mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2025 AL ICT MARKS UP PROGRAM

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

✔️ මෙම වැඩසටහන යටතේ විභාගයට වැඩි ලකුණු වෙන් වන විෂය නිර්දේෂයේ වැදගත් පාඩම් සියල්ල පසුගිය විභාග ප්‍රශ්න සමගින් ආවරණය කරනු ලැබේ.

🆓 මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ 🖤 live මගින් පැවැත්වේ.

📆 සදුදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රි 8ට පන්තිය පැවැත්වේ.

🙂2025 උසස් පෙළ විභාගයේ ICT විෂය සදහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සදහා මෙම වැඩසටහන සමග නොමිලේ සම්බන්ධ වන්න.

පහත
✈️ channel සහ 📗 group සමග සම්බන්ධ වන්න 👇

✈️Telegram
🔗/channel/smoothict25AL

📗Whatsapp
🔗https://chat.whatsapp.com/DbXqpStXpG41Q94rLOCJOy?mode=ac_t

📞වැඩි විස්තර සදහා 0724110836 අමතන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

E site eka mokakda?😥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨විභාගයට මාස දෙකක් තියාගෙන තවමත් පාඩම් සම්පූර්න වී නොමැති 2025 AL සිසුන්ට ඉක්මනින් පාඩම් නැවත් මතක් කර දෙන Speed Revision එකක් Class එකක්

😊2026 AL සිසුන්ටත් ,2027 AL සිසුන්ටත් හොදම පන්තිය

📗2025 AL Speed Revision
⬇️https://chat.whatsapp.com/Jtmk2Vdy9GP7oGgbZ4BCFj?mode=r_t

📗2026 AL Theory
⬇️https://chat.whatsapp.com/Jnxlfig7ItAEMHFWvcOvGN?mode=r_t

📗2026 AL Revision
⬇️https://chat.whatsapp.com/LMOqehfHsSV8cKAZeA871B?mode=r_t

📗2027 AL Theory
⬇️https://chat.whatsapp.com/DHl45ClhJeb3BFFdukaAIu?mode=r_t

📞වැඩි විස්තර සදහා අමතන්න 0776781597

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣7️⃣ CHEMISTRY මුල සිට ආවරණය | 🌌🌌🌌🌌

🆓 සම්පූරණයෙන්ම නොමිලේ

🖤 Live ඔස්සේ විකාශය වේ.

ඕනෑම නොතේරුණ කොටසක් ගුරුවරායාගෙන්ම අසා දැන ගැනීම

Recordings ඕනෑම කාලයක් ඕනෑම වාරයක් නැරඹීමේ හැකියාව

මේ සමගම Paper Class තුලදී Timing වලට Papers ලියා ලකුණු ලබා දී Rank කිරීම


📈 Study Plans ලබා දීම

වගේ ගොඩක් Benefits මේ වැඩෙන් ඔයාලට හම්බ වෙනවා
😏

දැන්ම අපේ
📗හෝ ✈️ සමූහයට එකතු වන්න 👇

📗WHATSAPP ➡️ https://chat.whatsapp.com/JJaXIBtsrqtIgbcEmhdBn2?mode=ac_t

✈️TELEGRAM ➡️ t.me/DAMITHATHTHANAYAKECHEMISTRY

📌
Chemistry | Damith Aththanayake

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන්

🧪 රසායනික විද්‍යාව කෙටි සටහන්

➡️ Get Shot Notes

⚙️ භෞතික විද්‍යාව කෙටි සටහන්

➡️ Get Short Notes

©️ 😊 LEO Club UOM


🌐 ALapiedu.com
✈️ T.me/AL_api

🌎
ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

AL 🔤🔤🔤 2025 🔥

💥 MEGA BLASTER PROGRAM
Online Paper + Speed Revision Class

⚠️අවසන් මාස 3 න් ගොඩයන්න අවසන් මෙහෙයුම

මෙහිදි ඔබට

🚨 සම්පුර්ණ ප්‍රශ්ණ පත්‍ර 12 ක් සාකච්ඡාව
🚨 බහුවරණ 1001 සමග විවරණ
🚨සියලු ඒකක සදහ අවශ්‍යම පුණරික්ෂණ පාඩම් මාලාවක්
🚨 සජීවි පන්ති ( පයිතන්, Web Development , DBMS ඇතුලුව ඒකක 11,12 සහ 13 )
🚨 මුද්‍රිත ප්‍රශ්ණ පත්‍ර කට්ටලය සහ TRUST Book කෙටි සටහන් පොත නිවසටම
🚨 පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සියල්ල විවරණ
🚨 වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම වේලාවක රෙකෝඩින් නැරඹිමට පහසුකම


👌මාස 3ටම සම්පුර්ණ ගාස්තුව රු.6000/-ක් පමණි

සම්බන්ද විමට පහත 📞 group එකට Request එකක් දාන්න

🔗 https://chat.whatsapp.com/BKqGyiE0sC2FmFZIza2MUD

මාස 3න් ICT ගොඩ දාගන්න ඕන අය දැන්ම එකතු වෙන්න
😏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📕 AL PHYSICS PAST PAPERS විවරණ

🚀 1995 සිට 2021 දක්වා


බහුවරණ විවරණ | ව්‍යුහගත විවරණ

👉
රෝසා සර්ගේ විවරණ

👉
තුෂාර සමරවික්‍රම සර්ගේ විවරණ

AL අපි 🇱🇰 |
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

charitha sirge fast track thiynwd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1930694551 changed name from S ✨️ to S 🧿🤍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

එහෙම වෙන්නෙ කෝෂ පහ මේ විදියට සම්බන්ධ කරල තිබුණොත්..කෝෂ හැම එකක්ම අග්‍ර මාරු කරල සම්බන්ධ කරල තිබුණත් වෙනසක් වෙන්නෑ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 2142883612 changed name from <link> Dilshan to 𝑅𝑎𝑠𝑎𝑛𝑔𝑎 𝐷𝑖𝑙𝑠𝒉𝑎𝑛

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අත ළඟ A/L විභාගයට බය නැතුව මූණ දෙන්න Examinex එකත් එක්ක එකතු වෙන්න. 🥳

🙂Lesson Wise Papers වලින් ඔයාටම ඔයාව Test කරගන්න.

🙂MCQ Papers කරන ගමන්ම ලකුණු බලලා, කොතනද අඩුපාඩු කියලා හඳුනා ගන්න.

😏ඒ විතරක් නෙවෙයි, විභාගයට අවශ්‍ය කරන Notes, Video Lessons වගේ Resources ගොඩකුත් ඔයාට එක තැනකින් ලබාගන්න පුළුවන්.

තවත් වෙලාව නාස්ති නොකර, අදම පටන් ගන්න.
🎯"

🖥 examinex.lk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📖භෞතික විද්‍යා විවරණ | තුෂාර සමරවික්‍රම

1995 - 2021 බහුවරණ විවරණ
1995 - 2020 ව්‍යුහගත විවරණ


විවරණ ලබා ගැනීමට
👇

CLICK HERE

🌐
ALapiedu.com - ඔබට අවශ්‍ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න


😊 T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පරිනාලිකා kiynne mokakda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

wibawe wadi thana idl adu thanatane darawa ynne. ehema unoth O wala wibawe - agayak wenna epai. ehema ekak uththara wala nane🥲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ විදියේ ඒකක පරිවර්තනය කරන්නත් දන්න ක්‍රම කියන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😏Physics වැරදුනු තැනින් පටන්ගමු

🆓 100% නොමිලේ - Online 📹

🗓 අගෝස්තු 20 (බදාදා සිට) අපගේ QUICK RECAP video series එක මගින්,

📚 යාන්ත්‍ර විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සම්පූර්ණයෙන් නොමිලේ පවත්වනු ලැබේ!

මේ සඳහා අපගේ
📞 සමූහයට එකතු වන්න
🔗 https://chat.whatsapp.com/KHS5hpoLmNW7Ez1oby90Og

☎️ Contact - 0769942470

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥳ඔන්න AL ICT කරන අයට සුපිරිම App එකක් 📱

✌️උසස් පෙළ ICT කරන අයට මේ ඇප් එකෙන් පුලුවන්

📱 ⌨️ Python Code practice වෙන්න 💻

📱 පාඩම් වලට වෙන වෙනම තියන MCQ Quiz කරන්න📊

📱 සියලුම past papers සහ marking scheme ලබාගන්න📝

📱 පාඩම් වලට වෙන වෙනම හැදුන ප්‍රශ්න පත්‍ර කරන්න 📲

⬇️ අදම ICT panthiya App එක playstore හරහා ඩවුන්ලෝඩ් කරගන්න

🛒 https://play.google.com/store/apps/details?id=com.kcodz.ictpanthiya

⬇️ Download Link ⬇️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌌🌌🌌🌌🌌🌌🌌 🔤🔤🔤6️⃣

ලංකාවටම
📹 Online

2️⃣0️⃣2️⃣7️⃣ මුල සිට ඇරඹේ

🟡ආරම්භය අගෝස්තු 22 සිකුරාදා රාත්‍රී 8.30 සිට

🆓 අගෝස්තු මාසයම සම්පූර්ණයෙන් නොමිලේ 🆓

🟡 පන්ති පිළිබද විස්තර දැනගැනීමට පහත 📞 සමුහයට එකතු වෙන්න

🔗 https://chat.whatsapp.com/LgAXqDZlIA615dUMsykM5C

POSITHA THENNAKOON ✔️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🥇මුල සිට විශය නිර්දේශය ආවරණය කරමින්

" කෝටියක් වටින පුනුරුප්පත්තිය "

මේ වන විට කුමන මට්ටමක සිටියත් සිසුවකු රසායන විද්‍යාව සදහා
🅰️ සාමාර්ථයක් සදහා රැගෙන යන සුවිශේෂී වැඩසටහන

🙂 සම්බන්ධ වීමට කැමති සිසුන් සහ ඉදිරි තොරතුරු සදහ අපගේ 📞 සමූහය සමග එක් වන්න 👇

🔗 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=ac_t

🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆓2027 Theory bio දූලා පුතාලාට අනගි අවස්ථාවක් 🩺🩺

🍀ප්‍රභාසංස්ලේෂණය පාඩම සම්පූර්ණයෙන් නොමිලේ Online ඉගෙනගන්න🆓

🍀 නිබන්දනය නොමිලයේ ගෙදරටම ගෙන්නා ගන්න.

🟢 අගෝස්තු 1️⃣8️⃣ සදුදා උදේ 8:00 - 12:30 දක්වා Online 📱 📹

🔔 සම්මන්ත්‍රණයට පෙර නිබන්ධනය ගෙදරට ගෙන්නා ගැනීමටත් Zoom link එක ලබා ගැනීමටත් පහත ✈️ Group එකට join වෙන්න

🔗 /channel/+8GdhpPMQnu84ZTFl

ඔබේ Medicine සිහිනයට අපෙන් අත්වැලක්
🥰

🥇රත්නපුර /ගාල්ල/ කලුතර නගර වල වසර 17 සිසුන්ට මගපෙන්වූ සෑම වසරකදීම දිස්ත්‍රික් ප්‍රමුඛයන් සහභාගි වන හොදම Bio පන්තිය 🥇

Ruwan Sri Gunasekara ✔️
BSc Sp (Bio)
University of Peradeniya

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔴 AL Physics paper එකට practical ලකුණු 20 අනිවාර්යයෙන් අරගන්න ඔනෙ නම් ඔයා ලග තියෙන්නම ඕන පොත තමා මේක 😏

🔔ලකුණු 20 මන්තරේ 🔔

✔️ සියලුම practical අන්තර්ගත වේ

🔴පොතේ මිල රුපියල් 2000/- ක් වේ.


පහත ගිණුම් වලින් පහසු ගිණුමකට මුදල් බැර කර රිසිට් පත හා නම, ලිපිනය අපට එවීමෙන් නිවසටම පොත ගෙන්වා ගත හැක 🚛
රිසිට්පත 0704888704 අංකයට
📞 කරන්න

🏦 BANK DITAILS

BOC
86663766
K.M.M.D.WIJAYABANDARA
Narammala Branch

Sampath Bank
100657415488
K.M.M.D.WIJAYABANDARA
Kurunegala Branch

PEOPLE'S BANK
226200120061027
Devinda Wijayanandara
Maliyadewa Branch


✔️ ඔබට අවශ්‍ය නම් පොත ලැබුණු පසු මුදල් ගෙවිය හැක( cash on delivery / delivery free 🆓 )

📞 සියලු විමසීම් - 0704888704

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

2️⃣0️⃣2️⃣7️⃣ THEORY

⚛️ පරමාණුක ව්‍යුහය මුල සිට සරලව

🔔 සෑම ඉරිදාවකම රාත්‍රී 7.00 p.m - 10.30 දක්වා

📹 ලංකාවටම Online 📱 තාක්ෂණය ඔස්සේ.

සම්බන්ධ වීමට කැමති දුවා දරුවන් පහත
📞 සමූහයට එකතු වන්න.

🔗 https://chat.whatsapp.com/DPRSt1XHTaZKPRqcQrn76o?mode=ac_t

📞 වැඩි විස්තර සදහා 0769701359

PASINDU THARAKA
⭐️

⚡️නොතේරෙන රසායනය, තේරෙන සිංහලෙන්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේකෙ ලුවිස් ව්‍යුහයයි සම්ප්‍රයුක්ත ව්‍යුහ ටිකයි එන්නෙ කොහොමද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ක'චොෆ්ගෙ දෙවන නියමය යොදලා a, b, & c ධාරා හොයාගෙන Oවල විභවය ගන්න ඕන. හැබැයි දීල තියෙන උත්තර පහට වඩා වෙනස් උත්තරයක් එන්නෙ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kauru hri kiynwd A/L maths krl S2 apply krnd puluwan jobs nttm krnd hod course ekk hri government

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka hadanne kohomada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔබට අවශ්‍ය AL Science ,

✅ Past Papers
✅ Province Papers
✅ School Papera
✅ Model Papers
✅ පේසුරු
✅ Notes
✅ Markings
✅ විවරණ

ොමිලේ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න
අපගේ වෙබ් අඩවියට.

🚀
ALapiedu.com

Papers | Notes | Markings

AL අපි 🇱🇰 |
@AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mehemai meka kachof walin hdnn widiyak thiyenna ona eka thamai danaganna one

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bugatha thabedi vibawe 0k unama anith laksha walath 0k wenna onane

Читать полностью…
Subscribe to a channel