mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Structure,eassy වැඩියෙනම ඇවිත් තියෙන පාඩම් 2016-2021 physics

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kata hari mekata answer eka denna puluwanda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ 2023 සැප්තැම්බර් 14 සිට 2023 ඔක්තෝබර් 05 දක්වා අයදුම්පත් භාර ගන්නා බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය www.ugc.ac.lk හරහා අන්තර්ජාලය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව මහාචාර්ය අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස මුලදී නිකුත් කිරීමෙන් අනතුරුව, නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මහාචාර්ය අමරතුංග මහතා පැවසීය.

මේ වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවති 2022 (2023) උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 232,797 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 31,136 ක් පෙනී සිටියහ.

අපේක්ෂකයින් 166,938 (පාසල් අයදුම්කරුවන් 149,487 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451) විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.

www.newswire.lk September 14, 2023
/channel/AL_Api ⚙️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Puluwan
A/l resalt awilla aye Dana Ayata chance ekak dew kiwwa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

kelum sir ge class yanawa da

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👀යාලුවනේ ඔයාලා කැමතිද දිනපතා 🌎😱අරුම පුදුම දැ දැනගැනීමට .
සෙට් වෙන්න 🌎⚡ඔබ දන්නවාද⚡ සමග (link bio)😱😳

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mata podi physics prashnayak thiyenawa oyala katahari puluwanda eka kiyl dend

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bio practical Book eka thiyen කෙනෙක් ewnnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Oka theory kotasak syllabus eke nan tiyenawada dan na pass paper vala ganan avilla tiyenawa
Podi kotasak nisa kra nan hari

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සංකීර්ණ සංඛ්‍යාවල මෙහෙම ඔප්පු කිරීමක් තියෙද නැත්නම් මේක out of syllubus ද ගනන් හදද්දි අහුවෙලා නෑ නෙ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ukuwela sirge speed revision ekat inna kenk innwa nm kiynnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Anthima eka aloka wegen

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me padame note eke pdf ekak tiyenawa
Photos dala hadapu

Ekath ona aya messages ekak danna

Puthe

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka hdala dennko kauru hri

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Thawa wiiyak thinoda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

වැඩිම Mcq ඇවිත් තියෙන පාඩම්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විකිරණ padama goda dagnna hoda video tikk nedd sir kenkege

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ikmnta dnna , hetada mnda closing date ek

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Hiranga sovies sirge classyana kenek innawada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඒ කියන්නේ බලපාන්නෑ නේද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

වර්නියර් කැලිපරයේ පිටත හනුවල ගෙවී යාමක් හෝ අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් දෝෂ ඇතිවෙන්නේ පිටත හනු භාවිතයෙන් මිනුම් ගද්දි නේද අභ්‍යන්තර හනුවලින් මිනුම් ගද්දි දෝෂ ඇතිවෙන්නේ නෑ නේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ ගාන දන්න අයියෙක් හරි අක්කෙක් හරි කවුරුම හරි හදලා එවන්නකො...ලොකු පිනක්..🥺❤

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics practical pesuru තියන කෙනෙක් දානවද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5858803133 changed name from ᴅɪʜɪɴɪ ꜱᴇʜᴀɴꜱᴀ 🐞🌿 to ᴅɪʜɪɴɪ ꜱᴇʜᴀɴꜱᴀ 🐞🌿 ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6151745476 changed username from Hey_there_im_using_telegram to -

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පෞද්ගලික අයදුම් කරන කෙනෙක්ට දැන් ඇප්ලිකේෂන් දාන්න බැරිද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6080900979 changed username from HIRUKAWY to krish1234567i

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Document from Roshan Samarasinghe

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2022 AL biology structure paper eka thiynwd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Jecob sirge papers Dana groups nedda

Читать полностью…
Subscribe to a channel