mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

2025 Chemistry Speed RE-Vision Online

😰විභාගෙට මාස 04ක වගේ පොඩි කාලයක් තිබ්බත් තාමත් Paper වලට ලකුණු නැද්ද

😢මේ පාරත් විභාගය ඇණගන්න වෙයි කියලා බයක් තියෙනවද

😥F,S,C මට්ටමේ ඉන්නේ කියලා ඔයාටම තේරෙනවද

🥳ඉතින්මේ හැමදේකටම විසදුමක් විදියට අපි ගිය පාර වගේම විභාග අකෘතියටම අදාලව , සරළ මට්ටමේ ඉදලා සංකීර්ණ මට්ටම දක්වා Online Question Based Speeed Revision එක පටන් ගන්නවා

🆓සම්පූර්ණයෙන්ම නොමිලේ🆓

මුල ඉදලම සම්බන්ධ වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට.

⚠️ එක එක පන්ති වලට ගිහින් සරල ගණන් හද හද ඉදලා Subject එක අවුල් කරගත්‍ත ඕනම කෙනෙක්ට අපේ Online Class එකට සම්බන්ධ වෙලා ආයේ මුල ඉදලා හැමදේම A to Z ඉගෙන ගන්න පුලුවන් 😋

🫰ඉතින් එන්න වෙනස අත්විදින්න

🗓 සෑම සදුදාම රාත්‍රී 7.30 සිට

📹 පලමු දින Recording එක
🖤https://www.youtube.com/live/2NWw9TLPHWQ?si=p616rVEQ8ZSSibBt

📹 දෙවන දින Recording එක
🖤https://www.youtube.com/live/77ezApbsL7Y?si=GFkHRcUtPjtwYUYk

සම්බන්ධ වීමට කැමති සිසුන් පහත
✈️ හෝ 📗 සමූහයට එකතු වෙන්න

✈️ - /channel/+b0IVfULI-UBlYTBl

📗 - https://chat.whatsapp.com/CCUsGzbYXkfLeladElNHlV

අපගේ
🖤 නාලිකාවද Subscribe කරන්න
🔗 chemistrywithnuwanc1883" rel="nofollow">https://youtube.com/@chemistrywithnuwanc1883

විමසීම්
📞Call: 0774911563 හෝ 0712177387
📞 Whatsapp: 0774911563 හෝ 0712177387

Nuwan Chinthaka
⭐️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

💻 Join Our 10-Day Unity Game Development Course 🎮

Ready to turn your creativity into real games
In just 10 action-packed days, you'll learn the fundamentals of Unity game development — from building immersive 3️⃣🔤 worlds to coding gameplay mechanics. Whether you're a total beginner or looking to level up, this course is your launchpad into the world of game design.

Instructed by Dr. Kulan Ranasinghe, the visionary behind Sri Lanka’s first Augmented Reality game and producer of the country’s first AR children’s book, this course is more than just technical — it's an invitation to build the future of interactive media.

➡️Watch his pioneering work here 🔗 fb.watch/lPRt2QmrOL

And that’s not all — at the end of the course, 10 top participants will be selected for a hands-on internship with Evoking Digital Designs (PVT) LTD, and 2 outstanding students will receive part-time employment offers to join our game development team.

⭐️ This is your chance to learn, build, and become part of the next wave of digital creators 💻

Join
📞 Group

🔗 https://chat.whatsapp.com/FVOBsEXl0uK4rE14dk0PxT

#gamesdevelopment

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේ ඔක්කොම මැසෙජ් කියවල ඉවර කරන්න නම් බැරිවෙයි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඕක් sl education එකෙත් තිබ්බා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

2024 bio full ppr ek thiynwnm ewnnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

සර්ටම copyright ගහලා තිබ්බම 🤦‍♂️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Yep හින වෙනුවෙන් වැඩ ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

https://www.youtube.com/live/ptGxZovpJgQ?si=59OaacY_patM8MYB

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🌟🌟⚡️⚡️⚡️⚡️⚡️


🔴මාස 4 න් A/L ගොඩදාගන්න set වෙන්න පුළුවන් සුපිරිම වැඩපිළිවෙළ

🔴සම්පූර්ණ විස්තර group වලට දානවා අවශ්‍ය group වලට Join වෙන්න.

⚙️PHYSICS

📗 LAKSHITH NIRMAL

https://chat.whatsapp.com/FQkNrgdpkV6IIUtvwSFxGx?mode=r_c


🧪
CHEMISTRY


📗
OSHADANI LAYANAGA
https://chat.whatsapp.com/HRTNNxcPven546to36nQnb?mode=r_c


🧮
COMBINED MATHS

📗
DINUKA VIRAJ
https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A?mode=r_c

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🔴 2025 අවසන් මාස 4 සඳහා අපේ වැඩපිලිවෙල, 🔈

🔺 බයෝ F/S මට්ටමේ ඉන්න ළමයිට A/B මට්ටමට ගෙන යන වැඩපිලිවෙලක්.
🔺 සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර මාලාවකින් නව විශය නිර්දේශයම ආවරණය වෙන පරිදි සිදුකරයි.

🔔 මේ වැඩපිලිවෙලෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන,

☞︎︎︎ MCQ / SEQ / EQ ප්‍රශ්න සඳහා නිවැරදි පුහුණුව.
☞︎︎︎ Time Target එකකට ප්‍රශ්න පත්‍ර ලිවීමට පුහුණුව.
☞︎︎︎ ප්‍රශ්න පත්‍ර සියල්ලම බලා දීම.
☞︎︎︎ ඔයාලගේ වැරදි අඩුපාඩු වෙන වෙනම
ZOOM LIVE Sessions ඔස්සේ කියාදීම.
☞︎︎︎ සෑම ළමයෙක්වම වෙන වෙනම අධ්‍යයනය.


🔔 ප්‍රශ්න පත්‍ර ලබාදෙන ආකාරය,

මුල් සති 3 ඔයාල වැඩිය පාඩම් කරන්නෙ නැති හැබැයි නිතරම වගේ ප්‍රශ්න කරන පාඩම් කිහිපයකින් ප්‍රශ්න දාලා ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ.

•MCQ ප්‍රශ්න 40 යි
•SEQ ප්‍රශ්න 4 යි
•Essays ප්‍රශ්න 4 යි


📣 4 වෙනි සතියේ සිට Full Papers,

• MCQ ප්‍රශ්න 50
• SEQ ප්‍රශ්න 4
• Essay ප්‍රශ්න 4


🔔 වැඩපිලිවෙල වෙන ආකාරය,

⚫️ සතියක් ඇතුළත සම්පූර්ණ Paper එකක් කරල ඒක සම්පූර්ණයෙන්ම විවරණය කරල ඉවර කරවනවා.

⚪️ ඔයාලා Paper එක Time තියලා තමන්ටම අවංක වෙලා කරලා මට එවන ඕන.

🟣 මං ඔයාලට පේපර් එක සම්පූර්ණයෙන්ම  බලලා දීලා එක එක්කෙනාගේ අඩුපාඩු වෙන වෙනම පෙන්වලා දෙනවා .

🔴 අඩුපාඩු හැදෙන්න ඕනි තැන් , ඔයාලා ප්‍රශ්න කරද්දි වරද්දගන්න තැන් , SEQ ලියද්දි points වලට ලියන්නේ නැතුව නාගන්න තැන්  ඒවා ඔක්කොම මං ඔයාලට පෙන්වලා දෙනවා.

🟠 MCQ paper  එකට මං කියන දවසට කලින් විවරණයක් හදලා මට එවන්න ඕනි.

🔵 ඔයාලාට විවරණය කරගන්න තේරෙන්නෙ නැති , උත්තර ලියාගන්න තේරෙන්නෙ නැති , පැහැදිලි කරගන්න හැදුවත් හිතාගන්න බැරි, පැහැදිලි කරගන්න බැරි ප්‍රශ්න වෙනම Zoom හරහා discussion  එකකින් ඔයාලට පැහැදිලි කරලා දෙනවා.

🟢 ඔයාලගෙ පේපර්ස් හදන්න වගේම , එක එක්කෙනාගේ පේපර්ස් බලලා වෙන වෙනම එවන්න ඒ වැඩ වලට මට සැලකිය යුතු කාලකයක් යනවා. ඒ ගෙවෙන කාලේට වටිනාකමක් විදිහට මාසෙකට රු 1200 /= ක පුංචි මුදලක් ඔයාලගෙන් මට අය කරන්න වෙනවා.

🟡 අනිවාර්යයෙන් Papers ලියලා එවන්නම වෙනවා ඒ නිසා මේ මාස 4 මේක ගොඩදාගන්න උවමනාව තියෙන ළමයි විතරක් එන්න.

🛑 කියන විදිහට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ගොඩ දාලා දෙනවා.

💠 Class එකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත අංකයට Whatsapp Msg එකක් එවන්න.

විමසීම් - 072 0724844

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Notherana thanak thibboth ahnna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🆗0️⃣🆗7️⃣ THEORY | සමීකරණ විසදීම Day 04

📹 අද රාත්‍රී 10.00 සිට 📺 Live

🔗 https://www.youtube.com/live/ptGxZovpJgQ?si=59OaacY_patM8MYB

ගණිතයට ආස හැමෝම අද live එකට join වෙන්න.
❤️

පහත Link එක ඔස්සෙ අපගේ
🌐 නාලිකාවට එකතු වන්න

🔗 /channel/CombinedMaths2027T_ShamilHansaka

Shamil Hansaka
⭐️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Plz kawuru kari mata daily ganan dena com.,phy,chem , grp tikk dannko pls loku udawwak

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🧪 චාලක රසායනය ආරම්භය

Stress නොවී Exam ගොඩදාගනනම් මේක තමයි හොදම පාර

July 05 (සෙනසුරාදා)
රාත්‍රී 7.30 ට

📹 📽️Zoom + 📺Youtube Live
ලංකාවටම නොමිලේ

🔴 3600කට වඩා වැඩි පිරිසක් බලපු, අවුරුදු 10ක් විශ්ලේෂණය කරලා හදපු සුපිරිම Plan එක ඔයා තාම බැලුවෙ නැද්ද

මෙතනින් බලන්න :-
https://youtu.be/zXmncty0xUI?si=oP5fNej4NIj934TP

රසායනික සමතුලිතතාවය ආරම්භය (Kp,Kc) - Day 01

📹 https://www.youtube.com/live/aJq8XiHTO_Y?si=hqQyNyUSLwbBLO4I

🚀 SPEED REVISION 1.0

✅ මාස 4 යි පාඩම් 6 යි නියත A එකයි

💢 රසායනික සමතුලිතතාවය
💢 අකාබනික රසායනය
💢 කාබනික රසායනය
💢 චාලක රසායනය
💢 ශක්ති විද්‍යාව
💢 කර්මාන්ත රසායනය


සතියට දවස් 2 ක් දවසකට පැය 5කට වැඩි කාලයක්
🔥

වැඩිදුර විස්තර සහ අවශ්‍ය නිබන්ධන ලබා ගැනීම සදහා දැන්ම අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වන්න.

📞Group 01 :-
https://chat.whatsapp.com/FtbdiUw7LVl0ccbj1dUgSn


📞විමසීම් :- 0704255091

📞 Whatsapp :-
0704255091
0769080744

Chemistry | හේෂාන් ජයසිංහ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

අපි නිකන් ම pdf එකක් share කරාම ඒක අනිත් අයට පෙන්නන්නෙ පලවෙනි රූපෙ වගේ නෙ.කවුරුහරි කියන්න පුලුවන් ද අනෙත් රූපෙ වගේ image විදියට pdf upload කරන්නෙ කොහොමද කියලා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Applied short note ekkuth denn puluwnd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

මේ සසර දුකක් මන් නම් මහණ වෙනව

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

කවදා කියලා ස්ථාවර වෙන්නද 🧐

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

@AL_api channel eke search karanna 2023 bio kiyala ethkota hoyaganna puluwan

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Colombo Gampaha Physics Legend Samitha Sir...💯💯💯

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

mama nam 27 math wade☺️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

කට්ටිය පාඩම් කරනෝද ??

2025 සෙට් එකටනම් තව දවස් 128 තියෙන්නේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Mekedi jala kadan ihala naginne adala nalaya pahala pidanei bahira wayugola pidane wenasenda🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

حمید [8161259478] සමූහයට ඇතුලුවීමට, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි අරාබි අක්ෂර නොතිබිය යුතුයි.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

ඒලෙවල් මැත්ස් එක්ක ICT දැම්ම කව්ද ඉන්නෙ ප්‍රයිවට්
ස්ට්‍රීම් එක ආවේ නන් කියලද 😓🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Meka katahari hadala denna puluwanda🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Solage 2026 class yana kenek kiyannko sir danata karala iwara padam monada kiyala

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

🤔 අපේ chemistry quiz චැනල් එකට තාම join උනේ නැද්ද

🔥Chemistry Quiz කරන්න Join වෙලා ඉන්න හැමෝම 🔥

📊Daily Chemistry Quiz දනවා

සෑම ප්‍රශ්නයකටම විවරනත් අපි ඔයාලට දෙනවා

🔗 /channel/Whoknowsbynipuna

උඩ Link එකෙන් Join වෙන්න
🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

⚙️ 2027 AL Physics

🆕 යාන්ත්‍ර විද්‍යාව ඇරඹුනා පමණි ‼️ තවම ප්‍රමාද නැත

😎 අපි වැඩ විතරයි

Join our
📱 Community 👇

🔗
https://chat.whatsapp.com/F7i9uZq5VgOGprGFK0oBEC

Join our
📱 Channel👇

🔗
/channel/MW27p6

පාසැල් ආරම්භ විමෙන් පසු සතියට දවස් දෙකක් පන්ති පැවැත්වේ

කලින් සතිවල කරුණු මතක් කරවන Recall paper කරවිම

සරල මට්ටමේ සිට සංකිර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ජාව

පාසැල් වාර විභාග papers කරවිම හා past papers ප්‍රශ්න සාකච්ජාව

එම මාසයට අදාල සියලුම පාඩම් කොටස් website එක හරහා නැරඹිමට හැක

විභාගයට මාස 04 පෙර විෂය නිර්දේෂය ආවරණය කිරිම හා ඉතුරු මාස 04 තුල විශේෂ ක්‍රම භාවිතා කරමින් නැවත විෂය නිර්දේෂය මතකාවර්ජනය


Logical Physics | මිහිරාන් විජේරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official

Meke uttre 2 ena hati kiyala dennako

Читать полностью…
Subscribe to a channel