසකට පේපර් 4 ක් සාකච්ඡාව සිදුකෙරේ.

✅සෑම පේපර් එක්කම 100% අලුත් සහ තර්කානුකූල ගැටලු ඇතුළත් වේ.(මේක ඔයාලගේ විභාග ගනන් ටික හරියටම සහ හරිම වේලාවට හදාගන්න ගොඩක් වටිනවා😎)

✅සෑම පේපර් එකක් සඳහාම 100% විවරණ ඇතුළත් PDF .

✅අවශ්‍යනම් Recordings ලබාගත හැක.

✅ Zoom ඔස්සේ ලන්කාවටම Online

🛑Online Paper Class/ 2025A/L සදහා පහත සමූහයට එකතුවන්න 👇

🔗
https://chat.whatsapp.com/HPwmZg0zVmu154T2qoWf4T

🛑Physical Paper Class 2025A/L
නිදහස් මාවත උසස් අධ්‍යාපන ආයතනය , කෑගල්ල.

විමසීම්.
📞 076 2027 382

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Marking & wiwrna nddd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර

With marking ✅

Prof.Kalinga Bandara Bandara විසින් සකස් කරන ලද physics moddel papers

🔵⚪️
2018 PAPER

🔵⚪️
2019 PAPER

🔵⚪️
2020 PAPER

🔵⚪️
2021 PAPER

🔵⚪️
2022 PAPER

🔵⚪️
2023 PAPER

🔵⚪️
2024 PAPER

AL අපි 🇱🇰 |
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔Q:-Chemistry ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් නැද්ද❓

💬 Ans:- තියනවා හැබැයි ගොඩ දාගන්න විතරක් නෙමෙයි Chemistry A එකක් ගන්නම පුළුවන් ක්‍රමයක්.
ඔව්, ''රසායන විද්‍යාව A ප්‍රවේශය''. A/L 2025/2026/2027 සියලුම දරුවන්ට භාවිතා කරන්න පුළුවන් අතිශය විධිමත් 100%ක් අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්.


🤔Q:- ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' අන්තර්ගතය මොන වගේද ❓

💬Ans:-General Chemistry
-Physical Chemistry
-Organic Chemistry
-Inorganic Chemistry
පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙසත්,
- Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය)
- Model Papers 100 (විවරණ හා marking scheme සහිතව)
ඇතුලත් කරලා ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' නිර්මාණය කරලා තියනවා.


🤔 Q:- තව ටිකක් සරලව පැහැදිලි කර ගන්න පුළුවන්ද ❓

💬 Ans:- 100%ක් අංගසම්පූර්ණ ලෙස නිර්මාණය කරල තියෙන ''රසායන විද්‍යාව A ප්‍රවේශය'' Collection 1, Collection 2 හා Collection 3 ලෙස අවස්ථා 3ක් තියෙනවා.


✅ Collection 01; Past Papers හා Model Papers වැඩපිළිවෙල
-Past Papers:- 2000 වර්ෂයේ සිට සියළුම ප්‍රශ්න පත්‍ර (MCQ, Structured Essay, Essay වෙන් වෙන් වශයෙන්) විවරණය - Video

-Model Papers:- සුවිශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 100ක එකතුවකි.
විවරණ හා Marking Scheme සහිතව - Video, PDF

✅ Collection 02; Theory හා Practical වැඩපිළිවෙල
-පාඩම් ඒකක 14ට අදාල සිද්ධාන්ත, ගණනය කිරීම්, ප්‍රායෝගික පරීක්ෂණ 100%ක් අංග සම්පූර්ණ ලෙස - Video
-නිබන්ධන, My Short Notes - PDF

✅ Collection 03; Collection 01 හා 02හි එකතුව
-01හා 02 හි සමස්ථ එකතුව වේ. කිසිදු උපකාරක පන්තියකට යන්නෙ නැතිව Chemistry A සාමාර්ථයත් එක්කම ඉහළ Rank එකක් ගන්න පුළුවන්.

🤔Q:- මේ වැඩපිළිවෙල කාටද ගැලපෙන්නෙ ❓

💬Ans:- Chemistry වලට A එකක් ගන්න ආස, Chemistry වලට බය, විවිධ හේතු මත පාඩම් මඟ හැරුණු, 2000 අවුරුද්දෙ ඉඳන් Past Papers විවරණත් එක්කම කරන්න ආස, Model Papers 100ටත් වඩා විවරණත් එක්ක කරන්න ආස, Theory/Practical 100%ක්ම ඉගෙන ගන්න කැමති සියළුම දෙනාට...


😎 Q:- මේක ගන්නම ඕනා වැඩපිළිවෙලක්. කොහොමද ගන්නෙ?

💬 Ans:- ඕනම දිස්ත්‍රික්කයක ඉන්න A/L 2025/2026/2027 ළමයෙකුට පැය 24ක් ඇතුළත ලබා ගන්න පුළුවන්. පහළින් තියන Link එක Click කරලා WhatsApp Group එකට Join වෙන්න 👇

🔗
https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34

📲 WhatsApp :- +1 313 949 9775

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

小雪号铺|TG会员|TRX兑换 [7882284620] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි චීන අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Me para exam ekata privat liyana ayata admition dann thama ne ned??

Читать полностью…
Subscribe to a channel