mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අත ළඟ A/L විභාගයට බය නැතුව මූණ දෙන්න Examinex එකත් එක්ක එකතු වෙන්න. 🥳

🙂Lesson Wise Papers වලින් ඔයාටම ඔයාව Test කරගන්න.

🙂MCQ Papers කරන ගමන්ම ලකුණු බලලා, කොතනද අඩුපාඩු කියලා හඳුනා ගන්න.

😏ඒ විතරක් නෙවෙයි, විභාගයට අවශ්‍ය කරන Notes, Video Lessons වගේ Resources ගොඩකුත් ඔයාට එක තැනකින් ලබාගන්න පුළුවන්.

තවත් වෙලාව නාස්ති නොකර, අදම පටන් ගන්න.
🎯"

🖥 examinex.lk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me gana hdla ewnnakooo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣ සහ 2️⃣0️⃣2️⃣7️⃣ AL Physics Online Marster Plan එකක්

🥇2023 වසරේ It+ Maths ලංකාවේ ප්‍රථමයා සමග එකම නගරයෙන් වසර දහයක් තුළ දිස්ත්‍රික් ප්‍රථමයන් එකොළහක් සහිත වැඩිම ප්‍රතිඵල ලබා දුන් භෞතික විද්‍යා පංතිය

😎 සතියට දින දෙකක්, පැය අටක් වැය කර විෂය නිර්දේශය එක් අවුරුද්දකින් නිම කරන ලංකාවේ හොඳම සැලැස්ම.

💎සෑම සඳුදා හා සිකුරාදා දිනකම පස්වරු 8-12 📱 ඔස්සේ පන්ති පැවැත්වේ.

🚨සඳුදා 1 සිට 4 දක්වා ඒකක ද
🚨සිකුරාදා 5 සිට 11 දක්වා ඒකක ද සාකච්ඡා කෙරේ.

🔓ක්‍රමවත් නිබන්ධන පෙළට අමතරව බහුවරණ,රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සහිත ප්‍රශ්න පොත් ලබාදී සාකච්ඡා කරනු ලැබේ.

විෂය නිර්දේශය ආවරණය වූ පසු full papers සාකච්ඡා කරනු ලැබේ.

😎 කැපවීමෙන් වැඩ කළ හැකි සිසුන්ට ඉහළ ප්‍රතිඵලයක් අත්කර ගැනීමට ලංකාවේ හොඳම වැඩ පිළිවෙළ සමග එකතුවන්න.

වැඩි විස්තර සඳහා
📞 සමූහයට සම්බන්ධ වීම සඳහා පහත link එක භාවිතා කරන්න.

➡️ https://chat.whatsapp.com/FHSIGKvks0BFoO44VXPeR9?mode=ac_t

වැඩි විස්තර සඳහා
📞 0705501804

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Markings set ekath dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kurunegala inna kwruhari innawada podi deyak danagann plz

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥CHEMISTRY 2025 AL🔥

👉විභාගයට තව සති 9️⃣ යි ..

තවම Pastpapers වලට අත තියලවත් නැද්ද
😔

එහෙනම් දැන්වත් පටන් ගමු...
💪

🔴සතියට දවස් 2ක්, සිකුරාදා හා සෙනසුරාදා රාත්‍රී 9.00 සිට, 📱 තාක්ෂණය ඔස්සේ ...

✌️Paper එකේ ඇති සියලුම කොටස් ඉතා සරලව තේරුම් අරන් විභාගයට මුහුණ දෙමු...

📲පංතියට සහභාගී වීමට කැමති දුවා දරුවන් පහත Link එක හරහා 📱 පණිවිඩයක් තබන්න.

📱. https://wa.me/message/JXZCOGOWR4A2I1

PASINDU THARAKA

🤓නොතේරෙන රසායනය, තේරෙන සිංහලෙන්....

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

A-N2
B-NCl3
X-NH3
Y-Cl2
D-P

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❗️❗️❗️
📣📣📣

මොන master plan එක ගැහුවත් වැඩ කෙරෙන්නැද්ද❓

ගැම්මක් අරන් වැඩට බැස්සත් පැයක් යද්දි track out ද❓

දවසට පැය 15 - 18 වැඩ කරන්න time table හැදුවට පැය 5ක වත් ඵලදායී වැඩක් කෙරිල නැද්ද ❓

තාම Social media වල පැය ගණන් scroll වෙනවද ❓

කාලෙ කැවෙන විදිහ හිතාගන්න බැරුව exam එකට more days ගණිනවද ❓

හෙට ඉදන් හැදෙන්න හිටියට  තාම ඒ හෙට ආවෙ නැද්ද ❓

Class එකේදි island rank දාන්න motivation එකක්  ආවත් තනියම වැඩ කරද්දි boring ද ❓

කොටින්ම ඔයාට මේ මාස දෙකේ මැරිල හරි මේ game එක ගහන්න ඕන එත් plan එකට time table එකට වැඩ කරගන්න බැරිද ❓

💢ඔයාව assist කරන්න කෙනෙක් හිටියොත් ???

ඒකට තමයි StudyLink අපි ඉන්නෙ🔥
▫️අපි StudyLink සමග සම්බන්ධ වෙන හැම ලමයෙක්වම individually assist කරනවා..✅
▫️අපි ඔයාල self study  කරන විදිහ පැය 24 ම බලන් ඉන්නවා..✅
▫️ඒ විතරක් නෙමේ ඔයා track out යන්න හදනකොටම අපි ඔයාව ආයෙ track එකට ගන්නවා..✅
🔘තව ගොඩක් දේවල් අපි ඔයා වෙනුවෙන් කරනවා📈

මුලින්ම ඔයා අපි එක්ක ඔයගෙ තනියම වැඩකරන  time table එක හදාගන්නවා...🗓
ඊලඟට  දවසෙ කරන්න තියෙන වැඩ list එක අපිට කියනවා...📝

ඊටපස්සෙ..?
ඊටපස්සෙ අපි ඉතුරුටික ඔයා එක්ක බලාගන්නවා....🔥

සැ.යු. StudyLink සමග සම්බන්ධ වන ඔබ වැඩකිරීමේ උනන්දුව හා අවශ්‍යතාවය ඇති අයෙක් විය යුතුයි. එසේ නොමැති දරුවන් වෙනත් කෙනෙකුගේ අවස්තාවක් අහිමි කිරීමක් බැවින් සම්බන්ධ වීමෙන් වළකින්න.🚫

🌐StudyLink
We keep you on track

⭕යහලුවන්ට share කරල එයාලවත් මේකට set කරගන්න.

සම්බන්ධ වීමට inbox message එකක් එවන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2025 උසස් පෙළ විභාගයට තව දවස් 68 යි

https://alapiedu.com/home#Countdown_2025_AL_Exam

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7712942367 changed name from Neth🙂 to ...

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

💠Combined maths 💠
සති 10 ට ලකුණු 60+✅

හෙට රාත්‍රී 8.00 ට ⏰
⚠️ ZOOM + YOU TUBE LIVE ⚠️

වැඩේට set වෙන්න මේ group එකකට join වෙලා ඉන්න

⏩Group 01
https://chat.whatsapp.com/Fwt7OKfliUTEZF5Jcori4A?mode=ac_t
⏩Group 2
https://chat.whatsapp.com/HVZo4oTXA9U3IJQ59tkLUu?mode=ac_t

Whatsapp : 0728563596
C.Maths ~ දිනුක විරාජ්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

AL ICT note tiyena papers thiyen group nadda ka lagawath 🙂😪

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ පාර A/L වලට Bio විෂයට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ඔයාලටයි මේ පණිවුඩය ‼️

👉ඔබ ඉන්න මට්ටම මොකක් උනත්, අපි ඒ හැම මට්ටමකම ඉන්න ඔයාලව A/L වලදි නිසැක 🔥🔥 සාමාර්ථයකට අරගෙන යන වැඩ පිළිවෙලක් සූදානම් කරලා තියනවා 🔥

ඒ තමයි, ☄️ Neuro Night Workstation ☄️ වැඩසටහන

මේ වැඩේ මොකද්ද ?
මේකෙන් විභාගයට හොදින් මුහුණ දෙන්න පුළුවන් ද ?
මේ වැඩේ අන්තර්ගතය මොකද්ද ?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපේ Introduction Video එකේ හොදින් විස්තර කරලා දෙනවා


Introduction Video : Click here ❤️

මේ වෙද්දි අපි දින 6 ක් අති සාර්ථකව මේ වැඩේ පවත්වලා තියෙනවා 🏆
පැවැත්වූ පන්තිවල Recordings 👀 පහත Link 🔗 එකෙන් නරඹන්න
Neuro Night Workstation Playlist 👀
ඒ වගේම AL Exam එක දක්වාම මේ ආකාරයට වැඩ කටයුතු කිරීමට සියල්ල සූදානම් 🏆

එහෙනම් Bio මතක හිටින්නම ඉගෙන ගන්න ඔයත් එන්න ✔️

Our groups and channels
Telegram : 📱 @VS25ER
Whatsapp : 📱 @Whatsapp Channel

වැඩි විස්තර සඳහා Lucifer Admin 👉
Telegram 📱 - Lucifer Admin
Whatsapp 📱 - Lucifer Admin

🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥
🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎯 අගහරුවාදා රෑට 🎯

🧐ඉතින් අඟහරුවාදා රෑට මොකද වෙන්නේ?

අපිත් එක්ක සෙට් වෙලා
Physics වල අමාරු තැන් ටිකක්
සරලවම ඉගෙන ගන්න කැමතිද?
😎

දැන්ම යාළුවො සෙට් එකත් එක්ක,
අඟහරුවාදා රෑට සෙට් වෙන්න...
🥳

මේ වෙනකොට අපි පාඩම් කොටස් කීපයක් සාකච්ඡා කරලා ඉවරයි.
🙃
( ඝර්ෂණය | වෘත්ත චලිතය |
ගුරුත්ව කේන්ද්‍රය )

එත් අලුත් ලමයින්ට පුළුවන් අපේ
📞 channel එකෙන් දැනට කරපු පාඩම් කොටස් ටික නැවත බලන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

ඔන්න ඉදිරි දවස් ටිකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ලිස්ට් එකත් දැම්මා.
✌️

↘️නිවුටන් නියම
↘️කාර්යය, ක්ෂමතාව හා ශක්ති සංස්ථිතිය
↘️ගම්‍යතා සංස්ථිතිය
↘️භ්‍රමණ චලිතය
↘️චලිත ප්‍රස්තාර
↘️සාපේක්ෂ චලිතය
↘️බල සමතුලිතතාව
↘️ද්‍රවස්ථිතිය
↘️බ'නූලී ප්‍රමේයය

කැමති හැමෝම සෙට් වෙන්න...
යාලුවොන්ටත් කියන්න
🤜

🥇සෑම අඟහරුවාදාම රෑට
අපිත් එක්ක සෙට් වෙන්න පහළ link එකෙන් අපේ
📞 channel එකට සම්බන්ධ වෙන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Organic පරිවර්තන Magic Seminar Day - 1️⃣

දින දෙකකින් සියලුම පරිවර්තන ඉගෙනගන්න, මතක් කරගන්න, පුරුදුවෙන්න ඔයාට හම්බෙන වටිනම දවස් දෙක තමයි මේ.

අද ආරම්භ වෙනවා පළවෙනි දවස. ඉක්මණින් live එකට සම්බන්ධ වෙන්න

📱 Live :-
https://www.youtube.com/live/o8G2RFoqrgc?si=1hmsWLP-Z3YgFol9

Chemistry | හේෂාන් ජයසිංහ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨 MCQ කෙටි ක්‍රම ඇතුලත් අංගසම්පූර්ණ පාඨමාලාව ලංකාවේ අපෙන්ම පමණයි ‼️

🎖️2025 උසස් පෙල Physics පේපර් එකට A / B එකකට යන්න ඔබට ලැබෙන අවසන් අවස්තාව මගහැර ගන්න එපා⚠️

🚨 Physics 2025AL 🚨

🏆සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන්හි සියලු පාඩම් ආවරණය කරන මෙම පාඨමාලාව මගින් සම්පූර්ණ විශයම පුනරීකෂණයට ලක් කරමින්, සියලු සුවිශේෂී Theory කොටස් ආවරණය කරමින් කෙටික්‍රම 150 කින් පැය 1 1/2 ක් ඇතුලත MCQ paper එකට MCQ 45 + Score කරන්න වගේම Physics Paper එකට A/B එකක් ගන්න කියාදෙන්න අපි සූදානම්....

🏆ඔබ මොන මට්ටමේ සිටියත් මේ PHYSICS QUICK REVISION BY SUMEDHA DISAPATHI යන පාඨමාලාව අවසානයේ ඔබව A/B ප්‍රතිඵලයක් දක්වා ඔබව ඔසවා තැබීමට අපි සූදානම්.

F එක C , B , A එකක් කරගන්න
S එක B , A එකක් කරගන්න
C එක A , A+ එකක් කරගන්න
B එක A , A++එකක් කරගන්න
A එක A+++එකක් කරගන්න


🆘ඔයා මොන මට්ටමේ හිටියත් SPECIAL MCQ TRICKS වලින් ඔයාව ගොඩදාන්න අපි සූදානම්.

👑 PHYSICS MCQ TRICKS AND. QUICK REVISION COURSE 2025

✔️සුමේධ දිසාපති විසින් මෙහෙයවන 'SPECIAL SEMINAR FOR THE BEST RESULTS' සම්මන්ත්‍රණ මාලාවට ඔබත් සහභාගී වන්න

🔓
සුමේධ දිසාපති යනු ගාල්ල අම්බලන්ගොඩ නගරයන්හි වසර 15කට අධික කාලයක සිට ලමයි දහස් ගණනකට උගන්වා විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ 'භෞතික විද්‍යාවේ දිසාපති' නමින් සන්නාමයක් ගොඩනැගූ ප්‍රවීණ දක්ෂ ගුරුවරයෙකි. දේශකයෙකි.

💎
ඔහු අඛණ්ඩව දශකයට වැඩි කාලයක් තිස්සේ උසස්පෙල විභාගය ආසන්නයේ පවත්වනු ලබන 'SPECIAL PHYSICS MCQ SEMINAR FOR THE BEST RESULTS' සම්මන්ත්‍රණ මාලාව ඔහුටම ආවේණික සුවිශේෂී සම්මන්ත්‍රණයකි.


📣මෙම සම්මන්ත්‍රණය ගාල්ල අම්බලන්ගොඩ නගරයන්හි ප්‍රතිඵල ඉහල නැංවූවා පමණක් නොව අසමත් සිසුන් සමත් කල සම්මන්ත්‍රණයකි.

📌මෙවර තවත් එක් පියවරක් ඉදිරියට යමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 📱 තාක්ශනයෙන් online පන්ති ලෙස මාස 2කින් සම්මන්ත්‍රණ මාලාව ආවරණය කරන්නට සුමේධ දිසාපති සූදානම්🎥

🔖මෙවර සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භය සැප්තැම්බර් 6 සෙනසුරාදා රාත්‍රි 8ට

සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම රු.4000ක් පමණි.
⚠️මුල් ආසන 1000ක් පමණයි..

සෑම දිනයකටම අදාලව Recording ලබාදීමද සිදුකෙරේ..

MCQ tricks නිබන්දන pdf ආකාරයෙන් සහභාගී වන සියලු දෙනාටම ලබාදෙනු ඇත.

Physics Paper එකට ලකුණු එකතු කරගන්න ඔයත් එන්න.

භෞතික විද්‍යාවේ ප්‍රතාපවත් ඉංජිනේරු පෞරුෂය
ඉංජිනේරු,
සුමේධ දිසාපති
🌟

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා
📗 මාර්ගයෙන් 0705594014 කෙටි පණිවිඩයක් යොමු කරන්න 📲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨2025 COMBINED MATHS අනුමාන
👇
පහත
📞 සමූහයට එකතුවන්න

😬https://chat.whatsapp.com/LkC737jxo067T7aO0bABFq?mode=ac_t

📚 විශේෂයෙන්ම සැකසූ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය

🔥2025 AL ලියන ඔබට ලැබුනු මෙම වටින අවස්ථාව මග ඇරගන්න එපා.

⌚️ගෙදර ඉදන්ම වැඩේ ගොඩ දාගන්න සුපිරි අවස්ථාවක්

🥇2025 / 2026 උසස් පෙළ විභාග සදහා මුහුන දෙන සිසුන්ට යෝග්‍ය වන පරිදී සැකසූ ඉලක්කගත ප්‍රශ්නපත්‍ර කට්ටලයකි.

📌සියලුම ප්‍රශ්නපත්‍ර 🖤 ඔස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ සාකච්චා කරනු ලැබේ 🆓

පහත
📞 සමූහයට එකතුවන්න

🔗https://chat.whatsapp.com/LkC737jxo067T7aO0bABFq?mode=ac_t

🔖දැනට මොන මට්ටමක හිටියත් වැඩේ ගොඩ දාගන්න ඔයත් Set වෙන්න.

✉️පොත ඇනවුම් කිරීමට පහත දුරකතන අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

📲 0714313355
📞Whatsapp : https://wa.me/message/YWK73EOTVWTNH1

පොතක මිල : Rs 1500 + delivery fee


🧑‍🎓පොත් සීමිත ප්‍රමානයක් ඇති බැවින් ඔබේ පොත අදම වෙන්කරවා ගන්න.

💎වසර 10 ක උසස් පෙළ සංයුක්ත ගණිතය සිසුන්ට උගන්වා අත්දැකීම් සහිත ගුරුවරයෙක් වන ශිවන්ක ඇන්තනී සර් විසින් රචනා කරන ලද්දකි.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Royal eke 2025 -12 second term chemistry paper ek nedd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 8392524236 changed name from Nethum Thihansith to ..

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔2021 - 2025 Chemistry පාසල් වාර පරීක්ෂණය

🚨2021 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2022 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2023 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2024 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2025 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5044775461 changed name from <link> . to <link>

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔🤫හුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද නැති නම් සුලන් කපායන කඩදාසියක් වෙනවද 🧐

•💕පාඩම් කරන්න කලින් සිත එක්තැන් කරන භාවනාවක් කරන්න🧘‍♀️🧘‍♂️ නැති නම් සියලු ප්‍රශ්න මග ඇරෙන්න කාට හරි කියන්න යාලුවෙක්ට වගෙම🧍‍♀️🧍 ඔයාගේ සුරතල් සතාට හරි 🐕

•💕black board එකක් හරි
White board එක්ක් හරි පාඩම් කරන වෙලවට භාවිතා කරන්න 👩‍🏫🧑‍🏫

•💕රාත්‍රි කාලයට පාඩම් කරනවා නම් ප්‍රමාද වී අහාර ගන්න 🍛🍲

•💕සිතට දිරිදෙන වැකි ලියා බිත්තිය අලවන්න එවා දැකීමෙන් පාඩම් කරන්න හිතට දයිරයක් එනවා ඔබට 💪👊

•💕පාඩම් කරන්න කම්මැලී නම් පාඩම් කරන ස්තානය විදිය වෙනස් කරන්න
උදා ->ඇවිදින්න 🚶‍♀️🚶‍♂️
>එලියට යන්න ගහක් ලග ඉදන් 🌳🌴
> ලියන්න 📄📃
>කියලා දෙන්න කාට හරි 👩‍🏫

• 💕උදාහරණ සහිතව පාඩම් කරන්න
කවි ක්‍රමේටක හෝ ඕනම ක්‍රමේකට මතකයට පහසු 😋😉

• 💕දිනකට පැය 6 හෝ 8 නිදා ගන්න🥱😴

• 💕පසු දින පාඩම් කරන කොටස් ප්ලෑන් කර ගන්න වෙලාව ගොඩක් ඉතිරි වේ 📋✏️
පුලුවන් නම් පැය 3 ක් වත් අවම දවසට පාඩම් කරන්න 2023 al නම්, 22 නම් 10 වත් අවම පැය වැඩ කරන්න ඔබට කැමති ප්‍රමාණයක් ⏰

•💕 යාලුවන්ට පාඩම් කර කරුනු කියා දෙන්න මතක් කර ගැනීමටත් අමතක වූ කොටස් දැන ගැනීමටත් බොහෝ සේ උපකාරී වේ🧍‍♀️🧍

• 💕පාස් පේපර් නිතර කියවන්න ලියන්න බලන්න
තනියෙන් ලියන්න උත්සහ කරන්න📝

•💕 පාඩම් කල කරුනු 4 වතාවක් උපරිම මෙනෙහි කරන්න 💆‍♀️💆‍♂️

• 💕පාඩම් කල දේ කොලේක ලියන්න ඉවර වූ විගස අයේ දවසකට පසු සතියකට පසු මාසකට පසු ලියන්න 📖🖊️

• 💕කම්මැලි නිදිමත නම් හැක්ස් ටොෆි පෝලෝ ආහාරයට ගන්න නැතිනම් කෝපි පානයක් ආග්‍රහනය කරන්න ☕️🍬

•💕එක දිගට පාඩම් වැඩ වල නිරත නොවන්න 😩
විනාඩි 45 පාඩම් කලා නම් විනාඩි 10 ක් විවේක ගන්න 🤪
ඒ විවෙක්ද ඵලදායි ලෙස ගත කරන්න මේසෙ අසලට නොවී🧘‍♀🧘‍♂🚶‍♀🚶

☺️😌ඔබට පුලුවන් කියා හැමවිටම trust කරන්න🤝 ඔබ ඔබව trust කරන්න 🤌
එතකොට කල නොහැකි දෙයක් නොමැත 🤗🤗🤗❤‍🩹

🕊කුරුල්ලන් රැදීසිටින අත්ත කඩාවැටෙයි කියලා බිය නෑ 🥺
මොකද ගහේ අත්තට වඩා💁‍♂💁‍♀ තමාගේ අත්තටු ශක්තිමත් බව කුරුල්ලන් දන්නවා , ඔබ ඔබව විශ්වාස කරන්න 💪👊

#Misu 🦁
#motivation

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6915203135 changed name from 𝚃𝚑𝚊𝚔𝚜𝚑𝚒 ..🖤 to <link>

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka ta answe eka dannko puluwan nm

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

SiH4<NH3<HF<H20

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1178217147 changed name from Thisun Wijayarathne to Thisun Wijayaratne

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🦠 කාබනික රසායනය මූලික මට්ටමේ සිට ආරම්භකර හොඳම පරිවර්තන 1️⃣0️⃣0️⃣ ක් මගින් මුළු පාඩමම ආවරණය කිරීමේ සැලසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන මගින් 2025 උසස් පෙළ විභාගයේ කාබනික රසායනය ප්‍රශ්නය සාර්ථකව කිරීමේ හැකියාව ලබා දේ.

💎මෙම තරගවලින් කාබනික රසායනය පාඩමේ හැම අස්සක් මුල්ලක් නෑර ම ආවරණය වේ.

පෙර කල කාබනික රසායනය ප්‍රශ්න මෙම
📞 චැනලයට තුළින් බලන්න.
🔗 https://whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o/9223372036854675808

🎁මෙම තරගාවලියෙන් ඔබට ප්‍රතිලාභ තුනක් ලැබේ

1⃣මුළු පාඩම ආවරණය වන පරිදි ප්‍රශ්න කරන බැවින් පාඩමේ අස්සක් මුල්ලක් නෑර මතක් වීම.

2⃣තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන් වල ජයග්‍රාහකයන්ට රීලෝඩ් දිනාගැනීමට හැකි වීම.

3⃣නොමිලේ පැවැත්වෙන IUPAC නාමකරණය වැඩසටහනට සම්බන්ධ විය හැකි වීම.

තරගය පැවැත්වෙන අයුරු

🚨සතියකට දින 3ක්.
🚨දිනකට පරිවර්තන 5ක්
🚨රාත්‍රී 10.30 ට තරග ආරම්භ කෙරේ.

මෙම වැඩසටහන සම්බන්ධ වුණොත් උසස් පෙළ විභාගයේ ORGANIC ප්‍රශ්නවලට ලකුණු අතේ තියාගෙන යන්න පුළුවන්.

🔓ජයග්‍රාහකයන්ට රීලෝඩ් ලැබෙන අයුරු

💎දිනකට = Rs.300
💎සතියකට. = Rs.900
💎මසකට. = Rs.3600
💎මාස දෙකට = Rs.7200


(රීලෝඩ් ත්‍යාග ඊළඟ තරග දිනට පෙර ලබා දේ)


📣තරගවලට සම්බන්ධ වන ආකාරය

🏅මෙම තරගාවලියට සම්බන්ධ වීමට 1600/= ක මුදලක් අයකරේ.
(සම්බන්ධ වන මුල් 20 සදහා 1300/= ක් අයකරේ)

🔓ඔබගේ යාලුවන් දෙදෙනෙකු සම්බන්ධ කරන්නේ නම් ඔබට Rs.1200/= කට තරගාවලියට සම්බන්ධ විය හැක.
(යාලුවන් සම්බන්ධ කරන්නේ නම් 0724448162 whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න)

📄තරගාවලියට සම්බන්ධ වීමට පහත google form එක පුරවන්න.

🔗https://forms.gle/V9odNsVRyt1HtUVc6

(2026 උසස් පෙළ සිසුන්ට ද අවශ්‍ය නම් සම්බන්ධ විය හැක)

🗓තරගාවලිය ආරම්භ කරන දිනය: සැප්තැම්බර 4

🗓තරගාවලිය අවසන් වන දිනය: ඔක්තෝබර 31

නොමිලේ පැවැත්වෙන තරගවලට (රසායන විද්‍යාව, භෞතික විද්‍යාව) සම්බන්ධ වීමට පහත
📞 චැනලය වෙත පිවිසෙන්න.
🔗https://whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o/9223372036854675808

වැඩි විස්තර සඳහා 0724448162
📞 අංකයට පණිවිඩයක් යොමු කරන්න📲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️

🥇Combined Maths 2027 Theory නොමිලේ

📣 අද (සැප්තැම්බර් 02) රාත්‍රී 10.00 ට 📱 Live

🔔 අසමානතා Day 04

🖤Live 🔗 https://www.youtube.com/live/0eltRw7TNAg?si=svOGHtf_xfDi1TX6

🔴අද බහුපද ආකාරයේ අසමානතා වල වර්ගපූරණය අඩංගු වන ගැටලු කිහිපයක් ගැන කතා කරනවා ළමයි.🔥

පුලුවන් හැමෝම අද live එකට join වෙමු.❤️

📱 Channel ⬇️/channel/CombinedMaths2027T_ShamilHansaka

📱 Channel ⬇️ https://whatsapp.com/channel/0029VbAZ2zv90x2xUmznRB0z

📱 Channel ⬇️ thinkingmaths-ol-al?si=RmMtH3t5d1s4Icyn" rel="nofollow">https://youtube.com/@thinkingmaths-ol-al?si=RmMtH3t5d1s4Icyn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

B wala anayane hoyaganne khmd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry yanne kageda oya

Читать полностью…
Subscribe to a channel