mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1791118433 changed name from Nethu wijerathna to Nesaara💞

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@usernotfoundlk [8364614625] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 ජන 21, 19.49 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

999 වතාවක් වැරදුනු එඩිසන් 📍🖤

📺 - https://youtube.com/shorts/aaK5Sb9PqDA?si=sP4_5HYW0BdQDfnR

📺 - https://vt.tiktok.com/ZS5Wnwn9K/

🌐 - https://www.facebook.com/share/r/1ALyifbRiX/?mibextid=wwXIfr

😘😘😘😘😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics , combined maths past paper poth one kenek innawa nm kiyanna. Aye exam karanne nethi nisa poth tika denawa...

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

මේ පාර IT පේපර් එක අමාරු උනාද
🤔

අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද

උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව
😎

ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න
😏

🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා

💻 ප්‍රායෝගික පුහුණුව සමග AI tools භාවිත කරමින් Web Application සාදන ආකාරය ද සරලව 😎

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

පහත
📞 සමූහයට එකතුවන්න

👉 chat.whatsapp.com/Ib6rXtQVff0I8NS9bqn4Eo

📱 දැන්ම පිවිස ලියාපදිංචි වෙන්න https://ict.sachintha.lk

📞078 232 0232 / 0707000788

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🟢🟢🟢🟢🟢🟢🟢

🆕 2027 AL BIOLOGY ONLINE පන්ති හා සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇

➡️ chat.whatsapp.com/CDoOv8jfJAdGwWiw42l7bA

🆕 2026 REVESION පන්තිය සමග සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇

➡️ chat.whatsapp.com/FakhxE5FmV69pczM6Iipfe

🆓 Biology විෂය සම්භන්ද video නොමිලේ නැරඹීමට පහත 🖥 නාලිකාව සමග එකතුවන්න 👇

🖥 youtube.com/@DisnakaVlogs123

2027 සිද්ධාන්ත පන්තිය (Physical)
📍 NONIMI HIGHER EDUCATION CENTER GAMPAHA

📞 0782001375

SMART BIOLOGY WITH KAVINDU DISNAKA
✔️

Bsc(Hons)Medical laboratory science

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠

Biology special mcq 1000
MCQ 40+ mission එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න දාන්නේ

🆕 Join වෙන්න ළමයි march ඉදන් classified කරපු mcq 🔢🔢🔢🔢 program එකට පංති එන ලමයින්ට 50% මුදලක් තමා අය කරන්නේ...

🔥 Classified කරපු සුපිරිම mcq 1000 සහ වෙනම discussion එකක් යනවා මාස 5 ටම ඔයාලට 1500 🙂

🔥ඒක අපේ paper class එකට අමතරව යන වැඩක් Mcq 40+ හැම ලමයෙක්ටම ගන්න පුලුවන් වෙන්න තමා target කරන්නේ.

😏මේ වැඩේ ලමයි කිසිම biology paper පංතියක නොකරන වැඩක්. ඒකයි අපේ paper පංතිය වෙනස් වෙන්නේ.

🔥අපි 2025 AL mcq paper orginal marking දාන්න මාස ගාණකට කලින් උත්තර දීලා discuss කරලා ඒ වගේම 2025 AL Seq paper එකත් marking release කරන්න කලින් discuss කරලා තියනවා ඕනේ අයට ඒවත් බලන්න පුලුවන්

🔥මේක past paper school paper provincial paper වලින් ප්‍රශ්න අරන් කරන වැඩක් ඒකෙදි උදාහරණයක් විදිහට,
සත්ත්වයා පාඩම ගමු 👏
හැම පද්ධතියක්ම cover වෙන්න අහන්න පුලුවන් තැන් දාලා තමයි හැදෙන්නේ. හැම පද්ධතියකින්ම mcq 50 ගානේ අඩංගු වෙනවා

එතකොට පද්ධති 8 න් mcq 400 ඔයාලට දෙනවා.. අනික් mcq 600 ඉතුරැ පාඩම් ටිකෙන් ඔයාලට ලැබෙනවා.

⚠️මේක ලොකු වැඩක් ලමයි ගියපාර night seminar දෙකේ review වගේම මේ mcq program එක ගැනත් Review එකක් දානවා කොච්චර මේ ප්‍රශ්න exam එකට වැදගත් ද කියන එක පෙන්වන්න Mcq discussion recording 20 mcq 50 ගානේ අඩංගු වෙනවා මේක ඇතුලේ සහ mcq 1000 ප්‍රශ්න පිලිතුරැ එක්ක ඒකේ තියනවා..

🤔 නිකන් හිතන්න ලමයි මේ mcq ටික කරලා විවරණ බලලා exam එකට ගියොත් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියන එක

🛑 Paper class 🔢🔢🔢🔢🔠🔠
✔️
Paper පංතියෙන් කොහොමත් අපි normal විදිහට උත්තර නැති පලාත් පාසල් paper discuss කරනවා හොද විසිරැණු දැනුමක් හදා ගත්තොත් ඔයාලට paper කොච්චර අමාරැ වුණත් හොද ලකුණකට යන්න පුලුවන් ඒක තමයි ලමයි අපේ පංතියේ වෙන්නේ

📅 සෙනසුරාදා 9pm-11.30pm

🛑 Theory 🔢🔢🔢🔢🔠🔠
✔️
විභාගයට මාස 5 ට පමණ පෙර විෂය නිර්දේෂය ආවරණය කරන ප්‍රශ්නපත්‍ර හා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.එසේම පංතිය තුලට ඒ ඒ පාඩමට අදාල classified කල mcq සාකච්ඡා කරනු ලැබේ

📅 ඉරිදා 3.30-6.30 pm

📍 Physical class(කලුතර-නාගොඩ)
ස්වර්ණ අධ්‍යාපන ආයතනය

🆓 Free biology mcq සහ AL Guessing ලබා ගැනීමට පහත 📞 සමූහයට එකතුවන්න 👇

🔗 chat.whatsapp.com/GdsjHHGkwtRAuVGJtLkR0J

🆓 Free physics mcq සහ AL Guessing ලබා ගැනීමට පහත 📞 සමූහයට එකතුවන්න 👇

🔗 chat.whatsapp.com/Fwk7xNnIZRn0VKa3YTyoTM

🧠 Bio Mind 📞Channel 👇

🔗 whatsapp.com/channel/0029VavJBEd3QxRyP7wJsI2k

🖥 mcq discussions👇

🔗 youtube.com/live/xDvIPFIPI_8?si=DCAjvvpJAsupQPs7

📍 කලුතර physical 2027 AL 📞 Group 👇

🔗 chat.whatsapp.com/FqN9L5Z1eEw60aTrxhYwp7

අවම පංති ගාස්තු. උපරිම ප්‍රතිඵල💪

තාර්කිකව Biology
පෙශාන් රශ්මික

MBBS. UG
📞
074 335 2391

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🍀 කෘෂි විද්‍යාව - Agri Science - 2026 Revision + Paper class

✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...

මාස 7️⃣ ක පුනරීක්ෂණ පාඨමාලාව.

✔️ Physics වෙනුවට Agri Science තෝරගන ඇති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.

🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.

🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.

📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල

🎥 Online - දිවයිනටම

සම්බන්ධ වීම සඳහා පහත අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න.

📲 0771223376

📞 group
🔗 chat.whatsapp.com/DWaaje8iMTS3BSBrX3x7aI

✈️ Channel
🔗 T.me/+q7Ls2_rhUUIyOTll

🖤 channel
🔗 youtube.com/@madhushanipathiranaagri?si=hdILVZRvn_pFdW16

📒 Page
🔗 facebook.com/share/16dUWv2Tba/?mibextid=wwXIfr

🎥TikTok
🔗 tiktok.com/@agri.with.madhush?_r=1&_t=ZS-92OeZiEm5x9

මධුෂාණි පතිරණ

BIS ( Hons) Agriculture

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📒 Page - 5️⃣🔠 Followers 🎉

🔗 facebook.com/ALapiedu

User 6771736646 changed name from Nethsara to Chan

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 8067656707 changed username from yadiw200 to yudew200

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠

Biology special mcq 1000
MCQ 40+ mission එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න දාන්නේ

🆕 Join වෙන්න ළමයි march ඉදන් classified කරපු mcq 🔢🔢🔢🔢 program එකට පංති එන ලමයින්ට 50% මුදලක් තමා අය කරන්නේ...

🔥 Classified කරපු සුපිරිම mcq 1000 සහ වෙනම discussion එකක් යනවා මාස 5 ටම ඔයාලට 1500 🙂

🔥ඒක අපේ paper class එකට අමතරව යන වැඩක් Mcq 40+ හැම ලමයෙක්ටම ගන්න පුලුවන් වෙන්න තමා target කරන්නේ.

😏මේ වැඩේ ලමයි කිසිම biology paper පංතියක නොකරන වැඩක්. ඒකයි අපේ paper පංතිය වෙනස් වෙන්නේ.

🔥අපි 2025 AL mcq paper orginal marking දාන්න මාස ගාණකට කලින් උත්තර දීලා discuss කරලා ඒ වගේම 2025 AL Seq paper එකත් marking release කරන්න කලින් discuss කරලා තියනවා ඕනේ අයට ඒවත් බලන්න පුලුවන්

🔥මේක past paper school paper provincial paper වලින් ප්‍රශ්න අරන් කරන වැඩක් ඒකෙදි උදාහරණයක් විදිහට,
සත්ත්වයා පාඩම ගමු 👏
හැම පද්ධතියක්ම cover වෙන්න අහන්න පුලුවන් තැන් දාලා තමයි හැදෙන්නේ. හැම පද්ධතියකින්ම mcq 50 ගානේ අඩංගු වෙනවා

එතකොට පද්ධති 8 න් mcq 400 ඔයාලට දෙනවා.. අනික් mcq 600 ඉතුරැ පාඩම් ටිකෙන් ඔයාලට ලැබෙනවා.

⚠️මේක ලොකු වැඩක් ලමයි ගියපාර night seminar දෙකේ review වගේම මේ mcq program එක ගැනත් Review එකක් දානවා කොච්චර මේ ප්‍රශ්න exam එකට වැදගත් ද කියන එක පෙන්වන්න Mcq discussion recording 20 mcq 50 ගානේ අඩංගු වෙනවා මේක ඇතුලේ සහ mcq 1000 ප්‍රශ්න පිලිතුරැ එක්ක ඒකේ තියනවා..

🤔 නිකන් හිතන්න ලමයි මේ mcq ටික කරලා විවරණ බලලා exam එකට ගියොත් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියන එක

🛑 Paper class 🔢🔢🔢🔢🔠🔠
✔️
Paper පංතියෙන් කොහොමත් අපි normal විදිහට උත්තර නැති පලාත් පාසල් paper discuss කරනවා හොද විසිරැණු දැනුමක් හදා ගත්තොත් ඔයාලට paper කොච්චර අමාරැ වුණත් හොද ලකුණකට යන්න පුලුවන් ඒක තමයි ලමයි අපේ පංතියේ වෙන්නේ

📅 සෙනසුරාදා 9pm-11.30pm

🛑 Theory 🔢🔢🔢🔢🔠🔠
✔️
විභාගයට මාස 5 ට පමණ පෙර විෂය නිර්දේෂය ආවරණය කරන ප්‍රශ්නපත්‍ර හා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.එසේම පංතිය තුලට ඒ ඒ පාඩමට අදාල classified කල mcq සාකච්ඡා කරනු ලැබේ

📅 ඉරිදා 3.30-6.30 pm

📍 Physical class(කලුතර-නාගොඩ)
ස්වර්ණ අධ්‍යාපන ආයතනය

🆓 Free biology mcq සහ AL Guessing ලබා ගැනීමට පහත 📞 සමූහයට එකතුවන්න 👇

🔗 chat.whatsapp.com/GdsjHHGkwtRAuVGJtLkR0J

🆓 Free physics mcq සහ AL Guessing ලබා ගැනීමට පහත 📞 සමූහයට එකතුවන්න 👇

🔗 chat.whatsapp.com/Fwk7xNnIZRn0VKa3YTyoTM

🧠 Bio Mind 📞Channel 👇

🔗 whatsapp.com/channel/0029VavJBEd3QxRyP7wJsI2k

🖥 mcq discussions👇

🔗 youtube.com/live/xDvIPFIPI_8?si=DCAjvvpJAsupQPs7

📍 කලුතර physical 2027 AL 📞 Group 👇

🔗 chat.whatsapp.com/FqN9L5Z1eEw60aTrxhYwp7

අවම පංති ගාස්තු. උපරිම ප්‍රතිඵල💪

තාර්කිකව Biology
පෙශාන් රශ්මික

MBBS. UG
📞
074 335 2391

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

මේ පාර IT පේපර් එක අමාරු උනාද
🤔

අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද

උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව
😎

ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න
😏

🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා

💻 ප්‍රායෝගික පුහුණුව සමග AI tools භාවිත කරමින් Web Application සාදන ආකාරය ද සරලව 😎

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

පහත
📞 සමූහයට එකතුවන්න

👉 chat.whatsapp.com/Ib6rXtQVff0I8NS9bqn4Eo

📱 දැන්ම පිවිස ලියාපදිංචි වෙන්න https://ict.sachintha.lk

📞078 232 0232 / 0707000788

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..

😏 රට යන විදිහට පුංචි, තරුණ වයසෙ ඉන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනම ආයෝජනය තමයි ඉගෙනීම.

😏 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

😏 ඔයා බංකොලොත් වුණත්, ඉගෙනීමට පුළුවන් ඔයාව ගොඩදාන්න.

😏 පුංචි පැල්පතක ඉන්න ඔයාව, රාජ මාළිඟාවකට අරන් යන්න ඔයාගෙ ඉගෙනීමට පුළුවන්.

😏 පයින් යන ඔයාට, බස් වල යන එන ඔයාට ලස්සනම ලස්සන වාහනයක් අරගෙන දෙන්න ඉගෙනීමට පුළුවන්.

😏 ලංකාව වගේ පුංචිම පුංචි රටක ඉපදුණු ඔයාව මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් ඉගෙනීමට.

😏 ඔයාගෙ ජීවිතේ උඩු යටිකුරු විදිහට වෙනස් කරන්න පුළුවන් එකම විදිහ ඉගෙනීමයී..

මේ ඉගෙනීම කියන්නෙ දොස්තර කෙනෙක්ම වෙන එකවත්, ඉන්ජිනේරුවෙක්ම වෙන එකවත් නෙමෙයී. ඔයා ආස, ඔයා දක්ෂ දේ ඉගෙනගන්න එකයී.. ඒ කෘෂිකර්මාන්තය වුණත්, දැව නිර්මාණ වුණත්, ඉටිපන්දම් නිෂ්පාදනයක් වුණත්, කථිකාචාර්යවරියක් වුණත්.... වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ ඔයාගෙ passion එක වීමයී... අන්න එතකොට ඉගෙනීමට පුළුවන් මං මේ උඩින් කියපූ හැමදේම ඔයාගෙ ජීවිතේට ළං කරලා දෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

✍️Study with Gimi #motivation
T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥰🙁😔😩☹️😠😡😠🥵

🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓

➡️ 2026 Revision & paper

Organic සහ රසායනික ගණනය ඇරඹේ

බදාදා සවස 6.30 - 9.30

➡️ 2027 Theory & paper
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ

බ්‍රහස්පතින්දා සවස 6.30 - 9.30

📲 පංති සදහා සහභාගි වීමට 2026 හෝ 2027 ලෙස Type කර 0771789182 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

ශෙහාන් වික්‍රමආරච්චි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

☺️😂☺️😗 CHEMISTRY | ENGLISH MEDIUM 🧪

Daily 10 MCQs from Catalyst papers – small daily steps lead to big results.
2 full papers per month – practice like the real exam and track your progress
Better explanations – every concept and question is clarified for maximum understanding.
Revision of Organic Chemistry & Chemical Calculations – cover the most scoring and tricky topics.

📊 Fact: Solving just 10 MCQs/day can help you complete 36 full papers in 6 months — giving you massive exam practice before the real test!💥

📅 Class Schedule (In-Person) – Starting after 27th January

🕰️ Tuesday: 3 PM – 7 PM
🕰️ Saturday: 8 AM – 12 PM

📍 Venue: Wasity Institute of Higher Education, Kiribathgoda

🎥 Paper Discussion (Online via 💬)

🕰️
Monday: 8 PM – 12 Midnight

Join the ✈️ group below for more information and class recordings.

✈️ Channel ➡️ t.me/wecreatechemistrylegend

✈️ Group ➡️ t.me/+xBi2YsQKiQ9jZGU1

👨‍🏫
Kalana Dasun

BSc.(Hons) – A/L Chemistry Teacher, Gampaha

We Create Chemistry Legends

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

😊 AL අපි 🇱🇰

✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

https://www.facebook.com/share/p/1Mc1gAsXJT/?mibextid=wwXIfr

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@bmrash [7157779838] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි රුසියානු අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kagawahri thiyenawada 2025 AL chemistry structured essay paper eka

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▫️▫️▫️▫️PHYSICS | ▪️▪️▪️▪️

Physics Term Test එකට ලකුණු වැඩි කරගමුද

එහෙනම් Term Test Based Seminar Series එකට ඔයත් එකතු වෙන්න
😏

දැනට සාකච්ඡා කර ඇති Term Test Papers වල PDF වගේම Recordings ද ලබාදෙන අතර ඉදිරියෙදී තවත් පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර බොහොමයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මෙය නිසැකවම ඔබේ වාර විභාගයෙන් පංතියේ වැඩිම ලකුණු අතරට ඒමට සහ තමාගේ මට්ටම තේරුම් ගෙන ඉදිරියේදී වැඩ කිරීමට හේතු වනු ඇත
🥰

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

🕰️රෑ 7.00 සිට 9.30 දක්වා දිනකට පැය දෙකහමාරක්

🔴 සතියට ප්‍රශ්න පත්‍ර දෙකක්

💬Online - ZOOM හරහා සිදුකෙරේ

සම්බන් වීමට කැමති සිසුන් පහත 📞 සමූහයට එකතු වන්න

👉 chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL

🖤 Channel

👉 youtube.com/@ingenious_physics

දිවයින පුරාම ඇති ප්‍රධාන පාසැල් වල පසුගිය අවුරුදු වල 12 ශේණිය පළමු වාර පරීක්ෂණය සඳහා දී ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙහෙදී සිදුකෙරේ.

සම්බන්ධ වන සිසුන්ට තම පාසලේ ප්‍රශ්න පත්‍ර ද අපට එවීමෙන් ඉදිරි දිනවල ඒවාද සාකච්ඡා කල හැකිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Another one bites the dust...!
Banned Tharusha.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️ Chemistry 2026 A/L Speed ReVision Booster 🚀

පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට

රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න ‼️

🔗https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/738

🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/759

🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/787

🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)
👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/802

📞 Join Our Whatsapp Channel

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

කල් යව යව හිටියා ඇති 🤚
අලුත් අවුරුද්දෙවත් වැඩ කරන්න පටන් ගමු.

😎 Chemistry වලට 🅰️ එකක් ගන්න නම් ඔයා එන්නෝනි 🅰️ ගත්තු කෙනෙක් ළගට

පහත
📞 සමූහ වලට එකතුවන්න

▫️▫️▫️▫️ ▪️▪️

🔗 https://chat.whatsapp.com/GhzJaUCqOHIB0cSfcffzR9

▫️▫️▫️▫️ ▪️▪️

🔗 https://chat.whatsapp.com/GimOOSpEWZKEZqfHEfd8YB

චමුදි විහංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

biology grade 12 second term papers thynwd with marking

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👀 පාඩම් කරද්දි එන නිදිමත කොහොමද මඟ අරින්නෙ??🐹

ඉගෙනගන්න අය විදිහට ඔයාලට, මට මඟ අරින්න බැරිම දෙයක් තමයි පාඩම් කරනවා කියන එක. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ඔයාලා පාඩම් කළොත් තමයි ඉතින් ඔයාලට exam ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ. ✔️

ඉතින් පාඩම් ක‍රද්දි මටත් ඔයාලට වගේම නිදිමත එනවා. ඒ එන නිදිමත නැති කරගන්න මං කරන tips ටිකක් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතුන ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ tips ටික try කරලා බලන්න.

📆 පුරුද්දක් ඇති කරගන්න.

✔️ ඔයාලා උදේ කාලෙ පාඩම් කරන්න හුරු වෙනවද, රෑට පාඩම් කරන්න හුරු වෙනවද කියන එක තමයි මේ.

✔️ ස්කෝලෙ යන කෙනෙක්, කැම්පස් යන කෙනෙක්, job එකක් කරන කෙනෙක් වුණත් හවස ගෙදර එවෙන නිසා රෑට පාඩම් කරන්න පුරුදු වෙන එක හොඳයි. (මේක මගෙ request එකක් විතරයි.)

✔️ ඔයාලා ඒ නිසා දවස් කීපයක් (දවස් 21ක් නම් වඩා හොඳයි) එක දිගට පාඩම් කරලා ඒ වෙලාවට පාඩම් කරන එක පුරුද්දක් කරගන්න.

🎓 ඔයාගෙ target එක.

✔️ ඔයාගෙ අරමුණ ඔයා පාඩම් කරන තැනට පේන විදිහට තියාගන්න.
✔️ ඔයා O/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 9ක් ගන්නවා"
✔️ ඔයා A/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 3ක් ගන්නවා"
✔️ ඔයා කැම්පස් යන කෙනෙක් නම්, "මං කොහොමහරි 1st class එකක් ගන්නවා" වගේ ඔයාගෙ ඕනම අරමුණක්.

✔️ ඒකෙන් ඔයාට ඔයාගෙ නිදිමත නැති කරගන්න පොඩි උත්තේජනයක් ලැබෙයී.

☕️ පුළුවන් තරම් වතුර බොන්න.

✔️ වතුර බොන එකෙන් නිදිමත නැති වෙනවා.

✔️ එහෙම වෙන්නෙ නැත්නම් ඔයාලට උණු වතුර ටික ටික බීලා බලන්නත් පුළුවන්.

✔️ නැත්නම් උණු තේ එකක් (green tea නම් වඩා හොඳයි) වුණත් නිදිමත එන වෙලාවට ඔයාලට බොන්න පුළුවන්.

🕺 Stretching කරන්න. පොඩ්ඩක් ඇවිදින්න.

✔️ නිදිමත හැදීගෙන වගේ එනකොට පොඩ්ඩක් කාමරේ ඇතුළෙ, ගේ ඇතුළෙ, නැත්නම් මිදුලෙ පොඩි රවුමක් දාලා එන්න.

✔️ නැත්නම් පොඩි ව්‍යායාම ටිකක් කරන්න. ඒකෙන් ඔයාලාගෙ නිදිමත නැති වේවි. ඒ වගේම මනසටත් සැහැල්ලුවක් දැනේවි.

🍽 පොඩි දෙයක් හපන්න.

✔️ බයිට් ටිකක්, බිස්කට් එකක්, රට ඉඳි, කජු, සමපෝෂ, කෙසෙල් ගෙඩියක් වගේ පොඩි දෙයක් අතරමැද්දෙදි කන්න. ඒකෙනුත් ඔයාලගෙ නිදිමත මඟ ඇරගන්න පුළුවන් වෙනවා.

🎶 පොඩි සින්දුවක් අහන්න.

✔️ රසාස්වාදය කියන දේ ජීවිතේ ඉස්සරහට යද්දි හුඟක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් නිදිමතක් ආවහම හොඳ තේරුමක් තියෙන, හිත නිවන සින්දුවක් අහන්න.

✔️ ඒත් නිදිමත නම් පොඩ්ඩක් ඒකෙ තේරුම, පසුබිම් කතාව එහෙමත් search කරලා බලන්න.

📝 විෂයය කරුණු කවලමේ පාඩම් කරන්න.

✔️ ඒ කියන්නෙ theory, ගණන් හදන කොටස් mix කරලා පාඩම් කරන එකයි.

✔️ Theory පාඩම් කරලා නිදිමත හැදීගෙන එනකොට ඔයාලට පුළුවන් ගණන් හදන කොටසකට යන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න.

🗣 උගන්නන්න.

✔️ ඔයාලට පුළුවන් ඔයාලා තව කෙනෙක්ට උගන්නනවා වගේ පාඩම් කරන්න. එතකොට කම්මැලිත් නෑ.

✔️ ඔයාලාට පුළුවන් නම් ඒක record කරලා ආයි අයි අහන්නත් පුළුවන්.

📚 පාඩම් කරන තැන සහ විදිය.

✔️ කිසිම වෙලාවක පාඩම් කරන්න ඇඳ තෝරගන්න එපා. ඒ වගේම ඇඳ පේන තැනක්වත් තෝරගන්න එපා.

✔️ කොන්ද කෙලින් තියෙන විදිහට ඉඳගන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න. පොත් මේසය පිළිවෙළට තියාගන්න.

✔️ නිදිමත එනකොට පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න.

😇 ආසාවෙන් කරන්න.

✔️ ඔයාලා කැමති දේවල් කරනකොට (සෙල්ලම් කරද්දි, game ගහනකොට, යාළුවො එක්ක කතා කර කර ඉඳ්දි වගේ) ඔයාලට නිදිමත එන්නෙ නෑ.

✔️ ඒ නිසා පාඩම් කරන එකත් හරිම ආසාවෙන් කරන්න. මොකද ඒ කරන්නෙ ඔයාලගෙ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ආයෝජනය නිසා.

✔️ ඒ නිසා පාඩම් කරන එකත් ආසාවෙන් කළොත් යම්තාක් දුරකට හෝ ඔයාලට නිදිමත පාලනය කරගන්න පුළුවන් වෙයී.

"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරන්න"

#motivation
©️Study with Gimi
🌟 @AL_api✔️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

නිලන්ත සර්ගේ තාපය practical videos තියෙන කෙනක් එවන්නකො🙏🙏

Читать полностью…
Subscribe to a channel