mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

0.8315 z score එකකට මොන වගේ course ද කරන්න පුළුවන්.මට physics degree  එකක් තමා කරන්න ආස කරන්න පුළුවන් වෙයිද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

CCC nursing ahu wenwada dann kenek kiyanwada ?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

CBA (370 district) යන්න පුලුවන් මොනා වගේ වෙයිද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Campus ynn awma C3da

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

☺️මේ පාර කැම්පස් යන්න බැරි...F3, S 3 , C 3 තියෙන අය upset ගහන්න එපා....

ගෙදර අය බනිනවා නම්, අඩනවා නම් ගමේ අය හිනා වෙනව නම් ඒවට දැන් උත්තර දෙන්න යන්න එපා...

අම්මට තාත්තට තේරුම් කරල දෙන්න...මං ඊලග පාර කොහොම හරි ගොඩ යනවා කියලා...3rd shy අවුල් ගිය අය ඉන්නව නම් හරි ආයේ පාරක් කරන්න බැරි අයට කියන්න තියෙන්නේ....
🙂

🤫කැම්පස්ම යන්න ඕනිත් නෑ ජීවිතේ ගොඩදාගන්න... තමන්ට අතපය, මොලේ හැමදේම තියෙනවනේ.... හැකියාවකුත් ඇති...දවස් කීපයක් කල්පනා කරලා... කෝස් එකක් හරි කරලා... ඒකෙන් ගොඩ යන්න බලන්න.... මේක ඔයාලයි ජීවිතේ අවසානේ නෙමේ... ආරම්භය...අම්මා තාත්තට පොරොන්දු වෙන්න ඊලග පාර එයාලගේ බලාපොරොත්තු අපතේ යවන්නේ නෑ කියලා... අදක්ශ අය නෑ... උනන්දුව තිබ්බ නම් ඇති.... ආයේ exam කරන්න හිතන් ඉන්න අයට පොඩි උදව්වක් මට පුලුවන් විදියට දෙන්නම්...

1. Phone use ,social media use පුලුවන් තරම් අඩු කරන්න... පුලුවන් නම් පොඩි පෝන් එකක් use කරන්න... ටික කාලෙකටනේ... zoom yana ewata විතරක් තියා ගන්න...

2. හොද papers කරන classes තුනක් තෝර ගන්න....
දිවයිනේ ප්‍රථමයා බිහි කරපුවා නෙවේ... ෆේල් ලමයෙක් පාස් කරන්න මහන්සි වෙන තමන්ට තේරෙන පන්තියකට යන්න... ලමයි අඩු ඒවා තව හොදයි.. classes ගොඩකට ගියා කියල result හැදෙන්නේ නෑ... තමන් තනියම වැඩ කරන වෙලාව වැඩි කරන්න..

3. Past papers වලින්ම දැන් ආපහු තියරි cover කරන්න පටන් ගන්න... අවුරුදු 10ක papers අරගෙන ඒවයි ආව ප්‍රශ්න කියවන්න... ඒවයින් චාට් එකක් හදල ඒ ඒ පාඩම් වල කොටස් වලට වැඩි බරක් දෙන්න... නොතේරෙන ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්න... ලැජ්ජ නොවී... තමන් ඉගෙන ගත්තොත් තමන්ටනේ..classified paper පොත් තියේ structured ,mcq, essay වලට...

4. පාඩමක කොටසක් පාඩම් කරන් තියරි fit කරන් ඒ කොටසෙන් විතරක් ආව past paper ප්‍රශ්න කරන්න අවුරුදු 10ක... තේරෙනේ නැත්නම් මුල් ප්‍රශන දෙක තුනට උත්තර බලාගෙන හරි ලියන්න... ලියන රටාව අල්ල ගන්න... විශය බැරෑරුම් විදියට හිතලා අනාගන්න එපා... චුට්ට චුට්ට fit කර ගන්න..

5. පැය 6ක් නිදා ගන්න... stress free කරගන්න... ඒක නොකලොත් ඔයා පාඩම් කරන එකේ effectiveness එක අඩු වෙනවා... ඒ නිසා හැමදාම සතියකට දවසක් පන්සල් යන්න..

6. පාටි, outings මග හරින්න දැනට... ලගම කෙනෙක්ගේ මරණයකට විතරක් සහභාගී වෙන්න... එයාලට තේරුම් කරල දෙන්න... දවසකට පැය 12ක් වත් වැඩ කරන්න පන්තිවල ඉගෙන ගන්න වෙලාවත් ඇතුලත්ව

7. නිදිමත එන වෙලාවට තමන්ට කරන්න ලේසි කරන්න ආස ප්‍රශ්න කරන්න තියා ගන්න.. මතක තියා ගන්න exam අනාගන්න ලොකුම හේතුවත්... ගොඩ යන්න ලොකුම හේතුවත් past papers.... විවරණ පොත් තියේ... ඒවයින් නොතේරෙන ඒවා තේරුම් ගන්න... ගන්න සල්ලි නැති අයට පොදු පුස්තකාල වල මේවා තියේ... ඒවයින් අරන් පාඩම් කරන්න...

8.විශයන් තුනේ සිලබස් වල topics,sub topics වගුවක් ගහන්න... ඒකේ ඉස්සරහින් තීරු 5k වෙන් කරන්න... මුල් තීරු තුන ඔයා ඒ ඒ අදාල කොටස කියවලා ඉවර උනාම හරි දාන්න... අනිත් දෙක papers කරාම හරි දාන්න... ඕවා පේන තැනක අලවන්න...

9.බයෝ වගේ ඒවයි ව්‍යුහ ප්‍රශන පින්තූර ඇදලා නම් කරල පාඩම් කරන්න... exam යනකොට ඒ පින්තූරේ මතක් කරන් ලියන්න පුලුවන් විදියට ඒකට details add කරන්න... පාඩම් කරන ඒවා ලිය ලිය පාඩම් කරන්න... යාන්ත්‍රණ ටික ගැලීම් සටහන් ගහන්න.... විවිධත්වය වගේ සංසන්දනය කරන දේවල් charts ගහන්න...

10.විශයන් තුනේම mcq මට්ටම මුලින්ම ගොඩගන්න... 35කට එහා දාගන්න.. පුලුවන් අය 40 පන්නන්න... මුලින් මුලින් ගොඩක් වරදියි.. ඒවට විවරණ ලියන්න.... කාගෙන් හරි අහගෙන හරි note එකක් බලාගෙන... ඔයාම ඔයාට ලකුනු දීගන්න... අඩු පාඩු හදා ගන්න... මුලින් වරදියි... ගොඩක්.. පස්සෙ ඒක ටික ටික හරි යයි...

මේ ටික කරල බලන්න... වරදින එකක් නෑ... හරියන්නම ඕන....
❤️

ඔයාලා හැමෝටම අපේ සුභ පැතුම්
❤️

😊 T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴 2025 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

https://www.doenets.lk/examresults

🌐 T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6640740198 changed name from Udan Manvidu to Sanida

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

"Ensaimiya prathikriya samawitama sakriya sthanayedi sidu we" meka wrdi ndd? Alostarika yamanedi yamak anu bademne sakriya sthaneta nemene

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥 ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන හා වසර 22ක් පුරා වෛද්‍ය,ඉංජිනේරු, විද්‍යා යන විවිධ පීඨවලට සරසවි වරම් ලැබූ දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ අතිශය ප්‍රශංසාවට භාජනය වූ රසායන විද්‍යාව බහුවරණ විවරණය (2006-2025) ග්‍රන්ථය

ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැතිව බහුවරණ ගැටලු තනිවම විසදා නිරවුල්ව අවබෝධ කරගත හැකි වන පරිදි විවරණ ඇතුලත් කර තිබේ. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 45+ මට්ටම දක්වා යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යයෙන් වැදගත්වන පොතකි.

වෙනස අත්විඳීමට 2024 සම්පූර්ණ විවරණය මේ සමග ඉදිරිපත් කර ඇත.

🔴 2024 විවරණය 👇
https://heyzine.com/flip-book/61845d2d39.html

🚛 දිවයිනේ අඩුම කූරිය ගාස්තුවක් යටතේ (රුපියල් 100) COD ක්‍රමයට නිවසටම ගෙන්වා ගත හැක.


ඇණවුම් කළ හැකි ක්‍රම
👇

💸 www.alkuppiya.lk
🌐 0779092690

🛒 නැතිනම් මෙතැනින් ඇණවුම් කරන්න
https://wa.me/p/26002759676079782/94761463332

0761463332
🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක.

🏬
දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Puluwanm biology practical book complete kenek mg ekak dannko..loku udauwk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🗂 2027 PHYSICS TUTE CLASS

✔️ පසුගිය විභාග ප්‍රශ්නද සහිතව ගැටළු විශාල සංඛ්‍යාවක් සමගින් යාන්ත්‍ර විද්‍යාව ඒකකය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.

🧾අදාල නිබන්ධන සහ පන්ති පිළිබද වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇

🌐 https://chat.whatsapp.com/Ix4N0xLQpT1JhWyREDirIZ

🥇 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 8ක්
🥈 දිස්ත්‍රික් දෙවන ස්ථාන 9ක්
🥉 දිස්ත්‍රික් තෙවන ස්ථාන 6ක්
🥇 දිස්ත්‍රික් සිව්වන ස්ථාන 9ක්
🥇 දිස්ත්‍රික් පස්වන ස්ථාන 10ක්


මේක ඕනෑම මට්ටමක දරුවෙකු දක්ෂයෙකු බවට පත් කිරීමේ වැඩ පිළිවෙලකි
🧠

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👍👍👍👍👍👍👍

🔥 2026 ENGLISH MEDIUM CHEMISTRY SEMINAR SERIES – DAY 1️⃣

Struggling with Chemical Calculations Essay Questions


This special seminar is designed for students who want to improve accuracy, confidence, and exam performance in Chemistry.

2015–2025 Past Paper Essay Discussion

Smart solving techniques and answering strategies

Clear explanations for difficult calculation-based questions

Exam-focused guidance to help you score better


📍 ISM – Wijerama

📅 April 9 | Thursday

8.00 AM – 4.00 PM

🪙 Rs. 1200/= only

Theory book included
Discussion note included

⚠️ Limited seats available

Join through
🌐:

☑️ https://chat.whatsapp.com/L5EwFPa2mb2DcgfD8tP7qr

📲 Reserve now: 070 193 7064

Conducted by Dasun Sandeepa
BSc (Hons) Qualified School Teacher in Gampaha

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥳අන්තිම මාස හතරෙ Physics ගොඩදාමුද

අප්‍රේල් මාසෙන් පාඩම් 3ක් Cover කරගමු ලමයි.

දැනට ලකුනු අඩු මට්ටමෙ ඉන්න ලමයින්ට ලකුනු ටික හදාගන්න හොදම සහ අවසාන අවස්තාව.

Revision Class එකට සම්බන්ධ වන ඔයාට ,

⬜️Tute packs
⬜️Live / Recorded video access
⬜️Individual guidance
⬜️Past paper wise Discussions
⬜️Pesuru mcq Discussions, ලබාගත හැකිය.


පංතියට සම්බන්ධ වීමට පහත
🌐 සමූහයට සම්බන්ධ වන්න👇

🌐 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t

🌐 youtu.be/ArXzLkCM2Zs?si=0sYFr3LILvry3nxA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Na apite kisi hadissiyak na result me aurudde anthime ewwath kamak na

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔබ 🌟🌟 AL ලියන්න ඉන්න කෙනෙක්ද

තාම physisical chemistry cover වෙලා නැද්ද
😭

එහෙනම් හොදම විසදුම අපෙන්
😏

මාස 4️⃣ න් සම්පූර්ණයෙන් physical chemistry cover කරගන්න පහළ ❤️ Group එකට join වෙන්න 👇

🔗 /channel/+ui51Rce8WLM5ZjE1

🌐 Opin.lk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physical science walin z eka 0.8661 matara rajarata physical akida

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Congratulations hemotama 🥰❤️💯

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6373408946 changed name from ©___ වෙදා ___ to Himaruwan

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Thanks aiya me dena motivation ekata

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Too late to inform the news 😅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@thevinduanuja [1147651491] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 මාර්තු 31, 19.47 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Sahasadaka ensaime kotenatada badenne?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌞බක්මාසේ සුභ නැකතින් වැඩ අල්ලන්න ලෑස්ති වෙමු ළමයි ❤️

😘😘😘😘😘


#kelumsir #motivation #ALchemistry #chemistry

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛑 2026 විභාගයට තව මාස 4️⃣ යි

සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන MCQ වැඩපිළිවෙළ

MODEL MCQ 500
PASS PAPERS MCQ 500

🥇 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 8ක්
🥈 දිස්ත්‍රික් දෙවන ස්ථාන 9ක්
🥉 දිස්ත්‍රික් තෙවන ස්ථාන 6ක්
🥇 දිස්ත්‍රික් සිව්වන ස්ථාන 9ක්
🥇 දිස්ත්‍රික් පස්වන ස්ථාන 10ක්


මේක ඕනෑම මට්ටමක දරුවෙකු දක්ෂයෙකු බවට පත් කිරීමේ වැඩ පිළිවෙලකි
🧠

රාත්‍රි 8 සිට 10 දක්වා
📷
ලංකාවටම ONLINE


අදම සම්බන්ධ වන්න
👇

🌐 https://chat.whatsapp.com/DLQjxrSW26FD4xjjsM8QYU

DILAN MABARANA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2026 PHYSICS PLAN 🅰️

මාස
4️⃣ යි ලකුණු 75 යි 💯

ආරම්භය අප්‍රේල් 01 : රාත්‍රී 8.00 ට

🌐ZOOM + 🌐YOUTUBE LIVE

🌐 group එකට Join වෙලා ඉන්න

https://chat.whatsapp.com/EZqqhqU5iQ45RgKhQCFsJy?mode=gi_t

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ශිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2026 CHEMISTRY F to 🅰️

Chemistry Full Syllabus
Past Papers
Model Papers
Past Paper විවරණ ලියවීම


🚛 සම්පූර්ණ Theory සහිත නිබන්ධන නිවසටම

පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා
🔽

🌐 https://chat.whatsapp.com/CA0OyB7iHiiFGt5Ebqoyf4?mode=ems_copy_c

රසායන විද්‍යාව සරලව
CHEMISTRY - ඕෂාධනී ලයංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පාස්ට් පේපර් ප්‍රශ්න අමාරුද

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "

වැඩේට Set වෙන්න මේ
🌐 group එකකට Join වෙන්න 👇

🔗 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ow ow ආවෙ නැති උනත් කමක් නෑ නේ 😂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛜 COMBINED MATHS THEORY එක්කම A to Z

තව දින 2️⃣ යි


මාස
4️⃣ න් ලකුණු 75

📅ආරම්භය අප්‍රේල් 02 රාත්‍රී 8.00

🧠 Plan එකකට combined ගොඩදාන්න සෙට් වෙන්න⤵️

🌐 https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I?mode=gi_t

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Epa bn man me marenna lesi widiyak hoyanwa🥲

Читать полностью…
Subscribe to a channel