14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
Anuradha sir ge practical note kagawa hari thiyanawanam ikmanata dannako, loku udawwak
Читать полностью…
AL Physics | 2025 Revision
🆓 චුම්බක ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඔබට YOUTUBE LIVE සම්බන්ධවිය හැක.
🔴පහත Link එක ඔස්සේ නරඹන්න...
🔗 https://www.youtube.com/live/CQyiArqkrhk
🗂️ චුම්බක ක්ෂේත්‍ර Tute PDF එක 👉/channel/AnuradhaSamaraweera/349
🔔පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
🔵Telegram : /channel/AnuradhaSamaraweera
☎️පන්ති සම්බන්ධ සියලු විමසීම්,
💬Physically Class Voice/WhatsApp: 0714563693
💬Online Class Voice/WhatsApp: 0703121872
අලුත් විදියට හිතන්න - අලුත් විදිහට දකින්න
🏅 PHYSICS - අනුරාධ සමරවීර ✅
2024 combined maths marking scheme eka thiyana kenek dnvda?
Читать полностью…
‼️ 2025 A/L කරන අයට ආරම්භ කරන අලුත්ම වැඩේ
⚡️A/L paper එකට අනිවාර්යෙන් එන සහ වැඩිපුරම ප්‍රශ්න යොමු වන unit වලින් අපි speed paper class එක පටන් ගන්නවා. ⚡️
⚠️පාඩම් cover වෙලා නැති
⚠️time එකට Essay ලියා ගන්න බැරි
⚠️past paper එකක් අතින් වත් අල්ලලා නැති ළමයින්ට
🫵 මෙන්න chance එක 😇♥️
😇 තියෙන ටික කාලෙන් හරියට වැඩේ කරලා Best result එකක් දාමු
💬වැඩි විස්තර සඳහා 0723730635 ට whatsapp message එකක් යොමු කරන්න
🔵 අපගේ Agri telegram සමූහයටද එකතුවන්න 👇
🔗 T.me/agrirevisionpaper
🔴 ඔයාට අමාරු පාඩම් තියෙනවනම් අපේ YouTube channel එකෙන් බලන්න පුලුවන් 👇
🔗 anuradhasumanadasa-v5w?si=Vlk8QjFjWdEVLyPB" rel="nofollow">https://youtube.com/@anuradhasumanadasa-v5w?si=Vlk8QjFjWdEVLyPB
🔥හීන වෙනුවන් වැඩ කරන්න🔥Читать полностью…
🆕 Ms Office Course එක ජුනි 16 පටන් ගන්නව.
✅A/L අවසන් කරපු තාමත් පාසල් යන ඕනම කෙනෙක්ට මේ පාඨමාලාට සම්බන්ධ වෙන්න පුලුවන්
⏰Course එක සඳුදා සිට සිකුරාදා තෙක් රෑ 8.30 ඉදල 10.30 වෙනකන් තියෙනව
🆓පළමු දින 02ක නොමිලේ සම්බන්ධ වීමට පහත link එකෙන් අපේ whatsapp group එකට join වෙන්න.
🔗 https://chat.whatsapp.com/DCby54nXaURBWJaNVPB3MZ
✅හැම පාඩමකම recording එක ඔයාලට දෙනව
✅Recording වලින් විතරක් උනත් පාඨමාලාව සම්පූර්ණ කරන්න පුලුවන්
✅Course එක අවසානයේ සහතිකයක් දෙනවා.
✅සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.4,000 යි.
💬වැඩි විස්තර සඳහා 0704025323 අංකයට whatsapp msg එකක් එවන්න.
🆕 නව පංති ඇරඹුනා පමණි 🆕
✅🆓 මුල් මාස දෙක නොමිලේ 🆓✅
🥈 මෙවර ලංකාවෙන්ම දෙවන ස්ථානය කල්පා විදුසරණි දියණිය ඇතුළු දිස්ත්‍රික්කයේ අති දක්ෂයින් බිහි කල දරුවන්ගේ ගුණ නැණස පෑදූ අනුරාධපුරයේ ආදරනීයම Bio පන්තිය 🔥
🔴 2027 සදහා මුලු දිවයිනටම Online නව පන්ති අරඹයි
🔔 මුලු දිවයිනටම Online
සෑම සතියේ දිනකම බදාදා රාත්‍රී 07
වැඩි විස්තර සදහා පහත whatsapp සමූහවලට එකතු වන්න 👇
👇 2027 AL ONLINE 👇
🟢Link 🔗 https://chat.whatsapp.com/KU1T5DlqRtC3B3HNh8CrvA
👇 2026 AL 👇
🟢 Link 🔗 https://chat.whatsapp.com/KTH4hBBBAVc3BM0ERhCik4
👇 2025 AL 👇
🟢 Link 🔗 https://chat.whatsapp.com/ImaDdE60PIhAXMKRmEDlN3
📞 වැඩි විස්තර සදහා
📲 0714215615 Whatsapp/Call
📲 0761275615 Whatsapp/Call
🧬live and living biologyЧитать полностью…
👨🏫 අශෝක ජයසේන
(පිලිතුරුපත්‍ර පරික්ෂක)
B.Sc(Biology)Sp.Dip.In.Education
Amila sir dena yaantrana wala prathikriya wargaya thiyana note ekahari pdf ekahari thiyena kenek ewannako
Читать полностью…
" ලෝක පියවරුන්ගේ දිනය අදයි "
Happy Fathers Day 💝
@AL_api
Ukuwela sir ge 2025 paper , discussion daaana group ekal thiyamawa nam ewannako
Читать полностью…
හැමදාම පාඩම් කරන එක කල්දාන අය මෙහෙම කරලා බලන්න 🤓
පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ.. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
👉Timetable එකකට වැඩ කරන්න.
මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ. ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.
👉Daily checklist එකක් පාවිච්චි කරන්න.
කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න. ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.
👉හිත හිත ඉන්න එපා.
නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා. ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.
👉වැඩ කල්දාන්න එපා.
ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න. ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ.
👉පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ. ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.
වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය😇❤️
#motivation
✍🏻©️Study with Gimi
✈️ /channel/al_api
🐾 [6280875322] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 20:23 දක්වා
User 7167930519 changed name from Malsha to Ginger
@Jay_karandekar [1386569733] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 18:18 දක්වා
@Kehanr [1618780181] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 16:36 දක්වා
User 1785877875 changed name from Dineth to Nimesh chamin
Chemistry වල සමතුලිත සාන්ද්‍රනය කියන්නේ මොකද්ද 😐
Читать полностью…
Chemistry ඔක්කොම සම්පත් පොත් මන් ළග තියෙයි ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න කෑගල්ලේ ටවුන් එකේදි දෙනවා නම් දෙන්නේ වෙන තැන් වල අය මෙසේජ් දාන්න එපා🥲
Читать полностью…
ගොඩක් අය වරද්දා ගන්න ප්‍රශ්න ටිකක theory point දාන්න අපි හිතුවා 🙂
සංයෝග කිහිපයක් දීලා සංයෝගවල යම් පරමාණුවක විද්‍යුත් -තාව සසදන්න කිව්වාම කොහොමද කරන්නෙ😨
සංයෝගයක යම් පරමාණුවක විද්‍යුත් -තාවට බලපාන කරුනු 4ක් තියනවා 😬
1)මුහුම්කරණය
2)ආරෝපනය
3)ඔක්සිකරණ අංකය
4)අවට පරමානු වල ස්වභාවය
මේ ටික මේ පිලිවෙලටම සසදලා answer එක ගන්න පුලුවන් ✨
😏මුලින්ම බලන්න ඕනි මුහුම්කරණය මුහුම්කරණයේ S ලක්ශන වැඩි වෙනකොට විද්‍යුත් -තාව වැඩි වෙනවා.ඒ කියන්නෙ sp>sp2>sp3
🐶 සංයෝග දෙකේ මුහුම්කරණය සමාන උනොත් අපි ඊලගට බලන්නෙ ආරෝපනය .ආරෝපනයේ + බව වැඩි වෙනකොට විද්‍යුත් -තාව වැඩි වෙනවා.
🐶 ආරෝපනයත් සමාන උනොත් ඊලගට බලන්නෙ ඔක්සිකරණ අංකය ඔක්සිකරණ අංකයේ + බව වැඩි වෙනකොට විද්‍යුත-තාව වැඩි වෙනවා
🐶 ඒ ඔක්කොම සමාන පරමාණුවක් නම් අවසානයට බලන්න ඕනි අවට පරමානු වල ස්වභාවය ගැන සලකන පරමානුවට බැදිලා ඉන්නෙ වඩා විද්‍යුත්- මූලද්‍රව්‍ය නම් ඒකෙ විද්‍යුත් - තාව වැඩි
🐶 ඔන්න ඔහොම තමා ඒවගෙ ප්‍රශ්නයක් ආවොත් කරන්නෙ.පිලිවෙල අනිවාර්යයයි ඒ පිලිවෙලයම සසදන්න ඕනි
2019 A/L 11 වෙනි mcq එක කරලා බලන්න මේ theory point එක තේරුනාද කියලා 😀
/channel/al_api ❤
☘️2️⃣0️⃣2️⃣5️⃣ AGRI ☘️
🥵කොච්චර පාඩම් කලත්, ලකුණු මදිද?
😢 Time බැලන්ස් නැති නිසා දන්න දේත් ලියා ගන්න බැරිද?
✅හරියට වෙලාවට, හරිම පිළිවෙලට දන්න දේ ලියන්න පුරුදු වෙන ගමන්, විෂය කරුණු මතකාවර්ජනය කරගන්න,
👉කුරුණෑගල සහ ගම්පහ ඔබට අවස්තාව
..........රොක් වන්න අපේ රෑනට......
📞 ලියාපදිංචිය සදහා අමතන්න 0702355561
User 1625940715 changed name from <link> to ALAHA_Z
@YasiruGimhana [1253577731] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 07:37 දක්වා
M.I.D. °°° [1157174300] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 06:42 දක්වා
@randhiiiy [6397849990] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 15/06/2025 04:17 දක්වා
User 5395334387 changed name from thilina kaveesha to kaveendra induneth
මම දවසෙ ඔයාලා පාඩම් කරපු Time එක දාන්න Poll එකක් දාන චැනල් එකක් හැදුවා ඔයාල කැමති අය ඉන්නවනම් Bio.එකේ ලින්ක් එකෙන් Join වෙන්න
Читать полностью…
Ginger [7167930519] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 20:01 දක්වා
Cynthia [5992731141] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 14/06/2025 19:23 දක්වා
~ User unmuted
😱🔥COMBINED MATHS මාස 5ක් නොමිලේ 🔥😱
✅ 2027 AL සංයුක්ත ගණිතය නොමිලේ පන්තිය.....
✅ 2025 June සිට 2025 October දක්වා (පළමු වාරයම) පාඩම් සියල්ලම නොමිලේ ඉගෙනගන්න Free Class එක සමග සම්බන්ධ වෙන්න.
🔴 Join telegram - 🔗 /channel/CombinedMaths2027T_ShamilHansaka
✅මුදල් පැත්තෙන් බැලුවොත් ඔයාට 4000×5=20 000 ක මුදල් ඉතිරියක්.
✅නොමිලේ ඉගැන්වුවද ඉගැන්වීමේ Quality එක, අනෙක් පන්ති වලටත් වඩා හොඳින් පවත්වාගෙන යන පන්තියකි.
✅ලංකාවේ ඕනම තැනක දරුවන්ට සම්බන්ධ වෙන්න පුලුවන්(Youtube ඔස්සේ කරන්නෙ Free)
✅මූලික ගණිතය උගන්වා අවසන් වීමෙන් පසුව මුල සිටම...
🔔තාත්වික සංඛ්‍යා,
🔔දර්ශක සහ ලඝුගණක,
🔔ඛණ්ඩාංක ජ්‍යාමිතිය
🔔භින්න භාග,
🔔බහුපද ශ්‍රිත සහ ශේෂ ප්‍රමේයය,
🔔ත්‍රිකෝණමිතිය(පළමු වාරයට අදාළ කොටස)
🔔දෛශික
🔔ඒකතල බල පද්ධති(පළමු වාරයට අදාල කොටස)
🆕 නව පංති ඇරඹුනා පමණි 🆕
✅🆓 මුල් මාස දෙක නොමිලේ 🆓✅
🥈 මෙවර ලංකාවෙන්ම දෙවන ස්ථානය කල්පා විදුසරණි දියණිය ඇතුළු දිස්ත්‍රික්කයේ අති දක්ෂයින් බිහි කල දරුවන්ගේ ගුණ නැණස පෑදූ අනුරාධපුරයේ ආදරනීයම Bio පන්තිය 🔥
🔴 2027 සදහා මුලු දිවයිනටම Online නව පන්ති අරඹයි
🔔 මුලු දිවයිනටම Online
සෑම සතියේ දිනකම බදාදා රාත්‍රී 07
වැඩි විස්තර සදහා පහත whatsapp සමූහවලට එකතු වන්න 👇
👇 2027 AL ONLINE 👇
🟢Link 🔗 https://chat.whatsapp.com/KU1T5DlqRtC3B3HNh8CrvA
👇 2026 AL 👇
🟢 Link 🔗 https://chat.whatsapp.com/KTH4hBBBAVc3BM0ERhCik4
👇 2025 AL 👇
🟢 Link 🔗 https://chat.whatsapp.com/ImaDdE60PIhAXMKRmEDlN3
📞 වැඩි විස්තර සදහා
📲 0714215615 Whatsapp/Call
📲 0761275615 Whatsapp/Call
🧬live and living biologyЧитать полностью…
👨🏫 අශෝක ජයසේන
(පිලිතුරුපත්‍ර පරික්ෂක)
B.Sc(Biology)Sp.Dip.In.Education