mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

mama nam 27 math wade☺️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

කට්ටිය පාඩම් කරනෝද ??

2025 සෙට් එකටනම් තව දවස් 128 තියෙන්නේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mekedi jala kadan ihala naginne adala nalaya pahala pidanei bahira wayugola pidane wenasenda🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

حمید [8161259478] සමූහයට ඇතුලුවීමට, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි අරාබි අක්ෂර නොතිබිය යුතුයි.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඒලෙවල් මැත්ස් එක්ක ICT දැම්ම කව්ද ඉන්නෙ ප්‍රයිවට්
ස්ට්‍රීම් එක ආවේ නන් කියලද 😓🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka katahari hadala denna puluwanda🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Solage 2026 class yana kenek kiyannko sir danata karala iwara padam monada kiyala

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔 අපේ chemistry quiz චැනල් එකට තාම join උනේ නැද්ද

🔥Chemistry Quiz කරන්න Join වෙලා ඉන්න හැමෝම 🔥

📊Daily Chemistry Quiz දනවා

සෑම ප්‍රශ්නයකටම විවරනත් අපි ඔයාලට දෙනවා

🔗 /channel/Whoknowsbynipuna

උඩ Link එකෙන් Join වෙන්න
🙂

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚙️ 2027 AL Physics

🆕 යාන්ත්‍ර විද්‍යාව ඇරඹුනා පමණි ‼️ තවම ප්‍රමාද නැත

😎 අපි වැඩ විතරයි

Join our
📱 Community 👇

🔗
https://chat.whatsapp.com/F7i9uZq5VgOGprGFK0oBEC

Join our
📱 Channel👇

🔗
/channel/MW27p6

පාසැල් ආරම්භ විමෙන් පසු සතියට දවස් දෙකක් පන්ති පැවැත්වේ

කලින් සතිවල කරුණු මතක් කරවන Recall paper කරවිම

සරල මට්ටමේ සිට සංකිර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ජාව

පාසැල් වාර විභාග papers කරවිම හා past papers ප්‍රශ්න සාකච්ජාව

එම මාසයට අදාල සියලුම පාඩම් කොටස් website එක හරහා නැරඹිමට හැක

විභාගයට මාස 04 පෙර විෂය නිර්දේෂය ආවරණය කිරිම හා ඉතුරු මාස 04 තුල විශේෂ ක්‍රම භාවිතා කරමින් නැවත විෂය නිර්දේෂය මතකාවර්ජනය


Logical Physics | මිහිරාන් විජේරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke uttre 2 ena hati kiyala dennako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Solage 2026 class yana kenek kiyannko sir danata karala iwara padam monada kiyala

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

තේරුම් ගන්නම බෑ 😒

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Gedra bathroom eke lissala wetila oluwa wedila

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka hadala dennako kauruhari..

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ORGANIC THEORY MARATHON - 2025( English Medium )

By Master Atheeq Fawzer
( Undergraduate )

✅ The entire organic syllabus theory will be discussed through selective mcq questions.
✅ Detailed review will be provided.
✅ Recording will be provided

❗❗FREE FOR ALL 2025 AND 2026 STUDENTS❗❗

✔️Register now :
https://forms.gle/Fw2uztopMjCJp7D39

To obtain the zoom link join our Whatsapp group:

🔗
https://chat.whatsapp.com/LkDUuiOvRR5DxHdyejJvPv?mode=ac_c

Share this post with your English medium friends ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Yep හින වෙනුවෙන් වැඩ ❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

https://www.youtube.com/live/ptGxZovpJgQ?si=59OaacY_patM8MYB

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟⚡️⚡️⚡️⚡️⚡️


🔴මාස 4 න් A/L ගොඩදාගන්න set වෙන්න පුළුවන් සුපිරිම වැඩපිළිවෙළ

🔴සම්පූර්ණ විස්තර group වලට දානවා අවශ්‍ය group වලට Join වෙන්න.

⚙️PHYSICS

📗 LAKSHITH NIRMAL

https://chat.whatsapp.com/FQkNrgdpkV6IIUtvwSFxGx?mode=r_c


🧪
CHEMISTRY


📗
OSHADANI LAYANAGA
https://chat.whatsapp.com/HRTNNxcPven546to36nQnb?mode=r_c


🧮
COMBINED MATHS

📗
DINUKA VIRAJ
https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A?mode=r_c

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴 2025 අවසන් මාස 4 සඳහා අපේ වැඩපිලිවෙල, 🔈

🔺 බයෝ F/S මට්ටමේ ඉන්න ළමයිට A/B මට්ටමට ගෙන යන වැඩපිලිවෙලක්.
🔺 සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර මාලාවකින් නව විශය නිර්දේශයම ආවරණය වෙන පරිදි සිදුකරයි.

🔔 මේ වැඩපිලිවෙලෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන,

☞︎︎︎ MCQ / SEQ / EQ ප්‍රශ්න සඳහා නිවැරදි පුහුණුව.
☞︎︎︎ Time Target එකකට ප්‍රශ්න පත්‍ර ලිවීමට පුහුණුව.
☞︎︎︎ ප්‍රශ්න පත්‍ර සියල්ලම බලා දීම.
☞︎︎︎ ඔයාලගේ වැරදි අඩුපාඩු වෙන වෙනම
ZOOM LIVE Sessions ඔස්සේ කියාදීම.
☞︎︎︎ සෑම ළමයෙක්වම වෙන වෙනම අධ්‍යයනය.


🔔 ප්‍රශ්න පත්‍ර ලබාදෙන ආකාරය,

මුල් සති 3 ඔයාල වැඩිය පාඩම් කරන්නෙ නැති හැබැයි නිතරම වගේ ප්‍රශ්න කරන පාඩම් කිහිපයකින් ප්‍රශ්න දාලා ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ.

•MCQ ප්‍රශ්න 40 යි
•SEQ ප්‍රශ්න 4 යි
•Essays ප්‍රශ්න 4 යි


📣 4 වෙනි සතියේ සිට Full Papers,

• MCQ ප්‍රශ්න 50
• SEQ ප්‍රශ්න 4
• Essay ප්‍රශ්න 4


🔔 වැඩපිලිවෙල වෙන ආකාරය,

⚫️ සතියක් ඇතුළත සම්පූර්ණ Paper එකක් කරල ඒක සම්පූර්ණයෙන්ම විවරණය කරල ඉවර කරවනවා.

⚪️ ඔයාලා Paper එක Time තියලා තමන්ටම අවංක වෙලා කරලා මට එවන ඕන.

🟣 මං ඔයාලට පේපර් එක සම්පූර්ණයෙන්ම  බලලා දීලා එක එක්කෙනාගේ අඩුපාඩු වෙන වෙනම පෙන්වලා දෙනවා .

🔴 අඩුපාඩු හැදෙන්න ඕනි තැන් , ඔයාලා ප්‍රශ්න කරද්දි වරද්දගන්න තැන් , SEQ ලියද්දි points වලට ලියන්නේ නැතුව නාගන්න තැන්  ඒවා ඔක්කොම මං ඔයාලට පෙන්වලා දෙනවා.

🟠 MCQ paper  එකට මං කියන දවසට කලින් විවරණයක් හදලා මට එවන්න ඕනි.

🔵 ඔයාලාට විවරණය කරගන්න තේරෙන්නෙ නැති , උත්තර ලියාගන්න තේරෙන්නෙ නැති , පැහැදිලි කරගන්න හැදුවත් හිතාගන්න බැරි, පැහැදිලි කරගන්න බැරි ප්‍රශ්න වෙනම Zoom හරහා discussion  එකකින් ඔයාලට පැහැදිලි කරලා දෙනවා.

🟢 ඔයාලගෙ පේපර්ස් හදන්න වගේම , එක එක්කෙනාගේ පේපර්ස් බලලා වෙන වෙනම එවන්න ඒ වැඩ වලට මට සැලකිය යුතු කාලකයක් යනවා. ඒ ගෙවෙන කාලේට වටිනාකමක් විදිහට මාසෙකට රු 1200 /= ක පුංචි මුදලක් ඔයාලගෙන් මට අය කරන්න වෙනවා.

🟡 අනිවාර්යයෙන් Papers ලියලා එවන්නම වෙනවා ඒ නිසා මේ මාස 4 මේක ගොඩදාගන්න උවමනාව තියෙන ළමයි විතරක් එන්න.

🛑 කියන විදිහට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ගොඩ දාලා දෙනවා.

💠 Class එකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත අංකයට Whatsapp Msg එකක් එවන්න.

විමසීම් - 072 0724844

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Notherana thanak thibboth ahnna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆗0️⃣🆗7️⃣ THEORY | සමීකරණ විසදීම Day 04

📹 අද රාත්‍රී 10.00 සිට 📺 Live

🔗 https://www.youtube.com/live/ptGxZovpJgQ?si=59OaacY_patM8MYB

ගණිතයට ආස හැමෝම අද live එකට join වෙන්න.
❤️

පහත Link එක ඔස්සෙ අපගේ
🌐 නාලිකාවට එකතු වන්න

🔗 /channel/CombinedMaths2027T_ShamilHansaka

Shamil Hansaka
⭐️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Plz kawuru kari mata daily ganan dena com.,phy,chem , grp tikk dannko pls loku udawwak

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧪 චාලක රසායනය ආරම්භය

Stress නොවී Exam ගොඩදාගනනම් මේක තමයි හොදම පාර

July 05 (සෙනසුරාදා)
රාත්‍රී 7.30 ට

📹 📽️Zoom + 📺Youtube Live
ලංකාවටම නොමිලේ

🔴 3600කට වඩා වැඩි පිරිසක් බලපු, අවුරුදු 10ක් විශ්ලේෂණය කරලා හදපු සුපිරිම Plan එක ඔයා තාම බැලුවෙ නැද්ද

මෙතනින් බලන්න :-
https://youtu.be/zXmncty0xUI?si=oP5fNej4NIj934TP

රසායනික සමතුලිතතාවය ආරම්භය (Kp,Kc) - Day 01

📹 https://www.youtube.com/live/aJq8XiHTO_Y?si=hqQyNyUSLwbBLO4I

🚀 SPEED REVISION 1.0

✅ මාස 4 යි පාඩම් 6 යි නියත A එකයි

💢 රසායනික සමතුලිතතාවය
💢 අකාබනික රසායනය
💢 කාබනික රසායනය
💢 චාලක රසායනය
💢 ශක්ති විද්‍යාව
💢 කර්මාන්ත රසායනය


සතියට දවස් 2 ක් දවසකට පැය 5කට වැඩි කාලයක්
🔥

වැඩිදුර විස්තර සහ අවශ්‍ය නිබන්ධන ලබා ගැනීම සදහා දැන්ම අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වන්න.

📞Group 01 :-
https://chat.whatsapp.com/FtbdiUw7LVl0ccbj1dUgSn


📞විමසීම් :- 0704255091

📞 Whatsapp :-
0704255091
0769080744

Chemistry | හේෂාන් ජයසිංහ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අපි නිකන් ම pdf එකක් share කරාම ඒක අනිත් අයට පෙන්නන්නෙ පලවෙනි රූපෙ වගේ නෙ.කවුරුහරි කියන්න පුලුවන් ද අනෙත් රූපෙ වගේ image විදියට pdf upload කරන්නෙ කොහොමද කියලා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟 🌟🌟🌟🌟

2026 ට කලින්ම A+ එකකට යන්න පට්ටම program එකක්.

🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓

🔴ආරම්භය හෙට.

Mcq 2000+
Essay 200+
Structure essay 100+

සම්භන්ද වීමට පහත
📞 සමූහය සමග සම්භන්ද වන්න. 👇

🔗 https://chat.whatsapp.com/GsshjnYuemeBeM6Ro6txHM

🆕🆕🆕🆕🆕🆕🆕

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@sentonic [7866178621] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 04/07/2025 15:13 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2027 AL Physics, Bio and Com.Maths English Medium Classes.

📡 Physically and online.

👨‍🏫 Physical classes are conducted at,

📍ims - Kandy
📍Centrium - Kurunegala

📗Whatsapp msg :- 0719212026

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

නංගිලා මල්ලිලා හැමෝටම වටිනා අවස්ථාවක්

🔇ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය වන කොලඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන ලොව පිලිගත් Bachelor of Information Technology (BIT)- තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව සදහා අයදුම්පත් දැන් කැදවා ඇත. 🎓

අයදුම් කල හැකි සිසුන්

➡️ උසස් පෙල ඕනෑම විශය ධාරවකින් සමත් සිසුන් ( විශ්ව විද්‍යාප අපේක්ෂිත සිසුන්ටද විශේෂයි)
➡️ උසස් පෙල අසමත් නමුත් FIT පාඨමාලාව සමත් සිසුන්
➡️ විශ්ව විශ්වවිද්‍යාල සිසුන්
➡️ රැකියා නියුක්තිකයන්

BIT උපාධියේ පලමු වසර සම්පූර්ණ කරන සිසුන් සදහා Diploma in Information Technology (DIT) සුදුසුකම ලබා ගත හැකි අතර ඔබට ඉතිරි වසර 02 සම්පූර්ණ කිරීම අනිවාර්ය නැත. දේශිය / ජාත්‍යන්තරව පිලිගත් Diploma පාඨමාලාවක් හැදැරිමටද ඉතාමත් හොද අවස්ථාවකි.

දේශන සහ විභාග සතිඅන්තයේ පැවැත්වෙන බැවින් දැනට අධ්‍යයන හෝ රැකියා කටුයුතු වල නිරත වෙමින් වුවද උපාධියට සම්බන්ද විය හැකිය.

වසර ගණනක් තිස්සේ online අධ්‍යාපන ක්‍රමයේ විශිෂ්ට සේවාවක් ඔබ වෙත සලසන Infotech College Business and IT අප ආයතනය ඔබ වෙත ඒ සදහා දේශන පවත්වනු ලැබේ.

🔴2025 වසර සදහා කොළඹ විශ්වවිද්‍යාලය තුල ලියාපදිංචි වීමේ අවසන් දිනය වනුයේ ජූලි මස 15 වන දින වේ.🔴

එබැවින් BIT උපාධිය සදහා හැකි ඉක්මනින් ලියාපදිංචි වියයුතු බැවින් ලියාපදිංචි වීමේ තොරතුරු සහ අනෙක් සියලුම තොරතුරු දැන ගැනීම සදහා පහත දක්වා ඇති Whatsapp Group වෙත අනිවාර්යයෙන් සම්බන්ධවන්න.

📞 Group Link : https://chat.whatsapp.com/JnqNkizDuOl3hYLotcdAYe

✅ ඉතින් ඔයාලට මේ පිළිබඳ තවදුරටත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අප සමඟ සම්බන්ධ වීමට පුළුවන්.

📞Call: 0702422999 / 0774981865

📞Whatsapp: 0702422999

🔴මෙම කණ්ඩායම සදහා සිසුන් සීමිත දෙනෙකු පමණක් බදවා ගන්නා බැවින් , හැකි ඉක්මනින් ඔබගේ ලියාපදිංචිය සිදුකරන්න.

Infotech College of Business and IT

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️2025 AL Pure Mathematics - Speedy Revision Programme⚡️

✅විශේෂ වීමට හේතුන්:

🔴 සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.

🔴Speedy Revision ක්‍රමයට විභාග ප්‍රශ්න රටාවට ගැළපෙන ඉලක්කගත ප්‍රශ්න සමඟ

🔴Zoom + YouTube හරහා ලංකාව පුරාම ඕනෑම සිසුවකු සඳහා සම්බන්ධ විය හැක.

🔴පසුගිය වසර වල විභාග ප්‍රශ්න සමඟ 100% විභාග රටාව කෙරෙහි අවධානය යොමු කරයි.

🔴මෙය සම්පුර්ණයෙන්ම ප්‍රශ්න මත පදනම් වූ වැඩසටහනකි.


"මෙය ඔබේ අවසන් අවස්ථාව විය හැක. F,C,S,B,A කුමන මට්ටමක සිටියත්, දැන් ඔබේ ලකුණු ඉක්මනින් වැඩි කරගෙන අප හා එකතුවන්න!"

🗓️ ආරම්භක දිනය: ජුලි 8 (අගහරුවාදා) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා.

💯 පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ!

Day Program (එක් දිනකට එක් ප්‍රශ්නයක් වැඩසටහන )👇

🔵Telegram Group

🔗
/channel/+VZ6RBtW5PxA0MDZl

✅Join Whatsapp:
⚡️Speedy Revision Class:

🔗
https://chat.whatsapp.com/IDcVjoy7vM845GZIXscLiB

📞 Contact: 0742895580

🔵 වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුව Follow කරන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ne bathroom eke lissala wetila nethi une sir

Читать полностью…
Subscribe to a channel