mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සිරා බන් මරාගෙන මැරෙන්න පුලුවන් ඕකෙක් හම්බුනොත්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠🔠🔠 2️⃣0️⃣2️⃣3️⃣

2023 A/L වලට අන්තිම මාස ටිකේ ගේමක් ගහන අය වෙනුවෙන්...
🧠

ගියවර සියලු අනුමාන ලබාදුන් BIOLOGY PAPER CLASS එක හා SPECIAL UNIT REVISION පංතිය සැප්තැම්බර් 30 ආරම්භ වේ.

විභාගයට පෙර Full Papers 12 කින් මුළු නිර්දේෂයම.

පළමු ප්‍රශ්න පත්‍රය
✔️ ලංකාවට 💙 ඔස්සේ බලාපොරොත්තුවන්න.පේපර් නොමිලේ ලබාගැනීමට හැමෝම set වෙන්න 😏

➡️අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත telegram chanel  සම්බන්ධ වන්න.

❤️/channel/+kvb417CEVuE4ZmM1

BIOLOGY | Suranga Pathiranage

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අනේ ඔව් තියන දවසෙම තියන්න 🫥🫥🫥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

unge lamayi okkoma fail venna one

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මං ගාව කලිම් එක තියේ සංශෝධනය උන ටිකයි ඕනි .අලුත් පොත ගන්න එක අපරාධයක්නේ. සංශෝධනය උන ටික හදාගන්න පුලුවන්නේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me mokakd mama meka gana danne na mata vistare kiyann puluvanda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

apita itin oder krpu kenekgen gnna barid eka🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔයාට බැරි නම් කාටවත් බෑ..👓 දැන්ම පටන් ගන්න....👻ඉවරවෙන තැනයි වැදගත්..🐶#MOTIVATION #SHARE

🔥🔥🔥🔥🔥🔥🔥 🥰

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අනේ මට තියෙන කෙනෙක් 2020 බයෝ සම්පත් පොතේ සංශෝධනය උන ටිකේ pdf තියේනම් දෙන්නකෝ..🙏(2024 ලියන අයට)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ආර්ථික අවපාතයේ බලපෑම හමුවේ අනාගත ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා රැකියා අවස්ථා පිලිබඳ සත්‍ය තත්වය
***
ශ්‍රී ලංකාව මේ වන විට උද්ගතවී ඇති ආර්ථික අවපාතය සමස්ත ලාංකික ජාතිය පුරාම කම්පනයක් ඇතිකර ඇත, විශේෂයෙන් ළමා හා තරුණයින්ගේ රැකියා අපේක්ෂාවන්ට අහිතකර තත්වයක් උදාකර ඇත. කර්මාන්ත ශාලා දොරටු වැසී යාමත්, ආධුනිකත්ව වැඩසටහන් සඳහා රජයේ ආයෝජනයන් අඩු වීමත්, ආර්ථිකයේ සමස්ත හැකිලීමත් නිසා, ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගත රැකියා අවස්ථා කෙරෙහි නොසන්සුන්කාරී අවිනිශ්චිත වලාකුළකින් පද්ධතියම වැසී ගොස් ඇත. මේ නිසාමදෝ ඇති හැකි අය තම දරුවන් විදෙස් අධ්‍යාපන අවස්ථාවන් කෙරෙහි යොමු කරමින් පවතින අතර රටේ දරුවන් විශාල ප්‍රමාණයක් ඉදිරියේදී වෙනත් රටවල ස්ථාවර වීමට උත්සහ ගනු ඇති බවට ඉඟි පල වෙමින් ඇත.

යථාර්ථය සංඛ්‍යා දත්ත ඇසුරින්:
මෙම අර්බුදයේ සම්පූර්ණ ප්‍රමාණය ග්‍රහණය කර ගැනීම සඳහා, සමහර දත්ත සහ සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.
ලෝක බැංකුවේ පුරෝකථනයට අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2023 දී -7.8% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ජාතියේ ඉතිහාසයේ නරකම ආර්ථික කාර්ය සාධනයක් සනිටුහන් කරනු ඇත.
වර්තමානයේ, ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය කනස්සල්ලට පත්වන 8.3%ක මට්ටමක පවතින නමුත්, ආර්ථික අවපාතය ගැඹුරු වන විට මෙම අගය තවත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය වෙමින් ඇත.
ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී ශ්‍රී ලාංකිකයන් 500,000 කට පමණ රැකියා අහිමි වූ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වාර්තා කරයි.
ළමා ශ්‍රමයට සම්බන්ධ ශ්‍රී ලාංකීය දරුවන්ගේ සංඛ්‍යාව මෑත වසරවලදී සිත් ඇදගන්නා සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි. 2021 දී ශ්‍රී ලංකාවේ ළමුන් 500,000 ක් පමණ ළමා ශ්‍රමයේ යෙදී සිටින බවට ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.

දරුවන්ට ඇතිවන අහිතකර බලපෑම
මෙම ආර්ථික අවපාතයේ ප්‍රතිවිපාක ගැඹුරු මෙන්ම දිගුකාලිනය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය දරුවන්ට සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල අය වඩාත් අවදානමට ලක්විය හැකිය.

සාමාන්‍ය මධ්‍යම පන්තික සහ පහල ආදායම් පවුල්වල දරුවන්ට ඇතිවන ප්‍රතිවිපාකයන් බහුවිධ ආකාරය:
බොහෝ දරුවන්ට තම පවුල්වල එදිනෙදා පැවැත්මට දායක වීම සඳහා තම අධ්‍යාපනය අත්හැරීමට බල කෙරෙනු ඇත. දරුවන්ට වත් පොහොසත් නිවාස වල බල මෙහෙවර කිරීමට හෝ වෙනත් ආකාරයේ රැකියාවන් කිරීමට සිදුවනු ඇත. මේ අනුව, ළමා ශ්‍රමයේ අවතාරය, බොහෝ විට අනතුරුදායක සහ සූරාකෑමේ තත්වයන් යටතේ, වඩ වඩාත් උත්සන්න විය හැකිය.

අවපාතය ශ්‍රී ලාංකික දරුවන්ගේ සෞඛ්‍යයට සහ සමස්ත යහපැවැත්මට සැලකිය යුතු හානියක් ද සිදු කරනු ඇත. මන්දපෝෂණය සහ ආහාර අනාරක්ෂිත භාවය ඉහළ යාමට ඉඩ ඇති අතර, මෙම තත්වය තරුණ ජනගහනය අතර ආතතිය සහ කාංසාව ඉහල යාමට ද ඉඩ ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී සාරාංශ ගත කල විසඳුම් පෙන්වා දීමට ද අප උත්සහ ගතිමු. පෙන්නේනට ඇති පරිදි ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවපාතය දරුවන්ගේ රැකියා අවස්ථා කෙරෙහි ඇති කරන අහිතකර දරුණු බලපෑම ඉතා විශාලය. මෙම අර්බුදය සමනය කිරීම සඳහා කඩිනම්, පුළුල් ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය වන අතර රජය මෙන්ම සමස්ත ජන සමාජයම විසඳුම් සෙවීමට සහ රටේ ආදායම ඉහල නැංවීමට මූලිකත්වය ගත යුතුය.

ගැටලුව විසඳීමට ඇති ක්‍රියාමාර්ග මොනවාද?
1. අඩු ආදායම්ලාභී පවුල්වලට තම දරුවන් පාසලේ තබා ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ආධාර හිමිවිය යුතුය. අඩු ආදායම් පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සහතික කිරීම රටේ අනාගත යලි නැගිටීමක බලාපොරොත්තුවේ ආලෝකයක් වනු ඇත.
2. දිනෙන් දින විකාශනය වන රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය මෙවලම්වලින් තරුණ තරුණියන් සන්නද්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන සහ කුසලතා පුහුණු වැඩසටහන් සඳහා ආයෝජනය පුළුල් විය යුතුය.
3. ළමා ශ්‍රමය යොදාගැනීම දැඩි ලෙස මර්දනය විය යුතුය. දරුවන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා පවතින නීති සහ රෙගුලාසි බලාත්මක කිරීම ශක්තිමත් විය යුතුය.
4. ඩිජිටල් සහ හරිත ආර්ථිකයන් වැනි වර්තමාන නවීන යුගයේ වර්ධනය සඳහා සූදානම් වන අංශවල රැකියා උත්පාදනය පෝෂණය කිරීම සඳහා රුකුල් දිය යුතුය.
5. ආර්ථික අවපාතයෙන් අහිතකර ලෙස පීඩාවට පත් වූ දරුවන්ගේ සහ එම පවුල්වල ආර්ථිකය ඉහල නැංවීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතුය.

මෙම සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකා රජයට අඩු ආදායම් ලාභී පවුල්වල සමාජ-ආර්ථික පසුබිම නොසලකා සෑම ළමයෙකුටම ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට අවස්ථාව ඇති බව සහතික කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය. මෙම වගකීම හමුවේ රජය පමණක් නොව ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම අනිවාර්යයය. මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය මධ්‍යයේ වුවද දීප්තිමත් හා වඩාත් සුරක්ෂිත අනාගතයක් කරා ජාතියේ තරුණ පරපුර මෙහෙයවීමට අප බලාපොරොත්තු තබාගත හැක්කේ එවිටය.
(මෙම සටහන කියවා ඔබගේ අදහස් සටහන් කිරීමට කාරුණික වන්න, හැකිනම් share කරන්න)
- සටහන මංජුල ඒකනායක -

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me gana hadl dennako kauruhri

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Nishshanka sirge bio revision ynne kud

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics pesuru wiwarana thiyenawa nam ewannako 🙏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Matath danaganna oni🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Accept karama mokadha karanna one

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අඩෝ අඩෝ මාරම පිඩනයක් ඉන්නේ මගේ 3rd එක යකො ප්‍රතිපල ඇවිල්ලා දීපු කාලය මුන්ට හෙන ගහන්න ඔනි 😭

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣3️⃣ 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

➡️ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ පංතිය.

➡️සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.

➡️Zoom තාක්ෂණය ඔස්සේ මෙවර 2023 General English විභාගයට මුහුණ දෙන සියලුම සිසුන් සහභාගී වන්න.

📱 Join ➡️https://chat.whatsapp.com/LD3sK4vrpqxGYlO1XfS2kB

අපි…

🧠ගියවර වැඩිම අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ සාර්ථකම General English පංතිය. ( ගියවර අප පංතියට සහභාගි වූ කිසිම සිසුවෙක් අසමත් වී නැත.)

🧠ඉතාමත් පිළිවෙළට වැඩ කරන අපි පළමු හා දෙවන ප්‍රශ්න පත්‍රයට අනුමාන ප්‍රශ්න වෙන වෙනම සාකච්ඡා කරනවා.

- 2022
- 2021
- 2020 කියන අවු. 3 ම සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර I පත්‍ර හා II පත්‍ර පිළිවෙලින් සාකච්ඡා කරනවා.

🧠Exam එකට ඕන කරන වචන Vocabulary ටික මුල් දින ඉඳලම කියලා දෙනවා. දවසකට වචන 50 කියලා දෙනවා විභාගයම target කරපු. ඊට අමතරව සතියකට වෙනම වචන පාඩම් කරන්න දෙනවා.

😏අපි පුරා සති 8 ක්, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 සිට 12.00 දක්වා පංතිය පවත්වනවා.

-Sep 28
-Oct 05
-Oct 12
-Oct 19
-Oct 26
-Nov 02
-Nov 09
-Nov 16 සහ
-Nov 23 කියන බ්‍රහස්පතින්දා දවස් ටිකේ රාත්‍රී 8.00 ඉඳලා 12.00 දක්වා තමයි Class එක තියෙන්නේ
🙂

🤓-Letter writing 📝
කරන විදිය,
-Bar
📊
-Graphs
📈
විස්තර කරන විදිය මුල ඉදලම කියලා දෙනවා.

🤓- Essay Writing 📖කරගන්න විදිහ කියලා දෙනවා,
- Guiding Topic
කිහිපයක් අපි ලියනවා. (ගියවර අප අනුමාන ලෙස ලබාදුන් Essay Topic එක එලෙසම ප්‍රශ්න පත්‍රයට ආවා.)
😏

🤷‍♀️Papers ඔක්කොම PDF ක්‍රමයට ලබා දෙනවා අපි.

🥳Live සහභාගි වෙන්න බැරි අයට Recording එකත් දෙනවා.

ඉතාමත් පිලිවෙලට අපි වැඩ ටික Plan කරලා තියෙන්නේ, ඔයාට තියෙන්නේ ඇවිල්ලා අපිත් එක්ක ආසාවෙන් වැඩ කරන්න
🧠

අන්තිම මාස 2කේ වැඩ ටික කරලා GENERAL ENGLISH SUBJECT එකටත් "
🔤" ක් ගමු. 🧠

👉මේ Class එකට අපි එක පංති ගාස්තුවයි ගන්නේ, පංති ගාස්තුව 2500/= ක් ගෙව්වම ඔයාට මාස 2 කම පංතියට සහභාගි වෙන්න පුළුවන්.

වැඩි විස්තර සදහා අපගේ
📗 සමූහය හා එක්වන්න

https://chat.whatsapp.com/LD3sK4vrpqxGYlO1XfS2kB

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අධ්‍යාපන විසේස&%@ක්ගෙ නම්බර් එකක් හොයාගන්න නැද්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Educationists insist A/Ls be held as sheduled...

Daily News

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka ekakara prwegen yanwnm Tan teeta = 0 kiyala neweida enna oni? 🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5666530991 changed name from Sadu .. to Sadu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සංශොදිත අලුත් එක 2020 අාපු එක නේද අායේ අලුත් එකක් අාවෙ නැ නේද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Alut resource ek gnin ek tm 24 idn issrh aurudu wlt one wenne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ශාකය පාඩම ක්ලාස් වල ඉවර කරලා තියන කෙනෙක් පුලුවන්නම් කියන්නකො *Pogonatum ජීවන චක්‍රයේ භෞමික අනුවර්තන මොනාද කියලා*

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2022 chemistry mcq wiwaranayak thiyenm ewannakoo plzz

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Faris sir ge 2022 විවරණය තියෙන කෙනෙක් දාන්නකො

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Lagu ganaka wala ganan thiyena kenek danawad

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

pesuru eke bio structured essay book eka thiyena kenek innawada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1035905637 changed name from perera to Dilhara Pereraˢᵗᵉ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴Dr.සුමිත් අතුකෝරල හදන BIOMAX ප්‍රශ්න සෙට් එක අනිවාර්යයෙන්ම කරන්න ළමයි.ගිය අවුරුද්දෙත් MCQ වැඩිපුරම අනුමාන තිබ්බෙ DR.අතුකෝරලගෙ අනුමාන වල.

BIO ළමයි දැන්නම් ගන්න පුළුවන්ද දන් නැහැ.කෝකටත් MESSAGE කරල බලන්න. බැරි වෙලා හරි ACCEPT වුණොත් ගොඩනෙ.

Читать полностью…
Subscribe to a channel