mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2024 නිශ්ශංක සර් ගෙ class yana kenk message ekak dannak

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

බල දෙකේ විශාලත්ව වෙනස මොකක්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Oya gane c,d parts deka hadanne khomada kyl kawru hari kyannakoooo plzz ☺️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සුසිල් ප්‍රේම්හයන්ත මහතාගෙන් විමසන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Pahadili 4to ekk dann

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1897565869 changed name from *@ to .

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

දෙවැනි අවකලන සන්ගුනකයෙන් අදින ප්‍රස්තාර ප්‍රශ්න ටිකකුයි ඒවට answer ටිකයි තියෙන කෙනෙක් ඉන්නවා නම් එවන්න පුළුවන්ද 🥹🙏 ලොකු උදව්වක්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Math ehem Tham. Eka aulk na neda. Oya yaval ivrd?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Aulk veyda Eka. Dn principlegenith athsan arn ivry😢

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Campus applicantion eke print out Eka ganna Kota depththt print out Eka gaththt aulk nadda? 😐

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5334099381 changed username from - to nethu200411

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kalum sirge 2023 revision video group ekak thiyanawad 👀😪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠

📣 ලංකාවේ ප්‍රථම වතාවට 📣

මෙන්න දැනට සාකච්ඡා කරන ලද කොටස් අඩංගු playlist එක ළමයි
👇

🖤 https://youtube.com/playlist?list=PLG86CeE2BEmW7aWs0LpzB8FdopTAo4Zhw&si=InBy56A21LXQf1k2

😏ඔයාලගෙ යාලුවන් අතරත් මේ පණිඩය අනිවාරෙන් share කරන්න

මේක ලංකාවෙ පළවෙනි Past paper Night Revision එක ළමයි ගොඩ යන එවුන් සෙට් වෙන්න
🧠
 
✈️Telegram
/channel/virajanchem

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
විරාජන ජීවන්ත

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ane kawuruhari me ganata uththare ena hati evannako? Please loku udawwak.🥺🥺🙏Meke uththare 3 enne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සූත්‍රය ගණනය කරාම එන අගය කාටහරි එවන්න පුලුවන්ද.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me gana hdl evn plvnd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේකට උත්තරය එන හැටි කවුරැහරි කියන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

කිව්ව එක වෙනස් කරල නැ 👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Free signal group ekak thiye 200k unu gaman signal denava damma join venne link eka bio eke

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Oyala gawa 2010 idn chemistry past papers wala structured essay, Essay discussion videos thiyena link ekk thiyenm dannakoo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Oya gane c,d parts deka hadanne khomada kyl kawru hari kyannakoooo plzz ☺️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අනේ මන්ද ඉතින් ugc එකට call කරල බලන්න
0112695301
0112695302

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mn nm gtte mul pitu hathara double side anthima deka withrk single

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

එහෙම ගන්න එපා.එක කොලේක එක පැත්තක් විතරක් එන විදියට ගන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke kwd dnne crypto currency gna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

රුවන් සර් අවකලනය ප්‍රස්තාර  2019,2020 ගනන් සාකච්ඡා කරපු වීඩියෝ එකක් කා ගාව හරි තියෙනවා නම් එවන්න පුළුවන්ද 🙁
ලොකු උදව්වක්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේක කියල දෙන්නකෝ..නිකන් ගාන හදන්නැතුව පැහැදිලි කරන දෙන්න😢👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👤 𝙹𝚄𝚂𝚃 𝙹𝙾𝙸𝙽𝙴𝙳 - 🍂No Name🍂

📆 𝙹𝙾𝙸𝙽𝙴𝙳 𝙳𝙰𝚈 - 02/10/2023

📧 𝚈𝙾𝚄𝚁 𝙸𝙳 - ɴ.6178277431

🍂No Name🍂 𝗪𝗘𝗟𝗖𝗢𝗠𝗘 𝗧𝗢 𝗢𝗨𝗥 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 𝗚𝗥𝗢𝗨𝗣 .

🍂No Name🍂 𝘼𝘿𝘿 𝙔𝙊𝙐𝙍 𝙁𝙍𝙀𝙄𝙉𝘿𝙎 𝙏𝙊 𝙏𝙃𝙀 𝙂𝙍𝙊𝙐𝙋𝙎 . 👬👫👭ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මෙන්න රුහුණට එකතුවුන තවත් Engineering Degree එකක්

✔️B.Sc.(Hons)Eng - Marine Engineering and Naval Architecture

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට ඉංජිනේරු උපාධියක් ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලයක සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව හා නාවික ආකෘති නිර්මාණ ශිල්පය සදහා විශේෂ උපාධියක් ලබා දෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය මගින් (2018/2019)අධයන වර්ෂයේ සිටය.

රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ IESL Accreditation සහිතව Washington Accord යටතේ පවතින යාන්ත්‍රික හා නිශ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මෙම සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව හා නාවික ආකෘති නිර්මාණ ශිල්ප දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. මෙම දෙපාර්තමේන්තුව සදහා එක් අධ්‍යයන වසරකට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය පිරිසේ ප්‍රමාණය 25කි. ප්‍රථම වසර ඉංජිනේරු උපාධි අධ්‍යයන තුල පොදු හරවත් විෂය මාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රථම වසර තුල දැක්වූ ප්‍රගතිය සහ මෙම විශේෂීකරණ උපාධියට ඇති කැමත්ත මත හා විශේෂිතවූ ශරීර යෝග්‍යතා පරීක්ෂණකට පෙනීසිටීමෙන් අනුතුරුව දෙවන වසරේ සිට යාන්ත්‍රික හා නිශ්පාදන (DMME) දෙපාර්තමේන්තුවට අනුබද්ධව, තමන්ගේ විශේෂීකරණ උපාධිය ලෙස සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව හා නාවික ආකෘති නිර්මාණ ශිල්පය B.Sc.Eng (Marine Engineering and Naval Architecture) තෝරා ගැනීමට හැකියාව ඇත.

දැනට ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් පවතින වෘත්තීය නිපුණතාවක් ලබා ගැනීමට ඉතාම උචිත උපාධියක් ලෙස , මෙම උපාධි පාඨමාලාව හදුන්වා දිය හැකි අතර මෙම දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර සහ දේශීය වෘත්තීය ආයතන සමග සෘජුව සම්බන්ධතා පවතින බැවින් එම වෘත්තීන්ට අවශ්‍යම ලෙසම පුහුණු නිපුණ ඉංජිනේරු වෘත්තිකයන් බිහි කරනු ලබයි.

දැනට පීඨය තුළ මෙම දෙපාර්තමේන්තුව සදහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සපයා ඇති අතර ඒ සදහාම වෙන්වුන නවීන පහසුකම් සහිත විද්‍යාගාර 12ක් සහිතව නව දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිකර ඇත.

මෙම උපාධි පාඨමාලාව තුළ ප්‍රධාන උප කේෂ්ත්‍ර ලෙස,
1.Naval Architecture
2.Maraine Dynamics
3.Maraine Engineering Instrumentation and Control Systems
4.Ship Design and Construction

යන කේෂ්ත්‍ර දක්වා ඇත.

යාන්ත්‍රික හා නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුව (DMME ) හා අනුබද්ධව පවතින හරවත් විෂය මාලාවකින් පාඨමාලාව සමන්විත වන අතර ශිෂ්‍යය කැමත්ත සහ උපාධිය සම්පූර්ණ කිරීමේ නීති රීති සහ රෙගුලාසි වලට යටත්ව තාක්ෂණික (technical) සහ සාමාන්‍ය වෛකල්පිත (alternative)විෂය මාලාවක් හැදෑරීමට අවස්ථාව හිමි වේ.

මෙම විෂය මාලාව සාදා ඇත්තේ නවීන ඉංජිනේරු වෘත්තිකයන් සතුව පැවතිය යුතු දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක් බිහිකිරීමේ අරමුනින් වේ.

සටහන : Thineth Liyanage
ඉදිරිපත් කිරීම : Maths Api

❤️ /channel/al_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පාඩම් කරන අය ඇයි ඔන්ලයින් ඉන්නේ🤔 බොරුව නේද කරන්නේ😁

Читать полностью…
Subscribe to a channel