mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

හායි Sir ‼️ ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපගේ Maths Bio අපි Telegram සමූහයට 😇

Sir ඔයාට Maths හෝ bio සම්භන්ධ අවශ්‍ය ඕනම දෙයක් මේකෙදි කතා කරන්න පුලුවන් .

Sir , ගෲප් එකේ අනික් සාමජිකයන් යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නත් පුලුවන්..

✅ ඔයා දන්නෙ නැති ඕනම දෙයක් අපෙන් අහලා දැනගන්න පුලුවන් .


Sir පහල Button Click කරලා අපගේ අනෙක් සමූහ වලටද එකතු වෙන්න 😇. ඔයාගෙ යාලුවන්වත් අපේ ගෲප් එකට ඇඩ් කරන්න අමතක කරන්න එපා 😌🤝

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠🔠🔠🔠

💥 සති 05 න් ලකුණු 35+

🎖️සතියට දින 04 ක් පන්තිය පැවැත්වෙනව
🎖️Free paper class
🎖️සියලුම classes වල recording ලබාගන්න පුලුවන්.( Zoom/ YouTube)

📞 Group 1️⃣
https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A?mode=ac_t

📞 Group 2️⃣
https://chat.whatsapp.com/HVZo4oTXA9U3IJQ59tkLUu?mode=ac_t

🗓 PLAN OCTOBER

සංකීර්ණ සංඛ්‍යා,න්‍යාස, සරල රේඛාව, වෘත්තය, සංඛ්‍යානය, ප්‍රවේග කාල ප්‍රස්තාර, සාපේක්ෂ ප්‍රවේගය

APPLIED සහ PURE PART A ගැටලු 400 විසදීම.

අනෙක් සියලුම පාඩම්වල study pack ලබාගත හැක.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2026 ට CHEMISTRY අවුල් ගිහින්ද 😔

➡️ ORGANIC (කාබනික රසායනය) ඇරඹුනා පමණි.

🕒 සිකුරාදා සවස 3.00 - 6.30
📍 රොටරි නුගේගොඩ

🔈 ලංකාවටම Online ලගදීම 🔜

වැඩිදුර විස්තර දැනගැනීමට පහත සමූහයන් සමග සම්බන්ධ වන්න
👇

📞 සමූහය

📎https://chat.whatsapp.com/Hx6kM8zTl1QDgC9ONQJO8B?mode=ac_t

✈️ සමූහය

📎 /channel/vchem2026

🎬 Youtube links.👇

📹 ශක්ති විද්‍යාව➡️ https://youtube.com/playlist?list=PLQchwrlDcQX-uyVbjsxyZZ_YeuOd7XZv1&si=42gy9pLrbe6gxPSg

📹 ව්‍යුහය හා බන්ධන ➡️https://www.youtube.com/live/_8tRXqVn0WA?si=sceN7Oy2rr13B6Bt


☎️ 0761500150

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔢🔢🔢🔢 🔠🔠

🤓 රසායනික ගණනය මුල සිට ආරම්භය

🆓 පළමු මාසය සම්පූර්ණයෙන් නොමිලේ වන අතර පළමු මාසය තුළ ගණනය පාඩම අවසන් කෙරේ ‼️

✌️ සතියට දින දෙකක් පංති පැවැත්වේ.

📹 Online 📱 Zoom

👨‍🏫 Physical

📍ගම්පහ -සිපෙල්කා
📍මීරිගම -ඕරාපෙන්


ආරම්භක දිනය group එක හරහා දැනුවත් කරයි. පහත
📞 සමූහයට එකතු වන්න

https://chat.whatsapp.com/GDeLy896xQsENRyFdvnGQ8?mode=ems_copy_t

Online සිසුන්ගේ tute නිවසටම courier කරනු ලැබේ 🚛

🙂
අපගේ සුවිශේෂී 3 SB method ක්‍රමය හරහා කාලය කලමණාකරණය කිරීම

🙂
දිනපත සාකච්ඡා කෙරෙන assignment වැඩපිළිවෙළ

🙂
අපගේ සුවිශේෂි tute සහ short note වැඩපිළිවෙළ


අපේ කාලයේ chemist
📌 Pramod Karunasena

📞 Contact  - 0785706994

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔖මිනුම් ⬇️ CLICK HERE

🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE

🔖තරංග ⬇️ CLICK HERE

🔖තාපය ⬇️ CLICK HERE

🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK HERE

🔖ස්ථිති විද්‍යුතය ⬇️ CLICK HERE

🔖ධාරා විද්‍යුතය ⬇️ BOOK 1 | BOOK 2

🔖ඉලෙක්ට්‍රොනික විද්‍යාව ⬇️ CLICK HERE

🔖විකිරණ ⬇️ CLICK HERE

🔖Mix Lesson ⬇️ CLICK HERE

ැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න 🥰


😊 AL අපි 🇱🇰 | @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අනෙ දන්න කෙනෙක් විස්තර කියන්නකො A/l private දානවනම් practical ටික කරගන්නෙ කොහොමද කියලා කියන්නකො

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇මෙවර විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක්.‼️

ඉක්මනින් ලියාපදින්චි වන ඔබට විභාගය අවසන් වන තුරු පමනක් නොමිලේ මෙම Learning Management System (LMS) එක පරිහරනය කිරීමට හැකියි.❕

🆓 නොමිලේ ලියාපදින්චි වීමට👇

https://www.flexiquiz.com/SC/join-group/AL2025

අපගේ
✈️ Group එකට add වෙන්න👇

/channel/+tAiombXtBLY1NzA0

🎖️Good luck...!

Dr.Chamith
💎
00447342535326

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🪄Examinex කියන්නෙ A/L වල් කරන ඔයාලට ඔයාලගෙම Paper එකක් ඔයාට ඕන විදියකට හදාගෙන කරන්න පුළුවන් විදියෙ සයිට් එකක්.

ඔයාලට කැමති පාඩමක් හෝ කිහිපයක් තෝරල Paper එකක් කරන්න පුළුවන්.

🔑අපි MCQ ප්‍රශ්න 13000+ දාල තියෙන්නව සහ අලුතින් ප්‍රශ්න දිගටම එකතු කරනව.

👍අපි සමහර විෂයන් වල Short Notes,Video lesson වගෙත් දාල තියෙනව.

තව අපි සතියකට සැරයක් Tournament එකක් තියනව.ඒකෙ

🥇1 වෙනියට - 5000 LKR
🥈2 වෙනියට - 3000 LKR
🥉3 වෙනියට - 2000 LKR


ලෙස මුදල් තෑගි දෙන්න අපි සූදානම් කරල තියෙන්නෙ. සහ සහභාගි වෙන හැමෝටම තෑග්ගක් දෙන්න අපි plan කරල තියෙන්නෙ.

මේ ඔක්කොම ට්‍රයි කරන්න පුළුවන් අපේ වෙබ් සයිට් එකෙන්
😎

👉 examinex.lk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣5️⃣ Revision කාබනික රසායනික ප්‍රතික්‍රියා හා යාන්ත්‍රනය දින 🔢🔢 න්.

💎 සිංහල හා ඉන්ග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සිනුන්ට සහභාගි විය හැක

සහභාගී වීම සදහා පහත
📞 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/CMIadwJJtLK2zqNhkrMxjp

📞 වැඩි විස්තර සදහා අමතන්න 0702583832

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

physics wiwarana poth tynwd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔖2024 රසායන විද්‍යාව බහුවරණ විවරණය

ඒ.එච්.ෆාරිස්

🚛 2005 සිට 2024 දක්වා ඒ.එච්. ෆාරිස් සර්ගේ බහුවරණ විවරණ පොත නිවසට ගෙනවා ගැනීම සදහා අපව සම්භන්ධ කරගන්න

📞 wa.me/94761463332

🔗 Pro Education

✈️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆓 නොමිලේම සිදු කරනු ලබන විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය 🆓

😭ළඟ එන විභාගයට සුදානම් මදි කියලා හිතනවද
😔ලබන පාරම කරනවා කියල හිතෙනවද
🥵වටේම හොදයි කියන class වලට ගියාට වැඩක් උනේ නෑ නේද
😨තාම තනියෙන් ගානක් හදාගන්න අමාරුද

එහෙනම් මෙන්න මේ පණිවිඩය අන්න ඒ ඔයාලටයි
😏

🚨මේ සම්මන්ත්‍රණයෙන් මෙන්න මේ දේවල් ඔයාලට නොමිලේම ලැබෙනවා

🔖 F/S ළමුන් C/B/A දක්වා ගෙනෙන විශේෂිත වූ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

🔖 සෑම ප්‍රශ්නෙකටම අදාලව සියලුම background Theories Revise කිරීම.

🔖 Exam එකේදී කාලය කළමනාකරණය කරගැනීමට උපකාරී වන කෙටික්‍රම සහ Exam tips.

🔖 Exam එක පිළිබඳව ඔබ‍ට තියෙන ගැටළු නිරාකරණය කරන Discussion Session එක.

🆓 මේ හැමදේම ඔයාට ලැබෙන්නේ 100% නොමිලේ

🧠තමන් දුර්වලයි කියල හිතන් ඉන්න ළමයින්ට විශේෂ වේ.

නොමිලේ සම්භන්ධ වීමට පහත සමූහයන්ට එකතුවන්න
👇

✈️Telegram
🔗/channel/+3wv8L7u2WKpkYzhl

📗Whatsapp
🔗https://chat.whatsapp.com/LfPV6pKTvRaD4RQXFkHQmT?mode=ems_copy_t

⭐️ කෙටි කාලයකදී විශාල ප්‍රමාණයක්‌ Theory Revise කිරීම ළඟ එන exam එකට ඔයාලට ගොඩක් උදව් වේවි ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka adinne kohomada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Adath ekka ned 43..ada iwr unama 42i neh🫣pataleno appa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️‍🔥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3rd shy admission dala skip krpu knk innvd ? Ema admission dala skip krnn puluwnd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔🔔🔔🔔

🎯 අගහරුවාදා රෑට 🎯

🧐ඉතින් අඟහරුවාදා රෑට මොකද වෙන්නේ?

අපිත් එක්ක සෙට් වෙලා
Physics වල අමාරු තැන් ටිකක්
සරලවම ඉගෙන ගන්න කැමතිද?
😎

දැන්ම යාළුවො සෙට් එකත් එක්ක,
අඟහරුවාදා රෑට සෙට් වෙන්න...
🥳

මේ වෙනකොට අපි පාඩම් කොටස් කීපයක් සාකච්ඡා කරලා ඉවරයි.
🙃
( ඝර්ෂණය | වෘත්ත චලිතය |
ගුරුත්ව කේන්ද්‍රය )

එත් අලුත් ලමයින්ට පුළුවන් අපේ
📞 channel එකෙන් දැනට කරපු පාඩම් කොටස් ටික නැවත බලන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

ඔන්න ඉදිරි දවස් ටිකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ලිස්ට් එකත් දැම්මා.
✌️

↘️නිවුටන් නියම
↘️කාර්යය, ක්ෂමතාව හා ශක්ති සංස්ථිතිය
↘️ගම්‍යතා සංස්ථිතිය
↘️භ්‍රමණ චලිතය
↘️චලිත ප්‍රස්තාර
↘️සාපේක්ෂ චලිතය
↘️බල සමතුලිතතාව
↘️ද්‍රවස්ථිතිය
↘️බ'නූලී ප්‍රමේයය

කැමති හැමෝම සෙට් වෙන්න...
යාලුවොන්ටත් කියන්න
🤜

🥇සෑම අඟහරුවාදාම රෑට
අපිත් එක්ක සෙට් වෙන්න පහළ link එකෙන් අපේ
📞 channel එකට සම්බන්ධ වෙන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆓සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓

🔢🔢🔢🔢 A/L General English Free Seminar

මොරටුව University එකේ English Language Lecturer කෙනෙක් කරන මේ Free Programme එකේදි,

දවස් 4ක් ඇතුළත General English Exam paper එක Target කරලා
Grammar
Reading
Writing
අනුමාන ප්‍රශ්න
මේ හැමදෙයක්ම Cover කරනවා
‼️

🥳නොමිලේ කරන මේ Programme එක සහ Past paper Recordings හරහා දැනට අවුරුදු 6ක් තිස්සේ හැම අවුරුද්දකම ලංකාවේ A/L කරන ළමයි 40 000කට වඩා General English Paper එක ගොඩදාගන්නවා

😏Exam Target කරලා අන්තිම මාසේ දවස් 4න් කරන මේ Seminar එකෙන් විතරක් ඔයාට General English paper ගොඩදාගන්න ඕනේ නම් මේ 📞 Groups වලින් එකකට පමණක් Join වෙන්න🔥

Groups 40ක් පමණයි හදන්නේ❗️
මේ අවුරුද්දේත් Studentsලා 40,000කට පමණයි අපිට ඉඩ පහසුකම් සලසන්න පුලුවන්


පහත Groupsවලින් එකකට පමණක් Join වෙන්න
⚠️

📞Group 22
👉https://chat.whatsapp.com/CJwYDrLKEioIX6tB2SX93g?mode=ems_copy_t

📞Group 23
👉https://chat.whatsapp.com/BzSpVlwq1fVGDoojtRCnl8?mode=ems_copy_t

📞Group 24
👉https://chat.whatsapp.com/EEozLhG46fWEWwVFxK3xf6?mode=ems_copy_t

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇2025 විභාගයට පෙර PHYSICS syllabus එකම ආවරණය කරගන්න.

MCQ සම්බන්ද සියලුම යෙදීම් සමග ප්‍රශ්න 3️⃣0️⃣0️⃣ ක් සඳහා කෙටි ක්‍රම ද සහිත සම්පූර්ණ විවරණයක්.

🔑 රු 1700.00 + බෙදාහැරීමේ ගාස්තු රු 300.00


🚛 Cash On Delivery

නම​, ලිපිනය​, දුරකතන අංක දෙකක් 0777587711 ට 📞 මගින් එවන්න

🛒 Online Payment

💻 https://payhere.lk/pay/o7a326ecb

101014023381
sampath bank-Matara

මෙම බැ‍‍‍‍‍‍ංකු ගිණුමට මුදල් බැරකර රිසිට්පත 0777587711 අ‍‍‍‍‍‍‍‍ංකයට 📞 එවන්න​​(නම​, ලිපිනය​, දුරකතන අංකය සමග​)

🖥 physicsone.lk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇2025 FULL PAPER 1 - 25
©️ Dr.Darshana Ukuwela

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Sabaragamuwa 3rd term test bio paper nadd sinhala

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mee gane ruupa satahana khmd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎖️ ත්‍රිකෝණමිතියේ 𝐏𝐑𝐎 කෙනෙක් වෙන්න

🔢🔢🔢🔢 🔠🔠🔠🔠🔠🔠🔠🔠

🏆 ත්‍රිකෝණමිතිය කියන්නේ combined maths syllabus එකේ තියන වැදගත්ම පාඩමක්. ඒ පාඩමේ theory හොදින් cover කරලා වැඩි ප්‍රශ්ණ ටිකක් practice කලාම ත්‍රිකෝණමිතිය ගොඩදාගන්න පුලුවන්.

😏ඉතින් අපි ත්‍රිකෝණමිතියේ practice session එකක් කරනවා සෑම සතියකම.

💡 මේ class එක free online session එකක් විදියට කරන්නේ. අපේ class වලට සම්බන්ධ නොවන සිසුන්ටද class එකට join වෙන්න පුලුවන්! 🚀

🗓සිංහල මාධ්‍ය සිසුන් සදහා බදදා 8:00pm - 9:30pm


🗓
For English medium students : Saturday 9:00pm - 10:30pm


🚨 වැඩි විස්තර සදහා සිංහල මාධ්‍ය සිසුන් පහත 🚀 group එකට සම්බන්ධ වෙන්න

🔗 /channel/spmaths2027sm

🚨 English Medium student can join our 🚀 group to get updates and info

🔗 /channel/spmaths27em

Sandun Perera

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ow oya number ekata msg ekk dnn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎖️2025 විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

🏆උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ ;

📲 0761463332 අංකයට 📞 පණිවිඩයක් යොමුකිරීම පමණි.

📞 wa.me/94761463332

නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).

🚛 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 90/= පමණක් අයකරේ.

📄2024 විවරණය FULL PDF 👇

📥 https://drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

📞 https://wa.me/p/7267240986713351/94761463332

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧪 රසායන විද්‍යාව බහුවරණ විවරණ

A.H.FARIS
⭐️

2000 සිට 2021 දක්වා


විවරණ ලබා ගැනීමට

🔔 CLICK HERE 🔔

🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර

With marking ✅

Prof.Kalinga Bandara Bandara විසින් සකස් කරන ලද physics moddel papers

🔵⚪️
2018 PAPER

🔵⚪️
2019 PAPER

🔵⚪️
2020 PAPER

🔵⚪️
2021 PAPER

🔵⚪️
2022 PAPER

🔵⚪️
2023 PAPER

🔵⚪️
2024 PAPER

AL අපි 🇱🇰 |
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

https://alapiedu.com/home#Countdown_2025_AL_Exam

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සමහර මාලුන්ට පුළුවන් හුලං පුරවගන්න වගෙ. එතකොට ගොඩක් උඩ පාවෙන්නෙ.එතකොට ගනත්ව වෙනස් වෙනවානේ.. රූපේ තියෙන එක අනුවනම් ඝනත්ව සමානයි කියලා ගන්න වෙන්නෙ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️ Exam එකට තව දවස් 43 යි ‼️

පාඩම් කරන සෙට් එක ❤️ එකක් දාගෙන යමු
☺️

Читать полностью…
Subscribe to a channel