mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ පිටරටින් මෙහෙට්ට මොකට එනවද මන් දන්නෙ නෑ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇 ලංකාවෙ සුපිරිම Education App එක vTeach App එක අදම Download කරගන්න 📥

📥📥📥 https://play.google.com/store/apps/details?id=lk.vteach&hl=en

Exam කරන කලාව අලුත් කල අපි vTeach,

🧑‍🎓 ඒකක වශයෙන් වර්ගීකරණය කරන ලද බහුවරණ 15000+ ඇති,

Voice + Video Explanations සමගින්,

ප්‍රශ්න සමගින් ඉගෙනගන්න,

🏆 A/L Exam එකේ MCQ Paper එක ලේසියෙන් ගොඩදාගන්න,

අදම Download කරගන්න
📱 vTeach

🌐 අලුත්ම updates දැනගන්න අපේ ✈️ channel එකට වගේම telegram group එකට join වෙන්න

🚀 Channel
🔗 t.me/vteach_edu_official

🚀 Group
🔗 t.me/vteach_edu_chat

📱 vTeach
✈️ vTeach

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😨ඔයාගේ A/L ජීවිතේ වෙනස් කරන දවස් 1⃣9⃣මේක

⚠️මෝඩයෙක් නොවී.. අනිවාර්යයෙන් පහත විඩියෝ බලන්න. 🙂ජීවිතේම වෙනස් කරයී.

දින 19 අනුමාන පන්තියේ විස්තර පහතින්.

👉 https://youtu.be/pk6rrk7rkQo

2025 PHYSICS අනුමාන සම්පුර්ණම
🖤Video එක පහත LINK එකෙන් අනිවාර්යයෙන් නරඹන්න.

🖤https://youtu.be/aaP65faUTfc?si=y9PIL4mI-V9LbjdL


ඉහත පන්ති වල සියලු ව්ස්තර දැනගැනීමට පහත
🚀 Group එක හා සම්බන්ධ වෙන්න..👇

🔗 t.me/DRNagollagamaPhysics2025

සාත්තර වෙනුවට ශාස්ත්‍රය කියාදෙන Physics ඇන්ජිම
🔝

D.R.Nagollagama Physics

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨AL වලට අනිවාර්යයෙන්ම කල යුතු

🥇දිවයිනේ වැඩිම ලමුන් පිරිසක් සම්බන්ධ වන අංක 1 General English පන්තිය

🟡2026/2027 නව පන්ති ඇරඹුණා

📹 ලංකාවටම Online General English

මුල සිට පන්තියට සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට පහත වීඩියෝ නරඹා මීලග පන්තියට සම්බන්ධ වෙන්න
👇

▶️ 01 වන පන්තිය

🖤https://youtu.be/NZgQ6ZKMnhI?si=y02Id93rRbd5_JMo

▶️02 වන පන්තිය

🖤https://youtu.be/qTwV2pHv4s8?si=pD3uwAFq8erapqh8

පසුගිය පාඩම් නැරැඹීමට අවස්තාව
👇👇👇👇👇

🌎 genuineenglish.lk

📞 Group එකට join වෙන්න

🔗 https://chat.whatsapp.com/HkwxcEyynvtKaoSlOw30jy?mode=ac_c

පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත අංකයට 27G ලෙස ටයිප් කර
📞 පනිවිඩයක් යොමු කරන්න📲

📞 0784674086

මධුසංඛ සමරකෝන් සර්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛍️ ඔබට අවශ්‍ය පොත් ඇනවුම් කිරීමට 👇

ජීව විද්‍යාව ☘️
🎖️උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2024 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.
පොතෙහි මිල 970/= වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 80/= ක කුරිය ගාස්තුවක් පමනක් වැය වේ.

🛒Order here👇
📞 https://wa.me/p/9526810497408015/94761463332

රසායන විද්‍යාව
🧪
🎖️ඒ. එච්.ෆාරිස් මහතා හා ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1980-2024 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොත. විෂය නිර්දේශයේ නොමැති සියලු ප්‍රශ්න ඉවත් කර ඇත.

පොතෙහි මිල 970/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 80/= ක කුරිය ගාස්තුවක් පමනක් වැය වේ.

🛒Order here👇
📞https://wa.me/p/8295754480439329/94761463332

භෞතික විද්‍යාව
⚙️
🎖️නිපුණ මඩපාත මහතා විසින් සංස්කරණය කරන ලද 1975-2024 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොත. මෙහිද විෂය නිර්දේශයේ නොමැති සියලු ප්‍රශ්න ඉවත් කර ඇත.
පොතෙහි මිල 1300/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් පමනක් වැය වේ.

🛒Order here 👇
📞https://wa.me/p/24195499996772440/94761463332

📞පොත් පිළිබඳව විමසීමට
📞https://wa.me/+94761463332

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Reported 𝗔𝗟 අපි 🇱🇰 [-1001164992996] to admins.​

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🍌 Additional Protein 🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Yathuren Disha Maru karama a paripathen darawak Yan naththe x koshayak unoth paripatha kotas deke wibawa samana nisada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Paripathayaka nosalena awasthawa kiynne mkdd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 1749519323 changed name from . to Shadow

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Edward Kenway [7977179680] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 09/09/2025 19:30 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@Derek23fa [7629335849] සමූහයෙන් තහනම් කර ඇත.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎯 අගහරුවාදා රෑට 🎯

🧐ඉතින් අඟහරුවාදා රෑට මොකද වෙන්නේ?

අපිත් එක්ක සෙට් වෙලා
Physics වල අමාරු තැන් ටිකක්
සරලවම ඉගෙන ගන්න කැමතිද?
😎

දැන්ම යාළුවො සෙට් එකත් එක්ක,
අඟහරුවාදා රෑට සෙට් වෙන්න...
🥳

මේ වෙනකොට අපි පාඩම් කොටස් කීපයක් සාකච්ඡා කරලා ඉවරයි.
🙃
( ඝර්ෂණය | වෘත්ත චලිතය |
ගුරුත්ව කේන්ද්‍රය )

එත් අලුත් ලමයින්ට පුළුවන් අපේ
📞 channel එකෙන් දැනට කරපු පාඩම් කොටස් ටික නැවත බලන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

ඔන්න ඉදිරි දවස් ටිකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ලිස්ට් එකත් දැම්මා.
✌️

↘️නිවුටන් නියම
↘️කාර්යය, ක්ෂමතාව හා ශක්ති සංස්ථිතිය
↘️ගම්‍යතා සංස්ථිතිය
↘️භ්‍රමණ චලිතය
↘️චලිත ප්‍රස්තාර
↘️සාපේක්ෂ චලිතය
↘️බල සමතුලිතතාව
↘️ද්‍රවස්ථිතිය
↘️බ'නූලී ප්‍රමේයය

කැමති හැමෝම සෙට් වෙන්න...
යාලුවොන්ටත් කියන්න
🤜

🥇සෑම අඟහරුවාදාම රෑට
අපිත් එක්ක සෙට් වෙන්න පහළ link එකෙන් අපේ
📞 channel එකට සම්බන්ධ වෙන්න.

🔗https://whatsapp.com/channel/0029VbBDTqn3LdQRRrkCtz19

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟 FINAL FORSE ඇරඹේ 🚨

⚠️ මොකද්ද Final Force කියන්නෙ?

🏆අපි මේකෙ කරන්නෙ මේ වෙද්දි Physics වලට F හෝ S මට්ටම් වල ඉන්න දරුවන්ට තමන්ගෙ Result එක C එකකටවත් ගොඩ දාගන්න කරන උදව්වක් විදිහට.


🆓 මේක අපි කරන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ

🥇ඉතින් ගොඩයන්න අවශ්‍ය දරුවො හැමෝම Join වෙන්න.

අනිවාර්යයෙන්ම
📞 Channel එකට Join වෙන්න.( Tute සහ Link හැමදේම දාන්නෙ Whatsapp Channel එකට නිසා ) 👇

🔗 https://whatsapp.com/channel/0029Vb70NbaJf05borzWFM0w

සම්පූර්ණ විස්තරේ
🖤 Link එකෙන් බලන්න.

🔗 https://youtu.be/NRMLj0IYpQw?si=7dpICIv0vHCu0xIL

🚨එහෙනම් හැමෝම සැප්තැම්බර් 8️⃣ රාත්‍රී 8️⃣ වෙද්දි Ready වෙලා ඉන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ලිගන

🖤 https://youtu.be/_EuKVbHFzlw

Join
✈️ Channel
t.me/OrganicchemistrywithChema1

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔ගෙදර ඉඳන්ම Biology Revision එක කරගන්න🎯

මාස 10 ක් පුරාවට - අපේම සුවිශේෂී ක්‍රමයක් යටතේ මෙහෙයවන Biology Revision පන්තියට ඔබත් එක්වන්න👇

සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය
Digital Animation ඇසුරින් සියලු කරුණු පැහැදිලි කිරීම.
මතක තබා ගැනීමේ සුවිශේෂී තාක්ෂණික ක්‍රම
සියලු පාඩම් අවසානයේ එම පාඩම් ඇසුරින් එන ප්‍රශ්න සාකච්ඡා කිරීම
පසුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර ඇසුරින් විෂය කරුණු සාකච්ඡා කිරීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,පෙරහුරු හා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇසුරින් විශය කරුණු සාකච්ඡා කිරීම


🧑‍🎓ඇතුලු උසස්පෙළ සඳහා ඔබව සූදානම් කිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් අප සතුයි..

😏සූදානමින් සිටින්න

🗓 ආරම්භක දිනය 2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා රෑ 7ට

වැඩිදුර තොරතුරු සඳහා පහත
📞 සමූහයට සම්බන්ධවන්න👇

🔗https://chat.whatsapp.com/JWzfY91uTm14ZlKpV9YYr2?mode=ems_copy_t

වැඩිදුර තොරතුරු සඳහා පහත
✈️ සමූහයට සම්බන්ධවන්න👇

🔗 @isuruwijesinghenlinebiology

📞 0701612233 - Coordinator

එන්න අප හා එක්ව ජයග්‍රහණය ඔබේ කරගන්න
❤️

ගෙදරට එන Bio පන්තිය

Dr. Isuru Wijesinghe

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ka laga hari physics samitha sir ge theory thiyena grp ekak thiyedha complete ekak nam hodhayi

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧑‍🎓 ආචාර්ය පී.ගීකියනගේ සර්ගේ පොත්

🟡 බහුවරණ හා ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත

🟡 බහුවරණ 2700 පොත

🟡 ආදර්ශ රචනා ප්‍රශ්න හා විසදුම් පොත

🟡 යාන්ත්‍ර විද්‍යාව පොත

🟡 තාප භෞතිකය පොත

🟡 කම්පන හා තරංග පොත

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⬇️ආචාර්ය පී.ගීකියනගේ සර්ගේ පොත් ⬇️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mt hoyl dennkoo physics wla full video ekk 1st lesson eke🥲 plz

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Thankyou @admin 🔥

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

හායි Sir ‼️ ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපගේ Maths Bio අපි Telegram සමූහයට 😇

Sir ඔයාට Maths හෝ bio සම්භන්ධ අවශ්‍ය ඕනම දෙයක් මේකෙදි කතා කරන්න පුලුවන් .

Sir , ගෲප් එකේ අනික් සාමජිකයන් යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නත් පුලුවන්..

✅ ඔයා දන්නෙ නැති ඕනම දෙයක් අපෙන් අහලා දැනගන්න පුලුවන් .


Sir පහල Button Click කරලා අපගේ අනෙක් සමූහ වලටද එකතු වෙන්න 😇. ඔයාගෙ යාලුවන්වත් අපේ ගෲප් එකට ඇඩ් කරන්න අමතක කරන්න එපා 😌🤝

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 8028622922 changed name from Escape or kill to 🫐

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@SenuthPerera [6015992586] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 09/09/2025 19:49 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

බයෝ වල සංශෝධිත ස්ථාන තියන pdf එකක් තියේද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සමිත රත්නායක සර්ගේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ටියුට් තියන කෙනෙක් එවන්නකෝ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ආලෝකය ~ MCQ DAY 🌤
හෙට රාත්‍රී 8.00 සිට


දවස් 10 න් පාඩම් 10 ක් cover කරන සුපිරිම mcq plan එකට set වෙන්න මේ
📞 group එකට join වෙන්න 💯

https://chat.whatsapp.com/DX504b9g6NoKg5c9X12wSN?mode=ems
අනිත් group ඔක්කොම full නිසා මේකට අලුත් අය විතරක් join වෙන්න
❤️

" සරලවම ඕන ටික විතරක් "
Physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣ සහ 2️⃣0️⃣2️⃣7️⃣ AL Physics Online Marster Plan එකක්

🥇2023 වසරේ It+ Maths ලංකාවේ ප්‍රථමයා සමග එකම නගරයෙන් වසර දහයක් තුළ දිස්ත්‍රික් ප්‍රථමයන් එකොළහක් සහිත වැඩිම ප්‍රතිඵල ලබා දුන් භෞතික විද්‍යා පංතිය

😎 සතියට දින දෙකක්, පැය අටක් වැය කර විෂය නිර්දේශය එක් අවුරුද්දකින් නිම කරන ලංකාවේ හොඳම සැලැස්ම.

💎සෑම සඳුදා හා සිකුරාදා දිනකම පස්වරු 8-12 📱 ඔස්සේ පන්ති පැවැත්වේ.

🚨සඳුදා 1 සිට 4 දක්වා ඒකක ද
🚨සිකුරාදා 5 සිට 11 දක්වා ඒකක ද සාකච්ඡා කෙරේ.

🔓ක්‍රමවත් නිබන්ධන පෙළට අමතරව බහුවරණ,රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සහිත ප්‍රශ්න පොත් ලබාදී සාකච්ඡා කරනු ලැබේ.

විෂය නිර්දේශය ආවරණය වූ පසු full papers සාකච්ඡා කරනු ලැබේ.

😎 කැපවීමෙන් වැඩ කළ හැකි සිසුන්ට ඉහළ ප්‍රතිඵලයක් අත්කර ගැනීමට ලංකාවේ හොඳම වැඩ පිළිවෙළ සමග එකතුවන්න.

වැඩි විස්තර සඳහා
📞 සමූහයට සම්බන්ධ වීම සඳහා පහත link එක භාවිතා කරන්න.

➡️ https://chat.whatsapp.com/FHSIGKvks0BFoO44VXPeR9?mode=ac_t

වැඩි විස්තර සඳහා
📞 0705501804

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

💥Combined Maths සිලබස් එකම 🔥🔥🔥🔥 Seminar වලින්

වැඩි විස්තර සඳහා සියලුම සිසුන්
✈️ සමූහයට සම්බන්ධ වන්න

/channel/NLM25R

💬 යාලුවන්ටත් share කරන්න

🔥Zero to ☂️🌊🔥

🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Sinhala tik nm thiye

Читать полностью…
Subscribe to a channel